අනුන්ගෙ සිංදු කියන ගමන් , මිනිස්සුන්ගෙ මනාප වලින් ආපු හිස් චරිත ෴… ඇත්තටම වැඩක් නැ මොන තරගය දිනුවත්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    18,956
    18,784
    113
    මෙයටම කියලා සින්දුත් නැහැ නේ අනුන්ගේ සින්දු කියලා අස්ප ගණන් ඉල්ලනවා නම් ඒ සින්දුවේ මුල් අයිතිකාරයට කතෘ බාගත දෙන්න ඕනේ
    ඉතින් කතෲභාග දෙනව ඕයි කොහොම සිංදු කිවුවත්. ඒවා සාමාන්‍ය දේවල්නෙ.
     
    • Like
    Reactions: netudara

    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    645
    533
    93
    New york
    ට්‍රැක් ලන්තේ , කුහක මෝඩ හරක්...

    මිනිස්සුන්ගෙන් වෝට් ඉල්ලුව මිසක්, බලෙන් ගත්තෙ නෑ...
    අනික ඒ වෝට් එක දුන්නෙ, ඒ ඒ අය පිනවන විදිහට සින්ග් කල නිසා..

    ගායනා තරගයක අනුන්ගෙ සින්දු තමා කියන්න වෙන්නෙ, ඒක ලෝකෙ ඕන රටක පිලිගන්න දෙයක්...

    ඉතින්,
    තබුත්තේගම ඉදන් තබුත්තේගමට ඇවිත්...
    ලක්ශ 100ක් ගත්තත් පාං ද?

    සල්ලි නැත්තන්, වෙන ගායකයෙක් ඕඩර් කරන්න පුලුවන් නෙ...

    ට්‍රැක් ලන්තේ , කුහක මෝඩ හරක්...
    අන්ජලීගෙ ලක්ෂ දෙකට හූල්ලන හූල්ලනි..

    චාම⁣රගේ ගානත් හොයාගන්න..
    සශිකාගෙ ගානත් හොයාගන්න..
    කාන්චනාගෙ ගානත් හොයාගන්න..
    ශිහාන්ගෙ ගානත් හොයාගන්න..(උඩ යයි)
    BNS ලගෙ ගානත් හොයාගන්න (උඩ යයි)
    Flashback ලගෙ ගානත් හොයාගන්න..
    සරිත් සුරිත්ලගෙ ගානත් හොයාගන්න..

    හා හා හරි හරි .... ඔයාලගෙ සහරා ෆ්ලෑෂ්ලගෙ ගානත් හොයාගන්නකෝ..... 😒

    අංජලී ලක්ෂ දෙකක් ගන්නෙ ඒ ගානටත් එයාට ෂෝ එන නිසා. එයා එයාගෙ වටිනාකම හදාගෙන, එයා එයාව මාකට් කරගන්නවා.

    කාලන් කාලෙට මුදලේ වටිනාකම වෙනස් වෙනවා. ඉස්සර 5000ට සිංදු කියපු අය දැන් 5000ට සිංදු කියන්නෑ. (එස් එම් එස් එකට කැපෙන ගාන එක්ක හැබැයි 5000ත් වැඩී )

    ඉතිං ,

    ඔයාලා එයාට එස් එම් එස් ගහපු නිසා එයා ජයමංගල ගාථා කියලා ලියුම් කවරෙට පන්සීයක් දාහක් දෙනකං ඉඳලා අරගෙන යනවා වගේ යන්නද හලෝ කියන්නෙ.?

    නැත්තං ඔයාලෑ හංදියෙ ස්ටේජ් එකක් ගහලා සල්ලි ගන්නැතුව සිංදු කියලා යන්නද හලෝ කියන්නෙ?
    "අඥී ඔවාල මට එස් එම් එස් කරානෙ මෙන්න මගෙන් ඒකට සිංදු වැස්සක්... "කියල

    නැත්තං ඔවාලා එයාට ගානක් යෝජනා කරලා දෙන්නලාකො ඔයාට අපි එස් එම් එස් ගැහුවා හරිය, ඔයා මේ ගානට සිංදු කියන්න ඕන හරිත... කියල.

    අනේ බං 😒

    අංජලී උඹෙන් නෙමේ ලක්ෂ දෙක ඉල්ලන්නෙ. සංවිධායකලගෙන්. උන්ට පුළුවන්නං දීලා ගනී. නැත්තං නිකං ඉඳී.
    අනුරාධපුරේ නෙමේ හොබරියාවෙ ඉඳලා හරි මනුස්සයෙක් ස්ටා' කෙනෙක් වෙලා තැනකට ඇවිත් තමන්ට මිලක් තක්සේරු කරගෙන තමන්ව වැලියු කරගෙන ගමන යයි.

    ඉරිසියා කරන්න එපා ඒකට.

    හාමුදුරුවරු පැයේ බණට හතලිස් දාහ පනස් දාහ ඉල්ලද්දී බොලලා මීක් නෑ.

    පලාතෙ ඉන්න අමු ගොං හරකාට කතිරෙ ගහලා උෟ හතර වරිගෙටම හම්බකරනකොට, Range Rover ,Outlander බස්සනකොට බොලාල මීක් නෑ.

    ටීවි බල බලා ඉන්නගමන් රුපියල් පහක එස් එම් එස් එකක් ගහලා උං ලක්ෂ ගණං වලින් හම්බකරනවා දැක්කාම ලේ කකියනව.

    අනේ නිකං පලෑං බං යන්ඩ... 😒

    #anjaliherath
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    4,660
    8,451
    113
    ඒකි කැමති ගානක් ඉල්ලයි. දෙන්න සල්ලි නැත්නම් ඉන්වයිට් නොකර ඉන්න එක තමයි හොදම. මේවගේ උන් වස්තිලා, කාංචනා අනුරාධිලාගේ ගණන් ඇහුවොත් ගූ යයි. ජනතා මනාප අරවා මෙව්වා කතා වැඩක් නෑ, අනුන්ගේ සිංදු කිව්වත් කලා කාරයෙක් ගාණක් කිව්වම ඒක ගෙවන්න පුරුදු වෙයන්. ගාණ වැඩි නම් නොගෙන ඉදපන්. උබලා වගේ කීප දෙනෙක් නොගෙන ඉදියොත් එකී ටික ටිකගාණ අඩු කරයි.

    වස්තිලාගේ ...
    පෙරැණා හොටු පවා... මම බූරුවෙකි රඤ්ඤරං කියන සින්දුව කියන්න ගන්න පැකේජ් එක කීයද?
     
    • Like
    Reactions: netudara

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,172
    113
    දැන් මිනිස්සුන්ගේ චන්ද වලින් අවා කියල රාජපක්ෂලා ඊස්ටර් ඇටක් එක නැවත්තුවද? නිකන් පලයන් බන් යන්න!
     
    • Like
    Reactions: netudara

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    661
    371
    63
    439035968_3803102036591165_4889480981714101424_n.jpg
    Ithin ganna ewun puluwan nam ganiy. Beri nam nikan idiy. That is her value.
     
    • Like
    Reactions: netudara

    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,766
    61,001
    113
    මාලඹේ
    ඉතින් කතෲභාග දෙනව ඕයි කොහොම සිංදු කිවුවත්. ඒවා සාමාන්‍ය දේවල්නෙ.
    නොදන්න ගොන් කථා කියන්න එපා පොන්ස් Stage වල කියන ඒවට කතෘ බාග දෙන ඒවා අදාල නැහැ
     
    • Like
    Reactions: netudara

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,147
    2,403
    113
    බුකියේ එළකිරි එකෙයි වෙනස දැක්කා නේ.

    කිසිම දක්ෂතාවයක් නැති. මිලක් දිය හැකි කිසිම වටිනාකමක් නැති කුහක වියළි කලාපයේ ඉරිසියාකාර මිනිස්සුන්ගේ යි . සරල බුද්ධියක් තියෙන අයාගෙයි වෙනස .


    මේකෙත් ඉතින් බුරන්නේ මොන වගේ චරිතද කියලා පේනවා නේ 🌝
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,498
    2,255
    113
    රජරට
    උං ඔය ගාන වැඩියි කියන්නේ අනුරාධපුරේ ඉඳලා තඹුත්තේගමට තියෙන දුර බලලා වෙන්න ඇති, අනේ හුකේ නන්නානේ කිව්වලු. යකෝ ඒකි ගන්න ගාන වැඩිනම් නොගෙන නිකා ඉඳහල්ලා. ඊට අඩුවට සිංදු කියන එවුන් ඇතිනෙ. ගමේ වැල ගමේ කපුටන්ට තියරි එක මෙතන තියෙන්නෙ. අපේ එස්එම්එස්වලින් දිනුවේ, ගම තඹුත්තේගම, අනුරාධපුරේට ළඟයි, කියන්නෙ අනුන්ගේ සිංදු ඒක හිංදා ලක්ෂ දෙක වැඩියිලු. රෙද්ද තමයි.
     
    • Like
    Reactions: netudara

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    15,558
    11,636
    113
    Piliyandala
    ගාන අහලා බලලා නේද?

    එච්චර ගානක් කිව්වම ගෙන්නේ නැතුව ඇති,

    කොල් අඩුවෙද්දි ගාන බහියි🤭
     
    • Like
    Reactions: netudara

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,260
    2,373
    113
    අන්ජලීගෙ ලක්ෂ දෙකට හූල්ලන හූල්ලනි..

    චාම⁣රගේ ගානත් හොයාගන්න..
    සශිකාගෙ ගානත් හොයාගන්න..
    කාන්චනාගෙ ගානත් හොයාගන්න..
    ශිහාන්ගෙ ගානත් හොයාගන්න..(උඩ යයි)
    BNS ලගෙ ගානත් හොයාගන්න (උඩ යයි)
    Flashback ලගෙ ගානත් හොයාගන්න..
    සරිත් සුරිත්ලගෙ ගානත් හොයාගන්න..

    හා හා හරි හරි .... ඔයාලගෙ සහරා ෆ්ලෑෂ්ලගෙ ගානත් හොයාගන්නකෝ..... 😒

    අංජලී ලක්ෂ දෙකක් ගන්නෙ ඒ ගානටත් එයාට ෂෝ එන නිසා. එයා එයාගෙ වටිනාකම හදාගෙන, එයා එයාව මාකට් කරගන්නවා.

    කාලන් කාලෙට මුදලේ වටිනාකම වෙනස් වෙනවා. ඉස්සර 5000ට සිංදු කියපු අය දැන් 5000ට සිංදු කියන්නෑ. (එස් එම් එස් එකට කැපෙන ගාන එක්ක හැබැයි 5000ත් වැඩී )

    ඉතිං ,

    ඔයාලා එයාට එස් එම් එස් ගහපු නිසා එයා ජයමංගල ගාථා කියලා ලියුම් කවරෙට පන්සීයක් දාහක් දෙනකං ඉඳලා අරගෙන යනවා වගේ යන්නද හලෝ කියන්නෙ.?

    නැත්තං ඔයාලෑ හංදියෙ ස්ටේජ් එකක් ගහලා සල්ලි ගන්නැතුව සිංදු කියලා යන්නද හලෝ කියන්නෙ?
    "අඥී ඔවාල මට එස් එම් එස් කරානෙ මෙන්න මගෙන් ඒකට සිංදු වැස්සක්... "කියල

    නැත්තං ඔවාලා එයාට ගානක් යෝජනා කරලා දෙන්නලාකො ඔයාට අපි එස් එම් එස් ගැහුවා හරිය, ඔයා මේ ගානට සිංදු කියන්න ඕන හරිත... කියල.

    අනේ බං 😒

    අංජලී උඹෙන් නෙමේ ලක්ෂ දෙක ඉල්ලන්නෙ. සංවිධායකලගෙන්. උන්ට පුළුවන්නං දීලා ගනී. නැත්තං නිකං ඉඳී.
    අනුරාධපුරේ නෙමේ හොබරියාවෙ ඉඳලා හරි මනුස්සයෙක් ස්ටා' කෙනෙක් වෙලා තැනකට ඇවිත් තමන්ට මිලක් තක්සේරු කරගෙන තමන්ව වැලියු කරගෙන ගමන යයි.

    ඉරිසියා කරන්න එපා ඒකට.

    හාමුදුරුවරු පැයේ බණට හතලිස් දාහ පනස් දාහ ඉල්ලද්දී බොලලා මීක් නෑ.

    පලාතෙ ඉන්න අමු ගොං හරකාට කතිරෙ ගහලා උෟ හතර වරිගෙටම හම්බකරනකොට, Range Rover ,Outlander බස්සනකොට බොලාල මීක් නෑ.

    ටීවි බල බලා ඉන්නගමන් රුපියල් පහක එස් එම් එස් එකක් ගහලා උං ලක්ෂ ගණං වලින් හම්බකරනවා දැක්කාම ලේ කකියනව.

    අනේ නිකං පලෑං බං යන්ඩ... 😒

    #anjaliherath

    Highlighted

    "හාමුදුරුවරු පැයේ බණට හතලිස් දාහ පනස් දාහ ඉල්ලද්දී බොලලා මීක් නෑ.

    පලාතෙ ඉන්න අමු ගොං හරකාට කතිරෙ ගහලා උෟ හතර වරිගෙටම හම්බකරනකොට, Range Rover ,Outlander බස්සනකොට බොලාල මීක් නෑ."
     
    • Love
    Reactions: Psiko

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    794
    947
    93
    නොදන්න ගොන් කථා කියන්න එපා පොන්ස් Stage වල කියන ඒවට කතෘ බාග දෙන ඒවා අදාල නැහැ
    Stage wala kiyana sindu walata eka adala nadda ban? Public media walata witharada eka adala?
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    8,041
    7,561
    113
    🤍
    Nugath Kuhakayonta kane parak

    ලක්ශ ගනන් රුපියල්ගන්න ගායකයො ගායිකාවො මල් ගන්න ආදරේ ගන්න අය කරුනාකරල
    මේ ලිපිය කියවන්න....

    රසිකයන්ගෙ කර මතින් ආව සමහර කලා කාරයො කාරියො රසිකයගෙන් අහලද තමන්ගන්න අයකරන ගානෙ කිව්වෙ...

    උත්තරය නෑ... සෝ සෑඩ්

    තමන්හෙ ගීත අහපු sms ගහපු කැසට් ගත්ත
    රසිකයන්ගෙන් අහලද අදින ඇදුම ඇන්දේ..

    උත්තරය නෑ.. සෝ සෑඩ්

    කොටින්ම තමන්ගෙ රසිකයන්ගෙන් අහලද කසාද බැදල කාමරකට ගිහින් අහවල් වැඩේ කොරල ලමයෙක් හැදුවෙ...

    උත්තරය නෑ.. වෙරි වෙරි සෑඩ්...

    ලෝකෙ එහෙම නෑ..

    කලා කාරයො උදේම නැගිටල රසිකයො හොයන් ගිහින් අහනව

    කීයක් ගන්නද
    පඩිය
    ඒක ගන්න ඕන විදිහ..🤣🤣🤣

    ආස උනත්... තුන් ලෝකෙම එහෙම වෙන්නෙ නෑ..

    කොටින්ම වෙන රටවල් වල රසිකයො කියන උන්ට වැඩ තියෙනව..ප්‍රශ්න තියෙනව.. එක්කො සන්තෝස තියෙනව..හොයගන්න.

    නැත්තම් සිංදු අහන්න..
    රැගපෑම් බලන්න තියෙනව...

    අනික් උන්ගෙ පඩිය කිය කිය වැලලෙනවට වඩා....

    බුකිය කියන අලුත් මෙවලම වැරදිම තැනින් අල්ලගෙන මේක කේලන් මඩුවක් කර ගත්තම
    මූනු පොතේ සැබෑ සුන්දරත්වය යට යනවා..

    මන් කොහොමද කියන්නෙ ලැජ්ජ නැතිව
    තව කෙනෙක් රැකියාව කරල ගන්න ඕන ගාන..

    මොන හිගන වැඩක්ද....ඒ..🤣

    එහෙම හොයන අය ඇත්තටම උන්ගෙ ප්‍රශ්න ඉවර නිසා අනුන්ගෙ කෙහෙම්මල් හොයනවද..

    නෑ... උන්ගෙ ප්‍රශ්න උන්ව කැත කලා..

    උනුත් ඉතිහාසයේ සුන්දර මිනිස්සු....

    ජීවිතේ ගොඩ දාගන්න මිසක් රජවෙන්න නෙවෙයි ඔය කවුරුත් අනුන්ගෙ හරි සිංදුවක් කියල සල්ලි ටිකක් හොයා ගන්නෙ...

    හොයා ගත්තදෙන්..
    ගොඩ ගියාවෙන්..

    උන් ත්‍රස්තවාදී නෙවෙයි....
    උනුත් ජීවිතේ සතුට දියුනුව හොයන මිනිස්සු .

    ලෝකෙම එහෙම අනුන්ගෙ සිංදු අලුත් උන් කියනව... මේවා ජාතික අපරාදනම්..
    ජාතික අපරාද කරපු උන් අර ඉන්නෙ අපෙම කරින් රිංගගෙන නායකයො වෙලා..

    ශිහාන් ට දෙන මල් වලට..පිරිමි ඉරිසිය කලා උන්ට ශිහාන් එක්ක තරහක් නෑ..

    උන්ට ඒ ලිංගික ඉරිසියාව මල් ඇතුලෙ පිපිරුව.

    තව කෙනෙක්ගෙ සෙරප්පු දෙකට
    තව කෙනෙක් ගෙ ගන්න ගානට..
    අදින ඇදිමට, යන වාහනේට අකමැති උනේ සමහරු ඒ කිසිවෙක්ව හරියටම දැන ගෙන නෙවෙයි....

    දැන් අලුත්ම ප්‍රශ්නෙ...

    බොරුවට වලලෙන්න හදනව
    පැරනි ගායකයො පුම්බල...

    ඇත්තටම ඔය කිසිවෙකුට එහෙම ඔය පැරනි ගායකයන්ට ප්‍රේමයක් නෑ...

    උන් ගෙ එරියස් එක උන් පැරනි උන්ගෙ ඇගේ තියල හෝදනවා....

    දැන් අපේ ගායකයො ඉන්නව
    ලක්ශ දහයට ගී ගයන...
    ඒ වගේම රුපියල් පන්දාහටත් ගී ගයන..

    මම නම් හිතුනම නිකනුත් කියනව කරන උන්ගෙ ප්‍රශ්න ටික කිව්වම..

    ඒ මන් කෝටිපතියෙක් නිසා ද..? නෑ....

    නෑ මට රුපියලක් නැතිදා ඒ පලමු රුපියල දුන්නෙ වේදිකාව නිසා..

    හැබැයි අපේ කාලේ සිංදු අහන ආදරනීයන්

    කවදාවත් කිව්වෙ නෑ..

    උබ බත් ටික කන්නෙ අපි උබල බලන්න ආව නිසා..

    උබ යටඇදුම ගත්තේ අපි කැසට් ගත්ත නිසා..

    උබල ජීවත් වෙන්නෙ අපේ රුපියලෙන්...

    එහෙම කවදාවත් නොකිව නිසා...

    අපි කියනව.....

    අපි... ඔව් අපි කියනව අපො කෑවෙ බීවෙ අන්දෙ පැලැන්දෙ ආදරනීය නුබල අපිව කලාකාරයන් කල නිසා කියල..

    අද ආදරනීයද රසිකයන්...කුල කිය කිය වැලලෙන නව හිගන්නන්...
    .
    අපි තමා sms ගැහුවෙ..
    (අත්‍තට බලද්දි ඌ එකක් වත් ගහල නෑ)

    අපි තමා අසනීප වෙලේ රුපියල් සියයක් දුන්නෙ..
    ( ඇත්තට දුන්න ආදරනීයන් ජීවිතේට එහෙම කියන් නෑ)

    රසිකයන් නැත්තම් කලාවට ආදරේ කරන්නන් නැතිව කලාකාරයන් ට පවතින්න බෑ..

    හැබැයි මිනිස්සු ගන්න ගාන්, අදින ඇදුම, යන වාහනේ, බදින කෙනා, ලිහන කෙනා, කන්න ඕන කෑම කිසිවෙක්ට තීරනය කල නොහැකියි..

    ගනන් වැඩිනම් නොගෙන ඉන්න.
    ඕන කෙනා ගයි..

    මේක විසාල කරදරක් උනානෙ..

    අපි ට නැති පුපේ අමාරුවක් මොකෝ පඩිය ගැන්.වෙන රස්සාවල් කරන අයට...

    ඇත්තටම ඉන්දියාවෙ එහෙනම් කලා කාරයන්ව මරන් කන්න වෙනවා...

    ඇත්තටම නූගත් උගත් සමාජය එ රට වල්වල එහෙම නෑ.. ඒ රටෙත් රසිකයන්ට හොදට සිංදු කියන්න පුලුවන්...

    ඒත් උන් ගායකයව නලුවව තිබ්බ උගෙ තැන.

    අද මේ රටේ...
    ඔක්කම ගායකයො
    ඔක්කම නලුවො
    ඔක්කම දේදපාලකයො
    ඔක්කම කීඩකයො

    අපිත් හන්දි හන්දි ගානෙ ගීත ගයපු අය තමා1990 ගනන් වල රුපියල් 1200 කට..

    අද අලුත් ලමයි ලක්ශ දෙක තුන පහ ගන්නකොට.....

    මට දැනෙන්නේ...
    සතුටක්.....

    බඩු මුට්ටු විතරක් නෙවෙයි..
    පඩිත් වැඩි වෙනවා..

    මේ මුලු ලෝකෙම...

    ලෝකෙම පාරෙ ගීත ගයන අයට වඩා ලොකු මුදලක් රකියාවට ගීත ගයන අය ගන්නව.

    හැබයි ලෝකේ පාරේ ගීත ගයන
    ආදරනීය මිනිසුන්..

    අපි කියන්නෙ හිගන්නන් කියල..

    උන් කවදාවත් ..
    හිගා කෑවත්... වෙන උන්ගෙ පඩියට වැල්ලුන් නෑ.

    තමන්ගෙ රුපියල අත් දෙකින් අරන්.. ගායකයන්ට පින් දුන්න...

    මට ඒ හිගා ගෙන මහත්තුරු ගැන තියෙන්නෙ ආදරනීය අනුකම්පාවක්...

    හැබැයි ආදරනීය හිගන මහතුනේ..
    නුබලා නෙවෙයි හිගන්නෝ..

    තව එකෙක් එකියක් ගන්න පඩිය , උන්ට ලැබෙන මොකක් ම හෝ දෙයකට..
    බුකියෙ, ජීවිතේ, ගෙදර, යන එන තැන
    වලපෙන...

    අනුන්ගෙ දියුනුව නුරුස්සන උන්ට කට පුරා මම නම් කියන්නේ..

    නව හිගන්නෝ....
    නව හිගන්නියො...

    උන් ඇත්‍තටම ලොකු එරියස් එකක් තියන් ඉන්න අසරනයො...

    අනුකම්පා කරන්න
    .
    ඉක්මනිම් උන්ටත් හරි යාවි.
    එදාට උන්ට අනුන්ගෙ අට මගුල් බුකියෙ වනාගෙන හිගා කන් නැතිව..

    විහිලුවක් කරන් සතුටෙන් ජීවත්වෙන්න ලැබේවි....

    මදු මාදව අනුන්ගෙ පඩි නොවින්ද
     
    • Like
    Reactions: netudara

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,009
    2,911
    113
    ::0
    elakiri.com
    මෙවගේ එවට බන් මෙහෙම කතා කියන්න හොද නැ නෙද. අනුන්ගේ උනත් බන් තාලෙකට සින්දුවක් කියනවා කියන්නේ, මිනිස්සු එකට කැමති වෙනව කියන්නේයි ඉතින් ලෙසි දෙයක් නෙමේ නෙ බන්. මන් නම් මලාට අහලා නැ එක වෙනම තැනක.

    එ උනාට බන් මිනිස්සුන්ගේ හැකියාවට ගරු කරන්න ඔන. එකට හොද මිලක් තියෙන්න ඔන. මොන හැකියාව උනත් එහෙමයි.

    දියුනු වෙයල්ලා...ඉරිසියාව ඇත ඇරපල්ලා
     
    • Like
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,252
    6,924
    113
    බුකියේ එළකිරි එකෙයි වෙනස දැක්කා නේ.

    කිසිම දක්ෂතාවයක් නැති. මිලක් දිය හැකි කිසිම වටිනාකමක් නැති කුහක වියළි කලාපයේ ඉරිසියාකාර මිනිස්සුන්ගේ යි . සරල බුද්ධියක් තියෙන අයාගෙයි වෙනස .


    මේකෙත් ඉතින් බුරන්නේ මොන වගේ චරිතද කියලා පේනවා නේ 🌝
    ඒක තමා මේක දැම්මේ :ROFLMAO: :ROFLMAO: 🤏
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,147
    2,403
    113
    Public Media විතරයි
    පිස්සුද බං අයිති කෙනා ගේ අවසරෙන් තොරව මුදල් අරන් සින්දු කියන්න බැහැ.

    එයාගේ ගානත් තියෙනවා ඒක ගෙවන්න ඕනේ ගන්න ගානෙන්.


    උදා - වරකාගොඩ ලා මනමේ සින්දුවට නඩු දැම්මේ.

    මේ ලඟදි ත් නිව්ස් එකක් දැක්කා කාටද කතෘ බාගේ ගෙව්වේ නැහැ කියලා සින්දු කියන්න වාරණයක් දැම්ම කතාවක්.

    පරණ සින්දු ගොඩාක් කියන කෙනාට නෙමේ අයිති රච්කයාට .

    දැන් එන වුන් කෙලින්ම අරුත ගාන් දීලා සම්පූර්ණ අයිතිය ගන්නවා.

    ඒක තමා මේක දැම්මේ :ROFLMAO: :ROFLMAO: 🤏
    තොප්පිය දාගෙන තියෙන්නේ 🌝🌝
    ------ Post added on Apr 24, 2024 at 11:39 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,766
    61,001
    113
    මාලඹේ
    පිස්සුද බං අයිති කෙනා ගේ අවසරෙන් තොරව මුදල් අරන් සින්දු කියන්න බැහැ.

    එයාගේ ගානත් තියෙනවා ඒක ගෙවන්න ඕනේ ගන්න ගානෙන්.


    උදා - වරකාගොඩ ලා මනමේ සින්දුවට නඩු දැම්මේ.

    මේ ලඟදි ත් නිව්ස් එකක් දැක්කා කාටද කතෘ බාගේ ගෙව්වේ නැහැ කියලා සින්දු කියන්න වාරණයක් දැම්ම කතාවක්.

    පරණ සින්දු ගොඩාක් කියන කෙනාට නෙමේ අයිති රච්කයාට .

    දැන් එන වුන් කෙලින්ම අරුත ගාන් දීලා සම්පූර්ණ අයිතිය ගන්නවා.


    තොප්පිය දාගෙන තියෙන්නේ 🌝🌝
    ------ Post added on Apr 24, 2024 at 11:39 PM
    සල්ලි ගෙවන්න ඕනේ ඒත් එහෙම වෙන්නේ නැහැ ලංකාවේ .
    ඒකයි ඔය නඩු දාලා තියෙන්නේ
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,653
    1,458
    113
    අන්ජලීගෙ ලක්ෂ දෙකට හූල්ලන හූල්ලනි..

    චාම⁣රගේ ගානත් හොයාගන්න..
    සශිකාගෙ ගානත් හොයාගන්න..
    කාන්චනාගෙ ගානත් හොයාගන්න..
    ශිහාන්ගෙ ගානත් හොයාගන්න..(උඩ යයි)
    BNS ලගෙ ගානත් හොයාගන්න (උඩ යයි)
    Flashback ලගෙ ගානත් හොයාගන්න..
    සරිත් සුරිත්ලගෙ ගානත් හොයාගන්න..

    හා හා හරි හරි .... ඔයාලගෙ සහරා ෆ්ලෑෂ්ලගෙ ගානත් හොයාගන්නකෝ..... 😒

    අංජලී ලක්ෂ දෙකක් ගන්නෙ ඒ ගානටත් එයාට ෂෝ එන නිසා. එයා එයාගෙ වටිනාකම හදාගෙන, එයා එයාව මාකට් කරගන්නවා.

    කාලන් කාලෙට මුදලේ වටිනාකම වෙනස් වෙනවා. ඉස්සර 5000ට සිංදු කියපු අය දැන් 5000ට සිංදු කියන්නෑ. (එස් එම් එස් එකට කැපෙන ගාන එක්ක හැබැයි 5000ත් වැඩී )

    ඉතිං ,

    ඔයාලා එයාට එස් එම් එස් ගහපු නිසා එයා ජයමංගල ගාථා කියලා ලියුම් කවරෙට පන්සීයක් දාහක් දෙනකං ඉඳලා අරගෙන යනවා වගේ යන්නද හලෝ කියන්නෙ.?

    නැත්තං ඔයාලෑ හංදියෙ ස්ටේජ් එකක් ගහලා සල්ලි ගන්නැතුව සිංදු කියලා යන්නද හලෝ කියන්නෙ?
    "අඥී ඔවාල මට එස් එම් එස් කරානෙ මෙන්න මගෙන් ඒකට සිංදු වැස්සක්... "කියල

    නැත්තං ඔවාලා එයාට ගානක් යෝජනා කරලා දෙන්නලාකො ඔයාට අපි එස් එම් එස් ගැහුවා හරිය, ඔයා මේ ගානට සිංදු කියන්න ඕන හරිත... කියල.

    අනේ බං 😒

    අංජලී උඹෙන් නෙමේ ලක්ෂ දෙක ඉල්ලන්නෙ. සංවිධායකලගෙන්. උන්ට පුළුවන්නං දීලා ගනී. නැත්තං නිකං ඉඳී.
    අනුරාධපුරේ නෙමේ හොබරියාවෙ ඉඳලා හරි මනුස්සයෙක් ස්ටා' කෙනෙක් වෙලා තැනකට ඇවිත් තමන්ට මිලක් තක්සේරු කරගෙන තමන්ව වැලියු කරගෙන ගමන යයි.

    ඉරිසියා කරන්න එපා ඒකට.

    හාමුදුරුවරු පැයේ බණට හතලිස් දාහ පනස් දාහ ඉල්ලද්දී බොලලා මීක් නෑ.

    පලාතෙ ඉන්න අමු ගොං හරකාට කතිරෙ ගහලා උෟ හතර වරිගෙටම හම්බකරනකොට, Range Rover ,Outlander බස්සනකොට බොලාල මීක් නෑ.

    ටීවි බල බලා ඉන්නගමන් රුපියල් පහක එස් එම් එස් එකක් ගහලා උං ලක්ෂ ගණං වලින් හම්බකරනවා දැක්කාම ලේ කකියනව.

    අනේ නිකං පලෑං බං යන්ඩ... 😒

    #anjaliherath
    හාමුදුරුවරු පැයේ බණට හතලිස් දාහ පනස් දාහ ඉල්ලද්දී බොලලා මීක් නෑ.

    පලාතෙ ඉන්න අමු ගොං හරකාට කතිරෙ ගහලා උෟ හතර වරිගෙටම හම්බකරනකොට, Range Rover ,Outlander බස්සනකොට බොලාල මීක් නෑ.

    me kotasa nathuwa anith tika hariyatama hari
     
    • Like
    Reactions: Soloprenuer