ග්‍රවුන්ඩ්ස්මන්ලත් ඕනවට වැඩියි ටිකක්... එච්චර පුක ඉරාගෙන දගලන්න ඕන නෑ. වැස්ස නං එච්චරයි. මොකටද ඔක්කෝම වහගෙන දගලන්න. ක්‍රිකට් ගහන වෙන කිසිම රටක් ඔහොම පු* දෙනවද? ඔහොම වහලා කියලා ඇරියම පලවෙනි පැය 1ක 1.5 ර බෝලේ ස්විම් වෙනවා හිතාගන්න බැරි විදිහට. (ඔහොම වහලා තිබ්බම පිච් එකට දාඩිය දානවා. අනිත් රටවල් වල පිච් එක විතරයි වහන්නෙ. වැස්ස නැවතිලා පිච් එක ඇරියත් එවෙලෙම ගහන්න බැහැ වටේ තෙමිලා. වටේ වතුර බැහැලා ගහන්න පුලුවන් වෙනකොට පැය 2, 3, ගිහින්)