අනුර කුමාර සහභාගී වූ Hiru Tv සලකුණ වැඩසටහනේ Views ලක්ෂය පනියි..Next Leader?

Ravana21

Well-known member
  • Apr 29, 2021
    1,471
    2,112
    113
    J.V.P රජයක පෙරනිමිති පහළ වෙයි.. සජිත් රැල සහ රාජපක්ෂවරු සලිත වෙයි.. මඩ ව්යාපාර ඇරඹේයි..:shocked:
    youtube හරහා ඉතා අඩු views ප්‍රමාණයක් වෙනදාට වාර්තා කරන හිරු ටීවි සලකුණ වැඩසටහනට අනුර කුමාර සහභාගී වීමත් සමග එම වීඩියෝවේ views ලක්ෂය පැන ඇති බවට වාර්තා වේ.. 4000කට අදික පිරිසක් ලයික් කර ඇති අතර කර unlike ඇත්තේ 166ක් පමණි.තවමත් මේම වීඩියෝව යූ ටියුබ් හී පලකර ගතව ඇත්තේ දින 2ක් පමණි.:shocked:

    @nicjosh83 @erozan කොහොමත් ඉස්සරහට කොටහලු වෙන පරපුර රාජපක්ෂවරුන්ටයි බටලන්දේ කොල්ලෝ මරපු ප්‍රේමදාස යුගයේ රැලටයි ජන්දේ දෙන්නේ නෑ.:yes::cool:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    4,382
    1,309
    113
    EARTH
    views 1lak thiyenm athi ithin........views walatath ganak enawane. [jeppek janadipathi wenakamda baln inne? dup..............
     
    • Like
    Reactions: erozan

    your_love

    Well-known member
  • Apr 7, 2012
    10,732
    1
    5,268
    113
    මෙහෙමයි JVP එකට ඉස්සර ඉඳන්ම හිටියේ ප්‍රේක්ෂකයෝ විතරයි ඡන්ද දායකයෝ හිටියේ නෑ . දැන් කියලත් වෙනසක් නෑ එකම තමයි වෙන්නේ
    Meka thama ban maath hithanne.. But next time mama nan munta denawa,..maruwen maruwata anith unta dunna athi dan...ekama naaki set eka parliment eke inne dan api podi kaale idan
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    64,867
    13,564
    113
    Malabe

    අනේ නිකන් ඉදපන් අපි දුන්නත් තොපො නම් දෙයි , උපන්ගෙයි ගුපියො ගැන අපි හොදට දන්නව බන්..🤭🤭🤭🤭
     
    • Love
    • Dislike
    Reactions: ESL and Ravana21

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    4,342
    2,647
    113
    පෘථිවිය
    ඉස්සර කිරි හාමි, කොපි කඩේ, ඇනස්ලි බර්ටි මේ අය එනකොටත් ප්‍රේක්ෂකයෝ පිරි ඉතිරෙනවා.

    මිනිස්සු බලනවා කියන්නේ ජනාධිපති වෙනවා කියල හිතන්නේ මොලේ නැති එවුන්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    6,222
    7,981
    113
    කෑගල්ල
    අනේ නිකන් ඉදපන් අපි දුන්නත් තොපො නම් දෙයි , උපන්ගෙයි ගුපියො ගැන අපි හොදට දන්නව බන්..🤭🤭🤭🤭

    ගූපීයෝ තමා නාකි පෝන්නයා මැදමුලන ජනේලේ එල්ලුවේ. බලන් ඉදපන් තොපේ පොන්නයෝ සෙට් එක මේ පාර කොහෙද එල්ලන්නේ කියලා. :lol: :lol::lol::lol:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    64,867
    13,564
    113
    Malabe

    ගූපීයෝ තමා නාකි පෝන්නයා මැදමුලන ජනේලේ එල්ලුවේ. බලන් ඉදපන් තොපේ පොන්නයෝ සෙට් එක මේ පාර කොහෙද එල්ලන්නේ කියලා. :lol: :lol::lol::lol:

    ඔව් ඔව් පේනව පේනව කවුද එල්ලිලා තියෙන්නෙ කියල ඒව ගැන මොකට කතා කරනවද🤭🤭🤭🤭🤭🤭🤭🤭
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    1,471
    2,112
    113
    Meka thama ban maath hithanne.. But next time mama nan munta denawa,..maruwen maruwata anith unta dunna athi dan...ekama naaki set eka parliment eke inne dan api podi kaale idan
    අන්න හරි..දැක්කනේ කොල්ලොන්ට තෙරෙනවා දැන් සීන් එක..නාකින්ගේ හොර ගේම් ඉවරයි .. :yes:
     
    • Like
    Reactions: Devin Kolla

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    8,617
    1
    10,757
    113
    ඔහොම බැලුවාම යොහානි ඔයිට ඉස්සරහින් ඉන්නෙ, ඒ කෙල්ලව නායකය කර ගනිල්ල එකෙන්ම දිනතෑකි..🤭🤭🤭
    කිව්වත් වගේ නාකි මයිනා යොහානිව බස්සලා මෝඩ බයියන්ගෙ නායකය කරන්නත් ඉඩ තියනව. :lol:
     
    Sabren

    Junior member
  • Sep 9, 2021
    22
    31
    13
    J.V.P රජයක පෙරනිමිති පහළ වෙයි.. සජිත් රැල සහ රාජපක්ෂවරු සලිත වෙයි.. මඩ ව්යාපාර ඇරඹේයි..:shocked:
    youtube හරහා ඉතා අඩු views ප්‍රමාණයක් වෙනදාට වාර්තා කරන හිරු ටීවි සලකුණ වැඩසටහනට අනුර කුමාර සහභාගී වීමත් සමග එම වීඩියෝවේ views ලක්ෂය පැන ඇති බවට වාර්තා වේ.. 4000කට අදික පිරිසක් ලයික් කර ඇති අතර කර unlike ඇත්තේ 166ක් පමණි.තවමත් මේම වීඩියෝව යූ ටියුබ් හී පලකර ගතව ඇත්තේ දින 2ක් පමණි.:shocked:

    @nicjosh83 @erozan කොහොමත් ඉස්සරහට කොටහලු වෙන පරපුර රාජපක්ෂවරුන්ටයි බටලන්දේ කොල්ලෝ මරපු ප්‍රේමදාස යුගයේ රැලටයි ජන්දේ දෙන්නේ නෑ.:yes::cool:
    jeppo form wela🤣🤣🤣🤣
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    787
    1,266
    93

    Yes ... must give them a chance now .... ruling parties have proven their incapability more than enough .... so why not give a chance for JVP ... Nothing to loose for Sri Lanka currently ...
     
    • Like
    • Love
    Reactions: Ravana21 and shenat

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    6,222
    7,981
    113
    කෑගල්ල
    ඔව් ඔව් පේනව පේනව කවුද එල්ලිලා තියෙන්නෙ කියල ඒව ගැන මොකට කතා කරනවද🤭🤭🤭🤭🤭🤭🤭🤭

    බලාන හිටපන් නාකි පොන්නයෝ රැල එල්ලන්නේ මේ පාර බාල්කේ පෝලිමට. මිනී කාක්කෝ පුකෙන් යවන්නේ :lol: :lol:

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,595
    1,142
    113
    අනන්තයේ
    දැන් කොහොමත් unp එකටයි පොහොට්ටුවටයි ජන්දේ දාලා අත කපාගන්න හිතනවට වඩා හිතට නිදහස් තුන් වෙනි පාර්ශවයකට ජන්දේ දීලා සතුටින් ඉන්න එක.. මමනම් ආයි ඔය පක්ෂ දෙකට ජන්දේ දාන්නේ නෑ මලත්..