අනුර කුමාර සහභාගී වූ Hiru Tv සලකුණ වැඩසටහනේ Views ලක්ෂය පනියි..Next Leader?

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    2,542
    2,532
    113
    you cant call someone a fool just because that someone takes the car to a different mechanic than yours.in fact i remember back in 2015 when a new workshop was opened most car owners including myself took our cars to that new mechanic. And he fucked us all in the ass even before the tires came off.so its not that the car owners are stupid .its just that they have realized the talk is cheap. Its very very cheap.
    If you do not know how to fix that and you are sure that the big mechanic won't fix it or even they don't know what they are doing, Why don't you give it to AKD who seems to have quite good knowledge about the cars? Better than nothing, isn't it?
     
    • Like
    Reactions: Vandetta

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    1,025
    767
    113
    මෙහෙමයි JVP එකට ඉස්සර ඉඳන්ම හිටියේ ප්‍රේක්ෂකයෝ විතරයි ඡන්ද දායකයෝ හිටියේ නෑ . දැන් කියලත් වෙනසක් නෑ එකම තමයි වෙන්නේ
     
    • Dislike
    • Like
    Reactions: Amos and Ravana21

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    1,471
    2,112
    113
    මෙහෙමයි JVP එකට ඉස්සර ඉඳන්ම හිටියේ ප්‍රේක්ෂකයෝ විතරයි ඡන්ද දායකයෝ හිටියේ නෑ . දැන් කියලත් වෙනසක් නෑ එකම තමයි වෙන්නේ
    සමාජේ තියන දේශපාලන තත්වේ හොදින් බලන කෙනෙක්ට තෙරෙනවා අනුර ආණ්ඩුවක් අල්ලන්නයි හදන්නේ කියලා..මොකද සජිත්ලා තාම දුර්වලයි.. :yes:
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,152
    2,087
    113
    මෙහෙමයි JVP එකට ඉස්සර ඉඳන්ම හිටියේ ප්‍රේක්ෂකයෝ විතරයි ඡන්ද දායකයෝ හිටියේ නෑ . දැන් කියලත් වෙනසක් නෑ එකම තමයි වෙන්නේ
    ඉතින් ප්‍රේක්ෂකයෝ වැඩිවෙන එකම මදිද? ඔය හරියට කතාවක්වත් අහපු නැති උන් තමයි ඔය වගේ බයිලා කියවන්නේ. කතාවක් හරි අහන උන් පස්සේ හරි තෙරුන් ගන්නවා උන් තමයි හරි කියල.
     
    • Like
    Reactions: Ravana21

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,389
    426
    83
    V
    If you do not know how to fix that and you are sure that the big mechanic won't fix it or even they don't know what they are doing, Why don't you give it to AKD who seems to have quite good knowledge about the cars? Better than nothing, isn't it?
    i wish it was that simple my friend
    see now the previous mechanics they kind of had the same repair manual more or less but the mechanics themselves were either incompetent or dishonest that was the major problem.
    now this new mechanic has quite a different manual
    so forgive me for being skeptic but i need to know what's in their manual
    like which side does he intend to drive on left right center ?
    is he going to hire lots of mechanics in the expense of car owners and pay them pensions too ?
    his plans for mechanics' unions and strikes and taxes
    these are our burning questions we have never heard this mechanic talk about
    bottom line current mechanic's incompetent is not a reason for me to take my car to a new one unless i know what's in the manual cuz i don't want to loose my car.
    and u cant say the mechanic knowledgeable until he fixes the car too.
     
    • Like
    Reactions: Amos

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    1,471
    2,112
    113
    ඉතින් ප්‍රේක්ෂකයෝ වැඩිවෙන එකම මදිද? ඔය හරියට කතාවක්වත් අහපු නැති උන් තමයි ඔය වගේ බයිලා කියවන්නේ. කතාවක් හරි අහන උන් පස්සේ හරි තෙරුන් ගන්නවා උන් තමයි හරි කියල.
    :yes: :yes: :yes:
     
    J.V.P රජයක පෙරනිමිති පහළ වෙයි.. සජිත් රැල සහ රාජපක්ෂවරු සලිත වෙයි.. මඩ ව්යාපාර ඇරඹේයි..:shocked:
    youtube හරහා ඉතා අඩු views ප්‍රමාණයක් වෙනදාට වාර්තා කරන හිරු ටීවි සලකුණ වැඩසටහනට අනුර කුමාර සහභාගී වීමත් සමග එම වීඩියෝවේ views ලක්ෂය පැන ඇති බවට වාර්තා වේ.. 4000කට අදික පිරිසක් ලයික් කර ඇති අතර කර unlike ඇත්තේ 166ක් පමණි.තවමත් මේම වීඩියෝව යූ ටියුබ් හී පලකර ගතව ඇත්තේ දින 2ක් පමණි.:shocked:

    @nicjosh83 @erozan කොහොමත් ඉස්සරහට කොටහලු වෙන පරපුර රාජපක්ෂවරුන්ටයි බටලන්දේ කොල්ලෝ මරපු ප්‍රේමදාස යුගයේ රැලටයි ජන්දේ දෙන්නේ නෑ.:yes::cool:
    2019 ජනාදිපතිවරනෙ සමස්ත වලංගු චන්ද 13,252,499
    අනුර කුමාර දිසානායක ලබාගත් චන්ද 418,553 (3.16%)
    දවස් දෙකට ඇවිත් ඇති views ගණන 100,000+

    දවස් දෙකට ඇවිත් ඇති views ගණන 100,000+ < අනුර කුමාර දිසානායක ලබාගත් චන්ද 418,553 (3.16%)

    නිකමට හිතන්න ඕක 1M ගියා කියලා
    • කීදෙනෙක් ඕක බලන්න අරන් වැඩක් නෑ කියලා නිකන් ඉන්න ඇද්ද
    • ජවිපෙට චන්දෙ දෙන කීයක් ඕක නොබලා ඉන්න ඇද්ද
    • කීදෙනෙක් ඕන ටීවි එකේ බලන්න ඇද්ද
    • ඒත් ඔය වීඩියෝ එක එකම මනුස්සයා කීපරක් බලන්න ඇද්ද,වීඩියෝ එක බලලා කීදෙනෙක් බනින්න ඇද්ද,
    • fb post හදන්න,ticktok හදන්න කීදෙනෙක් කීපාරක් ඕක බලන්න ඇද්ද
    • අනිත් පක්ශ වල කීදෙනෙක් ඕක බලන්න ඇද්ද
    • චන්දෙවත් නැති රැඩිකල් පොඩි උන් කීයක් ඕක් බලන්න ඇද්ද
    ඊළග චන්දෙදි අනුර කුමාර ජනාදිපති වෙනවා කියන එක නම් විහිලුවක්

    වීඩියෝ එකක view count එකෙන් ජනාධිපති කව්ද කියලා තීරණේ කරන්න එපා,
    කොහොමත් diehard ජෙප්පො බයියෝ ටොයියෝ ඉන්නකන් මේ රටේ පෙරලියක් වෙයි කියල හිතන්න එපා
     
    • Dislike
    Reactions: Ravana21

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    2,377
    1,971
    113
    ඔක්කොම රිප්ලයි බැලුවේ නෑ..මෙතන තාමත් මහින්ද ලොක්කාට හුරේ දාන උන් ඉන්නවද🤔🤔
     
    • Like
    Reactions: Ravana21

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    1,471
    2,112
    113
    2019 ජනාදිපතිවරනෙ සමස්ත වලංගු චන්ද 13,252,499
    අනුර කුමාර දිසානායක ලබාගත් චන්ද 418,553 (3.16%)
    දවස් දෙකට ඇවිත් ඇති views ගණන 100,000+

    දවස් දෙකට ඇවිත් ඇති views ගණන 100,000+ < අනුර කුමාර දිසානායක ලබාගත් චන්ද 418,553 (3.16%)

    නිකමට හිතන්න ඕක 1M ගියා කියලා
    • කීදෙනෙක් ඕක බලන්න අරන් වැඩක් නෑ කියලා නිකන් ඉන්න ඇද්ද
    • ජවිපෙට චන්දෙ දෙන කීයක් ඕක නොබලා ඉන්න ඇද්ද
    • කීදෙනෙක් ඕන ටීවි එකේ බලන්න ඇද්ද
    • ඒත් ඔය වීඩියෝ එක එකම මනුස්සයා කීපරක් බලන්න ඇද්ද,වීඩියෝ එක බලලා කීදෙනෙක් බනින්න ඇද්ද,
    • fb post හදන්න,ticktok හදන්න කීදෙනෙක් කීපාරක් ඕක බලන්න ඇද්ද
    • අනිත් පක්ශ වල කීදෙනෙක් ඕක බලන්න ඇද්ද
    • චන්දෙවත් නැති රැඩිකල් පොඩි උන් කීයක් ඕක් බලන්න ඇද්ද
    ඊළග චන්දෙදි අනුර කුමාර ජනාදිපති වෙනවා කියන එක නම් විහිලුවක්

    වීඩියෝ එකක view count එකෙන් ජනාධිපති කව්ද කියලා තීරණේ කරන්න එපා,
    කොහොමත් diehard ජෙප්පො බයියෝ ටොයියෝ ඉන්නකන් මේ රටේ පෙරලියක් වෙයි කියල හිතන්න එපා
    views නිසා තමයි අද යොහානි සල්මන්ඛාන් එක්ක සිංදු කියන්නේ ..views වලට කරන්න බැරි දෙයක් නෑ.බොදු බලේ වගේ අන්තවාදියෝද බලයට ගේන්න කියන්නේ ? ජේ.වී.පී නැගිටින යුගය ඇරඹිලා..ජේ.වී.පී එකට විතරයි මේ රට හදන්න පුලුවන්. හොදම උදාහරණේ තිස්සමහාරාම ප්‍රදේශීය සභාව.. :yes:
     
    සින්දුව viewසුයි දේශපාලනික වැඩසටහනක viewසුයි සමාන කරන්න පුලුවන්ද යසයි යසයි
    අනික view එකක් count වෙන්නෙ තප්පර තිහක් හරි තප්පර 3ක් හරි බැලුවොත්(මට ඒක හරියට මතක නෑ වීඩියෝ එකේ දිග අනුවද මන්දා)
    රත්තියි බීලා මංචි ටිකිරි මාරි කනවා වගේ මරු මොලේ
     
    • Like
    Reactions: sakuntha1996

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,060
    1,122
    113
    ඕක මොකද්ද බං galle face එකට මුන් ලක්ශ 10 ගෙනාවාකිවුවෙ ජනාධිපති කැම්පෙන් එකට
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    290
    440
    63
    Sri Lanka
    ඔය එකපාරටම නින්දෙන් ඇහැරිලා වගේ ඇවිත් ජෙප්පො හොඳයි කියන,අනුරට දෙන්ඩෝනි කියන එවුන් ඉන්නවා නේද...
    ඕකුන් තමා චන්දෙ ලංවෙද්දි එලියට දාන දෙකයි පනහේ මාකටින් කැම්පේන් වලට අහුවෙලා ආයෙ සැරයක් උදේම ගිහින් පොහොට්ටුව ඉස්සරහින් කතිරේ ගහලා එන්නෙ..
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    3,116
    676
    113
    මට පුද්ගලිකව හිතුන කාරනයක්, UNP ආන්ඩුව කාලේ පාස්කු බොම්බේ පිපිරුනා මතක ඇති නෙද? JVP ආන්ඩුවක් ඇති වුනොත් එ ආන්ඩුවට ඊලග අවුරුදු 30 හ 40ක් බලයට එන්න බැරි වෙන්න පුලුවන් 88 89 කාලේ උනා වගෙ යුගයක් හදන එක මහ ලොකු දෙයක් නෙවෙයි. (එකට හේතුව තමා UNP පොහොට්ටු හැත්ත ගාව තියෙන කලු සල්ලි). මම JVP එකෙ මිනිස්සුන්ට හෙන කැමති හැබැයි පාස්කු ප්හාරය උනාට පස්සේ එයලට තිබුනෙ දෙබිඩි පිලිවෙතක්. ඇත්තටම බැලොවොත් ලොකේ ගොඩක් සාර්තක රටවල් අනුගමනය කරන්නෙ JVP උන් කියන, කියන්න දගලන සමාජවාදි ප්‍රතිපත්ති.

    මම පාස්කු ප්හාරයෙන් පස්සෙ ප්‍රදාන පක්ශ 3 ම අත ඇරියා, එකට හෙතුව තමා, පාර්ලිමෙන්තුවේ ඇතුලේ ඉන්න හැම ඒකාගෙම file එකක් තියන, සහ උන් හැරෙන්නෙ මොන පැත්තට කියලා දන්න JVP එක දන්නේ නැ, පාස්කු ප්‍රහාරය. විහිලු සහගතයි.

    ඉතින් මගේ ජන්දය JVP එක වෙනුවෙන් වගේම, මගෙ ජිවිතේ තියන තුරාවට, සාටක හු ගේ පුතාලට, UNP පො යන්නට. මම සහ ගෙදර මිනිස්සු ජන්දය දෙන්නෙ නැ.

    ගියපාර ජන්දය දුන්නේ රොහාන් පල්ලෙවත්තට, පොර වැඩා කියලා අපි දන්නවා, කලින් ලියපු පොස්ටු ඇති පොර ගැන, ඔනේ නම් කියවන්න, පොරගේ ප්‍රතිපත්ති සුපිරි, ඔන දෙයක් ඇහොවොත්, සාටක පම්කලා වගේ නෙවෙයි තනියම උත්තර දෙනවා, සාටක හැත්ත පිරිවාරගෙනවත් හරියට උතරයක් දීගන්න බැ.

    පොර ආයෙත් ඉල්ලාවිද නැද්ද දන්නේ නැ, ඉල්ලුවොත් අයෙම හොදට හොයලා බලලා ජන්දය දෙනවා.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,215
    525
    113
    kandy
    දැන් කොහොමත් unp එකටයි පොහොට්ටුවටයි ජන්දේ දාලා අත කපාගන්න හිතනවට වඩා හිතට නිදහස් තුන් වෙනි පාර්ශවයකට ජන්දේ දීලා සතුටින් ඉන්න එක.. මමනම් ආයි ඔය පක්ෂ දෙකට ජන්දේ දාන්නේ නෑ මලත්..

    ප්‍රතිපතිතියක් තියෙන මනුස්සයෙක්
    ------ Post added on Oct 10, 2021 at 5:27 PM
     
    • Like
    Reactions: Ravana21

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    1,471
    2,112
    113
    මට පුද්ගලිකව හිතුන කාරනයක්, UNP ආන්ඩුව කාලේ පාස්කු බොම්බේ පිපිරුනා මතක ඇති නෙද? JVP ආන්ඩුවක් ඇති වුනොත් එ ආන්ඩුවට ඊලග අවුරුදු 30 හ 40ක් බලයට එන්න බැරි වෙන්න පුලුවන් 88 89 කාලේ උනා වගෙ යුගයක් හදන එක මහ ලොකු දෙයක් නෙවෙයි. (එකට හේතුව තමා UNP පොහොට්ටු හැත්ත ගාව තියෙන කලු සල්ලි). මම JVP එකෙ මිනිස්සුන්ට හෙන කැමති හැබැයි පාස්කු ප්හාරය උනාට පස්සේ එයලට තිබුනෙ දෙබිඩි පිලිවෙතක්. ඇත්තටම බැලොවොත් ලොකේ ගොඩක් සාර්තක රටවල් අනුගමනය කරන්නෙ JVP උන් කියන, කියන්න දගලන සමාජවාදි ප්‍රතිපත්ති.

    මම පාස්කු ප්හාරයෙන් පස්සෙ ප්‍රදාන පක්ශ 3 ම අත ඇරියා, එකට හෙතුව තමා, පාර්ලිමෙන්තුවේ ඇතුලේ ඉන්න හැම ඒකාගෙම file එකක් තියන, සහ උන් හැරෙන්නෙ මොන පැත්තට කියලා දන්න JVP එක දන්නේ නැ, පාස්කු ප්‍රහාරය. විහිලු සහගතයි.

    ඉතින් මගේ ජන්දය JVP එක වෙනුවෙන් වගේම, මගෙ ජිවිතේ තියන තුරාවට, සාටක හු ගේ පුතාලට, UNP පො යන්නට. මම සහ ගෙදර මිනිස්සු ජන්දය දෙන්නෙ නැ.

    ගියපාර ජන්දය දුන්නේ රොහාන් පල්ලෙවත්තට, පොර වැඩා කියලා අපි දන්නවා, කලින් ලියපු පොස්ටු ඇති පොර ගැන, ඔනේ නම් කියවන්න, පොරගේ ප්‍රතිපත්ති සුපිරි, ඔන දෙයක් ඇහොවොත්, සාටක පම්කලා වගේ නෙවෙයි තනියම උත්තර දෙනවා, සාටක හැත්ත පිරිවාරගෙනවත් හරියට උතරයක් දීගන්න බැ.

    පොර ආයෙත් ඉල්ලාවිද නැද්ද දන්නේ නැ, ඉල්ලුවොත් අයෙම හොදට හොයලා බලලා ජන්දය දෙනවා.
    එතකොට පාස්කු චූදිතයෝ හිරේට දාන්නේ නැති නල්ල මලේ පොහොට්ටුව දෙබිඩි නැද්ද ?

    👉වඳ කොත්තු කෝ ?🤭
    👉වඳ ඇදුම් කෝ? 🤭
    👉වඳ ඩොකාලා කෝ?🤭
    👉පාස්කු චූදිතයෝ කෝ ?🤭

    👉අන්තිමට බ්‍රෑන්ඩ් එකත් මාකට් එකත් මැච් උනා..නන්දේ දිනුවා..බයි රැල ආයි පැරදුනා.. 😜
     
    • Like
    Reactions: sami_boy