අධිබලැති යතුරුපැදි ලියාපදිංචි කිරීමට සූදානම්

iworld

Well-known member
  • Sep 8, 2007
    16,440
    21,731
    113
    චී ලංකාව
    රෝහිත ලිස්සයි..!
    හයිකැපෑසිටි බයික්
    ලියාපදිංචියට
    අවසර නොදෙයි..!

    450 සීසී ධාරිතාවයට වඩා වැඩි යතුරු පැදි ලියාපදිංචිය සදහා අවසර ලබා දීම පිළිබදව රජයේ අවධානය යොමු වී තිබුණු නමුත්, මේ වන විට එම යෝජනාව වහා හකුලා ගැනීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වේ.
    රෙදි ඉල්ලෙ😂😂😂😂😂
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    983
    1,281
    93
    කැම්රි කතා කියන්න එපා යකොවූ. රෝහිතය උඩ තියල කොහොම හරි බයික් එක රෙජ කරගගෙන කැමති එකෙක්ට චන්දෙ දිපියවූ. අපිත් ආසයි හයි කැපෑසිටි එවුව පදින්න :cool:
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    9,064
    13,475
    113
    කැම්රි කතා කියන්න එපා යකොවූ. රෝහිතය උඩ තියල කොහොම හරි බයික් එක රෙජ කරගගෙන කැමති එකෙක්ට චන්දෙ දිපියවූ. අපිත් ආසයි හයි කැපෑසිටි එවුව පදින්න :cool:
    කීදෙනෙක් නම් ඔය බයිලෙ ගැහුවද