අනිද්දා සිට බස්නාහිර පළාතෙන් පිටවන සියලු පුද්ගලයින් ඇන්ටිජන් පරික්ෂාවට

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    4,941
    2
    5,309
    113
    Albuquerque, New Mexico, United States
    අනිද්දා දිනයේ දී සිට බස්නාහිර පළාතෙන් පිටවන සියලුම වාහනවල ගමන් කරනු ලබන පුද්ගලයින්ව රැපිඩ් ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ වලට ලක් කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අනිද්දා (28) සිට පෙබරවාරි මස 01 වෙනිදා දක්වා කාලය තුලදී බස්නාහිර පළාතෙන් පිටවන පිවිසුම් මාර්ග 11ක් ආවරණය වන පරිදි මෙම ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඇති බවයි.
    මිට අමතරව පසුගිය දින කිහිපයේදී පොදු ප්‍රවාහන සේවාවන් සහ පාසැල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන බස් රථවල රියැදුරන් සහ සහයකයින් 1000 කට ආසන්න පිරිසකට සිදුකල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගැනීමට හැකිවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ.

    http://nethnews.lk/article/83184
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    2,854
    7,406
    113
    දෙහිවල
    හම්මෙ ඉතින්..
    පලාත් මායිම්වල ඔක්කොම වාහන නවත්තලා පොලිමට කරනකොට..
    දුරගමන් සේවා දුම්රිය ටික නවත්තලා පොලිමට කරනකොට..

    ප්‍රායෝගිකව කරන්න පුලුවන්ද බලලා දෙයක් කියන්න ඕන..
    අන්තිමේදි තනතුරට තමයි මිනිස්සු හිනාවෙන්නෙ..

    එදා එක සති දෙකටට ගම්පහ වැහුවනාම..
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    4,018
    8,442
    113
    අනිද්දා දිනයේ දී සිට බස්නාහිර පළාතෙන් පිටවන සියලුම වාහනවල ගමන් කරනු ලබන පුද්ගලයින්ව රැපිඩ් ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ වලට ලක් කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අනිද්දා (28) සිට පෙබරවාරි මස 01 වෙනිදා දක්වා කාලය තුලදී බස්නාහිර පළාතෙන් පිටවන පිවිසුම් මාර්ග 11ක් ආවරණය වන පරිදි මෙම ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඇති බවයි.
    මිට අමතරව පසුගිය දින කිහිපයේදී පොදු ප්‍රවාහන සේවාවන් සහ පාසැල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන බස් රථවල රියැදුරන් සහ සහයකයින් 1000 කට ආසන්න පිරිසකට සිදුකල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගැනීමට හැකිවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ.

    http://nethnews.lk/article/83184

    ජය වේවා.
    බලාසිටි වෙනස මෙයයි.
    ස්තුතියි
    චිරං ජයතු
    ආයුරක්කංතු ආවාඩා

    එක නෙමේ
    මේ
    දුව
    ආයිත්
    ගියාද?
    ලංකාවේද?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    4,018
    8,442
    113
    ඔක්කොටම කලින් පාර්ලිමෙන්තුවට කරහං කොස්තාපල් පුංඥසොමෝ
    උන් කට්ටි පනිනවා.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    1,562
    840
    113
    test karana than tika list ekak deela thibba neda giya paara? eka nadda ka langawath..
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    4,941
    2
    5,309
    113
    Albuquerque, New Mexico, United States
    test karana than tika list ekak deela thibba neda giya paara? eka nadda ka langawath..
    625.0.560.340.390.550.380.800.668.160.90.jpg
     
    • Like
    Reactions: raman2