අනුර ආවට පස්සේ IMF එකට මොකක් වෙයිද? - වැල්ලේ උන් මේ ත්‍රෙඩ් එකට ඒමෙන් වලකින්න 😉

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    596
    727
    93
    903A4D48-E592-461D-B20B-3D74CBF8E48D.jpeg
     
    tharindu143

    Well-known member
  • Mar 5, 2007
    2,764
    80
    48
    On the way.....
    කවුරු රට බාර ගත්තත් 2026/27 ඉදන් ණය ගෙවන්න ගත්තම ඔය දැන් තියෙන අතල් නැ I M F අපෙන් අයින් උනොත් ආයේ හබක් තමයි
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    3,083
    5,833
    113
    Sri Lanka
    මේවා මේ අනුර වගේ එක දවසින්, මාසෙන්, අවුරුද්දෙන් කරන ඒව නෙවෙයි... ක්‍රමානුකූලව හිතලා බලලා මුළු රටේම වැඩ කරන උන්ගෙන් ටැක්ස් අරන් ආණ්ඩුවේ පින්බතාලට දීලා දානවා... IMF හැමදාම call කරනවලු ඇයි මේ පරක්කු ඉක්මනට දීලා දාන්න කියලා...
     
    • Haha
    Reactions: nul and Tricle_Buwa

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    596
    727
    93
    මේවා මේ අනුර වගේ එක දවසින්, මාසෙන්, අවුරුද්දෙන් කරන ඒව නෙවෙයි... ක්‍රමානුකූලව හිතලා බලලා මුළු රටේම වැඩ කරන උන්ගෙන් ටැක්ස් අරන් ආණ්ඩුවේ පින්බතාලට දීලා දානවා... IMF හැමදාම call කරනවලු ඇයි මේ පරක්කු ඉක්මනට දීලා දාන්න කියලා...
    රනිල කිවුවොත් එකෙන්ම කරන්න පුලුවන් අනුරය කිවුවොත් ආහ් කොහොමද කරන්නෙ කියපන් 😥
     
    • Like
    Reactions: ttj

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    21,072
    37,963
    113
    ඉතින් වැඩේ අමාරුයි කියලා මේ විදිහටම යන එකද කරන්න ඕන???

    රනිල් ඔය දැන් ගහන බයිලේ 2015 දී ගැහුවා... කියන අදහස් ටිකට මම කැමති...

    අවු. 5 තිබිලත් ඌට 10%වත් කර ගන්න බැරි උනා... එහෙම බැලුවොත් ඌ කියන ඒවත් realistic නෑ...

    ලපයා කොහෙදිද කිව්වේ මම ඔය උඩින් කිව්වා ටික සිම්පල් දවසින් කරනවා කියලා??? අවුරුදු කීපයක් තුළ ඔය කියන process එකට ලංකාව ටික ටික ගෙන්න නම් ඕන ඇයි හදිස්සි කරන්නේ???

    ඉතින් මොකද අපි කරන්න ඕන...

    ඊළඟට මම අහපු එකටත් උත්තර දෙන්න... ඔය අඩු කරනවා කියන එකෙන් කොච්චර ගානක් අඩු වෙනවද??? ටැක්ස් පැහැර හැරීම නවත්තලා එක කවර් කරන්න බෑ කියන්න නම් ගණන් දැනගෙන ඉන්න ඕනනෙ?

    ලියලා තියෙන එක කියවපන් බන්, කිව්වෙ එහෙම කරන් පලයන් කියල නෙවී. කිව්වෙ ලොවෙත් ඕක කෙටි කාලිනව වෙනස් කරන්න බෑ කියලා. ඒ කියන්නෙ අවුරුදු 4 5 යයි ඕක වැඩ කරන ලෙවල් එකට ගේන්න. එතකන් තියෙන ලෙසි ටැක්ස් ටික තමා අදින්න වෙන්නෙ. ඩයල් එක වගේ ඕවා කපලා අන්තිමට ආන්ඩුවට සල්ලි නැති උනාම ගෝටා වගේ පරිපුව කන්න වෙන්නෙ.

    ලපයා කියලා තියෙනවා බිලියන 41 නය ගෙවන එක සිම්පල් කියලා, ඌම අහනවා ඕක කජ්ජක්ද කියලා. තව මූ කිව්ව ඔන්ලයින් බිස්නස් වලට ටැක්ස් ගහන්න පොඩි දෙයයි මාරු කරන්න තියෙන්නෙ කියලා. ඔය වගේ ඕන තරම් උදාහරන ඇති මු ප්‍රශ්න අවතක්සේරු කරලා උගේ හැකියාව අදිතක්සේරු කරන.

    ලංකාවෙ IT සීන් එකේ සෑහෙන කාලයක් වැඩ කරල තියෙන නිසා මම දන්නවා ඔවා වැඩ කරන විදිය. ඒවා සරල කලින් කමෙන්ට් එකේ කියලා ඇති. ගිහින් කියවපන් ඒක. තෙරෙන්නේ නැත්තන් ආයි කියවපන්
     
    ඒ ලපයම කියනවා tax කපන එක කරන්නේ gradually වෙන තැන් වලින් ඒ පාඩුව cover කරන ගමන් කියලා... මම දැක්කේ 360 දී...

    ඉතින් උබ කියනවා නම් ඔය ටික කරන්න අවුරුදු 4ක් 5ක් යනවා කියලා tax කපන්නත් ඒ කාලේ ගන්න වෙනවා...

    මොකක්ද අවුල???
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,575
    5,421
    113
    ගම මහනුවරයි
    ඔයිටවඩා වියදමක් රජයේ උන්ට 24% පඩි වැඩිකරන්න වියදම් වෙනවනෙ පොනිල ඒක කරන හැටි කියපන්කො ඉස්සෙල්ල.
    සරලයි. අලුතින් සල්ලි අච්චු ගහනවා. එතකොට බඩු මිල වැඩි වෙනවා. වැඩි කරපු පඩි යෙන් වැඩි පුර සල්ලි දීලා බඩු ගන්නවා. එතකොට ආණ්ඩුවට වැඩියෙන් බදු සල්ලි ලැබෙනවා.
    බලන කොට මුල වගේම යි. වෙනස අංක ගාන වැඩි වෙලා
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,522
    1,542
    113
    Kandy
    දිගුකාලීන එක අත ඇරපන්කො, උඹ හිතන විදියට ඔය කෙටිකාලීන ඒවා කරන්න කොච්චර කල් යනවද? උඹ දන්නවද ආණ්ඩුවට මොකකහ්රි system එකක් ගන්න කොට කොච්චර බලන්න ඕනද කියලා? ඔය නිකන් switch, router, firewall වගේ ගන්න බෑ. ඔය එන ගොඩක් system මෙහෙ විදියට ලෙසටම customize කරන්න ඕන. ඒ කියන්නෙ ලොකු development කෑල්ලක් තියෙනවා. ඊට පස්සෙ test කරලා, live යන්න ඕනා. එතනින් එන change request හදන්න ඕනා.

    ලපයා කිව්වට "ඕක සිම්පල්නේ, පොඩි කෑල්ලක් එකතු කරන්න තියෙන්නෙ" කියලා, ඒක පට්ට වැරදි. අපි ඔය වගේ ප්‍රොජෙක්ට් වලට වැඩ කරල තියෙන නිසා දන්නවා. අනික procument process එක rush කරන්න බෑ. මොකද එහෙම කරලා ගන්න එක වැඩ කලේ නැත්තන් technical evaluation උන්ගෙ පිටින් යන්නේ. ඊට පස්සෙ මුන්ම කියයි "සල්ලි ගසා කෑවා" කියලා. නිකන් මාර්මයිට් ගාගන්න කවුරුත් කැමති නැති නිසා ඕකට අත තියන්න අකමැති වෙයි ගොඩක් උන්.

    ඕක තමා reality එක.

    පේන විදියට ජෙප්පන්ට ලොවෙත් ඔය දේවල් ගැන realistic idea/sense එකක් නෑ.
    100% Agreed , But we need to smoothern this process and start from somewhere. නැත්තම් හැමදාම මෙතනම තමයි
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    21,072
    37,963
    113
    ඒ ලපයම කියනවා tax කපන එක කරන්නේ gradually වෙන තැන් වලින් ඒ පාඩුව cover කරන ගමන් කියලා... මම දැක්කේ 360 දී...

    ඉතින් උබ කියනවා නම් ඔය ටික කරන්න අවුරුදු 4ක් 5ක් යනවා කියලා tax කපන්නත් ඒ කාලේ ගන්න වෙනවා...

    මොකක්ද අවුල???

    එතකොට ඌ 360 ඕවා කියලා, මීටින් වල ආපු ගමන් අයින් කරනවා වගේ බයිලා ගහන්නේ ඇයි? 360බලන්නෙ ටික්ක තේරෙන උන් සහ මීටින් වලට එන්න හරක් ටිකක් කියලා හිතන් නිසාද?

    ඊයේ පෙරේදා කියනවා දැක්කා ලියිට් බිල 1/3කින් අඩු කරනවලු ආවට පස්සෙ. ඊයේ කියන්වා LNG වලින් දුවන power station හැදුවාම ඕක කරන්න පුලුවන්ලු. දැන් එවා කරන්න කොච්චර කල් යනවද? ඒකියන්නෙ මේ යන විදියට අවුරුදු කීපයක් යන්න ඕනා නේද? මූ යකෝ සුපිරි ඇන්දිල්ලක්නේ අන්දන්නේ

    100% Agreed , But we need to smoothern this process and start from somewhere. නැත්තම් හැමදාම මෙතනම තමයි

    වෙනස් කරන්න ඕනා අනිවා. ඒත් නියම තත්වේ නොදැන වැල්බයිලා ගහන එක තමා ප්‍රශ්නේ. ඕවා කරන්න කලින් මු ටැක්ස් අඩු කලොත් ආයි ගෝටාට උනා වගේ තම.
    ------ Post added on Aug 20, 2024 at 8:56 AM
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    3,083
    5,833
    113
    Sri Lanka
    එතකොට ඌ 360 ඕවා කියලා, මීටින් වල ආපු ගමන් අයින් කරනවා වගේ බයිලා ගහන්නේ ඇයි? 360බලන්නෙ ටික්ක තේරෙන උන් සහ මීටින් වලට එන්න හරක් ටිකක් කියලා හිතන් නිසාද?

    ඊයේ පෙරේදා කියනවා දැක්කා ලියිට් බිල 1/3කින් අඩු කරනවලු ආවට පස්සෙ. ඊයේ කියන්වා LNG වලින් දුවන power station හැදුවාම ඕක කරන්න පුලුවන්ලු. දැන් එවා කරන්න කොච්චර කල් යනවද? ඒකියන්නෙ මේ යන විදියට අවුරුදු කීපයක් යන්න ඕනා නේද? මූ යකෝ සුපිරි ඇන්දිල්ලක්නේ අන්දන්නේ

    වෙනස් කරන්න ඕනා අනිවා. ඒත් නියම තත්වේ නොදැන වැල්බයිලා ගහන එක තමා ප්‍රශ්නේ. ඕවා කරන්න කලින් මු ටැක්ස් අඩු කලොත් ආයි ගෝටාට උනා වගේ තම.
    ------ Post added on Aug 20, 2024 at 8:56 AM
    පළවෙනි එක ආපු ගමන් අයින් කරනවා කියලා කියන්නේ නෑ... මිනිස්සූ කැමති විදිහට හිතා ගන්නවා... ඔවා clarify කරන එක තමයි media වල job එක... උන් ඉතින් ඒවා කරන්නේ නෑනේ...

    ඔය LNG කතාව මම ඇහුවා... ඒක කියන්නේ කඩුවෙල ව්‍යාපාරික හමුවද මොකක්දෝ එකක... LNG power station හදන කතාවක් කියන්නේ නෑ... කියන්නේ කෙරවලපිටිය power plant complex එක LNG convirsion එක ගැන... ඒකට කරන්න තියෙන්නේ pipe lines, storage වගේ plant එකට පිටින් ඕන දේවල් හදන එක...

    කඩි කුලප්පුව නැතිව කතාව ඇහුවනම් අනුර එතන කියනවා tendering වලටම අවුරුද්දක් යනවා කියලා... ඕක 2011 හදන්න පටන් ගන්න තිබ්බේ ඒ කාලේ පටන් ගත්තා නම් 2013 වෙද්දී හදලා ඉවර කරන්න පුළුවන් කියලා...

    මොලේට නාඩි වැටෙන එකෙක් කතාව අහනවා නම් තේරෙන්න ඕන කියන දේ... මොකද පිළිවෙලට කියාගෙන එනවා... විදුලි බිල අඩු කරන්න ඕන... එක කරන්න නිෂ්පාදන පිරිවැය අඩු කරන්න ඕන... ඒකට පහසුම දේ කෙරවලපිටිය LNG convert කරන එක... ඒකට අවුරුදු 3-4 ක් අතර කාලයක් යනවා... කලින් කළා නම් මේ ප්‍රශ්නේ නෑ කියලා...

    උබල හිරු එක ගහන cut එක බලලද මන්ද පොළවේ පස් කනවා දවසින් කරන්න හදනවා කියලා...

    ගූටා වගේ එක දවසින් ටැක්ස් අඩු කරන්නේ නෑ කියලත් ඇයි එහෙම නොකරන්නේ කියලත් market feedback බලන එක වැදගත් කියලා තියෙද්දී ආයේ කියනවා ඒ වගේ කළොත් රට ඉවරයි කියලා...

    ආයේ මේකට reply කරන්න අදහසක් නෑ... ප්රතිපත්ති ගැන වාදවිවාද කරන එක අනිවාර්යෙන්ම කරන්න ඕන... හැබැයි ඒකට ගන්න මූලාශ්‍ර හරි වෙන්න ඕන...
     
    ඉතින් උඹ කියන්නෙ තව අවුරුදු ගානයක් යනකන් මේ ජෙප්පො කියන "කට්ට" අපි කන්න ඕනා කියලනේ 🤭 🤭

    @monson @hirashgeff බලපන්කො ඉතින්, යන විදියටමලු බන් යන්නෙ තව අවුරුදු කීපයක් යනකන්. මම හිතුවෙ ආපු ගමන් නය ගෙවලා, ටැක්ස් අඩු කරලා, බිල් අඩු කරලා රට ගොඩ දාවි කියලා.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    3,083
    5,833
    113
    Sri Lanka
    ඉතින් උඹ කියන්නෙ තව අවුරුදු ගානයක් යනකන් මේ ජෙප්පො කියන "කට්ට" අපි කන්න ඕනා කියලනේ 🤭 🤭

    @monson @hirashgeff බලපන්කො ඉතින්, යන විදියටමලු බන් යන්නෙ තව අවුරුදු කීපයක් යනකන්. මම හිතුවෙ ආපු ගමන් නය ගෙවලා, ටැක්ස් අඩු කරලා, බිල් අඩු කරලා රට ගොඩ දාවි කියලා.
    ඔව්...

    හැබැයි යන විදිහටම යන්නේ නෑ... ඒ අවුරුදු ටික මේක වෙනස් කරන්න ඕන පියවර ගන්නවා...

    මම නෙවෙයි කියන්නේ... NPP එක...

    අයි තනිකන්ඳෝෂේද අරුන් දෙන්නට අඩ ගහන්නේ...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    21,072
    37,963
    113
    ඔව්...

    ඉතින් ඇයි බන්, දැන් කරන ඒවා හරිනම් ඒවා කට ඇරල කියන්නෙ නැත්තේ? අඩුම ගානෙ චූටිම චූටි ක්‍රෙඩිට් එකක්වත් දෙන්න නැත්තේ? කුහක කම නිසා නේද? :yes: :yes:

    අනික දැන් කරල තියෙන ඒවා හරිනම්, කරන් යන උන්ට කරන් යන්න තේරෙනවනම්, ඇයි කිසි experience එකක් නැති උන් සෙට් එකකට බාර දීලා නාන්නෙ?
     
    monson

    Well-known member
  • May 7, 2007
    18,897
    14,778
    113
    ඉතින් උඹ කියන්නෙ තව අවුරුදු ගානයක් යනකන් මේ ජෙප්පො කියන "කට්ට" අපි කන්න ඕනා කියලනේ 🤭 🤭

    @monson @hirashgeff බලපන්කො ඉතින්, යන විදියටමලු බන් යන්නෙ තව අවුරුදු කීපයක් යනකන්. මම හිතුවෙ ආපු ගමන් නය ගෙවලා, ටැක්ස් අඩු කරලා, බිල් අඩු කරලා රට ගොඩ දාවි කියලා.
    ජෙප්පො කියන්නේ හැමදේම අවුරුදු 20ක් 30ක් ගිහින් තේරෙන low IQ ගොබ්බයෝනේ :lol:

    • Haha
    Reactions: tharakaf

    ttj

    Well-known member
  • Jul 19, 2008
    3,083
    5,833
    113
    Sri Lanka
    ඉතින් ඇයි බන්, දැන් කරන ඒවා හරිනම් ඒවා කට ඇරල කියන්නෙ නැත්තේ? අඩුම ගානෙ චූටිම චූටි ක්‍රෙඩිට් එකක්වත් දෙන්න නැත්තේ? කුහක කම නිසා නේද? :yes: :yes:

    අනික දැන් කරල තියෙන ඒවා හරිනම්, කරන් යන උන්ට කරන් යන්න තේරෙනවනම්, ඇයි කිසි experience එකක් නැති උන් සෙට් එකකට බාර දීලා නාන්නෙ?
    Reply එකේ ඉතිරි කෑල්ලත් කියවන්න...

    https://elakiri.com/threads/පච-අනුර...t-බද්දෙන්-නිදහස්.2169284/page-2#post-30054520

    මේ කියන්නේ VAT එක කොහොමත් නෑ කියලා... කතා වෙලා කට්ටියම එක කතාවක් කියන්න...

    අනිත් එක, එක ගොං තර්කයක් බින්දම දැක්කේ නෑ වගේ ගිහිං වෙන ගොං කතාවක් කියාගෙන එන්න එපා...

    මුලින්ම VAT දවසින් අඩු කරලා ආර්ථිකය වැටෙයි කිව්වා...
    ඊට පස්සේ බදු වංචා සහ පැහැර හැරීම ලොකු ගානක් නවෙයි කිව්වා...
    ඊට පස්සේ දවසින් LNG plant දාලා බිල අඩු කරනවා කිව්වා...

    ඔක්කෝටම point එකට උත්තර දුන්නාට පස්සේ කට වහන් ගිහිං රනිල් කරන එකමද කරන්නේ... එහෙනම් මෙහෙම යමු කියනවා...

    මම ආයේ මේකට reply කරන්නේ නෑ... ස්වයංවින්දනය කරගෙන යන්න...
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    21,072
    37,963
    113
    Reply එකේ ඉතිරි කෑල්ලත් කියවන්න...

    Thread 'පච අනුරයා VAT අයින් කරනවා කියපු බෙහෙත්, ආහාර, අධ්‍යාපනය දැනටත් VAT බද්දෙන් නිදහස්' https://elakiri.com/threads/%E0%B6%B4%E0%B6%A0-%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F-vat-%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B4%E0%B7%94-%E0%B6%B6%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%AD%E0%B7%8A-%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB-%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA-%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A-vat-%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A.2169284/

    මේ කියන්නේ VAT එක කොහොමත් නෑ කියලා... කතා වෙලා කට්ටියම එක කතාවක් කියන්න...

    අනිත් එක, එක ගොං තර්කයක් බින්දම දැක්කේ නෑ වගේ ගිහිං වෙන ගොං කතාවක් කියාගෙන එන්න එපා...

    මුලින්ම VAT දවසින් අඩු කරලා ආර්ථිකය වැටෙයි කිව්වා...
    ඊට පස්සේ බදු වංචා සහ පැහැර හැරීම ලොකු ගානක් නවෙයි කිව්වා...
    ඊට පස්සේ දවසින් LNG plant දාලා බිල අඩු කරනවා කිව්වා...

    ඔක්කෝටම point එකට උත්තර දුන්නාට පස්සේ කට වහන් ගිහිං රනිල් කරන එකමද කරන්නේ... එහෙනම් මෙහෙම යමු කියනවා...

    මම ආයේ මේකට reply කරන්නේ නෑ... ස්වයංවින්දනය කරගෙන යන්න...

    උඹට කියන සිංහල තෙරෙන්නෙ නැනේ. මම තර්ක කලේ තියෙන ටැක්ස් නිකන් අයින්/අඩු කලොත් කෙලවෙයි කියලා (වෙන විදියට සල්ලි හම්බුනෙ නැත්තන්). දැනටම නැති එකක් තියෙනවාය, උන් ආවට පස්සෙ ඒක අඩු කරන්වාය කියලා බොරු ගහලා උඹලව අන්දන එකට ඉතින් මට කරන්න දෙයක් නෑ. 🤭 🤭
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,768
    532
    113
    @ Lankawe oi
    මේකයි ප්‍රශ්නේ, අනුර කියනවා IMF වැඩ පිලිවෙල එක්ක ඉදිරියට යනවා කියලා. ඒත් එක්කම දැන් හැම තැනම කියනවා ගොඩක් බදු අඩු/අහෝසි කරනවා කියලා.

    මම දන්න විදියට අද වෙනකන් අපිට IMF සීන් එකේ ඉන්න පුලුවන් උනෙ රාජ්ය ආදයම වැඩි කරගත්ත නිසා. ඊට අමතරව බදු වැඩියෙන් අයකරන්න ගත්ත නිසා (මම හිතන්නේ ආදායමේ ප්‍රතිශතයක් විදියට target එකක් දීලා තියෙන්නෙ IMF එක). හැබැයි ඒ target එකට තාම ඇවිත් නෑ, ඒත් ප්‍රගතිය බලලා තමා IMF තාම අපිට සපොර්ට් කරන්නෙ.

    දැන් අනුර අඩු කරන්න ගත්තොත් ඒ ආදයම් අඩු වෙනවා. මම දැක්කා ගොඩක් තැන්වල කියලා තියෙනවා බදු නොගෙවූ උන්ගෙ අය කලාම මේ බදු අඩු කිරීම කරන්න පුලුවන් කියලා. ඒත් ඔය නොගෙවූ බදු ඇවිල්ලා අවුරුදු ගානක් පැහැර හැරපුවා නේද? එතකොට ඒවා එක පාර අය කලත් ඒක onetime revenue එකක් මිසක් හැම අවුරුද්දේම ඒ ගානම එන්නෙ නෑ නේද? උදා: අවුරුද්දට 100 ගානේ නොගෙව්වොත් අවුරුදු 5ක් යනකොට 500ක් ගෙවන්න ඕනා. ඕක අය කලත් ඒ අය කරපු අවුරුද්දට 500ක් ආවට, ඊට පස්සෙ ආයි 100 තමා අවුරුද්දකට හම්බෙන්නෙ.

    අනික විදුලි ගාස්තුව 1/3කින් අඩු කරනවලු, මම හිතන්නේ IMF උන් cost reflective pricing තමා කරන්න කියලා තියෙන්නෙ. එතකොට 1/3කින් තව අඩු කරන්න කොහොමද cost එක අඩු කරන්නෙ? ඉන්න උන්ව අයින් කරන්නෙත් නෑනෙ?

    ඕක IMF උන්ටත් පේනවා ඇති නේ? ඒ කියන්නෙ අපි ආයි පරන බදු නැති විදියට යන්න ගියොත් IMF සීන් එකටත් කෙලවෙයි වගේ.

    මම කියන එක වැරදිද? නැත්තන් අපිට පෙන්නෙ නැති මොකක්හරි වෙන විදියක් තියෙනවද?
    Mehemai ban Uba Kata kade yanavada danne ne.... IMF ekata Proposal Dila tiyenne රාජ්‍ය viyadan ekka... රාජ්‍ය viyadan kapa harina than godak tiyenava... evva hariyata kaloth owwa adu karana eka nothing

    Meewa habai Gonnunta terenne ne
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    21,072
    37,963
    113
    Mehemai ban Uba Kata kade yanavada danne ne.... IMF ekata Proposal Dila tiyenne රාජ්‍ය viyadan ekka... රාජ්‍ය viyadan kapa harina than godak tiyenava... evva hariyata kaloth owwa adu karana eka nothing

    Meewa habai Gonnunta terenne ne

    ඔව් බන්, ජෙප්පොන්ට ඕනම දෙයක් nothin හැබයි මතක් කරලා ඒවාල වැඩි විස්තර අහන්න ඕනා. එතකොට තමා "ඕවා අපිට nothing, ඒත් මෙහෙයි" කියලා කියන්නේ 🤭 🤭