අද දිනයේ වැඩිම ආසාදිතයින් මැදගමින්, මොනරාගල දිස්ත්‍රික්කයේ සමස්ථ කොරෝ ආසාදිතයින් ප්‍රමාණය 17000 ඉක්මවයි.

Wellassa New

Member
Sep 14, 2021
5
6
3
මොනරාගල දිස්ත්රික්කයේ කොවිඩ් ආසාදිතයින්ගේ සමස්ත ගණන 17029 දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර ගතවූ පැය 24ක කාලය තුළ ද නව ආසාදිතයින් 138ක් හඳුනාගෙන ඇති අතර කොවිඩ් ආසාදිත මරණ 02ක් වාර්තා වේ
Monaragala Covid Update-09.15.jpg


වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් මොණරාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් වාර්තා වන අතර ඒ ගණන 2993 වෙයි. පිළිවෙළින් වැල්ලවායෙ 2229ක්ද බුත්තලින් 1905ක් ද වාර්තා වේ .
මේ අතර නිවෙස් වල නිරෝදායනය වන රෝගීන් ගණන 2561ක් වේ . නිරෝදායන මධ්‍යස්ථාන තුල සිටන ‌ආසාදිතයින් ගණන 211කි. රෝහල් තුල ප්‍රතිකාර ලබන රෝගීන් ප්‍රමාණය 52කි. නිරන්තරයෙන් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් දෛනික කටයුතු පවත්වාගෙන යන්නයි සෞඛ්‍ය අංශ කියා සිටී.
 

dilshan87

Well-known member
  • Apr 1, 2008
    8,690
    2,551
    113
    34
    Moratuwa
    Oya mulu gana wennathi bun. Government eken dawasakata district ekaka ohoma PCR karanne na. Monaragala minissu ochchara Private PCR karanne nam na loweth.

    Ah passe dakke. Me mulu gana ne. Dawase gana 138.
    ------ Post added on Sep 15, 2021 at 6:54 PM