මුලින්ම අපි adsense වලින් වැඩේ පටන් ගමු. රජයේ කෘෂිකර්ම පිළිබද ආයතනයකට ගියාම අපිට දකින්න ලැබෙන දෙයක් තමා හැම බෝගයකටම අදාල නිලධාරියෙක් ඉන්නවා. මේ ලඟදි වගා කරන්න කජු බීජ ඉල්ලන්න ගිහින් එතන හිටපු කෙනෙක් කිව්වා අද කජු සම්බන්ධ නිලධාරී තුමා නෑ කියල. මුං ඇට ඇහුවම එයා හෙට ලු ඉන්නෙ.
අදහස තමා මෙයාලට ඒ බීජයට අදාල youtube චැනල් එකක් කිරීම අනිවාර්ය කරල සතියට එක වීඩියෝ එකක් දාන්න නියම කරන්න ඕන. කඩ්ඩෙන් කරන්නත් ඕන. ඊටපස්සේ මහ බැංකුවට ගූගල් එකව්න්ට් එකක් හදන්න කියලා ඒකට හැම youtube චැනල් එකම admin දමලා මහබැංකුවේ adsense එකෙන් ඇඩ් වැටෙන්න දාන්න ඕන. මුලින්ම sub 1000 සහ watch hour complete කරන අයට රැකියාවේ උසස් වීම් දෙන්න ඕන.
ඊළඟට ගුරුවරු. එයාලා උගන්නන හැමදේම යූටියුබ් දාන්න කියන්න ඕන අර විදියටම මහ බැංකුවට admin දීලා. ඒකෙන් ගුරුවරුන්ගේ වගේම ළමයි ගේත් විනය හැදෙයි. එකොලේ එන්නේ නැති ළමයි උනත් ඉගන ගනීවි.
රටේ මහජනතාව තමා views ගෙන්න දායක වන්නේ. එයාලගේ යුතුකම හැම අස්සක් මුල්ලක් නෑරම වීඩියෝ link ස්පෑම් කරන එක.
තව තියනවා ටික ටික දාන්නම්
------ Post added on Jul 6, 2022 at 10:40 PM