අනාගත ජනපති නාමල් සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් කොරෝනා විදේශාධාර බාරගනී

Ravana21

Well-known member
  • Apr 29, 2021
    759
    1,073
    93
    අමාත්යාංශ 2ක්ම දරන නාමල්ලට විතරයි මේ රට හදන්න පුලුවන්..අපිත් හැම සපොට් එකක්ම දෙන්න ඔනේ ඒ සදහා ..බඩ තඩි ඇමතිලට ඇග හදපු නාමල්ලා ආදර්ශයක්..:yes:දැක්කද දකුණේ ගැම්ම..

    මේ වනවිට ගෝලීය අභියෝගයක් බවට පත්ව ඇති කොරෝනා වසංගතයෙන් පීඩා විඳින මෙරට ජනතාවගේ සෞඛ්‍යාරක්ෂිත බව සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජයෙන් විසින් පරිත්‍යාග කළ වෛද්‍යාධාර තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් ගරු නාමල් රාජපක්ෂ මැතිතුමන් අද (04) දින‌ මත්තල ගුවන්තොටුපොළ පරිශ්‍රයේ දී පිළිගනු ලැබීය.

    එම වෛද්‍යධාර තොගය ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් හොලී මහතා විසින් මෙරට සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ප්‍රදානය කිරීම සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමන් වෙත ‌ පිළිගැන්වීම මෙහිදී සිදුවිය.

    මෙම අවස්ථාවට ගරු රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් සහභාගි විය.

    – media unit

     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    2,363
    1,896
    113
    NWP
    194769477_213890143883574_8164550957237999431_n.jpg
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    759
    1,073
    93
    අනේ මේ.. ඔය වැදි බන හොදයි ජෙබ්බන්ට..නාමල් සෑර් නැත්තම් කොහොමද එන්නත් එන්නේ?ගෝඨා සෑර් ගෙන්නෙව්වේ නැත්තම් හම්බෙයි තොපිලට.. :yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    21,217
    12,469
    113
    KY
    0.52 තප්පරේ ලමේක් අරන් ගැනියක් අර පාර පනින තැන ගැලපෙනවා ද මන්දා වීඩියෝ එකට. ජීප් එක නතර කරලා ඉඩ දෙන්නේ නිකන් මේ පාරේ නිකන් පාර පනින්න බැරි තරම් ට්‍රැෆික් එකක් තියෙනව වගේ නේ.
     
    • Haha
    Reactions: Ravana21

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    9,523
    3,717
    113
    නාමල් ජනාධිපති උනාම නම් රට පට්ටම විදියට දියුණු වෙයි නේද
     
    • Love
    Reactions: Ravana21

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    7,045
    1
    7,777
    113
    ඊලඟට නාමල් ගේන්න හදන හදවතින් බයියො ඩිස්ලයික් දාලා බලපන් :lol:
     
    • Haha
    Reactions: Ravana21