අනාත සිංහලු,දැන් බනග්ලිත් කින්ඩි දානවා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,079
    18,280
    113
    Malabe
    hariyata hari! umbe maha ewun wage umabatath me gana lajjawak hithenne naha. umba kade yana ewunta gihin kiyapan thun weni lokey ratawalwalin naya aran apiwa asarana karanna epa kiyala. heta api paare bahala yanna one. kata ariyoth thiyenne abhimanaya rakina katha. e wunata karanne paara bahala yanna bari wada. umbala ape abhimanayata saha aathma garuthwayata karapu me damage eka thawa awurudu gaanakata nathi wenne naha. mama nam puluwan hama ekaatama kiyanawa thun weni lokey ratawalwalin hingaa kana umbalage maha ewunta me aathme chanda denna epa kiyala. me yana widihata umbala sri lankawe minissunge sarama galawalai passa balanne. lajjai lajjai lajjai
    මම කිවෙ ඒකනෙ බන් ලැජ්ජාවට එල්ලිලා මැරියල්ල , අපිට ගැටලුවක් නැ, ඔන නම් මලාට පස්සෙ අපි වලලන්නම් ඒ ඇතිනෙ උබලට..🤭🤭🤭
     
    • Like
    Reactions: Jim_Moriarty

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,086
    113
    Wakanda
    ආසියානු කලාපය ඇතුලතත් හිඟමනේ යන්න ඕන රටක්ද ඇත්තටම ලංකාව? ලංකාව ඒ තරම් දුප්පත් රටක්ද? ගොඩක් රටවල් වල දුප්පත් කම කියන එක අපිට ලංකාවේ ඉඳන් හිතාගන්න අමාරුයි මොනවගේද කියලත්. සමහර රටවල් වල මිනිස්සු බඩගින්නේ මැරෙන එක කොමන් දෙයක්. ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට සාපේක්ෂව සල්ලි තියෙනවා. සරල උදාහරණයක් විදියට නිකමට පාරේ යන වාහන දිහා බලපන් කෝටිය පැනපු ඒවා කීයක් යනවද කියල. රටේ මිනිස්සුන්ට සල්ලි තිබිල ආණ්ඩුව දුප්පත් වෙන්න ලංකාවේ අදායම් බදු අය කරන්නේ අඩුවෙන්ද?
    නාස්තිය
    රටේ උන්ගෙ හෙඉද්දට කර නැති කරලා උන් වාහන ගෙන්නගන්නවා
     
    • Like
    Reactions: Jim_Moriarty

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,408
    9,368
    113
    Arkham City
    ලංකාවේ අදායම් බදු අයකිරීම් ගොඩක් අඩුයි. 🙂🙂🙂 ඕක තමයි හේතුව. IMF එකත් කිව්වෙ. රජයේ ආදායම මදි එදිනෙදා වියදම් වලටත් 😔
    Rajaya paththen wenna kocchara dewal tiyanawada bn?

    sudukam rahitha ayata nikan job dena eka

    Anawashya wiyadam ex - Amathyanshayak gaththoth , Amathi, Niyojaya amathi, Rajya amathi anwashya post godak tiynawa. oya rajaya amthi labba aweth naki wechcha amathi ballo tikawa sanasanna

    wahana gennana eke idan vaccine yanakan commis gahilla

    Palath walat aye wenama saba thiyanawa, ayema nagarasaba, pradeshiya saba. othanin aththatama keeyen keeyakada wadak kerenne


    Rajaya danaganna one anwashya wiyadam kapaharinna
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,119
    113
    මම කිවෙ ඒකනෙ බන් ලැජ්ජාවට එල්ලිලා මැරියල්ල , අපිට ගැටලුවක් නැ, ඔන නම් මලාට පස්සෙ අපි වලලන්නම් ඒ ඇතිනෙ උබලට..🤭🤭🤭
    shame on you :lol:
     
    • Like
    Reactions: Jim_Moriarty

    redux

    Well-known member
  • Feb 19, 2017
    7,121
    9,736
    113
    ආසියානු කලාපය ඇතුලතත් හිඟමනේ යන්න ඕන රටක්ද ඇත්තටම ලංකාව? ලංකාව ඒ තරම් දුප්පත් රටක්ද? ගොඩක් රටවල් වල දුප්පත් කම කියන එක අපිට ලංකාවේ ඉඳන් හිතාගන්න අමාරුයි මොනවගේද කියලත්. සමහර රටවල් වල මිනිස්සු බඩගින්නේ මැරෙන එක කොමන් දෙයක්. ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට සාපේක්ෂව සල්ලි තියෙනවා. සරල උදාහරණයක් විදියට නිකමට පාරේ යන වාහන දිහා බලපන් කෝටිය පැනපු ඒවා කීයක් යනවද කියල. රටේ මිනිස්සුන්ට සල්ලි තිබිල ආණ්ඩුව දුප්පත් වෙන්න ලංකාවේ අදායම් බදු අය කරන්නේ අඩුවෙන්ද?
    Ow itin salli tiyena unta koti ganan tiyenawa nati ekata mukut na.
     
    • Like
    Reactions: Jim_Moriarty

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,381
    2,488
    113
    Loading...
    elakiri.com
    බoගලියෙක්ද , මෝඩ ගු ඇන් පි පො&නයෙක්ද කියල උබ දන්නෙ කොහොමද?????
    පොන්න වේසාවෙක්ගෙ ගෝත ලොජික්.හැම හු#තටම ගූ ඇන් පී කිය කිය හැමනෙන්න එපා,කොන්දක් තියන එකෙක් විදිහට වැරදි දේට වැරදියි කියන්න පුරුදු වෙයන්.උඹට නම් බැරි වෙයි.පාරෙ ඉන්න එක එක බල්ලන්ගෙ ජානනෙ උඹට ඇත්තෙ.එක අතකට උඹ සාධාරනයි
     
    • Like
    Reactions: Jim_Moriarty

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,620
    10,904
    113
    බoගලියෙක්ද , මෝඩ ගු ඇන් පි පො&නයෙක්ද කියල උබ දන්නෙ කොහොමද?????
    අන්තිමට උඹට බංගලියන්ගෙ එකත් කටට ගන්න උනා නේද සාර් නිසා. අම්මපා අපේ ශාන් කොල්ලට වෙච්ච දෙයක්.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    14,458
    23,492
    113
    Kandy
    ලංකාවේ අදායම් බදු අයකිරීම් ගොඩක් අඩුයි. 🙂🙂🙂 ඕක තමයි හේතුව. IMF එකත් කිව්වෙ. රජයේ ආදායම මදි එදිනෙදා වියදම් වලටත් 😔
    මදි වෙන්නේ නැතුවයේ 225ක් හොරු සහ හොර පවුලක් නඩත්තු කරනකොට
     

    AcIId

    Active member
  • Dec 25, 2016
    51
    152
    33
    ඔතන සිද්ධ උනේ Currency Swap එකක් නේද.. Loan එකයි Currency Swap එකයි අතර පට්ට වෙනසක් තියෙනව
    (These are very Common between international businesses)

    මෙවැනි ගණුදෙනුවකදී සිදුවන්නේ රටවල් දෙකක් අතර පවතින මහබැංකු අතර ව්‍යවහාර මුදල් හුවමාරු කරගැනීමකි.රටක පවතින්නාවූ ඩොලර් සංචිතය ඉහල නංවාලීම උදෙසා මෙම ක්‍රමය ලෝකයේ රටවල් වල මහ බැංකු අතර පවතින්නාවූ ජනප්‍රියම ක්‍රමවේදයකි.මෙහිදී එක් රටක මහ බැංකුව විසින් ඩොලර් වලින් මුදල් ප්‍රමාණයක් අනිත් රටට ලබාදුන් විටක එසේ ඩොලර් වලින් මුදල් ලබාගත් රට විසින් අඳාල ඩොලර් අගයට සමාන වටිනාකමක් රුපියල් වලින් එම ඩොලර් වලින් ලබාදුන් රටේ මහ බැංකුව වෙත ලබාදිය යුතුය.

    Investopedia.com

    A currency swap is a transaction in which two parties exchange an equivalent amount of money with each other but in different currencies. The parties are essentially loaning each other money and will repay the amounts at a specified date and exchange rate.

    උදාහරණයක් ලෙසින් -

    ඉහත බංග්ලාදේශ බැංකුව විසින් ඩොලර් මිලියන 200 ක් මෙරටට ලබාදුන් විටක ඒ වටිනාකම හා සමාන රුපියල් ප්‍රමාණයක් මෙරට මහ බැංකුව විසින් බංග්ලාදේශ මහ බැංකුව වෙත ලබා දේ.

    අදාල බැංකු දෙක විසින් මෙම ව්‍යවහාර මුදල් හුවමාරුව ( Currency Swap ) සඳහා ගිවිසුම්ගත වන අවස්ථාවේදීම අනාගත දිනයකදී නියමිත පොලී අනුපාතිකයකට සහ නියමිත විනිමය අනුපාතිකයකට යටත්ව මෙම ගිවිසුම අවසන් කරන බවට වන එකඟතාවයකටද පැමිණේ.එමෙන්ම එම කාලසීමාව තුල ඩොලර් ලබා ගත් රට අදාල ඩොලර්වලට අදාල පොලිය එසේ ඩොලර් ලබාදුන් රටටද,ඩොලර්වල වටිනාකම රුපියල්වලින් ලබාගත් රට රුපියල් වලට අදාල පොලිය රුපියල් ලබාදුන් රටටද ගෙවිම සිදු කල යුතුවේ.ඉන්පසුව අදාල කාලසීමාව අවසානයේ ගිවිසුමෙන් එකඟවුනු නියමයන්ට අදාලව Currency Swap ගිවිසුම අවසන් වන අතර රටවල් දෙක එසේ හුවමාරු කරගත් මුදල් ප්‍රමාණයන් අදාල රටවල්වලට නැවත ලබාදෙමින් උක්ත ගිවිසුම අවසන් කරනු ලබයි.


    මේකෙං ලංකාව බලාපොරොත්තු වෙන්නේ අපට තියන විදේශ සංචිත වැඩි කරගන්න එක..
    මොකද මම දන්න විදිහට දැනට අපේ විදේශ සංචිත ප්‍රමාණය US$ 5 Billion වලට වඩා අඩුයි.
    මේක එක සිද්දවෙනේ මාස 03 නේ. එක නිසා මේකෙන් ලංකාවට කිසි අවාසියක් වෙන්නේ නම් නෑ බොහෝ දුරට. හැබයි මේ සීන් එකට ඉංදියාව අපිත් එක්ක පට්ට ඇරියස් වෙනවා. ඒ ගොල්ලංව අත ඇරල වෙන රටක් එක්ක ඩීල් එක දාපු නිසා..
     
    • Like
    Reactions: Jim_Moriarty

    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    හරිනම් වෙන්නෙ බන් මේ රටේ මිනිස්සු පිස්සු කෙලලා රටට කෙල වෙන එකනෙ.ඒත් දැන් වෙන්නේ මේ රටේ ආන්ඩුව තමයි රට පච කරන්නේ මේ වගේ වැඩ කරලා!
     
    • Like
    Reactions: Jim_Moriarty

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,147
    113
    කොහොමද රට වහල තියෙන වෙලාවෙ ගොඩබාපු ටුවරිස්ලත් June01එයාපෝට් එකේ ඉදල යද්දි ලොක්ඩවුන් වෙලා උඩ බලන් ඉන්න එවුන්ට කින්ඩි හිනාව දාගෙන වාහන වලින් ඉගිලෙනකොට😁
     
    • Haha
    Reactions: ShiningStar