අදහසක් දෙන්න වරෙන් පොඩ්ඩක්

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    6,403
    4,048
    113
    මෙන්න මේකයි කේස් එක. 2017 ඉඳන් පහුගිය අවුරුදු 4 ඇතුලේ එකතු කර ගත්තු ලක්ශ 43 ක් තියෙනවා. මේ අවුරුද්දේ දෙසැම්බර් වල බඳින්න ඉන්නේ. ඒකට ලක්ශ 13 ක් එහෙමම අයින් කලත් ලක්ශ 30 ක් තියමුකෝ.

    මගේ මාසෙට ස්තීරවම ලක්ශ 2 යි 10 ක් එනවා කොරෝනා තියා මොන ලබ්බ ආවත්. මට අනික 9 % ක පොලියට අවුරුදු 10 කට මිලියන 10 ක ලෝන් එකක් BOC හෝ මහජන බැංකුවෙන් ගන්න පුලුවන්. අවුරුදු 10 කට මිලියන 7 ක් ලෝන් දැම්මොත් මාසෙට 90 000 ක් වගේ ගෙව්වත් 120 000 ක් අතේ ඉතිරි වෙනවා.

    මිලියන 7 ක් ලෝන් එක ගත්තොත් අතේ තියෙන මිලියන 3 ත් එක්ක මිලියන 10 ක් හදාගන්න පුලුවන්.

    අනික තව අවුරුදු 2 යි මාස 4 කින් වගේ රට යන්න වෙනවා UK or Ausi අවුරුද්දක හෝ දෙකක ට්‍රේනින් එකකට. ඒ වෙද්දි උනත් මාසෙට දැන් සැලරි එකෙන් බාගයක් ඒ කියන්නේ ලක්ශයක් වගේ සැලරි එක මෙහෙන් (ලංකාවෙන්) ලැබෙනවා රට ගිහින් ලැබෙන සැලරි එකට අමතරව. එතකොට ලෝන් එක මෙහෙන් ලැබෙන සැලරි එකෙන් ගෙවෙන්න හරවලා යවන්න පුලුවන්. රට යද්දි කොහොමත් කාර් එක විකුණලා යන්න ඉන්නෙ. ඒකත් කොහොමත් මිලියන 3 කට වගේ විකුණගන්න පුලුවන් සහ රට යන ටිකට අවශ්‍යය ඇරේන්ජ්මන්ට් ඒකෙන් ගහගන්න පුලුවන්.


    මගේ ප්‍රශ්නේ මේකයි. මම මිලියන 7 ක ලෝන් එකක් අරගෙන අතේ තියෙන මිලියන 3 ත් එක්ක දාලා ඉඩම් කෑල්ලක් දෙකක් අරන් දැම්මොතින් ඒක ගොන් වැඩක් වේවිද කියලා මේකේ පොඩ්ඩක් දැනුම තේරුම තියෙන වැඩිමල් එවුන් ටිකක් කියපල්ලා. ඉඩමක් ගන්න එකද හොඳ කෝටියකට වටේ ගෙයක් අරන් රෙන්ට් කරන එකද හොඳ? ආයේ මේ වගෙ අඩුවට ලෝන් රේට්ස් ලැබෙන්නෙත් නෑ. බොරුවට අතේ සල්ලි තියන් ඉඳලා ලැබෙන ලබ්බකුත් නෑ.

    මගෙ වයස අවුරුදු 31 යි. අවුරුදු 10 ට දැම්මත් 41 න් ලෝන් ඉවරයි එතකොට.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,574
    1
    30,977
    113
    කැමති තැනක
    idamk ganna eka thamai honda habai dinu wenawa kiyala hithena pathakin ganing 10 years walata kalain 12 ta aran langadi idamak wikka 20 mil walata mama knek idam enna enna ganan yanawa town aria enna enan loku wenawa.

    parak aine nam godak hondai habai gatha wage newi ewa bala ganath wenawa wife ge pathen hari umbe amma thathata hari thamai balanna wenne natham idam nikan thibama case.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    6,403
    4,048
    113
    ඕකෙ මොනවද හිතන්න තියෙන්නෙ, ඉඩම් තමයි
    අනේ මංදා බං. මම ණය කාරයෙක් වෙන්න බයයි. ඒකයි එකම ප්‍රශ්නෙ

    bump idam blpn. paara aine , future eke idamata wena effect eka ganath podk htpn
    අනේ මංදා බං
    ------ Post added on Mar 24, 2021 at 11:42 PM
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    6,403
    4,048
    113
    idamk ganna eka thamai honda habai dinu wenawa kiyala hithena pathakin ganing 10 years walata kalain 12 ta aran langadi idamak wikka 20 mil walata mama knek idam enna enna ganan yanawa town aria enna enan loku wenawa.

    parak aine nam godak hondai habai gatha wage newi ewa bala ganath wenawa wife ge pathen hari umbe amma thathata hari thamai balanna wenne natham idam nikan thibama case.
    අපේ ගෙවල් පැත්තෙ දැන් පර්ච් එකක් යන්නෙ ලක්ශ 8 ක් 10 ක් බං. ( කටුනායක-සීදූව) ඒ පැත්තෙන්ම පර්ච් 10 ක් 12 ක කෑල්ලක් අරන් දාන්න හිතෙනවා.

    ණය ගත්තාම ගෙවන්න හිතෙන්නේ නෑ නෑද ආයේ :lol:
    එහෙම එකක් නම් නෑ. ඔලුවට නිකන් බරක් නේ බං
    ------ Post added on Mar 24, 2021 at 11:45 PM
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    2,930
    3,356
    113
    Homagama
    මෙන්න මේකයි කේස් එක. 2017 ඉඳන් පහුගිය අවුරුදු 4 ඇතුලේ එකතු කර ගත්තු ලක්ශ 43 ක් තියෙනවා. මේ අවුරුද්දේ දෙසැම්බර් වල බඳින්න ඉන්නේ. ඒකට ලක්ශ 13 ක් එහෙමම අයින් කලත් ලක්ශ 30 ක් තියමුකෝ.

    මගේ මාසෙට ස්තීරවම ලක්ශ 2 යි 10 ක් එනවා කොරෝනා තියා මොන ලබ්බ ආවත්. මට අනික 9 % ක පොලියට අවුරුදු 10 කට මිලියන 10 ක ලෝන් එකක් BOC හෝ මහජන බැංකුවෙන් ගන්න පුලුවන්. අවුරුදු 10 කට මිලියන 7 ක් ලෝන් දැම්මොත් මාසෙට 90 000 ක් වගේ ගෙව්වත් 120 000 ක් අතේ ඉතිරි වෙනවා.

    මිලියන 7 ක් ලෝන් එක ගත්තොත් අතේ තියෙන මිලියන 3 ත් එක්ක මිලියන 10 ක් හදාගන්න පුලුවන්.

    අනික තව අවුරුදු 2 යි මාස 4 කින් වගේ රට යන්න වෙනවා UK or Ausi අවුරුද්දක හෝ දෙකක ට්‍රේනින් එකකට. ඒ වෙද්දි උනත් මාසෙට දැන් සැලරි එකෙන් බාගයක් ඒ කියන්නේ ලක්ශයක් වගේ සැලරි එක මෙහෙන් (ලංකාවෙන්) ලැබෙනවා රට ගිහින් ලැබෙන සැලරි එකට අමතරව. එතකොට ලෝන් එක මෙහෙන් ලැබෙන සැලරි එකෙන් ගෙවෙන්න හරවලා යවන්න පුලුවන්. රට යද්දි කොහොමත් කාර් එක විකුණලා යන්න ඉන්නෙ. ඒකත් කොහොමත් මිලියන 3 කට වගේ විකුණගන්න පුලුවන් සහ රට යන ටිකට අවශ්‍යය ඇරේන්ජ්මන්ට් ඒකෙන් ගහගන්න පුලුවන්.


    මගේ ප්‍රශ්නේ මේකයි. මම මිලියන 7 ක ලෝන් එකක් අරගෙන අතේ තියෙන මිලියන 3 ත් එක්ක දාලා ඉඩම් කෑල්ලක් දෙකක් අරන් දැම්මොතින් ඒක ගොන් වැඩක් වේවිද කියලා මේකේ පොඩ්ඩක් දැනුම තේරුම තියෙන වැඩිමල් එවුන් ටිකක් කියපල්ලා. ඉඩමක් ගන්න එකද හොඳ කෝටියකට වටේ ගෙයක් අරන් රෙන්ට් කරන එකද හොඳ? ආයේ මේ වගෙ අඩුවට ලෝන් රේට්ස් ලැබෙන්නෙත් නෑ. බොරුවට අතේ සල්ලි තියන් ඉඳලා ලැබෙන ලබ්බකුත් නෑ.

    මගෙ වයස අවුරුදු 31 යි. අවුරුදු 10 ට දැම්මත් 41 න් ලෝන් ඉවරයි එතකොට.
    අංක එකටම 10මිල් අවරුදු 10 කට දානවා කියන්නේ කොහොමත් රිසක් එකක්. (ඔයා එනවා කිව්වා 210K ටොප් ලෙවල් ස්ථිර නැත්නම් ). උබට මොකක් හරි අනතුරක් වෙන්න පුළුවන් . හදිසි අසනීපයක් වෙන්න පුළුවන්. වෙන්න කියනවා නෙමේ (මට උනා එකයි කියන්නේ ). අර ගැන ගෙවා ගන්න බැරි වෙනවා. ඊට පස්සේ බැන්දාම ළමයි ලැබුනාම පට්ට වියදම් හිතන්න බැරි විදිහේ වියදම් යන්නේ. එක එක පැත්තක්

    ඉඩමක් ගන්න එක ඉතින් අහන්න දෙයක් නැනේ. එත් මේකයි මම කරපු දේ. මුලින් පොඩි සමීක්ෂණයක් කරපන් තව අවරුදු 3 4 ක් යද්දී ගහලා නැගිටලා දියුණු වෙන ප්ලේස් ටිකක්. සෝ ඒවගේ දැන් වටිනාකම් X නම් 3 4 යද්දී x + x *0.5 හෝ ඩබල්. මම නම් කලේ වන ජීවි එකේ අන්කල් කෙනෙක් මාර්ගෙන් ඔය ප්ලේස් හොයාගත්තේ. දැන් අවරුදු 3 4 ක් යනකොට උබේ වැඩ සෙට් වෙලා එනකොට කල්ල මරේ වෙනවා.

    අනික් අතට ගෙයක් එක්ක ඉඩම ගත්තම ඉඩම කොමත් තියනවා. රෙන්ට් එක මාසෙට එනවා. ඕනේ නම් විකුණලා කුට්ටිය ගන්න පුළුවන්. හැබැයි අවරුදු 4 කට වගේ බදු දුන්නොත් ආයි ගන්න බෑනේ . ඒ ගැන ප්ලැන් එකක් ගහලා එක කරන්න ඕනේ
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    260
    314
    63
    ඔක්කොට ම කලින් උබගෙ රස්සාව මොකද්ද කියපන්😲😲😲
    මහ බැංකුවෙ ද වැඩ?
    උබගෙ ඩිග්‍රිය මොකක්ද?
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    12,864
    4,590
    113
    ඔක්කොට ම කලින් උබගෙ රස්සාව මොකද්ද කියපන්😲😲😲
    මහ බැංකුවෙ ද වැඩ?
    උබගෙ ඩිග්‍රිය මොකක්ද?
    docekne bung..oka therenne nadde..
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    6,403
    4,048
    113
    අංක එකටම 10මිල් අවරුදු 10 කට දානවා කියන්නේ කොහොමත් රිසක් එකක්. (ඔයා එනවා කිව්වා 210K ටොප් ලෙවල් ස්ථිර නැත්නම් ). උබට මොකක් හරි අනතුරක් වෙන්න පුළුවන් . හදිසි අසනීපයක් වෙන්න පුළුවන්. වෙන්න කියනවා නෙමේ (මට උනා එකයි කියන්නේ ). අර ගැන ගෙවා ගන්න බැරි වෙනවා. ඊට පස්සේ බැන්දාම ළමයි ලැබුනාම පට්ට වියදම් හිතන්න බැරි විදිහේ වියදම් යන්නේ. එක එක පැත්තක්

    ඉඩමක් ගන්න එක ඉතින් අහන්න දෙයක් නැනේ. එත් මේකයි මම කරපු දේ. මුලින් පොඩි සමීක්ෂණයක් කරපන් තව අවරුදු 3 4 ක් යද්දී ගහලා නැගිටලා දියුණු වෙන ප්ලේස් ටිකක්. සෝ ඒවගේ දැන් වටිනාකම් X නම් 3 4 යද්දී x + x *0.5 හෝ ඩබල්. මම නම් කලේ වන ජීවි එකේ අන්කල් කෙනෙක් මාර්ගෙන් ඔය ප්ලේස් හොයාගත්තේ. දැන් අවරුදු 3 4 ක් යනකොට උබේ වැඩ සෙට් වෙලා එනකොට කල්ල මරේ වෙනවා.

    අනික් අතට ගෙයක් එක්ක ඉඩම ගත්තම ඉඩම කොමත් තියනවා. රෙන්ට් එක මාසෙට එනවා. ඕනේ නම් විකුණලා කුට්ටිය ගන්න පුළුවන්. හැබැයි අවරුදු 4 කට වගේ බදු දුන්නොත් ආයි ගන්න බෑනේ . ඒ ගැන ප්ලැන් එකක් ගහලා එක කරන්න ඕනේ
    මාසෙට ලැබෙන සැලරි එක නම් ස්තිරයි මචං. ඒක අඩුවක් වෙන්නේ නෑ. එකම බය අසනීප වෙන එක අනතුරක් වෙන එක තමයි. මම උඹ ගැන දන්නවා මචං. උඹට KT එකක් කලා කියලා දන්නවා.

    කොහොමත් ලෝන් ගෙව්වත් 120 00 ක් විතර අතේ ඉතිරි වෙනවා සැලරි එකෙන්. රට යනකන් කාලේ තමයි කට්ට සෙට් උනොත් වෙන්නේ.

    ඉඩමක් අරන් මොකක් හරි හදලා rent එකට දුන්නනම් හරි. නිකන් ඉඩමක් තියාගෙන ඉදලා වැඩක් නෑ ආදායමක් නැත්තම්.
    හදන්න වවන්න වෙලාවක් නැ බං. Postgraduate ඩිග්‍රී එකක ඉන්නේ. පට්ටම බිසී. එහෙනම් ගෙයක් ගන්න ඕනේ.
    ------ Post added on Mar 25, 2021 at 12:02 AM
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    2,930
    3,356
    113
    Homagama
    මාසෙට ලැබෙන සැලරි එක නම් ස්තිරයි මචං. ඒක අඩුවක් වෙන්නේ නෑ. එකම බය අසනීප වෙන එක අනතුරක් වෙන එක තමයි. මම උඹ ගැන දන්නවා මචං. උඹට KT එකක් කලා කියලා දන්නවා.

    කොහොමත් ලෝන් ගෙව්වත් 120 00 ක් විතර අතේ ඉතිරි වෙනවා සැලරි එකෙන්. රට යනකන් කාලේ තමයි කට්ට සෙට් උනොත් වෙන්නේ.

    අඩේ පට්ට මචං . එහෙම නම් උබට තියෙන්නේ ඉඩම් තමා. රෙන්ට් වලදී ප්‍රශ්න වැඩි බන්. ඉන්න එකා වටේ උන් එක්ක කෙලගන්න කෙස් උ හොර වැඩක් කලොත් ඒවත් අන්තිමට නඩු වැඩ නේ බන්. ඒ නිසා ඉඩම අරන් දාලා පස්සේ කුට්ටිය කඩාගන්න එක තමා හොදම වැඩේ