අන්තර් ජාලයේ මුදල් ඔක්කම ලංකාවට ඇදලා ඩොලර් ප්‍රශ්නේ විසදමු

scurvy

Well-known member
  • Oct 2, 2008
    31,738
    24,886
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මුලින්ම අපි adsense වලින් වැඩේ පටන් ගමු. රජයේ කෘෂිකර්ම පිළිබද ආයතනයකට ගියාම අපිට දකින්න ලැබෙන දෙයක් තමා හැම බෝගයකටම අදාල නිලධාරියෙක් ඉන්නවා. මේ ලඟදි වගා කරන්න කජු බීජ ඉල්ලන්න ගිහින් එතන හිටපු කෙනෙක් කිව්වා අද කජු සම්බන්ධ නිලධාරී තුමා නෑ කියල. මුං ඇට ඇහුවම එයා හෙට ලු ඉන්නෙ.

    අදහස තමා මෙයාලට ඒ බීජයට අදාල youtube චැනල් එකක් කිරීම අනිවාර්ය කරල සතියට එක වීඩියෝ එකක් දාන්න නියම කරන්න ඕන. කඩ්ඩෙන් කරන්නත් ඕන. ඊටපස්සේ මහ බැංකුවට ගූගල් එකව්න්ට් එකක් හදන්න කියලා ඒකට හැම youtube චැනල් එකම admin දමලා මහබැංකුවේ adsense එකෙන් ඇඩ් වැටෙන්න දාන්න ඕන. මුලින්ම sub 1000 සහ watch hour complete කරන අයට රැකියාවේ උසස් වීම් දෙන්න ඕන.

    ඊළඟට ගුරුවරු. එයාලා උගන්නන හැමදේම යූටියුබ් දාන්න කියන්න ඕන අර විදියටම මහ බැංකුවට admin දීලා. ඒකෙන් ගුරුවරුන්ගේ වගේම ළමයි ගේත් විනය හැදෙයි. එකොලේ එන්නේ නැති ළමයි උනත් ඉගන ගනීවි.

    රටේ මහජනතාව තමා views ගෙන්න දායක වන්නේ. එයාලගේ යුතුකම හැම අස්සක් මුල්ලක් නෑරම වීඩියෝ link ස්පෑම් කරන එක.

    තව තියනවා ටික ටික දාන්නම්
    ------ Post added on Jul 6, 2022 at 10:40 PM
    Umbe ammage redda ussala photo tikak demmanam dollar ei ho gala. :yes:
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,008
    2,642
    113
    මගේ personal කැමැත්ත තමා රටේ කැමැත්ත. 2015 හිටං ගෙනාවා 2019 ගෝටා ගෙනාවා. තව මොනවද සාක්ෂි ඕන? කෝ රනිල් කරාද?
    අනේ ඉතින් මගෙ කට. 😂 තෝ වගේ මුං අ‍ැට වවන වීඩියෝ දාලා රටදියුණු කරන්න පුළුවන් කියල හිතන මන්ද බුද්ධිකයන්ට සර්ව ජන ඡන්ද බලය තියෙන එක තමයි බොල හෙනේ. නිකමට හිතපන්කො තෝ වගේ හිතන වැස්සකටවත් මොළයක් නැති පොන්න ගොබිලො රැළකට ඡන්දෙ හම්බුණාම. 🤣

    ඔය මැටි මොළෙන්ම හිතලා තමයි කතිරෙත් ගහන්නෙ. අන්තිමට කෙළවුණාම අපිට වැරදුණේ කොහෙද කියල උඩ බිම බලනවා. මේ රට ගොඩ ගන්න නම් හරි හමන් අධ්‍යාපනයක්, එහෙම බැරි නම් අඩු ගාණෙ 110 කවත් IQ එකක්වත් තියෙන උන්ට විතරක් ඡන්ද බලය දෙන්න ඕන.

    නැත්නම් හැමදාම තෝ මුං අ‍ැට වවපු වීඩියෝ දාලා ඩොලර් එනකල් බලන් ඉන්නවා වගේම හරක්ට ඡන්දෙ දාලා උනුත් රට හැදෙනකල් බලන් ඉන්නවා. දෙකම මේ කපේට වෙන් නෑ. හැබැයි කිව්වට තේරුම් ගන්න මොළේකුත් නෑ. මී හරක් ලොකු කම නම් තියෙනවා කට කියවගෙන එන්ඩ.

    හුත්තො අපි youtube කරන්නෙ 2017 ඉඳලා. දැන් මිලියන 1.75 sub ඉන්නවා. තාම මාසෙට ඩොලර් 6000 ක් එන්නෙ කලාතුරකින්. මුං අ‍ැටේ රෝල් කරල පුකේ ගහගෙන වීඩියෝ දාහන්. එතකොට ඔයිට වඩා views එයි. 🤣👍
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    6,103
    5,057

    lol api 2014 idan karanne thama sub 500i
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,008
    2,642
    113
    lol api 2014 idan karanne thama sub 500i
    ඔය තියෙන්නෙ ඉතින්. හිතා ගන්න පුළුවන්නෙ තමන්ගෙම මොළේ සහ බිස්නස් හැකියාව. කියන එක අහලා මුං අ‍ැට පුකේ ගහගනින්. තොපි වගේ ගොබ්බයන්ට හරි යන්නෙ ඕක තමයි. මොළයක් පාවිච්චි කරලා වැඩක් කරන්න බැරි වුණාම කරන්නෙ මහප්‍රාණයෙන් හිතලා රජයෙ උදව්වෙන් sub ලා අරන් දෙයි කියලා. තොපිට මී හරක් කිව්වාම මී හරක්ටත් තරහ යනවා අ‍ැති. 🤣
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    6,103
    5,057
    113
    ඔය තියෙන්නෙ ඉතින්. හිතා ගන්න පුළුවන්නෙ තමන්ගෙම මොළේ සහ බිස්නස් හැකියාව. කියන එක අහලා මුං අ‍ැට පුකේ ගහගනින්. තොපි වගේ ගොබ්බයන්ට හරි යන්නෙ ඕක තමයි. මොළයක් පාවිච්චි කරලා වැඩක් කරන්න බැරි වුණාම කරන්නෙ මහප්‍රාණයෙන් හිතලා රජයෙ උදව්වෙන් sub ලා අරන් දෙයි කියලා. තොපිට මී හරක් කිව්වාම මී හරක්ටත් තරහ යනවා අ‍ැති. 🤣
    aparade itin 🤣
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    6,103
    5,057
    113
    @thaweesha umba hariyanne madamullanatamai,
    minissu democracy hoyanne, umba pissa wagema rule and orders witharai
    pulsar eka kare thiyagenama palayan
    lol
    Ok ok
    මිට වඩා ලේසි නැද්ද pornhub එකේ account හදල දුන්නොත් :lol: :lol:
    Ekath sira 😂
    පල්සර් බයියෝ දකින් හීන !
    😋😋😋
    Hhahhahahaha
    Onlyfans account ticac hadamu bn
    Ok
    ලොල් ......තෝ ඉස්සරම කියහන් තෝ දන්නවද ඔය ඇට බෙදන ජොබ් එක දුන්නේ කොයි වගේ උන්ටද කියලා :lol: :lol: රජයේ පක්කලි වැඩ කරපු දාර බය්යෝන්ට තමයි ඔය ඇට බෙදන ජොබ්ස් දුන්නේ ... පෝස්ටර් ගහපු උන් කරයි ඉන්ග්ලිෂ් වලින් යුටියුබ්......:lol::lol:

    මම දන්නා කොල්ලෙක්ටත් හම්බුන නිසා දන්නේ...
    Ow eka thama sirama kathawa
    උඹ තව ටිකක් ඉගෙන ගෙන වරෙන් බන් යූටියුබ් ගැන
    Ok
    ඔය හදන්නේ youtube බෑන් කරගන්න
    Ehema wenawa nam hodai 😂
    indiawe wage scam centers patan gamu
    Ekat sirama idea ekak. Thawa crypto nft scam tikakut patan ganna puluwan. Irs tax scam nam dan outdated. Crypto support center wage ekak dala wallet pitinma ussanna tiyenne
    ඉස්සෙල්ලම මහබැංකුවෙ උන්ට කියලා දීපන් මොනාද ඇඩ්සෙන්ස් කියන්නෙ කියලා. නැත්නම් උන් යූටියුබ් එකට ලියුම් දායි ලංකාවෙන් ඇඩ්සෙන්ස් අයින් කරන්න කියලා. එහෙව් නූගත් හැත්ත ඕවයෙ ඉන්නෙ
    Chanux bro wade karai 😂
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    2,351
    1,300
    113
    Panadura
    හරක් ultra pro max. චැනල් එකකට $3000-5000 එන්න කොච්චර views ඕනද යකෝ. කරයි ලබ්බ. මම එ‍් කාලෙ දැම්ම thread බලහන්. අ‍ාශාවින්දිට පවා තිබ්බෙ ඔය ගාණ. ඔය උපරිමයෙන්‍ චැනල් 10,000 ක් කරන්න? හොඳට ‍තියෙයි.

    අනිව චැනල් 10,000 ක් බලන්න? යකෝ දවසකට තියෙන්නෙ තත්පර 86400 යි. තත්පර 8 ගාණෙ තමයි බලන්න වෙන්නෙ. ගොඩක් වෙලාවට ad එක ඉවර වෙන්නම තත්පර 10 ක් යනවා.

    තොපි වගේ ඉලක්කම් වැඩි කරලා රට හදන හැත්ත නම් සාපයක්. 🤣
    දන්නවා වගේ නොදන්න මගුල් කියවන තොපි තමයි සාපේ. මං ටොරෙන්ට් වලින් අරන් රීඅප්ලෝඩ් කරලත් $10000-20000 Monthly හොයලා තියෙනවා. 😂 වීඩියෝ ක්‍රියේට් කරන උන්ට පෝන්හබ් එක විතරක් නෙමෙයි ඕනේ තරම් සයිට් තියෙනවා. දාන්න. පෝන් සයිට් 100කට වුනත් එකපාර වීඩියෝ අප්ලෝඩ් කරන්න ටූල්ස් තියෙනවා.
    අප්ලෝඩ් කරන්න කලින් ඩොමේන් එකක් අරන් වෝටර්මාර්ක් එකක් දාලා නෝටි අමෙරිකා වගේ ඇෆිලියේට් ලින්ක් එකක් දාන්න පුළුවන් රීඩිරෙක්ට් වෙන්න.

    ආශාවින්දිගේ වීඩියෝ 30ක් වත් තිබුනේ නෑ. වීඩියෝ 100-200ක් අප්ලෝඩ් කරලා බලපන් වීඩියෝ 10-20ක් අනිවාර්යයෙන් 1 මිලියන් වීව්ස් පනිනවා.
    බලන්න ඕනේ නෑ අප්ලෝඩ් කලා නම් ඇති හොද කීවර්ඩ් වලට. Title දාන්න ඕනේ Arabic, German වගේ හොද කීවර්ඩ් දාලා. නිකන්ම Earnings එනවා.
     
    Last edited:

    ඕවා කියලා වැඩක් නෑ බ්‍රෝ. අපරාදේ ඔයාගේ කාලය. මටත් තියනවා කියනවා නම් කියන්න පුළුවන්. 2014 ඉඳන් 18 වෙනකල් මාසෙකට $5000 ට එහා හෙව්වා 10000 ට වඩා අඩු sub ගානකින්. කොපිරයිට් කේස් ආවට පස්සේ අතරළම දැම්මා. ඕවා කියලා මොකටද. Youtube වලින් මුලින්ම සල්ලි හෙව්වේ 2014 අර මේකේ ලි බඩු බිස්නස් කරපු xbits ගේ ත්‍රේඩ් එකක් බලලා. ලංකාවේ හිඟන audiance ටාගට් කරලා මිලියන් 20ක් සබ් ගත්තත් වැඩක් නෑ. අපරාදේ මගේ කාලය උබ ඔච්චර දිගට ලියලා තියන නිසා මටත් ලියවුන. කවදාවත් කැරීම ego එකකින් ඉන්න මිනිස්සු න් ගේ හිත් රිද්දන්න එපා බ්‍රෝ. තමන් පහළට වැටිලා හරි උන්ගේ ego එක තවත් up වෙන්න පුළුවන් දෙයක් කරන්න
     
    • Love
    Reactions: leeroxxroxx