අනුන්ගෙ සිංදු කියන ගමන් , මිනිස්සුන්ගෙ මනාප වලින් ආපු හිස් චරිත ෴… ඇත්තටම වැඩක් නැ මොන තරගය දිනුවත්

netudara

Well-known member
  • Sep 17, 2012
    3,310
    3,241
    113
    439035968_3803102036591165_4889480981714101424_n.jpg
     
    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    183
    309
    63
    ගාන වැඩිනම් ගෙන්නන්නෙ නැතුව හිටියනම් ඉවරනෙ. :oo:ශෝ එක සන්විදානය කරන උන්ට ගහන්න ඕන!
    ශෝ වලට ගෙන්න ගන්න එන කෝල් අඩු වෙන තරමට ගානත් බහිනවා! :oo:
    ඔය පගයිම තමයි මුන්ව ඔලුව උඩ තියන් මාකට් කරන්නෙ!
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    3,310
    3,241
    113
    Artist kenekta kohomath oya wage ganak yanawa neda?
    ප්‍රශ්නය තියෙන්නේ ජනතාවගේ මනාපයෙන් අපු කෙනෙක් මෙහෙම ගානක් ඉල්ලන එක සාධාරණ කරන්න බැහැ
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    11,906
    12,638
    113
    හැමිනේශන්
    උබල කියන්නෙ කීයක් විතර ඉල්ලන්න කියලද එතකොට?
    :lol: එතකොට දොස්තරලටත් මේ ලොජික් එකම අදාල වෙනවනෙ, නොමිලේ ඉගෙන ගෙන උබලට නොමිලේනෙ බෙහෙත් දෙන්න වෙන්නෙ.. ටහිකෙන ලොජික් හුත්තො මේවා
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    2,649
    2,816
    113
    ඒකි කැමති ගානක් ඉල්ලයි. දෙන්න සල්ලි නැත්නම් ඉන්වයිට් නොකර ඉන්න එක තමයි හොදම. මේවගේ උන් වස්තිලා, කාංචනා අනුරාධිලාගේ ගණන් ඇහුවොත් ගූ යයි. ජනතා මනාප අරවා මෙව්වා කතා වැඩක් නෑ, අනුන්ගේ සිංදු කිව්වත් කලා කාරයෙක් ගාණක් කිව්වම ඒක ගෙවන්න පුරුදු වෙයන්. ගාණ වැඩි නම් නොගෙන ඉදපන්. උබලා වගේ කීප දෙනෙක් නොගෙන ඉදියොත් එකී ටික ටිකගාණ අඩු කරයි.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    308
    320
    63
    මමත් දැක්කා ඕක හෙනම ජෙළකින් දාපු පෝස්ට් එකක්.

    ඒකිගේ දක්ෂතාවය ට නේ එකී ගාන කියන්නේ. ගන්නේ නැත්නම් අයින් කරන්න ඕනේ.
    මුන්ට අනුව ඔක්කොම නොමිලේ දීලා පුරුදු කරලා සිංදුවත් නොමිලේ දෙන්න ඕනේ. පකේ ලෝජීක්.

    එකිට sms ආවෙත් ඒකිගේ දක්ෂතාවය ට

    ප්‍රශ්නය තියෙන්නේ ජනතාවගේ මනාපයෙන් අපු කෙනෙක් මෙහෙම ගානක් ඉල්ලන එක සාධාරණ කරන්න බැහැ
    බයියන්ගේ ලෝජීක් එක කොහොමද 😂😂😂. ඔක්කොම පිනට අරගෙන පින්ගුත්තරයා
    ------ Post added on Apr 23, 2024 at 8:50 PM
     
    album කරලා තියෙන මිනිස්සු ගන්න ඕනේ ලක්ෂ 10ක් වත් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤏 🖕 🤌 තවත් fake එකක් :ROFLMAO::ROFLMAO::ROFLMAO: මලිමාව දිනන්නේ නෑ ළමයා
     
    • Haha
    Reactions: Soloprenuer

    2osama

    Well-known member
  • Oct 25, 2010
    53,472
    41,501
    113
    මාලඹේ
    ප්‍රශ්නය තියෙන්නේ ජනතාවගේ මනාපයෙන් අපු කෙනෙක් මෙහෙම ගානක් ඉල්ලන එක සාධාරණ කරන්න බැහැ
    මෙයටම කියලා සින්දුත් නැහැ නේ අනුන්ගේ සින්දු කියලා අස්ප ගණන් ඉල්ලනවා නම් ඒ සින්දුවේ මුල් අයිතිකාරයට කතෘ බාගත දෙන්න ඕනේ
     
    • Like
    Reactions: netudara

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    17,550
    1
    30,543
    113
    ප*යාගල
    sorry.com
    ප්‍රශ්නය තියෙන්නේ ජනතාවගේ මනාපයෙන් අපු කෙනෙක් මෙහෙම ගානක් ඉල්ලන එක සාධාරණ කරන්න බැහැ
    oka illanne meki nemei bn . Derana un ekka agreemant gahala thiyenne. Oken cut ekak hambenawa mekita. laksha 2ma mekita hambenne na
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    1,791
    1,618
    113
    ප්‍රශ්නය තියෙන්නේ ජනතාවගේ මනාපයෙන් අපු කෙනෙක් මෙහෙම ගානක් ඉල්ලන එක සාධාරණ කරන්න බැහැ
    pinata ooneda? tharu ooneda higanno 👉 👌
     
    • Haha
    Reactions: Soloprenuer

    netudara

    Well-known member
  • Sep 17, 2012
    3,310
    3,241
    113
    pinata ooneda? tharu ooneda higanno 👉 👌
    ඔයාගේ ලමයි තමා පිනට කන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    මෙයටම කියලා සින්දුත් නැහැ නේ අනුන්ගේ සින්දු කියලා අස්ප ගණන් ඉල්ලනවා නම් ඒ සින්දුවේ මුල් අයිතිකාරයට කතෘ බාගත දෙන්න ඕනේ
    ඇත්ත
    ------ Post added on Apr 23, 2024 at 9:33 PM
     
    Soloprenuer

    Active member
  • Apr 8, 2024
    314
    239
    43
    New york
    ai bn ubala danne nadda?? derana /Hiru oya star tharaga wala win karana un ekka agreement gahanwa. deranata earnings walin potion ekak gannawa. thawa un wada set karanwa. mutual agreement ekak thiyenne. ( mata oka kiwwe mangala denex ge yaluwek . u ape gewal patte enawa idala hitala )
    Adoo mara seen eka eka neh
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    1,870
    1,813
    113
    ට්‍රැක් ලන්තේ , කුහක මෝඩ හරක්...

    මිනිස්සුන්ගෙන් වෝට් ඉල්ලුව මිසක්, බලෙන් ගත්තෙ නෑ...
    අනික ඒ වෝට් එක දුන්නෙ, ඒ ඒ අය පිනවන විදිහට සින්ග් කල නිසා..

    ගායනා තරගයක අනුන්ගෙ සින්දු තමා කියන්න වෙන්නෙ, ඒක ලෝකෙ ඕන රටක පිලිගන්න දෙයක්...

    ඉතින්,
    තබුත්තේගම ඉදන් තබුත්තේගමට ඇවිත්...
    ලක්ශ 100ක් ගත්තත් පාං ද?

    සල්ලි නැත්තන්, වෙන ගායකයෙක් ඕඩර් කරන්න පුලුවන් නෙ...

    ට්‍රැක් ලන්තේ , කුහක මෝඩ හරක්...