අනාථ සිංහලු අවුරුද්දට දරවලින් උයපල්ලා - අලුත් අවුරුද්දේදී ගෑස් මිලත් ඉහල යන ලකුණු

kasun_kbp

Well-known member
  • May 12, 2015
    4,813
    1
    11,370
    113
    Kaduwela
    මෙරට ගෑස් මිල ගණන් ඉහල දැමිය යුතු බව ගෑස් සමාගම් පවසනවා. ඔවුන් කියා සිටියේ ලබන මාසයේදී ගෑස් මිල වැඩි නොකළහොත් සිය ව්‍යාපාර දැඩි අර්බුධයකට පත්වන බවයි. ඒ, දිගින් දිගටම ලෝක වෙළදපොලේ ගෑස් මිල ගණන් ඉහල යාම හේතුවෙන්. ලබන මාසයේදීද තවදුරටත් ලෝක වෙළදපොලේ ගෑස් මිල ඉහල යනු ඇති බවටයි ගෑස් සමාගම් විශ්වාසය පළ කරන්නේ.
    ඉකුත් වසරේ මේ කාලය වනවිට ගෑස් මෙටි්‍රක් ටොන් එකක මිල පැවතුණේ ඩොලර් 304ක් ලෙසයි. මේ වන විට එය ඩොලර් 605 දක්වා ඉහල ගොස් තිබෙනවා. කෙසේවෙතත් වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු ගෑස් මිල අඩු කළ අතර ඉන් පසු කිසිදු මිල සංශෝධනයක් සිදු වුයේ නැහැ. එහෙත් මේ වන විට තම ව්‍යාපාර දිගින් දිගටම පාඩු ලබමින් ඇති බවයි ගෑස් සමාගම් පැවසුවේ. දිගින් දිගටම ඩොලරයේ අගය ඉහල යාමද මෙම පාඩුව තවත් වැඩි වීමට හේතුවක්.
    ශ්‍රී ලංකාවේ ගෑස් සංචිතයෙන් වැඩි ප්‍රමාණයක් හිමි ලිටේ්‍රා් ගෑස් සමාගමේ ඉහල පෙළේ නිලධාරියෙකු සඳහන් කළේ ඉකුත් ජනවාරි මාසයේදී රුපියල් බිලියන 1 දශම 09ක පමන පාඩුවක්ද, පෙබරවාරී මාසයේදී රුපියල් බිලියන 02කට ආසන්න පාඩුවක්ද සිදු ව ඇති බවයි. මේ මාසයේදී එය රුපියල් බිලියන 2 දශම 2ක් දක්වා වැඩි වී ඇති බවයි ලිටේ්‍රා් ගෑස් සමාගම පැවසුවේ. සිදු වූ පාඩුව අවම කර ගැනීමට හැකි වී ඇත්තේ ගෑස් සිලින්ඩර් ලබා දීමේදී ලබා ගන්නා තැන්පතු මුදලේ පොලියෙන් බවද ඔවුන් වැඩිදුරටත් කියා සිටියා.
    මෙරට තවත් ප්‍රධාන ගෑස් සමාගමක් වන ලාෆ් සමාගමෙන්ද මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ගෑස් මිල ඉහල නැංවීම සඳහා මේ වන විටත් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවයි. ලෝක වෙළදපොලේ නව ගෑස් මිල ලබන අගහරුවාදා මධ්‍යම රාත්‍රී 12ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බවත් මේ වන විට සූවස් ඇලේ මතුව ඇති අර්බුධය හේතුවෙන් ගෑස් මිල ගණන් ඉහල යාමේ අවධානමක් ඇති බවත් ලාෆ් සමාගම සඳහන් කළා.
    කෙසේවෙතත් මෙරට ගෑස් මිල වැඩි කිරීමක් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරීය මේ දක්වා කිසිදු අවසරයක් ලබා දී නැහැ. එහෙත් ගෑස් සමාගම් පවසන්නේ අලාභයක් නොමැතිව සිය ව්‍යාපාර පවත්වාගෙන යාමට නම් කිලෝ ග්‍රෑම් 12 දශම 05, ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රුපියල් 350කින් ඉහල දැමිය යුතු බවයි.
    මේ අතර සූවස් ඇලේ නෞකාවක් සිර වීමෙන් හට ගත් අර්බුධයත් සමග ගෑස් ඇතුලු භාණ්ඩ ප්‍රවාහන නෞකා මේ වන විටත් ඒ ආශ්‍රීත මුහුදේ නැංගුරම් ලා තිබෙනවා. එහි ඇති ටොන් මිලියන 12ක සමස්ථ භාණ්ඩ ප්‍රමාණයෙන් සියයට 03 දශම 01ම ගෑස් බහාලුම් වනවා

    http://nethnews.lk/article/84751


    @erozan @2osama @nicjosh83 @wiky123 මොකද තාම හෝදන්න ආවේ නැත්තේ? ඊයේ සේනාධිපති පුක පලපු නිසා අමාරුද?
    ඊයේ ත්‍රෙඩ් වලත් හොදටම පුක්ෂණය වුන නිසා එලියට එන්න බයයිද? ලොල් කෝ මේ ගුඑන්පි ගොන් බඩු හතර ඉජු ඉජු මෙහෙ වරෙව්

    @2osama ජෙප්පෙක් ගුඑන්පි බඩුවක් වී පුක දෙන බයියෙකු වූ ආකාරය අදම නරබන්න.

    @erozan ඉරෝසන් ගේ 70 පොල් ගන්න මෙහෙට එන්න.
    මැදමුලනේ පයි කොටවන ෆුඩ් සිටියේ 70 පොල්.
    එන්න එන්න ලාබයි ලාබයි ශිරන්තිගේ සයිස් පොල් ගෙඩි 70යි.


    @nicjosh83 කයිවාරු නන්දෙ ඩිෆෙන්ඩ් කරන්න ගොස් හත් පොලේ ගාගත් නික්ජොකා. සේනාධිපති පුක පලා ලුණු දමයි.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    7,935
    4,254
    113
    :lol:

    FB_IMG_1616833395527.jpg
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    4,813
    1
    11,370
    113
    Kaduwela
    @dhanuka kumara මේකටත් වරෙන් ගුඑන්පි ගොන් බඩුව. පුක්ෂණය කරලා යවන්නම්.

    @2osama @erozan @nicjosh83 @dhanuka kumara මේකටත් වරෙල්ල ලොල්
    හතර දෙනාම එකට තියල පුක්ෂණය කරන්නම් 🤣😂😂

    ------ Post added on Mar 28, 2021 at 1:57 PM
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    4,813
    1
    11,370
    113
    Kaduwela
    1616920164157.png


    Usi usi bump lol
    ගුඑන්පි ලොල්ලා බයේ පැනලා ගිහිල්ලා.

    සිංහයො කෙදිරිගානවා දැක්කමයි......
    පටන් ගත්තේම අමු හොරෙක් තමන්ගේ ලෙකම් කරගෙන... දැන් ජනතාවගේ තොරාගැනිම කියලාදෙනවා...
    බාරදුන්නේ අයියන්ඩිගේ පාලනේ වෙචචි වැරදි උගත්පාඩම් ලෙස භාවිතාවේ යොදවයි කියලා...දැන් කියන්නේ අයියන්ඩිට නෙමෙයි වැරදුනේ ,ජනතාවට කියලා....වහල්ලු තවම අපුල්ලනවා...

    ------ Post added on Mar 28, 2021 at 2:00 PM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    65,933
    14,352
    113
    Malabe
    View attachment 118042


    ගුඑන්පි ලොල්ලා බයේ පැනලා ගිහිල්ලා.

    සිංහයො කෙදිරිගානවා දැක්කමයි......
    පටන් ගත්තේම අමු හොරෙක් තමන්ගේ ලෙකම් කරගෙන... දැන් ජනතාවගේ තොරාගැනිම කියලාදෙනවා...
    බාරදුන්නේ අයියන්ඩිගේ පාලනේ වෙචචි වැරදි උගත්පාඩම් ලෙස භාවිතාවේ යොදවයි කියලා...දැන් කියන්නේ අයියන්ඩිට නෙමෙයි වැරදුනේ ,ජනතාවට කියලා....වහල්ලු තවම අපුල්ලනවා...

    ------ Post added on Mar 28, 2021 at 2:00 PM
    Bump usi
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    4,813
    1
    11,370
    113
    Kaduwela
    කොහොම හිටපු එකෙක්ද, ඉස්සර කුනුහරප විදිනවා.. දැන් එකමකමෙන්‍ට් එක කොපි කර කර ලිස්සලා යනවා
    දැන් වචන එන්නෙත් නෑ එච්චරටම පුකේ පාර සැරටම වැදිලා.
    හොදටම රිදිලා පව් ඉතින් 🤣😂🤣
     
    • Haha
    Reactions: Smartm