අන්තර් ජාලයේ මුදල් ඔක්කම ලංකාවට ඇදලා ඩොලර් ප්‍රශ්නේ විසදමු

thaweesha

Well-known member
  • Dec 22, 2010
    7,584
    8,266
    113
    මුලින්ම අපි adsense වලින් වැඩේ පටන් ගමු. රජයේ කෘෂිකර්ම පිළිබද ආයතනයකට ගියාම අපිට දකින්න ලැබෙන දෙයක් තමා හැම බෝගයකටම අදාල නිලධාරියෙක් ඉන්නවා. මේ ලඟදි වගා කරන්න කජු බීජ ඉල්ලන්න ගිහින් එතන හිටපු කෙනෙක් කිව්වා අද කජු සම්බන්ධ නිලධාරී තුමා නෑ කියල. මුං ඇට ඇහුවම එයා හෙට ලු ඉන්නෙ.

    අදහස තමා මෙයාලට ඒ බීජයට අදාල youtube චැනල් එකක් කිරීම අනිවාර්ය කරල සතියට එක වීඩියෝ එකක් දාන්න නියම කරන්න ඕන. කඩ්ඩෙන් කරන්නත් ඕන. ඊටපස්සේ මහ බැංකුවට ගූගල් එකව්න්ට් එකක් හදන්න කියලා ඒකට හැම youtube චැනල් එකම admin දමලා මහබැංකුවේ adsense එකෙන් ඇඩ් වැටෙන්න දාන්න ඕන. මුලින්ම sub 1000 සහ watch hour complete කරන අයට රැකියාවේ උසස් වීම් දෙන්න ඕන.

    ඊළඟට ගුරුවරු. එයාලා උගන්නන හැමදේම යූටියුබ් දාන්න කියන්න ඕන අර විදියටම මහ බැංකුවට admin දීලා. ඒකෙන් ගුරුවරුන්ගේ වගේම ළමයි ගේත් විනය හැදෙයි. එකොලේ එන්නේ නැති ළමයි උනත් ඉගන ගනීවි.

    රටේ මහජනතාව තමා views ගෙන්න දායක වන්නේ. එයාලගේ යුතුකම හැම අස්සක් මුල්ලක් නෑරම වීඩියෝ link ස්පෑම් කරන එක.

    තව තියනවා ටික ටික දාන්නම්
    ------ Post added on Jul 6, 2022 at 10:40 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    30,062
    1
    138,446
    113
    96
    හෝමාගම
    Salute Honor GIF by CBS
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    33,769
    22,506
    113
    මුලින්ම අපි adsense වලින් වැඩේ පටන් ගමු. රජයේ කෘෂිකර්ම පිළිබද ආයතනයකට ගියාම අපිට දකින්න ලැබෙන දෙයක් තමා හැම බෝගයකටම අදාල නිලධාරියෙක් ඉන්නවා. මේ ලඟදි වගා කරන්න කජු බීජ ඉල්ලන්න ගිහින් එතන හිටපු කෙනෙක් කිව්වා අද කජු සම්බන්ධ නිලධාරී තුමා නෑ කියල. මුං ඇට ඇහුවම එයා හෙට ලු ඉන්නෙ.

    අදහස තමා මෙයාලට ඒ බීජයට අදාල youtube චැනල් එකක් කිරීම අනිවාර්ය කරල සතියට එක වීඩියෝ එකක් දාන්න නියම කරන්න ඕන. කඩ්ඩෙන් කරන්නත් ඕන. ඊටපස්සේ මහ බැංකුවට ගූගල් එකව්න්ට් එකක් හදන්න කියලා ඒකට හැම youtube චැනල් එකම admin දමලා මහබැංකුවේ adsense එකෙන් ඇඩ් වැටෙන්න දාන්න ඕන. මුලින්ම sub 1000 සහ watch hour complete කරන අයට රැකියාවේ උසස් වීම් දෙන්න ඕන.

    ඊළඟට ගුරුවරු. එයාලා උගන්නන හැමදේම යූටියුබ් දාන්න කියන්න ඕන අර විදියටම මහ බැංකුවට admin දීලා. ඒකෙන් ගුරුවරුන්ගේ වගේම ළමයි ගේත් විනය හැදෙයි. එකොලේ එන්නේ නැති ළමයි උනත් ඉගන ගනීවි.

    රටේ මහජනතාව තමා views ගෙන්න දායක වන්නේ. එයාලගේ යුතුකම හැම අස්සක් මුල්ලක් නෑරම වීඩියෝ link ස්පෑම් කරන එක.

    තව තියනවා ටික ටික දාන්නම්
    ------ Post added on Jul 6, 2022 at 10:40 PM
    @thaweesha umba hariyanne madamullanatamai,
    minissu democracy hoyanne, umba pissa wagema rule and orders witharai
    pulsar eka kare thiyagenama palayan
    lol
     
    • Haha
    Reactions: Sandy_Fdo

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,008
    3,975
    113
    මුලින්ම අපි adsense වලින් වැඩේ පටන් ගමු. රජයේ කෘෂිකර්ම පිළිබද ආයතනයකට ගියාම අපිට දකින්න ලැබෙන දෙයක් තමා හැම බෝගයකටම අදාල නිලධාරියෙක් ඉන්නවා. මේ ලඟදි වගා කරන්න කජු බීජ ඉල්ලන්න ගිහින් එතන හිටපු කෙනෙක් කිව්වා අද කජු සම්බන්ධ නිලධාරී තුමා නෑ කියල. මුං ඇට ඇහුවම එයා හෙට ලු ඉන්නෙ.

    අදහස තමා මෙයාලට ඒ බීජයට අදාල youtube චැනල් එකක් කිරීම අනිවාර්ය කරල සතියට එක වීඩියෝ එකක් දාන්න නියම කරන්න ඕන. කඩ්ඩෙන් කරන්නත් ඕන. ඊටපස්සේ මහ බැංකුවට ගූගල් එකව්න්ට් එකක් හදන්න කියලා ඒකට හැම youtube චැනල් එකම admin දමලා මහබැංකුවේ adsense එකෙන් ඇඩ් වැටෙන්න දාන්න ඕන. මුලින්ම sub 1000 සහ watch hour complete කරන අයට රැකියාවේ උසස් වීම් දෙන්න ඕන.

    ඊළඟට ගුරුවරු. එයාලා උගන්නන හැමදේම යූටියුබ් දාන්න කියන්න ඕන අර විදියටම මහ බැංකුවට admin දීලා. ඒකෙන් ගුරුවරුන්ගේ වගේම ළමයි ගේත් විනය හැදෙයි. එකොලේ එන්නේ නැති ළමයි උනත් ඉගන ගනීවි.

    රටේ මහජනතාව තමා views ගෙන්න දායක වන්නේ. එයාලගේ යුතුකම හැම අස්සක් මුල්ලක් නෑරම වීඩියෝ link ස්පෑම් කරන එක.

    තව තියනවා ටික ටික දාන්නම්
    ------ Post added on Jul 6, 2022 at 10:40 PM
    Onlyfans account ticac hadamu bn
     
    • Like
    Reactions: Tharaka25

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,453
    9,508
    113
    ලොල් ......තෝ ඉස්සරම කියහන් තෝ දන්නවද ඔය ඇට බෙදන ජොබ් එක දුන්නේ කොයි වගේ උන්ටද කියලා :lol: :lol: රජයේ පක්කලි වැඩ කරපු දාර බය්යෝන්ට තමයි ඔය ඇට බෙදන ජොබ්ස් දුන්නේ ... පෝස්ටර් ගහපු උන් කරයි ඉන්ග්ලිෂ් වලින් යුටියුබ්......:lol::lol:

    මම දන්නා කොල්ලෙක්ටත් හම්බුන නිසා දන්නේ...
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    2,652
    2,031
    113
    Panadura
    :love: :yes: රටට ආදරේ කරන කපල් 10000ක් පෝන් හබ් චැනල් 10000 ක් හදලා ඩේලි වීඩියෝ එක ගානේ අප්ලෝඩ් කලොත් එක චැනල් එකකට ඩොලර් 3000 - 5000 ක් ගන්න පුළුවන් මාස එකහමාරකට පස්සේ. මූන පෙන්නන්න ඕනෙත් නෑ. රට ඉන්න ලංකාවේ උන්ට තියෙන්නේ වීඩියෝ බලලා ඇඩ්ස් ක්ලික් කරලා සපෝර්ට් එක දෙන්න.

    දෙවෙනි මාසේ ඉදන් එක චැනල් එකකට ඩොලර් 2000ක් ආවත් $20000000ක් එනවා. :P

    ඉන්දියාවට නම් ඩොලර් බිලියන ගානක් එනවා. Globally පෝන් industry worth එක $100 billion.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    3,874
    4,036
    113
    උඹ තව ටිකක් ඉගෙන ගෙන වරෙන් බන් යූටියුබ් ගැන
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,666
    113
    හරක් ultra pro max. චැනල් එකකට $3000-5000 එන්න කොච්චර views ඕනද යකෝ. කරයි ලබ්බ. මම එ‍් කාලෙ දැම්ම thread බලහන්. අ‍ාශාවින්දිට පවා තිබ්බෙ ඔය ගාණ. ඔය උපරිමයෙන්‍ චැනල් 10,000 ක් කරන්න? හොඳට ‍තියෙයි.

    අනිව චැනල් 10,000 ක් බලන්න? යකෝ දවසකට තියෙන්නෙ තත්පර 86400 යි. තත්පර 8 ගාණෙ තමයි බලන්න වෙන්නෙ. ගොඩක් වෙලාවට ad එක ඉවර වෙන්නම තත්පර 10 ක් යනවා.

    තොපි වගේ ඉලක්කම් වැඩි කරලා රට හදන හැත්ත නම් සාපයක්. 🤣
     
    ponnayo api target karanne USA europ audiance eka ekai kadden karanna ona kiyala dame
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,666
    113
    ponnayo api target karanne USA europ audiance eka ekai kadden karanna ona kiyala dame
    US Europe එවුන් මෙහෙ මුං අ‍ැට වවන එ‍්වා බලලා පුක් ගහන්ඩද හුත්තො? මූ හිතාගෙන ඉන්න තරම් යූටියුබ් කෙරුවාව ලේසි නම් බැරියැ ඉතින්. 🤣🤣
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    7,584
    8,266
    113
    US Europe එවුන් මෙහෙ මුං අ‍ැට වවන එ‍්වා බලලා පුක් ගහන්ඩද හුත්තො? මූ හිතාගෙන ඉන්න තරම් යූටියුබ් කෙරුවාව ලේසි නම් බැරියැ ඉතින්. 🤣🤣
    ඉතින් අපි පකටද යූරෝ ප් වල වැල බලලා අතේ ගහන්නේ? ලබා ගන්න බැරි උනත් ස්වයං වින්දනයක් හරි ලබන එකයි උතුම්
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,666
    113
    ඉතින් අපි පකටද යූරෝ ප් වල වැල බලලා අතේ ගහන්නේ? ලබා ගන්න බැරි උනත් ස්වයං වින්දනයක් හරි ලබන එකයි උතුම්
    බලපං, බලලා ගහපං, චැනල් හදපං, වීඩියෝ දාපන් ඕන බිජ්ජක්. තමන්ගෙ personal කැමැත්ත එ‍්. හැබැයි මුං අ‍ැට වවලා යූටියුබ් දැම්මා කියලා, කළු කැත ලොඳ ගෑනුන්ට හුකල pornhub දැම්මා කියලා කෝටිපතියො වෙනවා කියල හිතාගෙන ඉන්නවා නම් මොළේ පරීක්ෂා කරගනින්. 1000 ක් හැදුවොත් උපරිම 20-30 ක් successful වෙයි. අනිත් උන්ට රෙදිත් නැතිව හුළං තමයි. 🤣
     
    stasia

    Well-known member
  • May 28, 2018
    11,679
    24,169
    113
    כדור הארץ
    ඉස්සෙල්ලම මහබැංකුවෙ උන්ට කියලා දීපන් මොනාද ඇඩ්සෙන්ස් කියන්නෙ කියලා. නැත්නම් උන් යූටියුබ් එකට ලියුම් දායි ලංකාවෙන් ඇඩ්සෙන්ස් අයින් කරන්න කියලා. එහෙව් නූගත් හැත්ත ඕවයෙ ඉන්නෙ
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    7,584
    8,266
    113
    බලපං, බලලා ගහපං, චැනල් හදපං, වීඩියෝ දාපන් ඕන බිජ්ජක්. තමන්ගෙ personal කැමැත්ත එ‍්. හැබැයි මුං අ‍ැට වවලා යූටියුබ් දැම්මා කියලා, කළු කැත ලොඳ ගෑනුන්ට හුකල pornhub දැම්මා කියලා කෝටිපතියො වෙනවා කියල හිතාගෙන ඉන්නවා නම් මොළේ පරීක්ෂා කරගනින්. 1000 ක් හැදුවොත් උපරිම 20-30 ක් successful වෙයි. අනිත් උන්ට රෙදිත් නැතිව හුළං තමයි. 🤣
    මගේ personal කැමැත්ත තමා රටේ කැමැත්ත. 2015 හිටං ගෙනාවා 2019 ගෝටා ගෙනාවා. තව මොනවද සාක්ෂි ඕන? කෝ රනිල් කරාද?