අධිවේගී මාර්ගයේ පිහියක‍් පෙන්වමින් වැගන්ආර් වර්ගයේ රියක් පැදවූ රියදුරෙකු ගැන වීඩියෝවක් සමග සටහනක් සමාජ මාධ්‍ය තුළ සංසරණයවේ.

-333-

Well-known member
  • Aug 3, 2014
    9,592
    12,384
    113
    32
    ෆින්ලන්ඩ්
    අධිවේගී මාර්ගයේ පිහියක‍් පෙන්වමින් වැගන්ආර් වර්ගයේ රියක් පැදවූ රියදුරෙකු ගැන වීඩියෝවක් සමග සටහනක් සමාජ මාධ්‍ය තුළ සංසරණයවේ. එම සටහනේ මෙසේ දැක්වේ.

    “මේ මෝඩයා හයිවේ එකේ කාර් එකේ දොර වීදුරුව ඇරගෙන පිහියක් පෙන්නමින් නාඩගමක් නටනවා. මූට ඉස්සර කරන්න ගියාම ඉස්සර කරන්න නොදී ස්පීඩ් කරා. ගෙදර මිනිස්සු දකිනවනම් මේක මුගේ එන්නත විදල කූඩුවට දාන්න.“

    සිදුවීමට අදාළ වීඩියෝව මේ සමග පළවේ.

     

    Sen-lu

    Well-known member
  • ithin ohomma highway emergency ekata Katha Karla kiwwa nan Harine.

    Video ekath thiyanawane, exit wena Kota alla gannawa.
    ඇහුනෙ නැද්ද බං ගෑණුංගෙ කච කචේ ඕකුංගෙ කරච්චලෙත් එක්ක මනුස්සයෙක්ට හරියට හිතන්න අමාරුයි.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    28,848
    144,460
    113
    Los Alamos
    මුන්නැහෙ නම් වෙන්න විදිහක් නෑ. එහෙනම් ඔය පිහිය (මන්නෙ) දික්වෙන්නෙ වැගන් ආර් එකක් ඇතුලෙ ඉදලා නෙවේ. ත්‍රී වීල් එකක් ඇතුළෙ ඉදලා. 😌
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    30,836
    19,799
    113
    adala nene
    respect scurvy deyyo
    1s6man.gif
     
    • Like
    Reactions: Solo Rider

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    27,175
    25,598
    113
    Russian dial ekak wage
    Typical Russian style 🤣


    ------ Post added on Jul 9, 2023 at 11:43 AM
     
    • Like
    Reactions: Asmodeus

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    1,850
    2,120
    113
    ඔව් උන්ගේ තියෙනවා අඩු කුලේ ගතිය. මම ගොඩක් වෙලාවවට ඉස්සර කරන්න දීල ඊට පස්සේ overtake කරලා යනවා උගේ හිච්චි engine එකක් තියෙන්නේ කියල මතක් කරලා දෙන්න