අනුර උස්සා පොලොවේ ගැසූ 2001-2004 සමයේ රනිල් හැදු මහජන උපයෝගීතා කොමිසම.

monson

Well-known member
  • May 7, 2007
    20,172
    17,502
    113
    මෙක Ranil & Kanchana 4.5 billion එකට නේද කරන්න ගියෙ. 800 million අඩුයි නේද? මම නම් හිතන්නෙ උදුරා ගත්තේ නෑ, කොමිස් එක නැතිව 3.7 billion කියලා.
    ඕක investment එකක් Sinopec එකෙන් කරන. ආණ්ඩුව උන්ට සල්ලි දෙන්නේ නැහැ. Investment එක අඩු කරලා තියෙන්නේ. ඕක වත් දන්නේ නැතු උන්නේ මෝඩ ජෙප්පන්ට කඩේ යන්නේ :lol:

    Govt. elated over US$3.7 billion Sinopec deal but fails to explain why it was downsized from the US$4.5 billion the previous Govt. had secured

    What they failed to mention was the fact that Beijing had declared in 2023 that they had approved US$ 4.5 billion for a refinery in Hambantota. This is how the Reuters news agency reported the matter then:

    “COLOMBO, Nov 27, 2023 (Reuters) – Sri Lanka on Monday approved a proposal by China’s Sinopec to build a $4.5 billion refinery, its energy minister said, making it the largest single investment in the island nation since a crippling economic crisis last year.

    “The cabinet approval cleared the state-owned refinery to finalise project details and sign an agreement with the government before it starts building the export-oriented refinery at Hambantota in the south of the country.

    “Cabinet approval was granted today to award the contract to China Petroleum & Chemical Corporation (SINOPEC) of China,” Minister Kanchana Wijesekera wrote on social media platform X.”

    “China is Sri Lanka’s biggest bilateral lender, and its companies have built highways, sea and airports and other infrastructure projects on the island off India’s southern coast.

    “For Sinopec, the world’s top refiner by capacity and one of the largest petrochemicals producers, the investment would mark a breakthrough in a long effort to expand beyond China’s borders. The company also owns refinery assets in Saudi Arabia and petrochemicals production in Russia.”

    The question that begs answer with the latest development is the substantial shortfall in Chinese assistance. It has also not been explained by Beijing. If the latest commitment to Sri Lanka, described as the biggest investment, is US$ 3.7 billion, what was given earlier, as evident under President Ranil Wickremesinghe’s administration, is US$ 4.5 billion. Noticeably, there is a US$ 800 million shortfall. There has been no explanation from the Chinese government on how this came about. Not even the single Sri Lankan government official tasked to report on President Dissanayake’s visit to all media in Sri Lanka, perhaps due to inexperience, has been able to explain. His main reportage, other than forwarding photographs to Colombo, has been only a set of SMS.

    - https://www.sundaytimes.lk/250119/c...cked-by-money-for-mp-post-scandal-585148.html
     
    • Wow
    Reactions: pavanruka

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    20,965
    31,350
    113
    කෑගල්ල
    තිබ්බ ගාණට අඩු කරන්න කියල කියන්නෙ කවද තිබුන ගාණටද ? 2002 පුක්SL එක පිහිටුවනකොට තිබුන ගාණට ද? 😀
    එච්චර ඕනේ නෑ 2019 තිබ්බ ගානට ගෙනෙන්කෝ, ඉන්ධන විදුලිය. එච්චර කෙරුමෝ නම්... :lol: :lol: කයිය ගහන්න නම් ඕනේ ගොනෙකුට කරන්න පුළුවන්. රනිල්ට මහින්දට ඡන්දෙ දුන්නෙත් රටේ ඉන්න උන්ම තමා. ඕක තමා කරන්න තිබ්බ එකම ක්‍රමේ, තව වෙන කරන්න ක්‍රම තිබ්බනං අරන් බාර අරගෙන කරන්න තිබ්බ නේ.
    අනික රනිල්ගෙ රෙදි හෝදන්න දෙයක් නෑ රණිලයි, බඳුලයි දෙන්නම පිළිගත්ත අවස්ථා දෙකාකදි උන් කරගෙන ආපු ක්‍රමේ තමා අවුල තිබ්බේ, මින් ඉදිරියට ආයේ එහෙම නොවෙන්න ක්‍රම වේද හදනවා විශේෂයෙන් ම එක එකට ඕනේ විදිහට සල්ලි අච්චු ගහන්න, මිල අඩු වැඩි කරන්න රටේ ආර්ථිකයට බලපාන ප්‍රදාන අවශ්‍යතා වලවත්.

    ජෙප්පොන්ට යෙන්නේ බොරු කයිය නවත්තලා උන්ට කරගන්න බැරි උනා ඉතුරු දේවල් ටිකත් හරියට කරලා බල්ලට ගිය රට ක්‍රම වේදෙකට අරන් එන එක. බොරු මිඩිය ෂෝ දාන තවත් රාජපක්ෂලා වගේ සෙට් එකක් වෙන්නේ නැතිව.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,251
    2,855
    113
    Malabe

    US$ 800 million shortfall must have gone to someone's pocket.
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    655
    454
    63
    Govt. elated over US$3.7 billion Sinopec deal but fails to explain why it was downsized from the US$4.5 billion the previous Govt. had secur
    $800 million, I think it's commission for those guys involved in the deal, why you are trying to clean those culprits. I think those guys time has gone. Even these present guys also trying to play with public money, they will also get the same results. Now I think general public not politically biased .
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    6,753
    12,077
    113
    ලග පාත
    ඕක investment එකක් Sinopec එකෙන් කරන. ආණ්ඩුව උන්ට සල්ලි දෙන්නේ නැහැ. Investment එක අඩු කරලා තියෙන්නේ. ඕක වත් දන්නේ නැතු උන්නේ මෝඩ ජෙප්පන්ට කඩේ යන්නේ :lol:

    Govt. elated over US$3.7 billion Sinopec deal but fails to explain why it was downsized from the US$4.5 billion the previous Govt. had secured

    What they failed to mention was the fact that Beijing had declared in 2023 that they had approved US$ 4.5 billion for a refinery in Hambantota. This is how the Reuters news agency reported the matter then:

    “COLOMBO, Nov 27, 2023 (Reuters) – Sri Lanka on Monday approved a proposal by China’s Sinopec to build a $4.5 billion refinery, its energy minister said, making it the largest single investment in the island nation since a crippling economic crisis last year.

    “The cabinet approval cleared the state-owned refinery to finalise project details and sign an agreement with the government before it starts building the export-oriented refinery at Hambantota in the south of the country.

    “Cabinet approval was granted today to award the contract to China Petroleum & Chemical Corporation (SINOPEC) of China,” Minister Kanchana Wijesekera wrote on social media platform X.”

    “China is Sri Lanka’s biggest bilateral lender, and its companies have built highways, sea and airports and other infrastructure projects on the island off India’s southern coast.

    “For Sinopec, the world’s top refiner by capacity and one of the largest petrochemicals producers, the investment would mark a breakthrough in a long effort to expand beyond China’s borders. The company also owns refinery assets in Saudi Arabia and petrochemicals production in Russia.”

    The question that begs answer with the latest development is the substantial shortfall in Chinese assistance. It has also not been explained by Beijing. If the latest commitment to Sri Lanka, described as the biggest investment, is US$ 3.7 billion, what was given earlier, as evident under President Ranil Wickremesinghe’s administration, is US$ 4.5 billion. Noticeably, there is a US$ 800 million shortfall. There has been no explanation from the Chinese government on how this came about. Not even the single Sri Lankan government official tasked to report on President Dissanayake’s visit to all media in Sri Lanka, perhaps due to inexperience, has been able to explain. His main reportage, other than forwarding photographs to Colombo, has been only a set of SMS.

    - https://www.sundaytimes.lk/250119/c...cked-by-money-for-mp-post-scandal-585148.html
    ඕක පැත්තකින් තියපන්කෝ අවරුදු 5 කට කලින් යහප්ලන ආණ්ඩුවෙන් තිබ්බ මේ මුල් ගල ට මොකද උනේ කියපන්කො 😂 😂 😂 😂 😂

    • Haha
    Reactions: Maui_15

    handley

    Well-known member
  • Jun 24, 2018
    5,628
    7,654
    113
    රනිල්ව අපිට කවදවත් තෙරුම් ගන්න බැරි උනා, රනිල් කරපුව නිසා දැන් ඉතින් ජෙප්පො රට සින්ගපුරුවක් කරල උන්ට ලකුනු දාගනි
     
    • Love
    Reactions: ttj

    topkollek

    Well-known member
  • May 22, 2014
    36,709
    1
    49,387
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එච්චර ඕනේ නෑ 2019 තිබ්බ ගානට ගෙනෙන්කෝ, ඉන්ධන විදුලිය. එච්චර කෙරුමෝ නම්... :lol: :lol: කයිය ගහන්න නම් ඕනේ ගොනෙකුට කරන්න පුළුවන්. රනිල්ට මහින්දට ඡන්දෙ දුන්නෙත් රටේ ඉන්න උන්ම තමා. ඕක තමා කරන්න තිබ්බ එකම ක්‍රමේ, තව වෙන කරන්න ක්‍රම තිබ්බනං අරන් බාර අරගෙන කරන්න තිබ්බ නේ.
    අනික රනිල්ගෙ රෙදි හෝදන්න දෙයක් නෑ රණිලයි, බඳුලයි දෙන්නම පිළිගත්ත අවස්ථා දෙකාකදි උන් කරගෙන ආපු ක්‍රමේ තමා අවුල තිබ්බේ, මින් ඉදිරියට ආයේ එහෙම නොවෙන්න ක්‍රම වේද හදනවා විශේෂයෙන් ම එක එකට ඕනේ විදිහට සල්ලි අච්චු ගහන්න, මිල අඩු වැඩි කරන්න රටේ ආර්ථිකයට බලපාන ප්‍රදාන අවශ්‍යතා වලවත්.

    ජෙප්පොන්ට යෙන්නේ බොරු කයිය නවත්තලා උන්ට කරගන්න බැරි උනා ඉතුරු දේවල් ටිකත් හරියට කරලා බල්ලට ගිය රට ක්‍රම වේදෙකට අරන් එන එක. බොරු මිඩිය ෂෝ දාන තවත් රාජපක්ෂලා වගේ සෙට් එකක් වෙන්නේ නැතිව.
    2019 ටද ආස?
     
    • Haha
    Reactions: vibhashana

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    4,845
    8,512
    113
    එතකොට light bill වැඩි කලත් රනිල්ද වගකියන්න ඕනේ :ROFLMAO: :ROFLMAO:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    16,614
    17,036
    113
    ගම මහනුවරයි
    😂 කජු සීයාගේ ආණ්ඩුවෙන් කරපු වැදගත් සමාජ සත්කාර 😂 😂 30% එදා අඩු කරන්න පුළුවන් කිව්වම pucsl සබපතිට කජු සීයා යි ගෝලයෝ රොත්තයි දීපු කනේ පාර 😂

    unp eka seat ekai tibbe habai... dan harak 160kma innawa 😃😀 eth ba...
     
    • Haha
    Reactions: monson

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    6,753
    12,077
    113
    ලග පාත
    unp eka seat ekai tibbe habai... dan harak 160kma innawa 😃😀 eth ba...
    සීට් එකයි තිබ්බේ එකත් පිනට පාත් වෙච්ච එකක් 😂 ජනදිපතිකමත් පිනා චාන්ස් 😂 චන්දෙන් රෙදිත් නැතුව ගෙදර ගියා 😂 රවී කරුනනන්යක ඒ චන්දෙන් පිනට ලැබුණු මන්ත්‍රී කමකුත් පක්ෂේ උනුත් නොදැන හෝරකාල 😂😂😂 කවදාවත් චන්දෙකින් ගොඩ යන්න බැරි පිනාල ඉන්න පක්ෂේ 😂
     
    • Haha
    Reactions: Maui_15

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    16,614
    17,036
    113
    ගම මහනුවරයි
    සීට් එකයි තිබ්බේ එකත් පිනට පාත් වෙච්ච එකක් 😂 ජනදිපතිකමත් පිනා චාන්ස් 😂 චන්දෙන් රෙදිත් නැතුව ගෙදර ගියා 😂 රවී කරුනනන්යක ඒ චන්දෙන් පිනට ලැබුණු මන්ත්‍රී කමකුත් පක්ෂේ උනුත් නොදැන හෝරකාල 😂😂😂 කවදාවත් චන්දෙකින් ගොඩ යන්න බැරි පිනාල ඉන්න පක්ෂේ 😂
    ubala wage buddimath minissu me rate innakal chandekin nam enna ba thamai ban.. :yes: me rata diynunu ekane mechchara 🥲
     
    TheShadow

    Active member
  • May 19, 2019
    51
    138
    33
    Malabe
    මෙක Ranil & Kanchana 4.5 billion එකට නේද කරන්න ගියෙ. 800 million අඩුයි නේද? මම නම් හිතන්නෙ උදුරා ගත්තේ නෑ, කොමිස් එක නැතිව 3.7 billion කියලා.
    4.7 bn project එක 3.7 bn වලට අඩු උන එක පැහැදිලි කරගන්නේ කොහොමද? 17%ක් ආසන්නව 1/5 ක් චීන ආයෝජනය අඩු වෙලා තියනවා. චීනා ගිය අවුරුද්දේ 4.7 බජට් ඇලොකේට් කරලා තිබ්බ එක අද වෙනකොට 3.7 ට අඩු වෙලා. උදාහරණෙකින් කිව්වොත් තට්ටු 5 කට හදන්න හිටපු එක දැන් හදන්නේ තට්ටු 4 ට වගේ එකක් මෙතන වෙන්නේ. ප්‍රයෝගිකව බැලුවොත් මේක වෙන්න පුළුවන් විදි දෙකයි. එකක් චිනට ලංකාවේ ආයෝජනය ගැන ෂුවර් නැති නිසා ආයෝජනය කරන ගාන අඩු කරගෙන. එහෙම නැත්නම් මොකෙක් හරි කොමිස් ඉල්ලන සීන් එකක් නිසා චීනාට දැනට ඇලොකේට් කරපු බජට් එකෙන් 3.7 bn ප්‍රොජෙක්ට් එකට එවලා ඉතුරු 800 Mn කාගේ හරි ස්විස් අකවුන්ට් එකකට හොර පාරෙන් යවන්න වෙලා.
     
    Last edited:
    • Like

    I think your explanation good. But 4.5 & 3.7 output/ production same I think, හිතන්නේ මෙතන කට්ටිය හොද ගානක් ගහන්න හදලා, සාමාන්‍යයෙන් එය company සන්තොසම් දෙනවා. මට මතකයි north America වල මම work කල company එකෙ joint venture partner වන disqualify කලා.
     
    • Like
    Reactions: TheShadow

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    6,421
    12,570
    113
    Milagiriya
    @monson බැරි වෙලාවත් දැන් ආණ්ඩුව 40% බිල වැඩි කරොත් ආයෙත් අනුරව උස්සලා පොලොවේ ගහයිද රනිල් හැදු මහජන උපයෝගීතා කොමිසම 🤭
     
    • Haha
    Reactions: Clockwork

    monson

    Well-known member
  • May 7, 2007
    20,172
    17,502
    113
    @monson බැරි වෙලාවත් දැන් ආණ්ඩුව 40% බිල වැඩි කරොත් ආයෙත් අනුරව උස්සලා පොලොවේ ගහයිද රනිල් හැදු මහජන උපයෝගීතා කොමිසම 🤭
    CEB හැදුවෙත් UNP ආණ්ඩුවෙන් PUCSL හැදුවත් UNP ආණ්ඩුවෙන්. වැඩ බැරි මෝඩ ජෙප්පන්ට ඔය මුකුත් manage කරගන්න බැහැ :lol: උන්ට පුළුවන් රිලව් ගනින්න වගේ වැඩ විතරයි
     
    • Haha
    Reactions: Chimpanzee Putha