අදහසක් දෙන්න වරෙන් පොඩ්ඩක්

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    6,129
    3,630
    113
    :lol: සරලව කිව්වොත් උබ දැනට යම්කිසි මුදලක් හම්බ කරලා තියෙන නිසා ඒ ක්‍රමේ උබට සෙට් වෙනවා කියන එක ප්‍රත්‍යක්ෂයි. ඉතින් ඒ ක්‍රමේ තව වැඩි දියුනු කරගනින්. අදහසක් විතරයි මචන්.
    ඒ බං ඉතින් ජොබ් එක කරනවා මාසෙට පඩිය බෑන්ක් එකට වැටෙනවා නිකන්ම. ඒක වැඩි දියුණු කරගන්න තමයි මේ පරිප්පු කන්නේ post graduate degree එකක ට්‍රේනින් ඉන්න ගමන්.

    මට ප්‍රශ්නේ දැන් එකතුකරන සල්ලි නිකන් බැංකුවේ පල් වෙනවා බං නිකන් වටිනාකම බහිනවා ඉවරයක් නෑ.

    Ausi gihin loan dapan bn job offer eka ekka.hoda pollak tiyala waren ehe inne nattan. :lol:
    උඹ එහෙමද කලේ 😂
    පිස්සුද බං. මට අයිතිනැති අනුන්ගේ වෙන රුපියලක දෙයක්වත් මම කවදාවත් අරෙගෙනත් නෑ. අරගන්නෙත් නෑ. ඔහොම කැරි වැඩ නම් ලොවෙත් කරන්නේ නෑ.
    ------ Post added on Mar 26, 2021 at 12:30 AM
     
    • Love
    Reactions: shenat

    Emios

    Well-known member
  • Dec 10, 2009
    35,309
    15,151
    113
    ඒ බං ඉතින් ජොබ් එක කරනවා මාසෙට පඩිය බෑන්ක් එකට වැටෙනවා නිකන්ම. ඒක වැඩි දියුණු කරගන්න තමයි මේ පරිප්පු කන්නේ post graduate degree එකක ට්‍රේනින් ඉන්න ගමන්.

    මට ප්‍රශ්නේ දැන් එකතුකරන සල්ලි නිකන් බැංකුවේ පල් වෙනවා බං නිකන් වටිනාකම බහිනවා ඉවරයක් නෑ.


    උඹ එහෙමද කලේ 😂
    පිස්සුද බං. මට අයිතිනැති අනුන්ගේ වෙන රුපියලක දෙයක්වත් මම කවදාවත් අරෙගෙනත් නෑ. අරගන්නෙත් නෑ. ඔහොම කැරි වැඩ නම් ලොවෙත් කරන්නේ නෑ.
    ------ Post added on Mar 26, 2021 at 12:30 AM
    Owa kohomath lankawe indiawen horakan karan giya money.api gattata awulak ne :lol:
     
    • Haha
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    6,129
    3,630
    113
    Owa kohomath lankawe indiawen horakan karan giya money.api gattata awulak ne :lol:
    උඹ බිට් කොයින් ගත්තේ ඔසී වල පොල්ල තියපු සල්ලි වලින්ද 🙄🙄🙄
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    11,822
    4,683
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒ බං ඉතින් ජොබ් එක කරනවා මාසෙට පඩිය බෑන්ක් එකට වැටෙනවා නිකන්ම. ඒක වැඩි දියුණු කරගන්න තමයි මේ පරිප්පු කන්නේ post graduate degree එකක ට්‍රේනින් ඉන්න ගමන්.

    මට ප්‍රශ්නේ දැන් එකතුකරන සල්ලි නිකන් බැංකුවේ පල් වෙනවා බං නිකන් වටිනාකම බහිනවා ඉවරයක් නෑ.

    උබ ආසම දෙයකට ඒ සල්ලි වියදම් කරපන්. එතකොට උබට තව හොදට ඉගෙන ගන්න හිතේවි.

    නැත්තං උබේ දැනුම, හැකියාව සහ අත්දැකීම් යොදාගෙන පටන් ගන්න පුලුවන් හොද බිස්නස් එකක් ගැන හොදට හිතලා බලලා ඒක පටන් ගනින්.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    6,129
    3,630
    113
    උබ ආසම දෙයකට ඒ සල්ලි වියදම් කරපන්. එතකොට උබට තව හොදට ඉගෙන ගන්න හිතේවි.

    නැත්තං උබේ දැනුම, හැකියාව සහ අත්දැකීම් යොදාගෙන පටන් ගන්න පුලුවන් හොද බිස්නස් එකක් ගැන හොදට හිතලා බලලා ඒක පටන් ගනින්.
    PM එකක් දාන්නම්

    Pissuda malli ravana blood sathyak horakan karanne ne
    🙄🙄
    ------ Post added on Mar 26, 2021 at 12:45 AM
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    4,942
    1,826
    113
    Kandy
    .

    Port city eka gawa mokak wath karanna berida.apartment ekak ganna wage
    මිලියන් 10න් පට්ට අපාර්ට්මන්ට් එකක් ගන්න පුලුවන්.
    ------ Post added on Mar 26, 2021 at 12:57 AM
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    1,137
    729
    113
    මාතර
    මචන්, ඩොකෙක්ගේ පාත් එක හෙනම fixed නේ බන් ගොඩක් වෙලාවට. දැන් උඹේ කේස් එකේදී යන්න පුළුවන් main ම route දෙක තමයි එක්කෝ උඹ පිටරට නවතින එක නැත්නම් ආයිත් ලංකාවට එන එක (just after the training ).
    ඔය ඉඩම් ගෙවල් අපාට්මන්ට් ගන්න එක ok ලංකාවට එනවනම්.
    එහේ නවතින්න හිතුනොත් මොකද කරන්නේ කියන එකත් බලපන්. (ඒකට ලොකු chance එකක් තියෙනවනේ). මට හිතෙන්නේ ඒකට ලේසිම විදිය තමයි මීට අවුරුදු 5 -10 කලින් ඔය වගේ foreign training ගිහිල්ල එහේ නැවතුනු ඩොකෙක් contact කරලා බලපන්. උන් කියාවි උන්ට ආපු ප්‍රශ්න. උදාහරනෙකට එහේ settle වෙද්දී ගෙයක් ගන්න වගේ ඕන උනොත් උඹට deposit එකට සල්ලි ඕන වෙනවා. ලංකාවෙන් සල්ලි එක පාරට අදින්න බැහැ වගේම ඒ කාලේ වෙද්දී රුපියල කොච්චර අඩු වෙයිද දන්නේ නැහැ. පොඩ්ඩක් දන්න උන්ට කතා කරල බලපන්.
     
    • Love
    Reactions: Kolama

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    1,336
    1,441
    113
    ඒ දේවල් දැන්ම කරන්න තරම් වත්කමක් නෑ බං. කොහොමත් ජීවිතේ හොඳම කාලේ එන්නේ තව අවුරුදු 4 කට පස්සේ. ඒ වෙද්දි වයස 35 යි. ඒ වෙද්දි රට ගිහින් ලංකාවට ඇවිත් තියේවී. ඊට පස්සෙ අවුරුදු 45 විතර වෙනකන් මාසේ ආදායම ක්‍රමානුකූලව වැඩි කරගන්න පුලුවන්. සමහර විට මාසෙට ලක්ශ 30 ක් වගේ මට්ටමකට උනත්. ඒ කාලෙට ඔය ෆන් එකට ඉඩම් ගන්න එක බලන්න ඕනේ. දැනට එහෙම කරන්න තරම් තත්වයක් නෑ බං.

    යකෝ මාසෙට ලක්ෂ 30ක් හොයනවා කියන්නේ සතියේ දවස් 7ම PP වලට කම්බුරන්න එපයි රෑ 11-12 වෙනකන්. මොකක්ද බන් එතකොට ජිවිතේ? හම්බ කරපුව පාවිච්චි කරන්නවත් වෙලාවක් නැහැ නේ.

    එක්කෝ අවුරුදු දෙක තුනක් ඒ විදියට මැරීගෙන වැඩ කරලා කොටි 5-6 ඉතුරු කරලා රිටයර් වෙයන්. උඹට ගෙවල්/ඉඩම් තියෙනවා නම්, කොටි 5-6 හොඳටම ඇති සදාකල් ජිවත් වෙන්න ආතල් එකේ. කම්මැලිකම යන්න වගේ සතියට දවසක් දෙකක් ලාවට PP එකක් තියාගනින්.
     
    • Like
    Reactions: shenat

    DarkFox

    Active member
  • Jul 6, 2016
    482
    74
    28
    Buy land. Don't buy a house/building. It will depreciate with time. If possible, buy two lands. So you diversify your investment.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    20,852
    8,374
    113
    ආශ්චර්යමත් රටක
    ඒ දේවල් දැන්ම කරන්න තරම් වත්කමක් නෑ බං. කොහොමත් ජීවිතේ හොඳම කාලේ එන්නේ තව අවුරුදු 4 කට පස්සේ. ඒ වෙද්දි වයස 35 යි. ඒ වෙද්දි රට ගිහින් ලංකාවට ඇවිත් තියේවී. ඊට පස්සෙ අවුරුදු 45 විතර වෙනකන් මාසේ ආදායම ක්‍රමානුකූලව වැඩි කරගන්න පුලුවන්. සමහර විට මාසෙට ලක්ශ 30 ක් වගේ මට්ටමකට උනත්. ඒ කාලෙට ඔය ෆන් එකට ඉඩම් ගන්න එක බලන්න ඕනේ. දැනට එහෙම කරන්න තරම් තත්වයක් නෑ බං.

    Sure dokek taha ehenam. MD iwara unama kalla mare neda 😀
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    10,669
    2,531
    113
    canada
    ඉඩම් ගෙවල් හොද යෝජනා තමයි.
    එත් සමහර වෙලාවට කොහේ කොහේ හරි පොඩි කුණු කුණු තැන් තියෙන්නන වෙන්න පුළුවන්.

    1980 ගනම්වල අපේ ගෙදර ගත්තේ ලෝයර්ල කියල මේක බය නැතිව ගන්න කිසි ප්‍රශනයක් නැහැ කියල. එත් මිනිස්සු නඩු දමනවා පරම්පරාවෙන් මටත් කොටසක් තියෙනවා කියල.