ඔයිල් පිච්චෙන ලෙඩේ නිසාද මංද පැට්‍රල් ගහනව ගහනව ඉවරයක් නෑලු
ඒ මදිවට සෙල්ෆ් ස්ටාට් එක වදින්නෙත් නෑ. නිකං ටික් ගාල සද්දයක් එනව විතරයි
මම ඉස්සරහ කවුලින් එක ගලෝල රිලේ එක බැලුව. රිලේ එක හොදයි
මෝටරේ ගාවින් තමා අවුල තියෙන්නෙ. ඒක ඉතිං මට කරන්න තේරෙන්නෙ නෑ. හෙට උදෙන්ම ගිහින් පෙන්නගන්නව.
නංගිට ලොකු ඔපරේෂන් එකක් කරල තියෙන නිසා මේන් ස්ටෑන්ඩ් එක ගහල කික් එකෙන් ස්ටාට් කරගන්න එයාට කරදරයි
ඒකයි මේක දෙන්නෙ..
එන්ජින් රෙපෙයාර් එක හිමීට කරගන්නව. 15000 ක් විතර යනව කිව්ව බං..