අද නංගි ආව - ස්කූටරේ මාරු කරගන්නත් ඒක්ක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    49,085
    1
    31,580
    113
    ඔයිල් පිච්චෙන ‌ලෙඩේ නිසාද මංද පැට්‍රල් ගහනව ගහනව ඉවරයක් නෑලු

    ඒ මදිවට සෙල්ෆ් ස්ටාට් එක වදින්නෙත් නෑ. නිකං ටික් ගාල සද්දයක් එනව විතරයි

    මම ඉස්සරහ කවුලින් එක ගලෝල රිලේ එක බැලුව. රිලේ එක හොදයි
    මෝටරේ ගාවින් තමා අවුල තියෙන්නෙ. ඒක ඉතිං මට කරන්න තේරෙන්නෙ නෑ. හෙට උදෙන්ම ගිහින් පෙන්නගන්නව.

    නංගිට ලොකු ඔපරේෂන් එකක් කරල තියෙන නිසා මේන් ස්ටෑන්ඩ් එක ගහල කික් එකෙන් ස්ටාට් කරගන්න එයාට කරදරයි
    ඒකයි මේක දෙන්නෙ..

    එන්ජින් රෙපෙයාර් එක හිමීට කරගන්නව. 15000 ක් විතර යනව කිව්ව බං..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    9,892
    24,782
    113
    ගෙදර පිංබත් ගිල ගිල ඉන්න එකේ ස්කූටරෙන් ගිහිං uber eats / pickme foods වල food delivery වත් කරපන්කො පකෝ? ඒක බැරිවෙන්න විදිහක් නෑනෙ තොට?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    16,931
    29,746
    113
    ඔයිල් පිච්චෙන ‌ලෙඩේ නිසාද මංද පැට්‍රල් ගහනව ගහනව ඉවරයක් නෑලු

    ඒ මදිවට සෙල්ෆ් ස්ටාට් එක වදින්නෙත් නෑ. නිකං ටික් ගාල සද්දයක් එනව විතරයි

    මම ඉස්සරහ කවුලින් එක ගලෝල රිලේ එක බැලුව. රිලේ එක හොදයි
    මෝටරේ ගාවින් තමා අවුල තියෙන්නෙ. ඒක ඉතිං මට කරන්න තේරෙන්නෙ නෑ. හෙට උදෙන්ම ගිහින් පෙන්නගන්නව.

    නංගිට ලොකු ඔපරේෂන් එකක් කරල තියෙන නිසා මේන් ස්ටෑන්ඩ් එක ගහල කික් එකෙන් ස්ටාට් කරගන්න එයාට කරදරයි
    ඒකයි මේක දෙන්නෙ..

    එන්ජින් රෙපෙයාර් එක හිමීට කරගන්නව. 15000 ක් විතර යනව කිව්ව බං..

    Umbalage nangi dan outcall karanwa athi ban boruwata thel pichchenawa gaga 🤭 🤭 🤭
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    49,085
    1
    31,580
    113
    uba bana ban hari nangi gana balanawa neda?

    owwata rajayen gewanne nadda? maintenance walata.
    මං නංගිට බනින්නෙ නෑ. :) මං මේව කරල දෙන්නෙ ආසාවෙන්.
    එහෙම රජයෙන් ගෙවන්නෙ නෑ බං..
     
    • Like
    Reactions: Honda.putha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    36,790
    31,854
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔයිල් පිච්චෙන ‌ලෙඩේ නිසාද මංද පැට්‍රල් ගහනව ගහනව ඉවරයක් නෑලු

    ඒ මදිවට සෙල්ෆ් ස්ටාට් එක වදින්නෙත් නෑ. නිකං ටික් ගාල සද්දයක් එනව විතරයි

    මම ඉස්සරහ කවුලින් එක ගලෝල රිලේ එක බැලුව. රිලේ එක හොදයි
    මෝටරේ ගාවින් තමා අවුල තියෙන්නෙ. ඒක ඉතිං මට කරන්න තේරෙන්නෙ නෑ. හෙට උදෙන්ම ගිහින් පෙන්නගන්නව.

    නංගිට ලොකු ඔපරේෂන් එකක් කරල තියෙන නිසා මේන් ස්ටෑන්ඩ් එක ගහල කික් එකෙන් ස්ටාට් කරගන්න එයාට කරදරයි
    ඒකයි මේක දෙන්නෙ..

    එන්ජින් රෙපෙයාර් එක හිමීට කරගන්නව. 15000 ක් විතර යනව කිව්ව බං..

    uba ct00 ekak ganin scootya wikunala
    ubata gear danna clutch eka allannath kammalida ?
    kannay ate gahannay kammali na !!!

    nangita scootya ok
    you tube eke gahala balapan aula gedara hadanna puluwan wey
    india eun yt danawa owa nitara
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    49,085
    1
    31,580
    113
    නංගි ගියා :)
    මං ඉතිං සැරින් සැරේ මැප් එක බලනව
    පිලියන්දලටම යන්න එපැයි
    පැය දෙකක්වත් යනව
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    7,265
    13,109
    113
    Somewhere in this world
    නංගි ගියා :)
    මං ඉතිං සැරින් සැරේ මැප් එක බලනව
    පිලියන්දලටම යන්න එපැයි
    පැය දෙකක්වත් යනව
    ම්ම්ම්ම් බ්‍රේක් එහෙම තද කරා නේද හරියට
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,219
    1,544
    113
    නංගි ගියා :)
    මං ඉතිං සැරින් සැරේ මැප් එක බලනව
    පිලියන්දලටම යන්න එපැයි
    පැය දෙකක්වත් යනව
    Dan masinna hondai da?
     

    gamaya80

    Active member
  • Jan 5, 2024
    306
    163
    43
    නංගි ගියා :)
    මං ඉතිං සැරින් සැරේ මැප් එක බලනව
    පිලියන්දලටම යන්න එපැයි
    පැය දෙකක්වත් යනව
    ඇයි නංගිට scooter පදින්න පුරුදු නැත්ද?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    49,085
    1
    31,580
    113
    ඇයි නංගිට scooter පදින්න පුරුදු නැත්ද?
    ඉතිං බං මීගමුවෙ ඉදල පිලියන්දලට යන්න එපැයි
    ඊයෙ පැය එකයි විනාඩි 45 න් ගිහින් තිබුණ..