මෙන්න මූ මට ඉස්සර කරන්න දෙන්නේ නැ........

ඉතින් දිගටම ඉස්සර කරන්න ගියානම් හරිනේ. දෙන්නටම ඉක්මට යන්න පුලුවන්නේ.


ඉතින් දිගටම ඉස්සර කරන්න ගියානම් හරිනේ. දෙන්නටම ඉක්මට යන්න පුලුවන්නේ.
හෙන හීනමාන කාරයොනෙ බන් වැගනාර් කාරයොUta upset athi hamoma uwa issara karala yanawa kiyala.
Lagadi wagon r club eketh ekek ahala thibbe ai hamoma apiwa issara karanna try karanne kiyala.
muth club eke inna gothayekda danne na. Sticker eka nam penna na.
උබේ වාහනෙ මොකක්දහෙන හීනමාන කාරයොනෙ බන් වැගනාර් කාරයො![]()
මට තියෙන්නෙ බයික් එකක්. මන් අහුවෙ උබේ වාහනෙ මොකක්ද කියල, මොකව බස් වල යන උනුත් වෙහිකල් ක්ලබ් වල කමෙන්ට් දාන්නෙ බෙන්ස් වල යනව කියල.රිදුන නම් සොරි ඈ![]()
Wagon R ekak ganna hithila thiyenne... Dennam bayayi wage samajayen kon weyida kiyala...
He he.... Jork ekata kiwwe... V8 gattath adu kule nam ithin ohoma thamayi... Anika Mage budget eke hetiyata wena ganna wahanayak ne...wahane waraddak na ban drive karana unge misak. wagon r ekak gaththoth ekko tikak wegen yaman nathnam anith unta pare tikak ida diyan.