මොන පිස්සුද බන්. ඔතන ලැගන් හිටපු උන් දැනුත් ඔය ඉන්නේ කොලබ තැන තැන. උන්ට කරන්න පුලුවන් දෙයක් නැ .උඹට කමක් නැති උනාට බදු ගෙවන අපිට අවුල් .. දැන් ඉන්න එවුන්ට චන්දය දුන්න එවුනුත් කියයි අපි කැමති එවුන් තමයි අපි යැව්වේ කියලා . එහමෙනම් තමන් කැමති එවුන් පාර්ලිමේන්තුවේ යැව්වාම අකමැති එවුන් කටවහන් ඉන්න ඕනේ .
ඕක මුල ඉදන් කෙරුවේ පක්ෂවල එවුන් තමයි . වැඩේ කෙළවෙන කොට එක එකා මාරු උනා අපිටනම් නිර්පාක්ෂිකයි කියලා . ඔතන හිටියේ ඇත්තටම අරගලයක් අවශවුන එවුන් නෙවෙයි ව්‍යාජ අරගලයක පාක්ෂිකයන් ..
ඕක හරියට කරල ගෝටාව එලවල දැම්මේ ලංකාවේ හැම පැත්තෙන්ම පක්ෂ බලන්නේ නැතුව ආපු මිනිස්සු.
හැබැයි උන් ආවේ එක එක පක්ෂ වලට ඕන කමකට නෙවයි.. ඔතන voice කට් දුන්නේ නම් පක්ෂවල උන්.
උන් දැනුත් ඉන්නව පාරේ.. දැන් ඉන්න ඒකාවත් කලින් වගේ මිනිස්සු එලියට බැස්සම එල්වන්න පුලුවන්.
ඒක බැරි වෙන්ව පක්ෂ වල ඉන්න උන්ව වීරයෝ කරගෙන උන්ගේ අරගලේ කියලා පිස්සු කෙලින්න ගත්තම.
ඔතන කොහෙද වැඩේ කෙළවුණේ ?
ගෝට ගෙදර යවන්න ඕක කරේ. ඒක සාර්ථකයි.]