අධිවේගයේදී රියදුරන් දෙදෙනා බස් රථ දෙක මාරු කරගෙන

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    15,049
    12,955
    113
    දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ බස් රථ දෙකක රියදුරන් කළුතර ප්‍රදේශයේදී බසර රථ නවතා එම රියැදුරන් දෙදෙනා , බස් රථ දෙකට මාරු වන අයුරු එම බසයක සිටි මගියකු ඡායාරූප ගත කර ඇත.

    එක් බසයක් කඩවතින් 6.30 අම්බලන්ගොඩ බලා ගමන් ආරම්භ කර ඇති අතර අනෙක් බසය අම්බලන්ගොඩ සිට කඩවත බලා ධාවනය කළ එකක් බව පැවසේ .

    මෙම බස් රථ දෙක දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර ප්‍රදේශයේ දී , අතරමඟ නවතා , රියදුරන් දෙදෙනා මෙසේ මාරු වී ඇති බවත් ඉන් බස්රථ දෙකෙහි ගමන් ගත් මගින් විමතියට හා දැඩි අපහසුතාවයට පත්ව තිබූ බවත් පැවසේ .

    එහිදී රියදුරන් දෙදෙනා, බස්රථවලින් බැස මාර්ගය මැද සවිකර ඇති ආරක්ෂිත වැට අසල අනාරක්ෂිත ලෙස රැඳී සිට, මාර්ගය හරහා මාරු වී තිබේ.

    image_1b36dc66d3.jpg


    image_15c714b885.jpg


    image_d8b247f870.jpg




     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    1,161
    1,462
    113
    ඔතන ඔහොම නැතුව හරි තැනක මාරු කරගත්තානම් හොඳ වැඩක්...සමහර විට ගෙදර එන්න දෙන්න්ටම වෙන්නේ පහුවදා නිසා ඔහොම කරන්න ඇති..අන්තිම ට්‍රිප් එකද දන් නෑ නේ..
     
    • Like
    • Wow
    Reactions: Voltage and NRTG

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    11,998
    1,907
    113
    41
    ඔතන ඔහොම නැතුව හරි තැනක මාරු කරගත්තානම් හොඳ වැඩක්...සමහර විට ගෙදර එන්න දෙන්න්ටම වෙන්නේ පහුවදා නිසා ඔහොම කරන්න ඇති..අන්තිම ට්‍රිප් එකද දන් නෑ නේ..
    100% weradi ban.... ohoma seen walta wenama place hadanna one ehenam. nethuwa me karala tiyena de 100% k weradi., wena wahana dekak awilla weduna nam kohoma weida ?