අද නංගි ආව - ස්කූටරේ මාරු කරගන්නත් ඒක්ක

Madhu94

Well-known member
  • Aug 19, 2021
    1,009
    1,369
    113
    මම්.. නංගි පරිස්සමට ‍ගෙදර ගියා.
    මම නිකමා හුරතල් තාලෙට ලියලා..
    මේකේ කොල්ලො එක්ක තො‍‍ෙඳාල් වෙනව.
    නියම ලොලු භාවය පෙන්නුම් කරනව.

    අනුරාධ ආර්ඒ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    49,084
    1
    31,579
    113
    මම්.. නංගි පරිස්සමට ‍ගෙදර ගියා.
    මම නිකමා හුරතල් තාලෙට ලියලා..
    මේකේ කොල්ලො එක්ක තො‍‍ෙඳාල් වෙනව.
    නියම ලොලු භාවය පෙන්නුම් කරනව.

    අනුරාධ ආර්ඒ.
    හරි හිනා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    12,611
    20,995
    113
    Nangi mokakda karanna job eka? Nangi vadata yanne scooter ekeda? Bus eke vadata yanna bari thankada job karanne?
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,685
    26,050
    113
    כדור הארץ
    ගෙදර පිංබත් ගිල ගිල ඉන්න එකේ ස්කූටරෙන් ගිහිං uber eats / pickme foods වල food delivery වත් කරපන්කො පකෝ? ඒක බැරිවෙන්න විදිහක් නෑනෙ තොට?
    එහෙම බෑ
    රස්සාවක් කරන්න කිව්වම හිරේ දැම්ම ඇමතියෙක් වගේ ලෙඩා දුකා වෙනවා. 😂
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    49,084
    1
    31,579
    113
    හිනා නෙවේ ලොල්ලො. හිරිකිත නැද්ද ඕයි පිරිමි ගොඩක් එක්ක බබා ලයින් එකේ තො‍ඳාල් වෙන්න. නිකමා.
    උඹ ඒක ප්‍රශ්නයක් කරගන්න එපා
    ෆේක් වලින් එන්නෙ නියම identity එකෙන් වරෙන්කො
     
    • Haha
    Reactions: Madhu94

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,219
    1,544
    113
    ඔයිල් පිච්චෙන ‌ලෙඩේ නිසාද මංද පැට්‍රල් ගහනව ගහනව ඉවරයක් නෑලු

    ඒ මදිවට සෙල්ෆ් ස්ටාට් එක වදින්නෙත් නෑ. නිකං ටික් ගාල සද්දයක් එනව විතරයි

    මම ඉස්සරහ කවුලින් එක ගලෝල රිලේ එක බැලුව. රිලේ එක හොදයි
    මෝටරේ ගාවින් තමා අවුල තියෙන්නෙ. ඒක ඉතිං මට කරන්න තේරෙන්නෙ නෑ. හෙට උදෙන්ම ගිහින් පෙන්නගන්නව.

    නංගිට ලොකු ඔපරේෂන් එකක් කරල තියෙන නිසා මේන් ස්ටෑන්ඩ් එක ගහල කික් එකෙන් ස්ටාට් කරගන්න එයාට කරදරයි
    ඒකයි මේක දෙන්නෙ..

    එන්ජින් රෙපෙයාර් එක හිමීට කරගන්නව. 15000 ක් විතර යනව කිව්ව බං..
    උඹ කලුයි නේ , ඉතින් උන්බේ නංගිත් කළුද ?