අනුර කුමාර සහභාගී වූ Hiru Tv සලකුණ වැඩසටහනේ Views ලක්ෂය පනියි..Next Leader?

ESL

Well-known member
  • Mar 16, 2016
    1,590
    1,063
    113


    කොහොමද සෙනඟ? 😂😂😂


    EqBxgUoXAAEAX5D.jpg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    6,222
    7,981
    113
    කෑගල්ල
    මේ පාරනම් හේත්තු වෙන එකේක් අනුරයාට හේත්තු උනොත් තමා හොද. මැදමුලන ගූ බයියෝ රැල බාල්කේ එල්ලලා නවතින්නේ. 🤣🤣🤣🤣. බලු පුකේ ආන්ඩුවා...
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,590
    1,063
    113
    @ESL



    ඇයි අනුර කුමාරට බයද ?
    ඇයි අනුර කුමාරට බයද ?
    ඇයි අනුර කුමාරට බයද ? 😂
    දුෂණ විරෝදී බලවේගය. අර ටෙලිපොන් කබ්බෝ ටික. ආපහු වැඩ පටන් අරන්. 😂😂😂




    කොහොමද සෙනඟ 😂😂😂



    EqBxgUoXAAEAX5D.jpg
    ------ Post added on Oct 10, 2021 at 9:08 PM
     
    • Dislike
    Reactions: Boralugoda01

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    3,116
    676
    113
    එතකොට පාස්කු චූදිතයෝ හිරේට දාන්නේ නැති නල්ල මලේ පොහොට්ටුව දෙබිඩි නැද්ද ?

    👉වඳ කොත්තු කෝ ?🤭
    👉වඳ ඇදුම් කෝ? 🤭
    👉වඳ ඩොකාලා කෝ?🤭
    👉පාස්කු චූදිතයෝ කෝ ?🤭

    👉අන්තිමට බ්‍රෑන්ඩ් එකත් මාකට් එකත් මැච් උනා..නන්දේ දිනුවා..බයි රැල ආයි පැරදුනා.. 😜
    මගේ තර්කය වෙන්නෙ සහෝ, 2015 දී අපි එප්පා කියපු හොරුන්ට මොකටද අයෙම ජන්දය භාවිතා කරන්නෙ??, අපේ ගෙදර මිනිස්සු, මම ජන්දය දෙන්නෙ නැ, UNP පොහොට්ටු, අපි මුල ඉදලම JVP එකට සහය දැක්වුවේ, හැබැයි දැන් එකත් වෙනස්, හැමෝම උන්ගෙ මඩිය තර කරගන්න දගලනව මිසක්, රටේ පැත්ත ගන්න කවුරුත් නැ. මම හිට ගන්න හදන්නේ රටේ පැත්තේ මිසක්, කල කන්නි දෙශපාලකයන්ගේ පැත්තේ නෙව්යි. හිතනව මේ පිලිතුර සැහෙවි කියලා
     

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,953
    331
    83
    J.V.P රජයක පෙරනිමිති පහළ වෙයි.. සජිත් රැල සහ රාජපක්ෂවරු සලිත වෙයි.. මඩ ව්යාපාර ඇරඹේයි..:shocked:
    youtube හරහා ඉතා අඩු views ප්‍රමාණයක් වෙනදාට වාර්තා කරන හිරු ටීවි සලකුණ වැඩසටහනට අනුර කුමාර සහභාගී වීමත් සමග එම වීඩියෝවේ views ලක්ෂය පැන ඇති බවට වාර්තා වේ.. 4000කට අදික පිරිසක් ලයික් කර ඇති අතර කර unlike ඇත්තේ 166ක් පමණි.තවමත් මේම වීඩියෝව යූ ටියුබ් හී පලකර ගතව ඇත්තේ දින 2ක් පමණි.:shocked:



    @nicjosh83 @erozan කොහොමත් ඉස්සරහට කොටහලු වෙන පරපුර රාජපක්ෂවරුන්ටයි බටලන්දේ කොල්ලෝ මරපු ප්‍රේමදාස යුගයේ රැලටයි ජන්දේ දෙන්නේ නෑ.:yes::cool:
    අනේ හුke...views වලට චන්දෙ දෙනවා නම් යෝහානි ජනාධිපති යකෝ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    38,006
    7,095
    113
    Black Pearl
    you cant call someone a fool just because that someone takes the car to a different mechanic than yours.in fact i remember back in 2015 when a new workshop was opened most car owners including myself took our cars to that new mechanic. And he fucked us all in the ass even before the tires came off.so its not that the car owners are stupid .its just that they have realized the talk is cheap. Its very very cheap.

    Its not about a different garage, its about a garage who rip off customers and even steal parts from the cars as well. What should i call for people who go for those kind of garages?

    2015 is not a new mechanic, its a 2nd in charge of your current garage joined another garage. In 2015 Aug alot of people went for main two garages and avoid the Red garage whos father burned cars in 88/89. The red garage specifically said they can't trust the 2nd garage so they still have their own garage. All of these mechanics change jobs in main two garages
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    1,471
    2,112
    113
    අනේ හුke...views වලට චන්දෙ දෙනවා නම් යෝහානි ජනාධිපති යකෝ
    ඒක ෆීල්ඩ් එක අනුව වෙනස් වෙනවා.අනුර කුමාර කියන්නේ ගායකයෙක් නෙමේ..දේශපාලකයෙක්. දේශපාලකයෙක්ට යන්න පුලුවන් උඩම තැන ජනපති පට්ටම.. :yes:
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    596
    822
    93
    Aaye JVP ekata harenna epa bn.. un aawath ekama rola karakenne.. anika jvp eketh amu pisso innawa.. lapayath ranila wage thama... wena ekek gana hithapan.. denna ekek naththam nodi hitapan..
    ඔය හැමෝම එකයි කියාගෙන වටෙන් එන උන් ඉන්නවා නේද බලයේ ඉන්න උන්ගෙ හෙලුව එලි වේගෙන එන කාලෙට, උන් තමයි.... එක්කො ඕන නෑ.
     
    • Dislike
    Reactions: Ravana21

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    596
    822
    93
    අනුරයට නම් හොද මඩක් ගහන්න ඕන මෙකගෙන් මල කරදරේ.
    දැන්ම කල් වැඩී. ජන්දයක් කිට්ටු වෙනකොට Tv වල යයි ලස්සනට.
    මේ පාර නම් මඩ ගහල නවතියි කියලා හිතන්න අමාරුයිත් වගේ.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    2,542
    2,530
    113
    i wish it was that simple my friend
    see now the previous mechanics they kind of had the same repair manual more or less but the mechanics themselves were either incompetent or dishonest that was the major problem.
    now this new mechanic has quite a different manual
    so forgive me for being skeptic but i need to know what's in their manual
    like which side does he intend to drive on left right center ?
    is he going to hire lots of mechanics in the expense of car owners and pay them pensions too ?
    his plans for mechanics' unions and strikes and taxes
    these are our burning questions we have never heard this mechanic talk about
    bottom line current mechanic's incompetent is not a reason for me to take my car to a new one unless i know what's in the manual cuz i don't want to loose my car.
    and u cant say the mechanic knowledgeable until he fixes the car too.
    In this program, he answers some of your questions. And their manual is already available.

    දැන්ම කල් වැඩී. ජන්දයක් කිට්ටු වෙනකොට Tv වල යයි ලස්සනට.
    මේ පාර නම් මඩ ගහල නවතියි කියලා හිතන්න අමාරුයිත් වගේ.
    අනුරයට නම් හොද මඩක් ගහන්න ඕන මෙකගෙන් මල කරදරේ.
    මේ පාර මඩ ගහන එකෙන් තව පුශ් වෙන එක වෙන්නෙ. මොකද දැන් ආන්ඩුව ගෙනයන හැම කැම්පේන් එකක්ම ජෝක් එකක් වෙලා මිනිස්සුන්ට .
     
    • Like
    Reactions: Ravana21

    Amos

    Well-known member
  • Jun 8, 2016
    394
    366
    63
    i wish it was that simple my friend
    see now the previous mechanics they kind of had the same repair manual more or less but the mechanics themselves were either incompetent or dishonest that was the major problem.
    now this new mechanic has quite a different manual
    so forgive me for being skeptic but i need to know what's in their manual
    like which side does he intend to drive on left right center ?
    is he going to hire lots of mechanics in the expense of car owners and pay them pensions too ?
    his plans for mechanics' unions and strikes and taxes
    these are our burning questions we have never heard this mechanic talk about
    bottom line current mechanic's incompetent is not a reason for me to take my car to a new one unless i know what's in the manual cuz i don't want to loose my car.
    and u cant say the mechanic knowledgeable until he fixes the car too.

    asked the exact same question in another thread.
     
    • Like
    Reactions: sakuntha1996

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    1,471
    2,112
    113
    In this program, he answers some of your questions. And their manual is already available.



    මේ පාර මඩ ගහන එකෙන් තව පුශ් වෙන එක වෙන්නෙ. මොකද දැන් ආන්ඩුව ගෙනයන හැම කැම්පේන් එකක්ම ජෝක් එකක් වෙලා මිනිස්සුන්ට .
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: sakuntha1996

    diula123

    Well-known member
  • Jun 22, 2009
    381
    261
    63
    Meka thama ban maath hithanne.. But next time mama nan munta denawa,..maruwen maruwata anith unta dunna athi dan...ekama naaki set eka parliment eke inne dan api podi kaale idan
    Munge economic model ekata nam mama wiruddai .Eth den rata ta Yanna pahalak nehe. Paksha 2 ta maruwen maruwata deela den agadaye tiyenne rata.
    JVP ekata thama denna inne.
     

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    590
    262
    63
    London
    මෙහෙමයි JVP එකට ඉස්සර ඉඳන්ම හිටියේ ප්‍රේක්ෂකයෝ විතරයි ඡන්ද දායකයෝ හිටියේ නෑ . දැන් කියලත් වෙනසක් නෑ එකම තමයි වෙන්නේ
    totally agreed

    ජවිපෙට රසිකයෝ ඇත
    ඡන්දෙ දෙන්නෝ නොමැත
    totally agreed
    ------ Post added on Oct 12, 2021 at 10:23 AM