අද ඉඳන් තනියම ගෙදර..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    37,205
    1
    84,826
    113
    32
    Kalutara
    අක්කල ගියා. සතියට දවසක් දෙකක් එහෙට ගිහිල්ලා එනව.

    හෙට ඉඳන් උයන්න පටන් ගන්නත් එපැයි. ඔය බෝඩිම් වල ඉඳගෙනා උයාගෙන කන කට්ටිය කියහල්ලකො බලන්න ඊසි විදිට උඹල උයන්නෙ මොනවද කියල? වලං හෝදන්නත් එපැයි. ගෙවල් අතුගාන්නත් එපැයි. මිදුල අතුගාලා රෙදි හෝදන්නත් එපැයි. ඒ අස්සෙ හම්බ කරන්නත් එපැයි. 😌
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,451
    1
    99,121
    113
    Leasing World
    අක්කල ගියා. සතියට දවසක් දෙකක් එහෙට ගිහිල්ලා එනව.

    හෙට ඉඳන් උයන්න පටන් ගන්නත් එපැයි. ඔය බෝඩිම් වල ඉඳගෙනා උයාගෙන කන කට්ටිය කියහල්ලකො බලන්න ඊසි විදිට උඹල උයන්නෙ මොනවද කියල? වලං හෝදන්නත් එපැයි. ගෙවල් අතුගාන්නත් එපැයි. මිදුල අතුගාලා රෙදි හෝදන්නත් එපැයි. ඒ අස්සෙ හම්බ කරන්නත් එපැයි. 😌

    monahri aluth deyak uyanna balapn eke podi athal ekak tynwa bn
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    11,536
    17,812
    113
    Fantasy
    අක්කල ගියා. සතියට දවසක් දෙකක් එහෙට ගිහිල්ලා එනව.

    හෙට ඉඳන් උයන්න පටන් ගන්නත් එපැයි. ඔය බෝඩිම් වල ඉඳගෙනා උයාගෙන කන කට්ටිය කියහල්ලකො බලන්න ඊසි විදිට උඹල උයන්නෙ මොනවද කියල? වලං හෝදන්නත් එපැයි. ගෙවල් අතුගාන්නත් එපැයි. මිදුල අතුගාලා රෙදි හෝදන්නත් එපැයි. ඒ අස්සෙ හම්බ කරන්නත් එපැයි. 😌
    ඔය වැඩ ලිස්ට් එක උබ විතරක් ඉද්දි ඔහොමනම් හිතාගනින්කො heshan daminda juniorslath ආවම කොහොම තියෙයිද නේහ්හ්.


    අර වෙනද උයන්න එන ගෑනුකෙනා එන්න බෑ කීවද
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,137
    12,135
    113
    කන්නේ 7 ට නම් 6 කලින් උයල ඉවර කරපන්
    නැත්තම් කන්න බෑ හොඳට කොච්චර රහට ඉව්වත්

    Mixed Fried Rice parak hadapan. rath kara kara kaapn :P
    :no:බත්ටික උයල ප්‍රිජ් එකේදාලා එළවලු කපල ෆ්‍රිජ් එකේ තියල කනවෙලාවට ෆ්‍රයිස් හද ගන්න
    ------ Post added on Jul 3, 2021 at 9:06 PM
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,316
    113
    36
    මීගමුව
    කන්නේ 7 ට නම් 6 කලින් උයල ඉවර කරපන්
    නැත්තම් කන්න බෑ හොඳට කොච්චර රහට ඉව්වත්


    :no:බත්ටික උයල ප්‍රිජ් එකේදාලා එළවලු කපල ෆ්‍රිජ් එකේ තියල කනවෙලාවට ෆ්‍රයිස් හද ගන්න
    ------ Post added on Jul 3, 2021 at 9:06 PM
    ow ehema tama kiwe mu dannawa athi kiyala uyanna :P
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    37,205
    1
    84,826
    113
    32
    Kalutara
    ඔය වැඩ ලිස්ට් එක උබ විතරක් ඉද්දි ඔහොමනම් හිතාගනින්කො heshan daminda juniorslath ආවම කොහොම තියෙයිද නේහ්හ්.


    අර වෙනද උයන්න එන ගෑනුකෙනා එන්න බෑ කීවද
    කතා කලේ නෑ බන්. මට විතරක් දවසට 500ක් දීලා ගෙන්නගන්න එක වැඩක් නෑ බන්.
    කන්නේ 7 ට නම් 6 කලින් උයල ඉවර කරපන්
    නැත්තම් කන්න බෑ හොඳට කොච්චර රහට ඉව්වත්


    :no:බත්ටික උයල ප්‍රිජ් එකේදාලා එළවලු කපල ෆ්‍රිජ් එකේ තියල කනවෙලාවට ෆ්‍රයිස් හද ගන්න
    ------ Post added on Jul 3, 2021 at 9:06 PM
    දවල්ට රෑටත් එක්කම උයන්න බැලුවෙ ඇන්ටි ඉව්වෙත් එහෙමනෙ. උදේට තමා කේස් එක.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    11,536
    17,812
    113
    Fantasy
    කතා කලේ නෑ බන්. මට විතරක් දවසට 500ක් දීලා ගෙන්නගන්න එක වැඩක් නෑ බන්.

    දවල්ට රෑටත් එක්කම උයන්න බැලුවෙ ඇන්ටි ඉව්වෙත් එහෙමනෙ. උදේට තමා කේස් එක.
    උබ ඉස්සරත් නැගිට්ටේ උදේට 10 ට නේහ්.
    උදේ වේලත් ශේප් 😋
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    37,205
    1
    84,826
    113
    32
    Kalutara
    උබ ඉස්සරත් නැගිට්ටේ උදේට 10 ට නේහ්.
    උදේ වේලත් ශේප් 😋
    ඉස්සර නැගිට්ටෙ උදේ 8.30ට. පාන්දර 2ට බුදියගත්තත් 8.30ට ඇහැරෙන්නෙ. දැන් නම් උදේ 6ට වත් ඇහැරෙන්න වෙනව. ජනෙල් දොරවල් ඇරලා පාරෙ ලයිට් එක ඕෆ් කරන්න ඕන. තාත්ත දිගටම කරගෙන ආපු එකනෙ.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,354
    12,160
    113
    ඉන්නේ ගෙදර නම් උදේට උයන්න දවල්ටත් එක්ක. රෑට ඔය මොනවා හරි කඩෙන් කන්න. පොඩි පොඩි පෙට්ටි කඩවල ඉඳිආප්ප, පිට්ටු, ආප්ප, පොල් රොටී වගේ ඒවා තියෙනවනෙ. රයිස් කුකර් එකක් ගන්න පොඩි ස්ටීමර් එක තියෙන. එතකොට එලවලු වගේ තම්බගන්නත් පුලුවන්. කඩෙන් ෆ්‍රයිඩ් රයිස් , කොත්තු වගේ දෙයක් උනත් කන්න පුලුවන් නේ.

    මාලු ගනිද්දි ලොකු මාලු කෑලි කපලම ගන්න සතියකට වගේ එක පාර. හෝදලා ෆ්‍රිජ් එකේ දාගන්න, චිකන් උනත් ගද්දි හම ගහපුවා තියෙනවා කෑලි කපලා අරන් හෝදලා ෆ්‍රිජ් එකේ දාගන්න සතියකට වගේ. එතකොට බිත්තර එහෙමත් ඇඩ් කරගත්තම සති දෙකක් විතර අදින්න පුලුවන්.

    එලෝලු ඉතින් අල, පරිප්පු ගෙනත් තියා ගන්න. එක එලෝලුවයි, පරිප්පු හරි අල හරියි, මස් මාලු බිත්තර හරියි ඇතිනේ. තුනක් එක්ක බතක්.

    උදේම නැගිටලා දවල්ට ඉව්වනම් හරි. දවල් වෙලා උයන්න ගියොත් එපා වෙනවා.

    Good luck...
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,515
    1
    155,881
    113
    96
    හෝමාගම
    ලොක් ඩවුන් කාලෙ මම තනියම හිටියෙ මාසයක්.

    මම නන් දවසටම එක පාරයි ඉව්වෙ බන්.
    කරීස් 2 ක් හැදුවෙ.

    චිකන්, සැමන්, හාල් මැස්සො, අල, පරිප්පු තව එතකොට ලේසියෙන් උයන්න පුලුවන්
    බීට්, මාලුමිරිස්, සෝය

    ඕව තමා

    උදෙ උයනවා, රේට කාල වලන් හෝදනවා. අඩුවෙන් උයන තරමට හෝදන්න තියන වලන් ගාන අඩු වෙනව.

    පොල් කිරි පිටි ගත්තෙ. උබට ඉතින් ඒක සෙට් වෙන්නෙ නැතිවෙයි, නැත්නන් පොලුත් ගාපන්කො

    කඩෙන් කෑවත් අවුලක් නෑ
    එකෙක්ට උයන කොස්ට් එක ලොකුවට අඩු වෙන්නෙ නෑ