අදහසක් දෙන්න වරෙන් පොඩ්ඩක්

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    6,129
    3,631
    113
    ඔක්කොට ම කලින් උබගෙ රස්සාව මොකද්ද කියපන්😲😲😲
    මහ බැංකුවෙ ද වැඩ?
    උබගෙ ඩිග්‍රිය මොකක්ද?
    රස්සාව වැඩක් නෑනේ බං. ලැබෙන මුදලට වඩා වැඩිපුරත් එක්ක කරලයි ඕක ගන්නේ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    6,129
    3,631
    113
    අඩේ පට්ට මචං . එහෙම නම් උබට තියෙන්නේ ඉඩම් තමා. රෙන්ට් වලදී ප්‍රශ්න වැඩි බන්. ඉන්න එකා වටේ උන් එක්ක කෙලගන්න කෙස් උ හොර වැඩක් කලොත් ඒවත් අන්තිමට නඩු වැඩ නේ බන්. ඒ නිසා ඉඩම අරන් දාලා පස්සේ කුට්ටිය කඩාගන්න එක තමා හොදම වැඩේ
    එල මචං අදහසට ගොඩක් පින්. මම මේ වෙනකන් ණය වෙලා නෑ බං මිනිස්සුන්ට. ඒ උනාට සල්ලි නිකන් බැංකුවේ ඔහේ තියෙනවා. අදත් උදේ අයියලා දෙන්නෙක් තෙල ගැහුවා සල්ලි නිකන් තියන්න එපා ලෝන් රේට් අඩු කාලේ ෆික්ස් රේට් එකට ලෝන් එකක් දාලා මිලියන 10 ක් ගනින් කියලා අවුරුදු 10 ට. කොහොමත් මම එච්චර නම් ගන්නෙ නෑ බං. උපරිම මිලියන 7 යි ගත්තොත්. 1.20 ක් වත් අතේ තියෙන්න ඕනේ . ට්‍රේනින් එක ඉවර වෙලා එනකන් රට ගිහින් ගෙවල් හදලා තේරුමක් නෑ අවුරුදු 2ක් විතර ලංකාවෙත් නැති නිසා. ඒත් ඉඩමක් අරන් දැම්මනම් වැඩ ටික ඉවර වෙලා ලංකාවට එන්න හිතුනොත් සල්ලි කරන්න පුලුවන් නෙ බං.
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    2,577
    2,420
    113
    Homagama

    ඒක ඇත්ත මචන්. බැංකු වල සල්ලි තියන් ඉන්න එක ලොකු මෝඩකමක්. ඉන්වෙස්ට් කරන එක නුවනට හුරු වැඩක්. කෝකටත් ඔයාට වැඩ ටික කරගෙන සටල් වෙන්න ටික කාලයක් යයි. ඒ ටිකේ ඉඩම සල්ලි වෙන්නවනේ බන්. එක තමා හොදම ඔප්ෂන් එක
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    6,129
    3,631
    113
    ඒක ඇත්ත මචන්. බැංකු වල සල්ලි තියන් ඉන්න එක ලොකු මෝඩකමක්. ඉන්වෙස්ට් කරන එක නුවනට හුරු වැඩක්. කෝකටත් ඔයාට වැඩ ටික කරගෙන සටල් වෙන්න ටික කාලයක් යයි. ඒ ටිකේ ඉඩම සල්ලි වෙන්නවනේ බන්. එක තමා හොදම ඔප්ෂන් එක
    තෑන්ක්ස් මචං.
     
    • Like
    Reactions: HAneo

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    11,822
    4,686
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නුවර පැත්තෙන් ගෙයක් අරං දාපං. විකුනුවෙ නැති වුනත් කවදහරි උබලට ප්‍රොපට් එකක් විදිහට ගොඩක් වටියි. හැබැයි දැන් දැන් නුවර පැත්තෙත් ගෙවල් ගොඩක් ගනන්. එහෙ දන්න එකෙක් දම්මලා ආරංචි කරලා බලපන්.
     
    • Like
    Reactions: NRTG

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    6,129
    3,631
    113
    නුවර පැත්තෙන් ගෙයක් අරං දාපං. විකුනුවෙ නැති වුනත් කවදහරි උබලට ප්‍රොපට් එකක් විදිහට ගොඩක් වටියි. හැබැයි දැන් දැන් නුවර පැත්තෙත් ගෙවල් ගොඩක් ගනන්. එහෙ දන්න එකෙක් දම්මලා ආරංචි කරලා බලපන්.
    මම මේ ටිකේ නම් ඉන්නේ නුවර මචං. මෙහේ ඉඩනුත් පට්ට ගනන්. හදිසියට යන්න එන්න බැරි නිසා දුරින් අරන් වර්ත් ද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    19,993
    8,330
    113
    ඔය සල්ලි ටිකෙන් උඹයි මමයි Sydney වලින් apartment එකක් ගමු. rent එකට දීල Mortgage එක ගෙවමු.
    අවුරුදු 5න ගේ දෙගුණයකට විකුණලා නයත් ගෙවල සල්ලි බෙදා ගමු. උඹ ඉන්නේ ලංකාවේ හින්ද ගේ ගන්න වෙන්නේ මගේ නමට. කමක් නෑනේ ;-)
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    6,129
    3,631
    113
    ඔය සල්ලි ටිකෙන් උඹයි මමයි Sydney වලින් apartment එකක් ගමු. rent එකට දීල Mortgage එක ගෙවමු.
    අවුරුදු 5න ගේ දෙගුණයකට විකුණලා නයත් ගෙවල සල්ලි බෙදා ගමු. උඹ ඉන්නේ ලංකාවේ හින්ද ගේ ගන්න වෙන්නේ මගේ නමට. කමක් නෑනේ ;-)
    😂😂😂
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,574
    1
    30,952
    113
    කැමති තැනක
    අපේ ගෙවල් පැත්තෙ දැන් පර්ච් එකක් යන්නෙ ලක්ශ 8 ක් 10 ක් බං. ( කටුනායක-සීදූව) ඒ පැත්තෙන්ම පර්ච් 10 ක් 12 ක කෑල්ලක් අරන් දාන්න හිතෙනවා.

    එහෙම එකක් නම් නෑ. ඔලුවට නිකන් බරක් නේ බං
    ------ Post added on Mar 24, 2021 at 11:45 PM

    ehenma aran dapan kohomath thawa aurudu 5hakin withara oya gatha gana wage 2X wath wadi wenawa idam enna enan ganan yana eka thamai wenne langa nissa umbalage pule ayatath hoyala balanath lesi ne natham durin gahtam case idam alla ganna enawai wathata panala gas wala gediyak wath thiyanne na.
     
    • Like
    Reactions: NRTG

    timetraveler1921

    Active member
  • Jan 19, 2021
    192
    237
    43
    මාසෙට ලැබෙන සැලරි එක නම් ස්තිරයි මචං. ඒක අඩුවක් වෙන්නේ නෑ. එකම බය අසනීප වෙන එක අනතුරක් වෙන එක තමයි. මම උඹ ගැන දන්නවා මචං. උඹට KT එකක් කලා කියලා දන්නවා.

    කොහොමත් ලෝන් ගෙව්වත් 120 00 ක් විතර අතේ ඉතිරි වෙනවා සැලරි එකෙන්. රට යනකන් කාලේ තමයි කට්ට සෙට් උනොත් වෙන්නේ.

    හදන්න වවන්න වෙලාවක් නැ බං. Postgraduate ඩිග්‍රී එකක ඉන්නේ. පට්ටම බිසී. එහෙනම් ගෙයක් ගන්න ඕනේ.
    ------ Post added on Mar 25, 2021 at 12:02 AM

    රස්සාව වැඩක් නෑනේ බං. ලැබෙන මුදලට වඩා වැඩිපුරත් එක්ක කරලයි ඕක ගන්නේ.
    අපටත් career එක හදාගන්න ඇහුවෙ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    6,129
    3,631
    113
    අපටත් career එක හදාගන්න ඇහුවෙ
    ඒකට ක්‍රම දෙකක් තියෙනවා මචං. එකක් ඉගෙනීම පැත්තෙන් යන එක අනික smart thinking පැත්තෙන් යන එක. ඕකෙන් පලවෙනි එක classical route එක. මම ගියෙත් ඒ රූට් එකෙන්. දෙමව්පියන්ගේ කිසිම සහයක් නැතිව යන රූට් එකක් ඒක.නමුත් මේ තියෙන්නෙ උගතුන්ගේ යුගය නෙමෙයි. බුද්දිමතුන්ගේ යුගයයි. මේකේ ඕනේ තරම් කොල්ලෝ ඉන්නවා smart route එකෙන් ගිහින් ගොඩ ගිය උන්. මගේ පාත්වේ එකේ යනවනම් කරන්න තියෙන්නෙ කට්ට කාගෙන ඉගෙනගන්න එක තමයි. මොක කලත් ඉතින් කරන දේ හරියට කරපන්.

    ehenma aran dapan kohomath thawa aurudu 5hakin withara oya gatha gana wage 2X wath wadi wenawa idam enna enan ganan yana eka thamai wenne langa nissa umbalage pule ayatath hoyala balanath lesi ne natham durin gahtam case idam alla ganna enawai wathata panala gas wala gediyak wath thiyanne na.
    හැබැයි මෙහෙම එකක් තියෙනවා. පර්ච් එක 1. 5 ක් ගානේ පර්ච් 50 ක් වගේ පොඩි පොඩි කෑලි ගත්තොත් විකුණගන්න ලේසී නේද බං. අනික ලක්ශ 10 ක් පර්ච් එක වෙන එක අවුරුදු දෙකක් වෙද්දි ලක්ශ 4 කින් වැඩි උනත් ලාභය ලක්ශ 40 ක් වගේ. අර 50 ලක්ශෙ ගානේ වැඩි උනත් එතනත් 10 ක අමතර ලාභයක් තියෙනවා.
     
    • Like
    Reactions: janaka_jr

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,574
    1
    30,952
    113
    කැමති තැනක
    ඒකට ක්‍රම දෙකක් තියෙනවා මචං. එකක් ඉගෙනීම පැත්තෙන් යන එක අනික smart thinking පැත්තෙන් යන එක. ඕකෙන් පලවෙනි එක classical route එක. මම ගියෙත් ඒ රූට් එකෙන්. දෙමව්පියන්ගේ කිසිම සහයක් නැතිව යන රූට් එකක් ඒක.නමුත් මේ තියෙන්නෙ උගතුන්ගේ යුගය නෙමෙයි. බුද්දිමතුන්ගේ යුගයයි. මේකේ ඕනේ තරම් කොල්ලෝ ඉන්නවා smart route එකෙන් ගිහින් ගොඩ ගිය උන්. මගේ පාත්වේ එකේ යනවනම් කරන්න තියෙන්නෙ කට්ට කාගෙන ඉගෙනගන්න එක තමයි. මොක කලත් ඉතින් කරන දේ හරියට කරපන්.

    හැබැයි මෙහෙම එකක් තියෙනවා. පර්ච් එක 1. 5 ක් ගානේ පර්ච් 50 ක් වගේ පොඩි පොඩි කෑලි ගත්තොත් විකුණගන්න ලේසී නේද බං. අනික ලක්ශ 10 ක් පර්ච් එක වෙන එක අවුරුදු දෙකක් වෙද්දි ලක්ශ 4 කින් වැඩි උනත් ලාභය ලක්ශ 40 ක් වගේ. අර 50 ලක්ශෙ ගානේ වැඩි උනත් එතනත් 10 ක අමතර ලාභයක් තියෙනවා.

    ow eka athak habai town wala wadi wenawa ban ikmanata api me inna pathe 10 years walata kalin 1-2 wage thibbe dan 12-15 wage yanne parawal aine nissa parawal aine mara watinwa enna enna

    umba kiyana eka athak thamai habai e pathe kuru hari inawanm ganing natham nitharama gehin hoyala balanna one idam wala kali alla ganna balanawa ahala pahala eun nada wena ekek hari inna pathak balapan.
     
    • Like
    Reactions: NRTG and Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    6,129
    3,631
    113
    ow eka athak habai town wala wadi wenawa ban ikmanata api me inna pathe 10 years walata kalin 1-2 wage thibbe dan 12-15 wage yanne parawal aine nissa parawal aine mara watinwa enna enna

    umba kiyana eka athak thamai habai e pathe kuru hari inawanm ganing natham nitharama gehin hoyala balanna one idam wala kali alla ganna balanawa ahala pahala eun nada wena ekek hari inna pathak balapan.
    එල මචං. මම දැන් මගේ යාලුවෙක්ට කතා කලා බැංකු මැනේජර් කෙනෙක්. ඌ කිව්වෙත් මගේ ජොබ් එකත් එක්ක ලෝන් එකක් ගනින් කියලා ගන්න පුලුවන් උපරිමයෙන්ම. එහෙම උනොත් 7 M ගන්නවා. කොහොමත් ඉඩමක් බලලා ඉන්න ඕනේ බං. ලෝන් එක request කරලා දවසින් අපට ගන්න පුලුවන්ලු
     
    • Like
    Reactions: asylum

    timetraveler1921

    Active member
  • Jan 19, 2021
    192
    237
    43
    ඒකට ක්‍රම දෙකක් තියෙනවා මචං. එකක් ඉගෙනීම පැත්තෙන් යන එක අනික smart thinking පැත්තෙන් යන එක. ඕකෙන් පලවෙනි එක classical route එක. මම ගියෙත් ඒ රූට් එකෙන්. දෙමව්පියන්ගේ කිසිම සහයක් නැතිව යන රූට් එකක් ඒක.නමුත් මේ තියෙන්නෙ උගතුන්ගේ යුගය නෙමෙයි. බුද්දිමතුන්ගේ යුගයයි. මේකේ ඕනේ තරම් කොල්ලෝ ඉන්නවා smart route එකෙන් ගිහින් ගොඩ ගිය උන්. මගේ පාත්වේ එකේ යනවනම් කරන්න තියෙන්නෙ කට්ට කාගෙන ඉගෙනගන්න එක තමයි. මොක කලත් ඉතින් කරන දේ හරියට කරපන්.

    හැබැයි මෙහෙම එකක් තියෙනවා. පර්ච් එක 1. 5 ක් ගානේ පර්ච් 50 ක් වගේ පොඩි පොඩි කෑලි ගත්තොත් විකුණගන්න ලේසී නේද බං. අනික ලක්ශ 10 ක් පර්ච් එක වෙන එක අවුරුදු දෙකක් වෙද්දි ලක්ශ 4 කින් වැඩි උනත් ලාභය ලක්ශ 40 ක් වගේ. අර 50 ලක්ශෙ ගානේ වැඩි උනත් එතනත් 10 ක අමතර ලාභයක් තියෙනවා.
    මට දැන් 25ක්
    මම දැනුයි ඩිග්‍රි එකක් කරන්න හිතන්නෙ.
    ඒකයි මචං උපදෙසක් ඉල්ලුවෙ.
    මට කවදාවත් ස්මාට් රෑට් එකේ යන්න බලාපොරොත්තුවක් නෑ.
    ඉගන ගැනීම ගැන විතරයි විශ්වාසය තියෙන්නෙ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    6,129
    3,631
    113
    මට දැන් 25ක්
    මම දැනුයි ඩිග්‍රි එකක් කරන්න හිතන්නෙ.
    ඒකයි මචං උපදෙසක් ඉල්ලුවෙ.
    මට කවදාවත් ස්මාට් රෑට් එකේ යන්න බලාපොරොත්තුවක් නෑ.
    ඉගන ගැනීම ගැන විතරයි විශ්වාසය තියෙන්නෙ.
    කරන එක හරියට කරහන්.
     
    • Like
    Reactions: shenat and LPMAC

    LPMAC

    Active member
  • Jul 17, 2014
    559
    203
    43
    Kegalle
    Ube story ekata anuwa uba rata yana seen eka nisa business ekakata invest karnna kiynna amarui,
    mage idea eka 7M loan ekak gahala Town eka kittuwen Shop tikak gahapan Rent karanna hoda parking area ekakuth ekka,
    Land wadeth hodai hodata balala ganin, , mehe bala ganna kenek innawa nam argawood wage danna balapan