අද මැච් එක පැරදුනේ අද නෙමෙයි..

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,276
    1,281
    113
    කරුණා අනාථ නිවාස
    මට මේ ඉන්දියාවත් එක්ක ගහන ගහන එක පරදින සීන් එක මහලොකු දෙයක් නෙමෙයි. 2005 නොවැම්බර්, දෙසැම්බර් වල ඉන්දියා සීරිස් එකේ ඉදලා අද වෙනකන් අපේ වුන් පට්ට බයක් තියෙන්නේ ඉන්දියන් උන් එක්ක ගහන්න. ඕක මුලින්ම පටන් ගත්තේ 2005 දී අපි ඉන්දියාවට ගිහින් මැච් 7 සීරීස් එකක් 5-1 විදියට කාපූ දවසේ ඉදලා. ඉස්සර වගේ 2005 ට කලින් ඉන්දියාවට අපි හැමදාම ගහන එක දැන් උන් අපිට ගහනවා කිසි ගේමක් නැතුව. ඇත්තට ඉන්දියාව තමයි ක්‍රිකට් කන්නේ ලෝකෙන්ම. උඔලා හිතන්නේ ග්‍රවුන් ස්ටාෆ් එකට සල්ලි දුන්න එක නිකන් පවු කියලා හිතලා දුන්නා කියලද? 😂😂 2011 ලෝක කුසලානෙට කලින් අපි ඉන්දියා එක්ක සීරීස් කියක් ගැහුවද මැච් කීයක් දින්නද බලපන්. 2011 ඉන්දියාවත් එක්ක ෆයිනල් එන්නේ කවුද කියලා ඉන්දියන් උන් හොදටම දැනගත්තා අපි තමා එන්නේ කියලා. ඒක නිසා මුන් අපි එක්කම තමා මැච් දාගත්තේ 2008-2011 වගේ කාලවලදි. නිකමට දැන්කාලේ උන් ඔහොම අපි එක්ක දාගනීද? ඉස්සරත් උන්ට අපි එක්ක ගහන එක සල්ලී එන උල්පතක් විදියට දැක්කේ නෑ. එහෙව් එකේ 2008-2011 වගේ කාලේ අපි එක්කමයි මුන් ගැහුවේ.. මුන් ඒකාලෙම අපිට ගහන විදිය හොදට අද්‍යනය කලා. අපී ස්ටාර් ප්ලේයර්ස්ලා ගැනත් හොදට ස්ටඩී කලා. උනුත් ඒවට අහු වුනා. අපේ බෝඩ් එකත් ඕවට වග කියන්න ඕන. සල්ලී හම්බුනා කියලා උන් එක්කම සීරීස්වලට යන්න ඕන නෑ.
    ඇත්තම කතාව අපේ ක්‍රිකට් කෑවේ දසුන් ශානකවත් මෙන්ඩාවත් නෙමයි. ඉන්දියාව. ඕක දීරග කාලීන සැලැස්මක් 2005 දී තමා පටන් ගත්තේ.. ඊට කලින් ගහන ගහන එක අපි දිනන ටීම් එක එක පාරට ගහන ගහන එක පරදින්න හේතුවක් නෑ.
    2007 ඉන්දියාව අපි එලියට දැම්මා සහ 2014 t20 එක දින්නා. ඔය දෙක විතරයි 2005 න් පස්සේ ඉන්දියාවට මතක හිටින විදියට දින්න මැච් දෙකකට තියෙන්නෙ..
    එච්චරයි..

    IMG_1828.jpg


    IMG_1827.jpeg
     
    Last edited:

    10ben

    Well-known member
  • Apr 21, 2011
    2,690
    1,986
    113
    2005 නෙවෙයි බං අර්ජුනගෙ කාලේ ගහපු ටෙස්ට් මැච් තුනම ඉනින්ග්ස් වලින් පැරදිලා.. ODI ටිකත් වයට් වොෂ් වෙලා ඇවිත් තියනව බං..
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,276
    1,281
    113
    කරුණා අනාථ නිවාස
    Ow ithin boru dewal vennath ba ada kale wena deval ekka balanakota.
    සහතික ඇත්ත බන්. 2005 දී තමා සෙල්ලම පටන් ගත්තේ උන්. 2015 වර්ල්ඩ් කප් එකට කලින් උන් අපි එක්ක සීරීස් එකක් ඉල්ලුවා. පොඩ්ඩක් හොයලා බලපන්. අපේ උන් හැදුවේ අපේ සංගා, මහේල, මාලී වගෙ අය නැතුව ටීම් එකක් යවන්න. ඉන්දියන් උන් කැන්සල් කරනවා කිව්වා එහෙම එව්වොත්. ඒත් අපේ බෝඩ් එක බයට ෆුල් ටීම් එකම යැව්වා. ඒකත් 4-1 විදියට කාලා තමා අපි 2015 වර්ල්ඩ් කප් ගියේ. බොරුනම් හොයලා බලපන් 2012-2014 කාලේ අපේ one day team එක හොද තැනකට ආවා ඒත් අර සීරීස් එකෙන් පස්සේ ආයිත් ඉවරයි. සංගලා මහේලලත් ගියා. ටීම් එක නන්නත්තාර වුනා 2015 පස්සේ.
     
    • Like
    Reactions: HAneo

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,276
    1,281
    113
    කරුණා අනාථ නිවාස
    2005 නෙවෙයි බං අර්ජුනගෙ කාලේ ගහපු ටෙස්ට් මැච් තුනම ඉනින්ග්ස් වලින් පැරදිලා.. ODI ටිකත් වයට් වොෂ් වෙලා ඇවිත් තියනව බං..
    කොයි කාලේද? සීරීස් එකක් එහෙම වුනාට හැමදාම එහෙම වුනේ නෑනෙ.. 2005 ඉදලා අපි කනවා ඉන්දියාවෙන්

    Ube Final prediction eka (Indiyawa Polima Dana eka)hariyatama aurudu 9k gihin ada una neh...🤩
    මන් සීන් එක දන්න නිසා එදා ගේම ඉල්ලුවේ. 😅
    ------ Post added on Sep 17, 2023 at 8:34 PM
     
    • Haha
    Reactions: 07sanjeewakaru

    dilann

    Well-known member
  • Jul 6, 2018
    38,922
    102,763
    113
    එකමත් එක රටක
    2005 නෙවෙයි බං අර්ජුනගෙ කාලේ ගහපු ටෙස්ට් මැච් තුනම ඉනින්ග්ස් වලින් පැරදිලා.. ODI ටිකත් වයට් වොෂ් වෙලා ඇවිත් තියනව බං..
    96ට පස්සේ නම් එහෙම දේවල් උනේ නෑ .
     
    • Like
    Reactions: 10ben and diazkolla

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    1,238
    2,464
    113
    හා හා එහෙමවත් කියලා හිත හදාගන්න ඊළග match එකට චියර් කරන්න
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    38,922
    102,763
    113
    එකමත් එක රටක
    සිරාවට මටත් මතක නෑ. 1998 වගේ ඉදලා ලංකාව ගහපු හැම මැච් එකක් වගේම මතකයි..
    මූ මේ කියන්නේ අර මැච් fixing කෙස් ගිය 93වගේ තිබ්බ සීරිස් වගයක් වෙන්න ඕනේ. එහෙම කතාවක් අහල තියනවා මම
     
    • Like
    Reactions: 10ben

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,276
    1,281
    113
    කරුණා අනාථ නිවාස
    හා හා එහෙමවත් කියලා හිත හදාගන්න ඊළග match එකට චියර් කරන්න
    චීයර් කරනවා ඉන්දියාව එක්ක නැතුව අනිත් උන් එක්ක ගහන මැච් වලට. තේරුමක් නෑ උන් එක්ක ගහනවනම් අනිවා කනවා. Stats බලන්න පොඩ්ඩක් 2005 ඉදලා උන් එක්ක ගහපු.


    මූ මේ කියන්නේ අර මැච් fixing කෙස් ගිය 93වගේ තිබ්බ සීරිස් වගයක් වෙන්න ඕනේ. එහෙම කතාවක් අහල තියනවා මම
    අහ් එහෙම වෙන්න ඇති..
     
    • Like
    Reactions: Any.key

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    7,458
    1
    12,875
    113
    සහතික ඇත්ත බන්. 2005 දී තමා සෙල්ලම පටන් ගත්තේ උන්. 2015 වර්ල්ඩ් කප් එකට කලින් උන් අපි එක්ක සීරීස් එකක් ඉල්ලුවා. පොඩ්ඩක් හොයලා බලපන්. අපේ උන් හැදුවේ අපේ සංගා, මහේල, මාලී වගෙ අය නැතුව ටීම් එකක් යවන්න. ඉන්දියන් උන් කැන්සල් කරනවා කිව්වා එහෙම එව්වොත්. ඒත් අපේ බෝඩ් එක බයට ෆුල් ටීම් එකම යැව්වා. ඒකත් 4-1 විදියට කාලා තමා අපි 2015 වර්ල්ඩ් කප් ගියේ. බොරුනම් හොයලා බලපන් 2012-2014 කාලේ අපේ one day team එක හොද තැනකට ආවා ඒත් අර සීරීස් එකෙන් පස්සේ ආයිත් ඉවරයි. සංගලා මහේලලත් ගියා. ටීම් එක නන්නත්තාර වුනා 2015 පස්සේ.
    ඊට පස්සෙ Nepotism, සමහර කල්ලි නිසා Talent Pool එක Shrink උනා. දැන් ගම් වලින් Players ල එන්නෙ නෑ. ඔක්කොම එකම ඉස්කෝල වලට ගිය එකම සෙට් එක. එකම Pool එක (දෙතුන් දෙනෙක් හැර). දැන් ඉන්නෙ හරි Talent නෙමෙයි. පොඩ්ඩක් Move වෙන බෝලෙට උන්ට ගහන්න බෑ. Talent මදි. ඒ උනාට හොඳ Talent වලට ඉස්මතු වෙන්න අවස්ථාවක් නැති නිසා ඔය ප්‍රශ්නෙ විසදෙන්නෙ නෑ ලග පාතක. 2014 ඉදන්ම උඩු දුවපු ප්‍රශ්නයක්. දැන් ගොඩ ඒමක් නෑ.
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    1,517
    1,821
    113
    අනේ බන් මේ රෙද්දෙ හෑලි නවත්ත ගනින්. මොකක්හරි උනාට පස්සෙ ගොබ්බ කතා කියන්න නං ඕන තරන් ඉන්නව.
     
    • Like
    Reactions: xengine and icepack

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    4,900
    854
    113
    ලංකාවෙ අඩා...!
    මූ මේ කියන්නේ අර මැච් fixing කෙස් ගිය 93වගේ තිබ්බ සීරිස් වගයක් වෙන්න ඕනේ. එහෙම කතාවක් අහල තියනවා මම
    1993 Indiawe gihin test 3nama innings kawa...match fixing newei..hodi bahinda sirawatama kawa...Muralita gahuwa palu yanna Sidhu..Sachin,Kambli,Azar,Srinath,Kumble,Raju..SL cricket gaw gaabak passe kiyala hithune..
     
    • Like
    Reactions: 10ben

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,276
    1,281
    113
    කරුණා අනාථ නිවාස
    ඊට පස්සෙ Nepotism, සමහර කල්ලි නිසා Talent Pool එක Shrink උනා. දැන් ගම් වලින් Players ල එන්නෙ නෑ. ඔක්කොම එකම ඉස්කෝල වලට ගිය එකම සෙට් එක. එකම Pool එක (දෙතුන් දෙනෙක් හැර). දැන් ඉන්නෙ හරි Talent නෙමෙයි. පොඩ්ඩක් Move වෙන බෝලෙට උන්ට ගහන්න බෑ. Talent මදි. ඒ උනාට හොඳ Talent වලට ඉස්මතු වෙන්න අවස්ථාවක් නැති නිසා ඔය ප්‍රශ්නෙ විසදෙන්නෙ නෑ ලග පාතක. 2014 ඉදන්ම උඩු දුවපු ප්‍රශ්නයක්. දැන් ගොඩ ඒමක් නෑ.


    Sirawata ban oya kalli scene eka sport wala witarak nemai lankawe hamatanama tiya awa
    අනේ බන් මේ රෙද්දෙ හෑලි නවත්ත ගනින්. මොකක්හරි උනාට පස්සෙ ගොබ්බ කතා කියන්න නං ඕන තරන් ඉන්නව.
    oya match ekata kalin indan dannawa kanawa kiyala.
     
    • Like
    Reactions: HAneo

    dilann

    Well-known member
  • Jul 6, 2018
    38,922
    102,763
    113
    එකමත් එක රටක
    1993 Indiawe gihin test 3nama innings kawa...match fixing newei..hodi bahinda sirawatama kawa...Muralita gahuwa palu yanna Sidhu..Sachin,Kambli,Azar,Srinath,Kumble,Raju..SL cricket gaw gaabak passe kiyala hithune..
    නෑ ඔකේ fixing case එකක් තිබ්බ . ලගදිත් ඕක ගැන කතා වෙනවා මම දැකල තියනව
     
    • Like
    Reactions: diazkolla