Ow un majority normal unta wada udin innawa. ekata eka hethuwak un unge body ekata treat karana widiya. example, un bara gaanak, tike ekak spend karanwa eka eka magul gannai, face ekata treat karannai. Un gym yanawa. anika un apita promote kalata godak jarawal kanne ne .එහෙම හිතුනට බන් ගොඩක් models ලා නිලියො ඇත්තට දැක්කම ෆොටෝ වල drama වල පේනවටත් වඩා ලස්සනයි. ස්කින් එහෙම සුපිරි උන්ගෙ. කරන treatments හින්ද වෙන්න ඇති.
මොලෙත් එක්ක පිහිටන ලස්සන වෙනම එකක්. ඒක නිකන් දැක්ක ගමන් කියන්න පුලුවන්.
------ Post added on Feb 19, 2024 at 3:03 AM
But oya okkotama udin unge makeup routines tama "cherry on the top" wenne. Kelinma mati gahanawa wage tama. eken unge lassana features enhanse karanwa.