2015 ආන්ඩුව කරද්දී මූට ඔවා පෙනුනේ නැද්ද
අනික් උන්ට ඇද කරනවා ඇරෙන්න කියන්න දෙයක් දන්නෙ නෑ.
නොදන්න ලබ්බවල් කියන්න ගිහින් ගිගා බයිට් හදන්න යනවා වගේ කතා කිය වෙන හින්දා මු දවසක් රනිල්ට දවසක් අනුරට දවසක් නාමල්ට අපහස කර කර ගොන් සජියා නග්ගන්න හදනවා
කෙහෙල් ගෙඩියේ සුජීව සේනසිංහ සත්කාරයක් කියලා සීල් ගහන ගිය කාලකන්නියෙක් මු.