අනුර කුමාරව අනුකරණය කරපු සුජීව සේනසිංහ

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,268
    3,962
    113
    එක එකාට අපහාස කරන එක තමා මුගේ වැඩේ. උ හැර අනිත් උන්ට සාමාන්‍ය දැනුමක් නෑ කියල ටෝක් දුන්නට මු ගංවතුරේ කෙසෙල් ගෙඩිය ගානේ බෙදල කුල්ල කුජීතෙට පැරැදිලා ගෙදර ගියේ. :ROFLMAO:
    මෙගාබයිට් වලින් සුලන් විදුලිය හදපු එකෙක්. :ROFLMAO: :ROFLMAO:
    මේ වගේ කුජීතෙට පැරදිච්ච උන් හලලා පක්ෂෙට සම්බන්ධ, දැන උගත්කමක් තියන උන් දාල චන්ද ටික එකතු කරගන්න ට්‍රයි කරනම් හරි.
     
    Last edited:

    thomian

    Well-known member
  • May 20, 2011
    10,135
    13,896
    113
    images
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,470
    22,106
    113
    උෟ කියන දේ නම් අැත්ත ඒත් අනුකරණය කරන්නනම් ඕන නෑ ඒ වගේ වැඩකට නැති කොට අපතයෙක්ව😹😹

    mun thamai lankawe deshapaalanaye epaama karapu un...

    real sakkili..

    me wage unwa nam aye parliament eka patthe palaathe thiyaa, lankaawe politics wala wath thiyaganna hoda naa

    අනේ ඔයාගේ පච කුමාරයි ඵයාගේ ගෝලයෝ රොත්තයි හිටියම අැද්ද..😹😹😹

     
    • Like
    Reactions: AKI-SL

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    10,287
    11,332
    113
    United States
    හැබැයි ඉතින් මේ කියපු කතාවෙත් ඇත්තක් නැත්තෙමත් නෑනේ. අනුරයගේ කයිවාරු විතරයි. ඒවගේම NPPඑකේ වමේ සෙට් එක දැන් ලෝකෙත් එක්ක කිසිම අප්ඩේට්වීමක් නෑ. හරිනි ඉන්නේ ධනවාදී මතේක. එයා ඇත්තටම හොද මධ්‍යස්ථ තැනක ඉන්නවා. ඒත් අනිත් උන් පිස්සුනේ කෙලින්නේ. ධනයපවරගන්නවා වගේ කතාවක් මුන් කිව්වා. දැන් කියනවා එහෙමකිව්වේ නෑ කියලා. මුන් දිවදෙකේ කතාමයි කියන්නේ. මුන් බලේට ඇවිත් රට ගෙනියන්න සල්ලි නෑ කියලා එකවුන්ට්වලින්සල්ලි ගත්තොත් සිංහලුන්ට ගූ යන්නේ. එහෙම ගන්න බෑ, ඒවා කරන්න බෑ කියලා දැන් කියයි. ඒත් රටව් එනුවෙන් හැම පුරවැසියම කැපවීමක් කරන්න ඕනි කියලා අගේට සල්ලි ටික කපා ගනියි. එහෙම කපා ගත්තම මිනිස්සු පාරට බහියි. හැබැයි එදාට ගෝඨාවගේ මුන් පැනලායන්නෙ නෑ. මිනිස්සු දහස්ගාණක් මරලාහරි මුන් බලේ ඉන්නවා.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,731
    1
    25,668
    113
    කැළෑ පොජ්ජේ
    උෟ කියන දේ නම් අැත්ත ඒත් අනුකරණය කරන්නනම් ඕන නෑ ඒ වගේ වැඩකට නැති කොට අපතයෙක්ව😹😹



    අනේ ඔයාගේ පච කුමාරයි ඵයාගේ ගෝලයෝ රොත්තයි හිටියම අැද්ද..😹😹😹



    අනුරයෙක් ගැන වත් මූ මේකේ කියන පච ගැනවත් නෙමෙයි කිව්වේ...

    මුන්ව දේශපාලනයට ගැලපෙන්නේ නැහැ...එකයි වැඩේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,842
    5,372
    113
    fVP5ljv.png

    මූ දාලා තියෙන්නෙ අඩු කුලේ ඩෑල් සෙට් එක චූන් කරන්න...
    ගැලරියට ටෝක්ස් දෙන්න..
    අප්පිරියයි, මත වාදයක් තර්කයක් මෙලෝ දෙයක් නෑ...
    ඕපෙයක් ගහන්න වගේ කතාන්දරයක් කියාගෙන යනවා...
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,554
    2,077
    113
    සජිය පරාද උනොත් පරාද වෙන්නේ මෙන්න මේ සුජීව ලෝන්තයයි, සජියගේ ගැනියි, බදුරිදුනුයි නිසා තමයි...
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,470
    22,106
    113
    මූ නාමල්ට බණින කොට ගොඩක් උන්ට මාරම හොඳයි...ඒ කාලේ මූ හෙනම වීරයා...ඒත් අනුරයට බණින කොට නරකයි.දේශපාලනයට සුදුසුවත් නෑ....

    අැයි බං ඒ??😹😹😹

     
    • Like
    Reactions: AKI-SL