මේ කාලේ මොන ගොනාද බං ලක්ෂ 20ක් FD දාන්නේ 

උඹට නම් වැහි නැති හෙණ වැදෙන්නෙ.ඒක නිසා වැඩිය ඇවිදින්න එපා. කොහොමහරි හාමු මහත්තයට පුප දීගෙන ගෙදරට වෙලා හිටපන්.පොලොව පැලිල ඇති ගෙදර පරිස්සමට හිටපන්,![]()
![]()
Yako hari haman padiyak deepan ban.මගේ වැඩ කරන කොල්ලේ දෙන්නයි ඉන්නේ. උන් දෙන්නගේම පඩියේ එකතුව පඩිය විදිහට මාස හයටම ලක්ෂ එකහා මරක් වගේ ගිහින් ඇති.
PFCA hadaganin dennama. ekata aragana salli one welaawata eken convert karala ganin minimum balance eka $25i.උබට කිව්වට මාත් ඔය ගොන් කොළ ජාතියට තමයි මාරු කරන්නේ.![]()
Freelancer එකේ මාස හයක් විතර වැඩ කරලා එකතු වෙච්ච සල්ලි ටික අද ආව. සම්පුර්ණ මුදල විසි ලක්ෂ අට දහසයි. එකෙන් අද ලක්ෂ 20ක් දැම්ම LOLC fix deposit අවුරුදු 5කට . මගේ වැඩ කරන කොල්ලේ දෙන්නයි ඉන්නේ. උන් දෙන්නගේම පඩියේ එකතුව පඩිය විදිහට මාස හයටම ලක්ෂ එකහා මරක් වගේ ගිහින් ඇති. අනෙක් ඒවා ප්රෝෆිට්.
View attachment 133044
LOLC එකේ Fix Deposit දාන්න පෝලිමේ ඉන්න ගමන් පොටෝ එකක් ගහන්න හිතුන සහෝලා. මට තවම වයස 20 යි. මම සැටිස්
වලියක ආතල් එක තියෙන්නේ politics වලදී බන් , stress එකට හරියන්නේ හීනියට කොනිත්තල ඇවිස්සෙනව බලන් ඉන්න එක. කරලා බලපන්. .අර වලි ත්රෙඩ් එකකට මම උඹව ටැග් කලා දැක්කේ නැද්ද
ටිකක් සෙනාලුත් වගේ.![]()
Freelancer eke masa 6ta me wage ponsiyekta laksha 20k hoyanna puluwannan mona karanna baridaනිකන් බොරු
නිකන් බොරු දාන්න එපා
![]()
මට දැනෙනවා මචන් උබේ සතුට...දවසක මටත් පුළුවන් වෙයි උබ වගේ වෙන්න..