අනුර කුමාර සහභාගී වූ Hiru Tv සලකුණ වැඩසටහනේ Views ලක්ෂය පනියි..Next Leader?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    9,989
    1,089
    113
    හෙල බිමේ
    views නිසා තමයි අද යොහානි සල්මන්ඛාන් එක්ක සිංදු කියන්නේ ..views වලට කරන්න බැරි දෙයක් නෑ.බොදු බලේ වගේ අන්තවාදියෝද බලයට ගේන්න කියන්නේ ? ජේ.වී.පී නැගිටින යුගය ඇරඹිලා..ජේ.වී.පී එකට විතරයි මේ රට හදන්න පුලුවන්. හොදම උදාහරණේ තිස්සමහාරාම ප්‍රදේශීය සභාව.. :yes:
    මේ තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ කතාව කියපන්කෝ.. මන් ටිකක් අහල තියනවා වැඩි විස්තර දන්නවා නම් කියපන්. 88-89 කැරැල්ල ඇති වෙන්න හේතු උනේ ඕක දූෂණයෙන් තොරව කරපු නිසා කියලා
     
    • Like
    Reactions: Ravana21

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    1,471
    2,112
    113
    dan ethakota honda economic model eka balala da kalin ayata dunne?
    🤣🤣🤣..ජෙබ්බන්ට කතිරේ ගහන්න කලින් දාහක් දේවල් හිතමු.. රාජපක්ෂවරු බලයට ගේනකොට මුකුත් නොහිතා කතිරේ ගහමු.. ඔන්න ඕක තමයි තැරිදාර වහුකුනු බයියෝ ඔය නොකියා කියන්නේ..😁
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,215
    525
    113
    kandy
    🤣🤣🤣..ජෙබ්බන්ට කතිරේ ගහන්න කලින් දාහක් දේවල් හිතමු.. රාජපක්ෂවරු බලයට ගේනකොට මුකුත් නොහිතා කතිරේ ගහමු.. ඔන්න ඕක තමයි තැරිදාර වහුකුනු බයියෝ ඔය නොකියා කියන්නේ..😁
    ado :lol::lol::lol::lol:
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    4,382
    1,310
    113
    EARTH
    jeppek janadipathi wenakamda baln inne? dup..............:ROFLMAO::ROFLMAO:

    244756684_10219658606963928_7941856921381097641_n.jpg


    මේක ඇත්තද rawana?.....:rofl::rofl::rofl:
     
    Last edited:
    • Dislike
    Reactions: Ravana21

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,467
    243
    63
    මෙහෙමයි JVP එකට ඉස්සර ඉඳන්ම හිටියේ ප්‍රේක්ෂකයෝ විතරයි ඡන්ද දායකයෝ හිටියේ නෑ . දැන් කියලත් වෙනසක් නෑ එකම තමයි වෙන්නේ
    මේක තමයි ඇත්තම කතාව.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    2,774
    849
    113
    ඔය බලපු ඔක්කොම සහ ලයික් දැම්ම ඔක්කොම ගියපාරත් මාලිමාවට දුන්න උං බං
    ඕවල විව්ස් තිබ්බට ජෙප්පොන්ට චන්ද දෙන්නෙ නෑ.
    ජෙප්පො ලංකාවෙ මිනිස්සුංගෙ හද ගැස්ම දන්නෙ නෑ බං කතා කරද්දි
    3% උපරිම 4% වෙයි. උපරිම
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    597
    822
    93
    ඔය බලපු ඔක්කොම සහ ලයික් දැම්ම ඔක්කොම ගියපාරත් මාලිමාවට දුන්න උං බං
    ඕවල විව්ස් තිබ්බට ජෙප්පොන්ට චන්ද දෙන්නෙ නෑ.
    ජෙප්පො ලංකාවෙ මිනිස්සුංගෙ හද ගැස්ම දන්නෙ නෑ බං කතා කරද්දි
    3% උපරිම 4% වෙයි. උපරිම
    මට නම් හිතෙන්නෙ ලංකාවේ උන්ගෙ හදගැස්ම කියන්නෙ, හොර, කම්මැලි, පන්දම් අල්ලන තක්කඩි හිත කියලා
     
    • Like
    Reactions: sakuntha1996