අනගාරික ධර්මපාලතුමා යනු ඇදහිය යුත්තෙක්ද?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    6,745
    11,694
    113
    ඌ කොලුකාරයෙක් කියල කතාවක් තියනවා.ඒකනං ඇත්තද දන්නෑ හැබැයි ඇත්තටම හොයලා බැලුවොත් ඉතිහාසෙ පට්ට සුදු චරිත විදිහට පුම්බපු චරිත ගොඩක් වෙන යටින් ගේම් ගහපු සයිකො කලු චරිත. උදා :- මහත්මා ගාන්ධි , මදර් තෙරේසා
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    12,956
    1
    39,099
    113
    Kaduwela
    ඕකා සිංහලුන්ට ගවමස් නොකව් මත් පැන් නොබොව් ගගා ඕල්කට් එක්ක හැන්දෑවට බාවකිව් දදා අරක්කු බීපු එක කරේ.
    පොරටත් තේරුණා සිංහළුන්ව හදන්න බෑ කියලා ඒකයි අන්තිම කාලේ ඉන්දියාවට පැන්නේ
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    13,933
    1
    25,024
    113
    උබල වගේ ඇදේ තියන් බත් එක කන එවුන්ට නාමල් බේබේ 🤩🤩
    උබත් එහෙනම් නාමල් බේබි ව අදහන්නේ ඇඳේ තියන් බත් කන නිසා නේද පොන්ස් 🤭🤭
     
    • Like
    Reactions: Heshan Daminda

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    13,933
    1
    25,024
    113
    කවුද පොන්ස් අපි ඇදේ තියන් කන්නේ නැහැ තෝ වගේ 🤭🤭
    ඔව් උබ මැදමුලනේ කක්කුස්සි වලේ බැහැගෙන නේ කන්නේ.. උබ කියන්න දෙයක් නෑ අපි දන්නවා 🤭🤭
     
    • Like
    Reactions: Heshan Daminda