අදාහනය කල කොරෝනා මෘතදේහවලට රජයෙන් වන්දි ඉල්ලයි

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,934
    2,216
    113
    බලහත්කාරයෙන් ආදාහනය කරන ලද කොරෝනා මෘත දේහයන් සඳහා ඔවුන්ගේ ඥාතීන්ට වන්දි ගෙවිය යුතු බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

    එහි සභාපති වජිර අබේවර්ධන මහතා සඳහන් කරන්නේ කොරෝනා අසාදන වී මිය ගිය පුද්ගලයන් භූමදානය කිරීමට අවසර ඉල්ලුවද එය අහිමි වූ පුද්ගලයන්ට මේ සඳහා ඔවුන්ගේ ඥාතීන් රජයෙන් වන්දි ඉල්ලා සිටි යුතු බවයි.

    මෘතදේහ භූමදානයට රජයේ අවසර ලබා දුන්නේ ජාත්‍යන්තරයෙන් එල්ල වූ පීඩනය හමුවේ බවද ඔහු සදහන් කළේය.

    ගාල්ලේ දී පැවති එක්සත් ජාතික පක්ෂ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

    lankacnews.com
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    57,751
    8,628
    113
    Malabe
    වන්දි වෙනුවෙට ගු ඇන් පි පොන්සියන්ට පුලුවන් උන්ට උක දෙන්ඩ, පෝලිම් හැදිල ගිහින් උකේ ඇරගෙන එන්ඩ තියෙන්නෙ, ලොල් එහෙම යෝජනාවක් කරානම් හරි රනිල දුවයි එහෙනම් කලිසම පාත්කරගෙන සහරානයෙන් කාපු රනිලටයි ගොන් පාක්ශිකයන්ට අනිත් උන්ගෙන් උකේ පරවල් කන එක සරල දෙයක්..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    10,418
    4,886
    113
    හස්තිශෛලපුර

    අලි සබ්‍රිද කීවෙ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    57,751
    8,628
    113
    Malabe
    අලි සබ්‍රිද කීවෙ?
    නැ ඒක මගේ යෝජනාවක්, උබටත් පුලුවන් රනිල එක්ක ගිහින් උක් පාර කාල එන්ඩ, ගොන්ජත් හිරේ එකේ උබලත් අසහනෙන්නෙ ඇත්තෙ ඕන්න අවස්තාව සoකාව දුරුකර ගන්ඩ...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    10,418
    4,886
    113
    හස්තිශෛලපුර
    නැ ඒක මගේ යෝජනාවක්, උබටත් පුලුවන් රනිල එක්ක ගිහින් උක් පාර කාල එන්ඩ, ගොන්ජත් හිරේ එකේ උබලත් අසහනෙන්නෙ ඇත්තෙ ඕන්න අවස්තාව සoකාව දුරුකර ගන්ඩ...
    මට කියන්නෙ මොකද? ගිහින් සබ්‍රිට යෝජනා කරපන් පොන්ස්..

    ඌ තමයි අදිකරන ඇමති
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    9,171
    7,087
    113
    වන්දි වෙනුවෙට ගු ඇන් පි පොන්සියන්ට පුලුවන් උන්ට උක දෙන්ඩ, පෝලිම් හැදිල ගිහින් උකේ ඇරගෙන එන්ඩ තියෙන්නෙ, ලොල් එහෙම යෝජනාවක් කරානම් හරි රනිල දුවයි එහෙනම් කලිසම පාත්කරගෙන සහරානයෙන් කාපු රනිලටයි ගොන් පාක්ශිකයන්ට අනිත් උන්ගෙන් උකේ පරවල් කන එක සරල දෙයක්..

    පොනිල හරි යන්නෙ නෑ ගැසට් එකකුත් ගැහුව වළලන්න දෙන්න කියල. සර්බිවත් ජනා කරල ගමු ඊගාව පාර
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    57,751
    8,628
    113
    Malabe
    පොනිල හරි යන්නෙ නෑ ගැසට් එකකුත් ගැහුව වළලන්න දෙන්න කියල. සර්බිවත් ජනා කරල ගමු ඊගාව පාර
    ඔව් හැබැයි මිනිහව පොදු අපෙක්ශයක කරානම් සජියට වඩා නම් මනාප ගනි, උබලගෙ වද සජිය වගේ නෙමේ සබ්රිට ළමයි ඉන්නව මිනිහ වැඩ කරු :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    9,171
    7,087
    113
    ඔව් හැබැයි මිනිහව පොදු අපෙක්ශයක කරානම් සජියට වඩා නම් මනාප ගනි, උබලගෙ වද සජිය වගේ නෙමේ සබ්රිට ළමයි ඉන්නව මිනිහ වැඩ කරු :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    සර්බිය වැඩකරු තමා ඉතින් නැත්තන් සි0හ සෙයියාවෙන් ආපු අය බලු කුක්කො ගාණට දාල වැඩ කරගනීද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    57,751
    8,628
    113
    Malabe
    සර්බිය වැඩකරු තමා ඉතින් නැත්තන් සි0හ සෙයියාවෙන් ආපු අය බලු කුක්කො ගාණට දාල වැඩ කරගනීද?
    ඒකනෙ ඒහ හින්ද පොදු අපේක්ශයක කරගනින් මිනිහ o/l පාස් උබලගෙ මෝඩ සජිය වගේ නෙමේ.. :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    9,171
    7,087
    113
    ඒකනෙ ඒහ හින්ද පොදු අපේක්ශයක කරගනින් මිනිහ o/l පාස් උබලගෙ මෝඩ සජිය වගේ නෙමේ.. :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    උබ දැන් ජෝකර්ට ඇදගෙනම නේද ඉන්නෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    9,171
    7,087
    113
    උබලගෙ සජිය තමයි ජෝකර් අපිට මතකයි මුඛ පුක උන හැටි,, :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    සජිය එහෙම නන් උපතින්ම ජෝකර්ලනෙ.

    ලොක් උනාම හෙක් හෙක් ගාල ජෝකර් වෙලා මාරු වෙන එක උපතින්ම එන ගතියක්ද? තව දන්න ඩයල් එකක් ඉන්නව ඒකයි බැලුවෙ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    9,186
    2,961
    113
    ඒකනෙ ඒහ හින්ද පොදු අපේක්ශයක කරගනින් මිනිහ o/l පාස් උබලගෙ මෝඩ සජිය වගේ නෙමේ.. :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    උබෙ ගෙවල් වල මිනිස්සුත් උබ වගෙද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    57,751
    8,628
    113
    Malabe
    සජිය එහෙම නන් උපතින්ම ජෝකර්ලනෙ.

    ලොක් උනාම හෙක් හෙක් ගාල ජෝකර් වෙලා මාරු වෙන එක උපතින්ම එන ගතියක්ද? තව දන්න ඩයල් එකක් ඉන්නව ඒකයි බැලුවෙ.
    මම ලොක් වෙන්ඩ ලොල් තොපි වගේ හරක් දාහක් ආවත් මාව ලොක් කරනව බොරු,