අද ඉඳන් තනියම ගෙදර..

TNHM

Well-known member
  • Jan 3, 2017
    3,423
    7,657
    113
    Microwave එකක් ගනින්. ඉරිදට බත් චිකන් උයලා සතියටම ඇති වෙන්න deepfreeze කරපං.

    ඕන වෙලාවට microwave කරලා කන්න
     
    • Wow
    Reactions: Heshan Daminda

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    652
    367
    63
    ලෙසිය ගෑන විතරක් නෙවෙයි පොශනය ගෑනත් හිතන්න
    කඩෙන් කන එක තෙරුමක් නෑ. රසත් නෑතුව සෞඛ්යට අහිතකර කෑම ටිකක් කන එක වෙන්නෙ
    උදෙට කන්න overnight oats වගෙ එකක් ෆ්‍රිජ් එකෙ තියලා හදන්න පුලුවන්.
    හෑම වෙලටම බත් කන්න ඌනෙ කියන අදහස අතරින්න(කොහොමත් හාල්වල තියෙන ආසනික් ප්‍රමානය එක්ක තුන්වෙලටම බත් කන එක රෙකමන්ඩ් කරන්න බෑහෑ)
    කඩල පිටිවලින් හදන පෑන්කෙක් , බිරියානි කුලුබඩු/පෑස්ට සොස් එක්ක ඔට්ස් කන එක සෞඛයටත් හොදයි හදන්න යන වෙලවත් අඩුයි.
    ඊ වගීඅ එලවලු කන ප්‍රමානය හොඩ මට්ටමක තියාගන්න ඔනෙ.එලවලු කිහිපයක් වෙන වෙනම හදනවා වෙනුවට එකට එකතු කරල හෑඩුවම රස්ත් වෑඩියි පොශනයත් හොදයි. පොල්කිරි වෙනුවට තක්කලි,රටකජු වගෙ එවා බ්ලෙන්ඩ් කරලා පාවිච්චි කරපුවාම පොල්ගාන ක්‍රදරෙත් නෑඑ, මෙද ප්‍රමනයත් අඩුවෙනවා රසත් වෙනස් කරන්න පුලුවන්.
    හෑමදාම එකම සෙට් එක හදන්න එපා.
    අලුත් අත්හදා බෑලිමුත් කරන්න.
    තුනපහ ,මිරිස් ,කහ වලට අමතරව වෙනත් කුලුබඩු වර්ගත් පාවිච්චි කරන්න ට්‍රයි කරන්න.
    නාන්,පිටා,චපාති වගෙ එවා හදන එකත් අමාරු නෑ
    සුඩුලුනු ,ඉගුරු වගෙ ඊවා බ්ලෙන්ඩර් කර්ලා ෆ්‍රිජ් එකෙ තිබ්බාම දවස ගානී ඊවා කපන්න යන වෙලා ඉතුරු වෙනවා.
    අනිවා දවල් වෙන්න කලින් කෑම හදන්න
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,304
    1,647
    113
    ඔයා කියන විදිහට අවුල් තමා ඉන්ට්‍රොවර්ට් නෙමෙයි නම්. මම ඉන්ට්‍රොවර්ට් නිසා ඒක ලොකු කේස් එකක් නෙමෙයි. තාත්ත ඉද්දිත් තාත්ත එක්ක වචන 10යි 15යි කතා කලේ.
    මචන් තනියම ඉද්දි ඕක තව වැඩිවෙනවා. මාත් ඉන්නෙ තනියම. මටත් ලොකුවටම තියෙනවා ඒක. කෑම නම් කඩෙන් කන්න නම් එපා. දැන් අවුරුදු 4ක් තිස්සෙ කඩෙන් කන්නෙ. දැන් මගෙ ඇස් පේන්නෙත් නෑ හරියට. ගෙදර උයාගෙන කනවා වගේ ගුණ නෑ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    3,656
    4,738
    113
    ලෙඩනෙ බන්. අනික රෑට එහෙම කන්න දේවල් නෑනෙ. කොත්තුයි රයිසුයි. ඔව්වනෙ රෑට තියෙන්නෙ. මෙහෙ පොඩි ලෑලි කඩයක් තියෙනව උදේට කන්න මරු පොට් එක. කඩල, කවුපි, මුණ් ඇට, ඉඹුල් කිරිබත්, ආප්ප වගේ සුපිරි කෑම තියේ උදේට නම්.
    උඹට බැරිද ළඟ පාත ගෙයක් සෙට් කරගෙන ඒකෙන් සල්ලි දීලා කෑම ගන්න. ඒ මිනිස්සු උයන එකෙන්ම දෙන හින්දා හොඳට හම්බෙයි.

    හැබැයි පිරිසිඳු තැනක් බලපන්.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    14,547
    1
    28,664
    113
    29
    Kalutara
    මචන් තනියම ඉද්දි ඕක තව වැඩිවෙනවා. මාත් ඉන්නෙ තනියම. මටත් ලොකුවටම තියෙනවා ඒක. කෑම නම් කඩෙන් කන්න නම් එපා. දැන් අවුරුදු 4ක් තිස්සෙ කඩෙන් කන්නෙ. දැන් මගෙ ඇස් පේන්නෙත් නෑ හරියට. ගෙදර උයාගෙන කනවා වගේ ගුණ නෑ.
    ඒ මොකෝ බන් උඹ තනියම ඉන්නෙ?

    meka karanne kohomada?
    සිරාවට මොකක්ද බන් ඒ හරුපෙ?

    උඹට බැරිද ළඟ පාත ගෙයක් සෙට් කරගෙන ඒකෙන් සල්ලි දීලා කෑම ගන්න. ඒ මිනිස්සු උයන එකෙන්ම දෙන හින්දා හොඳට හම්බෙයි.

    හැබැයි පිරිසිඳු තැනක් බලපන්.
    අද නම් ඉව්වෙ නෑ අල්ලපු ගෙදරින් දුන්නා ඕක හැමදාම කරන්න බෑනෙ බන්.
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    30,530
    8,160
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    අක්කල ගියා. සතියට දවසක් දෙකක් එහෙට ගිහිල්ලා එනව.

    හෙට ඉඳන් උයන්න පටන් ගන්නත් එපැයි. ඔය බෝඩිම් වල ඉඳගෙනා උයාගෙන කන කට්ටිය කියහල්ලකො බලන්න ඊසි විදිට උඹල උයන්නෙ මොනවද කියල? වලං හෝදන්නත් එපැයි. ගෙවල් අතුගාන්නත් එපැයි. මිදුල අතුගාලා රෙදි හෝදන්නත් එපැයි. ඒ අස්සෙ හම්බ කරන්නත් එපැයි. 😌
    tama ewara nedda ponnayo andilla?
     
    • Dislike
    Reactions: Heshan Daminda

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    7,974
    6
    10,381
    113
    ඒ මොකෝ බන් උඹ තනියම ඉන්නෙ?


    සිරාවට මොකක්ද බන් ඒ හරුපෙ?


    අද නම් ඉව්වෙ නෑ අල්ලපු ගෙදරින් දුන්නා ඕක හැමදාම කරන්න බෑනෙ බන්.
    Get a microwave... That will make your life easy. Even if you don't use it to cook, you can reheat in no time. Get your cook lady to visit you every three to four days and get the cooking done. Keep it in the fridge and reheat using the microwawe. No mess.

    Else get a neighbour to send you meals and pay. It could be a bit of a problem during Covid times, but I did this for one of my very old distant relative till she passed away. This guy delivered two meals everyday (except the breakfast) and continued to do it till she passed away. I paid him every month and he did a good service. Cooking for yourself might not be the optimal solution.
    It's time that you think of your future.... You are old enough to start a life with a partner. :yes:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,018
    879
    113
    SK
    Rice cooker ekema chicken ekayi rice ekayi ekata mix karala hadanna puluwan. patta rasayi. youtube eke video thiyanawa ewa balanna. walan hodanna oneth naa. nathnam normally rice ekayi curry dekayi thamayi mama hadanne. dawas 2k shape karaganna puluwan
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    5,280
    1,075
    113
    Math inne thaniyama gedara newe… diet ehema kranna nisa kama adui habei hdagannawa salad ehema chicken thambala ehema fish ,e tike kanne nan gattet nah..
     
    • Wow
    Reactions: Heshan Daminda

    Dexter011

    Well-known member
  • May 19, 2021
    590
    785
    93
    ubata gf innawada ?
    taniyama inna ba machan amaruy prashna wadiy
    hoda kellekwath innawanam marry karapan

    puluwannam decent executive unta rent ekata diyan room ekak dekak
    etakota gedara clean karanna uyanna kenek gannat puluwan masetama 15k dunnata padu na

    ane manda ban pissu hadenawa mamat ohoma idala tiyenawa

    kaden kanna epa mama danna ekek hitiya kadenmay kawe cancer hadila maruna bade

    oluwen karapan karana deyak
    ඌ තුන්වෙලම කෑවේ කඩෙන්ද? ගොඩක්ම
    නූඩ්ල්ස් and soft drinks thama dangerous
     
    • Sad
    Reactions: Heshan Daminda