හැබැයි ඉතින් මේ කියපු කතාවෙත් ඇත්තක් නැත්තෙමත් නෑනේ. අනුරයගේ කයිවාරු විතරයි. ඒවගේම NPPඑකේ වමේ සෙට් එක දැන් ලෝකෙත් එක්ක කිසිම අප්ඩේට්වීමක් නෑ. හරිනි ඉන්නේ ධනවාදී මතේක. එයා ඇත්තටම හොද මධ්‍යස්ථ තැනක ඉන්නවා. ඒත් අනිත් උන් පිස්සුනේ කෙලින්නේ. ධනයපවරගන්නවා වගේ කතාවක් මුන් කිව්වා. දැන් කියනවා එහෙමකිව්වේ නෑ කියලා. මුන් දිවදෙකේ කතාමයි කියන්නේ. මුන් බලේට ඇවිත් රට ගෙනියන්න සල්ලි නෑ කියලා එකවුන්ට්වලින්සල්ලි ගත්තොත් සිංහලුන්ට ගූ යන්නේ. එහෙම ගන්න බෑ, ඒවා කරන්න බෑ කියලා දැන් කියයි. ඒත් රටව් එනුවෙන් හැම පුරවැසියම කැපවීමක් කරන්න ඕනි කියලා අගේට සල්ලි ටික කපා ගනියි. එහෙම කපා ගත්තම මිනිස්සු පාරට බහියි. හැබැයි එදාට ගෝඨාවගේ මුන් පැනලායන්නෙ නෑ. මිනිස්සු දහස්ගාණක් මරලාහරි මුන් බලේ ඉන්නවා.