අනියම් සැමියාට කප්පම් දෙන්න බැරිව දරුවා වඩාගෙන කෝච්චියට පනින්න ගිය මව

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    38,835
    34,547
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අනියම් සැම්යාට කප්පමින් මුදල් දීමට නොහැකිව මාස අටේ දියණියක වඩාගෙන අහුන්ගල්ලේදී දුම්රියට පනින්නට ගිය බව කියන දෙදරු මවක් පොලිස් විශේෂ කාර්ය බළකා අහුන්ගල්ල උප කඳවුරේ නිලධාරීන් විසින් 28 පස්වරුවේ බේරා ගනු ලැබුවාය.මෙසේ බේරාගෙන ඇත්තේ අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි දෙදරු මවකි. ඇයගේ සැමියා විදෙස්ගතව සිටින බව පැවසේ.

    සැමියා විදෙස්ගතව සිටින අතරේ කාන්තාව හිටපු පොලිස් නිලධාරියකු සමග

    අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඔහු සමග කාමරවලට ගොස් ගත කළ අවස්ථා මොහු සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ කර ඒවා සැමියාට යවන බව පවසා ඇයගෙන් කප්පම් මුදල් ලබාගෙන ඇති බවත් හෙළි වී ඇත. ඔහු ඇයගෙන් රුපියල් ලක්ෂ හතරක් පමණ මේ ආකාරයට ලබාගෙන ඇති බවත් පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

    හිටපු පොලිස් නිලධාරියා 28 පස්වරුවේ රුපියල් හැටදහසක් ඉල්ලා ඇති බවත් එය දීගැනීමට නොහැකි හෙයින් මාස අටේ දරුවා සමග අහුන්ගල්ලේදී දුම්රියට පනින්නට හැදූ අවස්ථාවේදී ඒ ආසන්නයේ මාර්ග සංචාරයේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බළකා අහුන්ගල්ල උප කඳවුරේ නිලධාරි පිරිසක් විසින් ඇය බේරා ගෙන අහුන්ගල්ල පොලිසියට බාරදෙනු ලැබ ඇත. එම හිටපු පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව අහුන්ගල්ල පොලිසිය කියයි.
    එම්. සුසිල් ප්‍රියන්ත
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,788

    okun nam kari ballo. Hukala madiwata sallith illanawa. :angry::angry::angry:
     
    • Like
    Reactions: zid2021 and gamerlk