අධ්‍යාපනය සඳහා ඉදිරි අවුරුද්දට වෙන් කරපු මුදල

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,648
    4,674
    113
    🔶
    ඡන්දෙට කලින් කොහොමද කයිවාරු...
    😆
    😂

    ගුරුවරුන්ගෙ ගැටලු ගැන තාම වගේ වගක් නෑ..
    අධ්‍යාපනය සඳහා ඉදිරි අවුරුද්දට වෙන් කරපු මුදල සොයල බැලුව නම් ස'අධ්‍යාපනයට ලබා දීපු තැන හොඳට බලා ගන්න පුළුවන්..
    😀


    ඉතින් සහෝදරවරුනි වැඩිම වියදමක් ආරක්ෂක අමාත්‍යාංශයට බිලියන 373ක්.

    ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්තයාගෙ මහාමාර්ග අමාත්‍යාංශයට බිලියන 250ක් බෙදා දීලා.

    අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කරලා තියෙන්නේ බිලියන 127යි.

    සෞඛ්‍ය අමාත්‍යාංශයට බිලියන 153ක්. මේක ගිය අවුරුද්දේ බිලියන 158ට වඩා බිලියන 5ක් විතර අඩු වීමක්. ඒකත් වැදගත්ම විෂයක්නේ.



    W988Oh6.jpg



    https://satahan.blog/2021/10/08/2022appropriation-bill/
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    13,384
    10,224
    113
    වැස්සට හරි ගොඩවෙන්න පාසලක් ඉතුරු වෙලා තියෙන්නේ කවුරු නිසාද කියල මතක තියාගත්තොත් හොඳයි