අදහසක් දෙන්න වරෙන් පොඩ්ඩක්

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    6,129
    3,630
    113
    Ube story ekata anuwa uba rata yana seen eka nisa business ekakata invest karnna kiynna amarui,
    mage idea eka 7M loan ekak gahala Town eka kittuwen Shop tikak gahapan Rent karanna hoda parking area ekakuth ekka,
    Land wadeth hodai hodata balala ganin, , mehe bala ganna kenek innawa nam argawood wage danna balapan
    බිස්නස් ඉන්වෙස්ට් කරන්න දැන්ම බෑ බං. බලාගන්න නම් අයියා තමයි ඉන්නේ. තාත්තට දැන් වයසයි බං. ශොප් ගහන්න කරන්න ටයිම් නෑ බං මේ ටිකේ. ලෑන්ඩ්ස් තමයි මට තේරෙන විදිහට හොඳම ඕප්ශන් එක.
     
    • Like
    Reactions: LPMAC

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,574
    1
    30,951
    113
    කැමති තැනක
    එල මචං. මම දැන් මගේ යාලුවෙක්ට කතා කලා බැංකු මැනේජර් කෙනෙක්. ඌ කිව්වෙත් මගේ ජොබ් එකත් එක්ක ලෝන් එකක් ගනින් කියලා ගන්න පුලුවන් උපරිමයෙන්ම. එහෙම උනොත් 7 M ගන්නවා. කොහොමත් ඉඩමක් බලලා ඉන්න ඕනේ බං. ලෝන් එක request කරලා දවසින් අපට ගන්න පුලුවන්ලු

    ela machan good luck.
     
    • Like
    Reactions: NRTG and Roxxy2K

    Emios

    Well-known member
  • Dec 10, 2009
    35,308
    15,150
    113
    to be honest 10m now is not a big deal.Without proper investment it will be a big waste.You can buy 6 perches from thalawathugoda at most.Renting is not so profitable unless it's very good place near to a junction.Never think of renting a house.Roi is very low.
     
    • Like
    Reactions: shenat and Roxxy2K

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    3,526
    1,039
    113
    Colombo
    මට දැන් 25ක්
    මම දැනුයි ඩිග්‍රි එකක් කරන්න හිතන්නෙ.
    ඒකයි මචං උපදෙසක් ඉල්ලුවෙ.
    මට කවදාවත් ස්මාට් රෑට් එකේ යන්න බලාපොරොත්තුවක් නෑ.
    ඉගන ගැනීම ගැන විතරයි විශ්වාසය තියෙන්නෙ.
    210,000k kiyane dan lankawe loku ganak neme ban, awrudu 3k 4k work karapu ape office wala SSE lath gannwa 250,000 ;)
     
    • Like
    Reactions: shenat and Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    6,129
    3,630
    113
    to be honest 10m now is not a big deal.Without proper investment it will be a big waste.You can buy 6 perches from thalawathugoda at most.Renting is not so profitable unless it's very good place near to a junction.Never think of renting a house.Roi is very low.
    Hmmmm.. 😣😣😣

    210,000k kiyane dan lankawe loku ganak neme ban, awrudu 3k 4k work karapu ape office wala SSE lath gannwa 250,000 ;)
    අනිවාර්‍යෙන්.. මූට පිස්සු.
    ------ Post added on Mar 25, 2021 at 11:41 PM
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    2,536
    4,005
    113
    ඇයි එන්නද ?
    ටික ටික සල්ලිවල වටිනාකම දියාරු වෙලා යනවා පුළුවන් තරම් ඉඩමක් අරන් දාන එක හොඳයි වටින පැත්තකින්. හයිවේ එකක් හදාගෙන යන පැත්තක උනත් වටිනවා.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    11,822
    4,683
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම මේ ටිකේ නම් ඉන්නේ නුවර මචං. මෙහේ ඉඩනුත් පට්ට ගනන්. හදිසියට යන්න එන්න බැරි නිසා දුරින් අරන් වර්ත් ද?
    නුවරින් ගෙයක් ගන්න ඕන ඉදල හිටලා පොඩ්ඩක් හොලිඩෙ එකකට ගිහින් ඉදලා එන්න මචන්. අනික නුවර ගෙයක් තියෙනවා කියන එකෙත් පොඩි ගැම්මක් තියෙනවා බං.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    6,129
    3,630
    113
    නුවරින් ගෙයක් ගන්න ඕන ඉදල හිටලා පොඩ්ඩක් හොලිඩෙ එකකට ගිහින් ඉදලා එන්න මචන්. අනික නුවර ගෙයක් තියෙනවා කියන එකෙත් පොඩි ගැම්මක් තියෙනවා බං.
    ඒ දේවල් දැන්ම කරන්න තරම් වත්කමක් නෑ බං. කොහොමත් ජීවිතේ හොඳම කාලේ එන්නේ තව අවුරුදු 4 කට පස්සේ. ඒ වෙද්දි වයස 35 යි. ඒ වෙද්දි රට ගිහින් ලංකාවට ඇවිත් තියේවී. ඊට පස්සෙ අවුරුදු 45 විතර වෙනකන් මාසේ ආදායම ක්‍රමානුකූලව වැඩි කරගන්න පුලුවන්. සමහර විට මාසෙට ලක්ශ 30 ක් වගේ මට්ටමකට උනත්. ඒ කාලෙට ඔය ෆන් එකට ඉඩම් ගන්න එක බලන්න ඕනේ. දැනට එහෙම කරන්න තරම් තත්වයක් නෑ බං.
     
    • Like
    Reactions: Erzo and Kolama

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    3,526
    1,039
    113
    Colombo
    Hmmmm.. 😣😣😣

    අනිවාර්‍යෙන්.. මූට පිස්සු.
    ------ Post added on Mar 25, 2021 at 11:41 PM
    ow hari path eke wada karanawa nm salli enwa ban. Gov side nam danne na, private nam one taram places tynwa.

    WSO2 wage fresh graduate keneekta 175,000 da koheda denwa.

    10 million tynwa nm, parak aine idamak balapan, passe commercial building ekak gahanna puluwan.
     
    • Like
    Reactions: Roxxy2K

    Emios

    Well-known member
  • Dec 10, 2009
    35,308
    15,150
    113
    ඒ දේවල් දැන්ම කරන්න තරම් වත්කමක් නෑ බං. කොහොමත් ජීවිතේ හොඳම කාලේ එන්නේ තව අවුරුදු 4 කට පස්සේ. ඒ වෙද්දි වයස 35 යි. ඒ වෙද්දි රට ගිහින් ලංකාවට ඇවිත් තියේවී. ඊට පස්සෙ අවුරුදු 45 විතර වෙනකන් මාසේ ආදායම ක්‍රමානුකූලව වැඩි කරගන්න පුලුවන්. සමහර විට මාසෙට ලක්ශ 30 ක් වගේ මට්ටමකට උනත්. ඒ කාලෙට ඔය ෆන් එකට ඉඩම් ගන්න එක බලන්න ඕනේ. දැනට එහෙම කරන්න තරම් තත්වයක් නෑ බං.
    Man nan kiyanne oka USD tiyaganin.land pricea oya awurudu dekata maha loku chnage ekak wenne ne.ausi giyama mona mona opotunities set weida danne ne.eka hinda oya money tiyaganin.danma land aran okoma egg ekaka danna epa.land gatta wagema sell karanna kal yanawa.ausi idala enna lan wela land ekak balapan
     
    SE ලට කොහොමත් සැලරි හොඳයිනේ මචං. අදහසට තෑන්ක්ස්.

    හ්ම්ම්ම්ම්... USD එහෙම තියාගන්න තහනම් නේද? සමහර විට රට ගියාම එන්න හිතෙන්නෙ නැති වෙන්නත් පුලුවන් බං. ඔසී වලනම් ජොබ් එක ඔෆර් කරනවලු.
    ------ Post added on Mar 26, 2021 at 12:03 AM
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    11,822
    4,683
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒ දේවල් දැන්ම කරන්න තරම් වත්කමක් නෑ බං. කොහොමත් ජීවිතේ හොඳම කාලේ එන්නේ තව අවුරුදු 4 කට පස්සේ. ඒ වෙද්දි වයස 35 යි. ඒ වෙද්දි රට ගිහින් ලංකාවට ඇවිත් තියේවී. ඊට පස්සෙ අවුරුදු 45 විතර වෙනකන් මාසේ ආදායම ක්‍රමානුකූලව වැඩි කරගන්න පුලුවන්. සමහර විට මාසෙට ලක්ශ 30 ක් වගේ මට්ටමකට උනත්. ඒ කාලෙට ඔය ෆන් එකට ඉඩම් ගන්න එක බලන්න ඕනේ. දැනට එහෙම කරන්න තරම් තත්වයක් නෑ බං.

    to be honest 10m now is not a big deal.Without proper investment it will be a big waste.You can buy 6 perches from thalawathugoda at most.Renting is not so profitable unless it's very good place near to a junction.Never think of renting a house.Roi is very low.

    Emios කියන මේ කාරණය ගැන මමත් හොදටම දන්න නිසයි මම උබට එහෙම කිව්වෙ මචන්.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    6,129
    3,630
    113
    Emios කියන මේ කාරණය ගැන මමත් හොදටම දන්න නිසයි මම උබට එහෙම කිව්වෙ මචන්.
    අනේ මංදා බං. මොකුත් හිතාගන්න බැරුව ඉන්නෙ.අවුරුදු 5 කට විතර කලින් ඉපදුනානම් කියලා හිතෙනවා දැන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    35,308
    15,150
    113
    SE ලට කොහොමත් සැලරි හොඳයිනේ මචං. අදහසට තෑන්ක්ස්.

    හ්ම්ම්ම්ම්... USD එහෙම තියාගන්න තහනම් නේද? සමහර විට රට ගියාම එන්න හිතෙන්නෙ නැති වෙන්නත් පුලුවන් බං. ඔසී වලනම් ජොබ් එක ඔෆර් කරනවලු.
    ------ Post added on Mar 26, 2021 at 12:03 AM
    Ubata aye enna hitenne ne.eka man dannawa.ekai kivve danata usd tiyaganin kiyala.ena kaleka land ekak balapan.dan nikan okoma money danna epa
     
    • Like
    Reactions: Roxxy2K

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    37,198
    5,009
    113
    Black Pearl
    Gewal aran rent ekata dila loku ganan hamba wenne naha :) aththatama gattot gewal hadanawata labai rent ekata idala wena business ekakata salli invest karana eka :D

    Land ekak aran ayet resell karaddi labai labayak enne, habai salli hadissiyak unoth eka para hadissi wela wikunaddi labayak naha
    mokada idam buying and selling kiyana tharam lesi naha stamp fees 4% gewanna tiyanawa

    mama nam kiyanne idamak gannama oni nam loan danne natiwa tiyana 3 million walin idamak daganna, eeta passe maseta ekatu salli walin emergency fund ekak hadaganna. pitarata innawanam ehe currency eken ehedi salli tikak tiyan inna lankawata eddi Rs walata hoda ganak hamba wei ;)
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    11,822
    4,683
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අනේ මංදා බං. මොකුත් හිතාගන්න බැරුව ඉන්නෙ.අවුරුදු 5 කට විතර කලින් ඉපදුනානම් කියලා හිතෙනවා දැන්.

    කොත්තුවක් කන්න සල්ලි හම්බ කරේ කොත්තු ගහලා නෙමෙයි නම් කොත්තු ගහන්න යන්න එපා.

    ගෙදරට ගෙනාපු එළවලු ටික පාරේ තියලා විකුනලා, ආයි ඒ සල්ලිවලින් එළවලු ගන්න යන්නත් එපා.
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    6,129
    3,630
    113
    Ubata aye enna hitenne ne.eka man dannawa.ekai kivve danata usd tiyaganin kiyala.ena kaleka land ekak balapan.dan nikan okoma money danna epa
    USD කරගන්නේ කොහොමද බං.

    කොත්තුවක් කන්න සල්ලි හම්බ කරේ කොත්තු ගහලා නෙමෙයි නම් කොත්තු ගහන්න යන්න එපා.

    ගෙදරට ගෙනාපු එළවලු ටික පාරේ තියලා විකුනලා, ආයි ඒ සල්ලිවලින් එළවලු ගන්න යන්නත් එපා.
    මේ හරුපේ තේරුනේ නෑනේ බං 🙄🙄🙄
    ------ Post added on Mar 26, 2021 at 12:17 AM

    Gewal aran rent ekata dila loku ganan hamba wenne naha :) aththatama gattot gewal hadanawata labai rent ekata idala wena business ekakata salli invest karana eka :D

    Land ekak aran ayet resell karaddi labai labayak enne, habai salli hadissiyak unoth eka para hadissi wela wikunaddi labayak naha
    mokada idam buying and selling kiyana tharam lesi naha stamp fees 4% gewanna tiyanawa

    mama nam kiyanne idamak gannama oni nam loan danne natiwa tiyana 3 million walin idamak daganna, eeta passe maseta ekatu salli walin emergency fund ekak hadaganna. pitarata innawanam ehe currency eken ehedi salli tikak tiyan inna lankawata eddi Rs walata hoda ganak hamba wei ;)
    ------ Post added on Mar 26, 2021 at 12:17 AM

    එල මචං අදහසට තෑන්ක්ස්
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    11,822
    4,683
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ හරුපේ තේරුනේ නෑනේ බං 🙄🙄🙄
    ------ Post added on Mar 26, 2021 at 12:17 AM

    :lol: සරලව කිව්වොත් උබ දැනට යම්කිසි මුදලක් හම්බ කරලා තියෙන නිසා ඒ ක්‍රමේ උබට සෙට් වෙනවා කියන එක ප්‍රත්‍යක්ෂයි. ඉතින් ඒ ක්‍රමේ තව වැඩි දියුනු කරගනින්. අදහසක් විතරයි මචන්.
     
    • Like
    Reactions: Roxxy2K