අනුර ජනාධිපති උනොත් කෝලාහල ඇති වෙයි කියලා හිතෙන්නේ මට විතරද ?

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    5,709
    3,980
    113
    අද ජවිපෙ එදා තිබ්බ ජවිපෙ නොවේ එදා තිබ්බේ ජාතිකත්වයක් තිබුණු සංස්කෘතියට ආගමට ගරු කරපු පක්ෂයක් හැබැයි අද ජවිපෙ ලිබරල්වාදී ඇමරිකන් තානාපතිට වැඩ කරන කුණුහරප කියන විජාතික චින්තකයින්ගෙන් හා කලාකරුවන්ගෙන් සැදුම් ලත් පක්ෂයක් ය ජවිපෙට මේ අපරාදය කලේ අනුර දිසානායකය ඔහු පක්ෂයේ ජාතිකත්වය කඩා දමන්න විමල් වීරවංශ ව එලවා දැමිය පසුව පක්ෂයේ බලය ගන්න බාදාවක් උණු සෝමවංශ අමරසිංහ ව එලවා දැමිය ඉන් පසු අනුර දිසානායක ජවිපෙ රනිල්ට පවරා දුන්නේය එදා විජේවීර සහෝදරයාගේ කාලේ ජවිපෙ පේන්න බැරුව හිටපු බොහෝ විජාතික චින්තකයින් හා කලාකරුවන් අද ජවිපෙ සාමාජිකයන් ය.

    අනුර ජනාධිපති උනොත් අප හා චීනය සමග ඇති මිත්‍රත්වය ඔහු කඩා දමයි රටේ සංවර්දනයට බලපෑම් එල්ල කරයි ඉන්දියාවේ හා ඇමෙරිකාවේ කීමට
    චීන රුසියා ඉරාන කියුබාව අදිරාජ්‍ය විරෝධී කදවුර වෙනුවට ඔහු බටහිර අදිරජ්‍යවාදී කදවුරේ ඉද ගනියි

    ඔහු ඔටාරා වැනි NGO කාරයින්ගේ කීමට අලි පෙරහැරේ යන එක තහනම් කරයි බුද්ද සාසනයට සංස්කෘතියට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරයි මෙයින් කෝප වෙන සිංහලුන් කැරලි ගසන්නට පටන් ගයි
    මුළු රටේම හැමතැනම කෝලාහල ඇති වෙයි

    ඒක නිසා අනුරට චන්දෙ දෙන්න එපා
    උඹ කියන්නේ ජෙප්පෝ පරණ ගොන් කම් අත ඇරලා කියලද? :oo: හොඳයිනේ
     

    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    232
    108
    43
    අද ජවිපෙ එදා තිබ්බ ජවිපෙ නොවේ එදා තිබ්බේ ජාතිකත්වයක් තිබුණු සංස්කෘතියට ආගමට ගරු කරපු පක්ෂයක් හැබැයි අද ජවිපෙ ලිබරල්වාදී ඇමරිකන් තානාපතිට වැඩ කරන කුණුහරප කියන විජාතික චින්තකයින්ගෙන් හා කලාකරුවන්ගෙන් සැදුම් ලත් පක්ෂයක් ය ජවිපෙට මේ අපරාදය කලේ අනුර දිසානායකය ඔහු පක්ෂයේ ජාතිකත්වය කඩා දමන්න විමල් වීරවංශ ව එලවා දැමිය පසුව පක්ෂයේ බලය ගන්න බාදාවක් උණු සෝමවංශ අමරසිංහ ව එලවා දැමිය ඉන් පසු අනුර දිසානායක ජවිපෙ රනිල්ට පවරා දුන්නේය එදා විජේවීර සහෝදරයාගේ කාලේ ජවිපෙ පේන්න බැරුව හිටපු බොහෝ විජාතික චින්තකයින් හා කලාකරුවන් අද ජවිපෙ සාමාජිකයන් ය.

    අනුර ජනාධිපති උනොත් අප හා චීනය සමග ඇති මිත්‍රත්වය ඔහු කඩා දමයි රටේ සංවර්දනයට බලපෑම් එල්ල කරයි ඉන්දියාවේ හා ඇමෙරිකාවේ කීමට
    චීන රුසියා ඉරාන කියුබාව අදිරාජ්‍ය විරෝධී කදවුර වෙනුවට ඔහු බටහිර අදිරජ්‍යවාදී කදවුරේ ඉද ගනියි

    ඔහු ඔටාරා වැනි NGO කාරයින්ගේ කීමට අලි පෙරහැරේ යන එක තහනම් කරයි බුද්ද සාසනයට සංස්කෘතියට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරයි මෙයින් කෝප වෙන සිංහලුන් කැරලි ගසන්නට පටන් ගයි
    මුළු රටේම හැමතැනම කෝලාහල ඇති වෙයි

    ඒක නිසා අනුරට චන්දෙ දෙන්න එපා
    Ubath NAKAMURGE porakda????
     

    lilman

    Well-known member
  • May 10, 2009
    19,731
    13,157
    113
    Colombo
    1634128309842.jpg
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    5,369
    1,368
    113
    රනිල්, මහින්ද, චන්ද්‍රිකා ඒ මදිවට සිරා......
    අනුරට රටක් තියාවිද......
     
    • Like
    Reactions: kvu

    erozan

    Well-known member
  • Mar 18, 2011
    65,256
    13,898
    113
    Malabe
    ඔන්න ඔහෙ ඉල්ලන්ඩ දිපන් බන්, ඔකට චන්දෙ දෙන්නෙ මොකාද ගුපියො දෙන්නෙ නැ ඔය දැන් උඩ දාගෙන දැවලුවට
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    400
    746
    93
    අනේ මන්දා
    ප්‍රශ්ණය - අනුර ජනාධිපති උනොත් කෝලාහල ඇති වෙයි කියලා හිතෙන්නේ මට විතරද ?

    පිළිතුර - ඔවු.. උඹට විතරයි (සමහර විට අපේ එරෝ ටත් හිතෙයි.. ඌ හිතන් ඉන්නෙ ඊලඟ පාරත් පොහොට්ටුව දිනයි කියල.. සමහර විට දිනයි.. ඒත් අකුදි ලගේ බලය සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වෙයි)
     

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    394
    527
    93
    ලංකාවේ Liberal Secular State එකක් එන්න කාලේ හරි. ජෙප්පෝ එතනට එනව නම් හොදයි. ඒත් මම හිතන්නේ නෑ උන්ට ජාතිවාදී වලිගේ කපන්න පුලුවන් කියල.
    ලිබරල්වාදය දැන් චාටර් යුරෝපයේත් චාටර්

    ලංකාවේ Liberal Secular State එකක් එන්න කාලේ හරි. ජෙප්පෝ එතනට එනව නම් හොදයි. ඒත් මම හිතන්නේ නෑ උන්ට ජාතිවාදී වලිගේ කපන්න පුලුවන් කියල.
    අපිට ඕනි චීනයේ සිංගප්පුරුවේ තියන විදියේ රජයක්
    ------ Post added on Oct 13, 2021 at 7:55 PM
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    283
    481
    63
    colombo
    ලිබරල්වාදය දැන් චාටර් යුරෝපයේත් චාටර්


    අපිට ඕනි චීනයේ සිංගප්පුරුවේ තියන විදියේ රජයක්
    ------ Post added on Oct 13, 2021 at 7:55 PM
    අනේ හිකේ නන්නානේ 🤣🤣🤣
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    544
    494
    63
    එහෙමවත් බය කරල චන්ද ටිකක් කඩමු නෙහ්...
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    2,837
    2,040
    113
    ලිබරල්වාදය දැන් චාටර් යුරෝපයේත් චාටර්


    අපිට ඕනි චීනයේ සිංගප්පුරුවේ තියන විදියේ රජයක්
    ------ Post added on Oct 13, 2021 at 7:55 PM
    Haa haa hari ban api anura ta chande dennan. Dan andanne natuwa indapanko.
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    624
    541
    93
    Homagama
    අද ජවිපෙ එදා තිබ්බ ජවිපෙ නොවේ එදා තිබ්බේ ජාතිකත්වයක් තිබුණු සංස්කෘතියට ආගමට ගරු කරපු පක්ෂයක් හැබැයි අද ජවිපෙ ලිබරල්වාදී ඇමරිකන් තානාපතිට වැඩ කරන කුණුහරප කියන විජාතික චින්තකයින්ගෙන් හා කලාකරුවන්ගෙන් සැදුම් ලත් පක්ෂයක් ය ජවිපෙට මේ අපරාදය කලේ අනුර දිසානායකය ඔහු පක්ෂයේ ජාතිකත්වය කඩා දමන්න විමල් වීරවංශ ව එලවා දැමිය පසුව පක්ෂයේ බලය ගන්න බාදාවක් උණු සෝමවංශ අමරසිංහ ව එලවා දැමිය ඉන් පසු අනුර දිසානායක ජවිපෙ රනිල්ට පවරා දුන්නේය එදා විජේවීර සහෝදරයාගේ කාලේ ජවිපෙ පේන්න බැරුව හිටපු බොහෝ විජාතික චින්තකයින් හා කලාකරුවන් අද ජවිපෙ සාමාජිකයන් ය.

    අනුර ජනාධිපති උනොත් අප හා චීනය සමග ඇති මිත්‍රත්වය ඔහු කඩා දමයි රටේ සංවර්දනයට බලපෑම් එල්ල කරයි ඉන්දියාවේ හා ඇමෙරිකාවේ කීමට
    චීන රුසියා ඉරාන කියුබාව අදිරාජ්‍ය විරෝධී කදවුර වෙනුවට ඔහු බටහිර අදිරජ්‍යවාදී කදවුරේ ඉද ගනියි

    ඔහු ඔටාරා වැනි NGO කාරයින්ගේ කීමට අලි පෙරහැරේ යන එක තහනම් කරයි බුද්ද සාසනයට සංස්කෘතියට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරයි මෙයින් කෝප වෙන සිංහලුන් කැරලි ගසන්නට පටන් ගයි
    මුළු රටේම හැමතැනම කෝලාහල ඇති වෙයි

    ඒක නිසා අනුරට චන්දෙ දෙන්න එපා
    ඔව් අනිවාර්යයෙන්ම කෝලහාල ඇති වෙනව...
    හැබැයි ඔය කියන රෙද්දවල්වලින් නෙමෙයි මැදමුලන සක්කිලි හන්ද...
    එක අනුර දිනන් නැ
    දින්නන ආවත් වලව් ටික දිනන්න දෙන් නෑ
    දිනනම ලයින් එක්කට ජනතා කැමැත්ත වැඩී නම් අනුරව මරණව සහ ජවිපේ කෑලි කඩනව
    ඔය ඔක්කම බැරිනම් කාලකෝලහාල කරලා රට අරාජිත කරනවා



    වලව් ටික කිනිතුල්ලෝ වගෙ උන් යන් නෑ
    ඔව් බං ගොඩක් දුරට ඕක වෙනව
    කොහොමහරි ආයි පොහොට්ටුවට හම්බවෙන එකක් නෑ බං...
    අනික 2024 වෙද්දි මේ රට මොන තරම් ජරා වාසයක් වෙයි කියල හිතන්න අමාරුයි...
    මුන්ව පන්නන්න කිසිම උවමනාවකි නෑනෙ...
    කැමති දෙයක් කරපන් කටයි පුම්කයි වහන් ඉඳහන් ඉන්නම් ලයින් එකේ ඉන්නෙ...
    පහුගිය ටිකේම ලියල ලියල දැන් ලියන්න හිතෙන්නෙත් නෑ.මේ ලියල තියෙන ඔක්කොම බොරු.
    උදා: නායකත්වය ගන්න සෝමවංශ එලෙව්වෙ නෑ.නායකය උනේ 2011.සෝමවංශ ගියෙ 2015.
    එකක් කියන්නම්.ජෙප්පන්ට සෑහෙන චාන්ස් එකක් ඇවිත් ඉවරයි දැන්.ඒක මඩ ගහල නැති කරන්න අමාරුයි.උන් දිනයිද කියල නම් කියන්න බෑ.හැබැයි සැලකිය යුතු බලයක් ගනියි.ජෙප්පො ගැන ඇති වෙලා තියෙන කැමැත්ත නැති කරන්න නම් එක ක්‍රමයයි තියෙන්නෙ.ඒ තමයි ආණ්ඩුව කරන ගොංවැඩයි(රසායනික පොහොර තහනම වගේ) හොරකමුයි ටික කාලෙකට හරි නවත්තලා දාන එක.ඕක නොකර මඩ ගැහුවට වැඩක් වෙන්නෙ නෑ.අදත් අන්න මඩක් ගහලා පැන්ඩෝරා පේපර්ස් වල බිමල් රත්නායකගෙ නම තියෙනව කියල.ඒ ලිස්ට් එක තියෙන්නෙ හැබැයි සිංහලෙන්.මඩක් වත් ගහගන්න බෑ හරියට.ඒකත් නානවා.ඒ වගේ දේවල් නැවැත්තුවොත් ජෙප්පො ගැන හැදීගෙන එන ට්‍රෙන්ඩ් එක යට යවාගන්න පුලුවන් වෙයි.
    ඔය දේවල් වෙන්නෙ නෑ බං
    මුන් නානව තියාගෙන
    රනිල්, මහින්ද, චන්ද්‍රිකා ඒ මදිවට සිරා......
    අනුරට රටක් තියාවිද......
    ඔන්න ඕක තමා ප්‍රශ්නෙ
    ඉවරයක්ම වෙයි
    ඔන්න ඔහෙ ඉල්ලන්ඩ දිපන් බන්, ඔකට චන්දෙ දෙන්නෙ මොකාද ගුපියො දෙන්නෙ නැ ඔය දැන් උඩ දාගෙන දැවලුවට
    හිල ලොකුවෙලාද පුතී 🙂
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    3,029
    3,527
    113
    එක අනුර දිනන් නැ
    දින්නන ආවත් වලව් ටික දිනන්න දෙන් නෑ
    දිනනම ලයින් එක්කට ජනතා කැමැත්ත වැඩී නම් අනුරව මරණව සහ ජවිපේ කෑලි කඩනව
    ඔය ඔක්කම බැරිනම් කාලකෝලහාල කරලා රට අරාජිත කරනවා



    වලව් ටික කිනිතුල්ලෝ වගෙ උන් යන් නෑ

    මටත් හිතෙනවා කෝලාහල වෙයි කියලා.. හැබැයි කෝලාහල කරන්න හොරු රැල තමයි..මොකද උන් හිරේ තපින්න එක්කන් යන හින්දා.. ඔය ඩොලර් බිලියනපති හොරු හිරේ ලගින්න යනකොට කොහොම කෝලාහල වෙයිද ? :yes:

    82 wage thahanam karyida danna ...
    දැන් එහෙම අමාරුයි ඒ වගේ දේවල් ඇති කරන්න .
    මොකද තොරතුරු කියන ඒවා ආන්ඩුවට ඉස්සර කාලේ
    වගේ කන්ට්‍රෝල් කරන්න බැහැ.

    අනුර මැරුවත් උන්ගෙ පක්ශෙටම තමයි ඒකෙ වාසිය .
    කරන්න ලොකුම දේ මොකක් හරි නාට්‍යක් හදාගන්න පුලුවන්.
    (රට බේර ගන්න අන්ති අවස්තාව, ග්‍රීසියටත් ප්‍රජාත්‍රන්තවදය හදුන්වා දුන් සජබ බුජ්ජිමතුන් )

    ඒ වගේම අනුරට මඩක් හඩලා ගහන්න පුලුවන් .ආයෙත් මාස ගානකට හොයන්න බැරි (චන්දෙ ඉවර වෙනකල් )
     
    • Like
    Reactions: Sabren

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,762
    1,214
    113
    2015 අනිත් එක තමයි. අලුත්ම නාට්‍ය "දීලා බලමු"
    රටක් විනාස කරන අලුත් වචන සෙට් එක.
    2015 "අලුත් වෙනසක්"... 2025 "දීලා බලමු"
    නරකම නැහැ. ඔය දඟල තරම් චන්ද වැටෙයිද මන්දා මේ සැරේ නම්...
    😂😂😂
     
    • Haha
    Reactions: kvu

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    1,876
    4,241
    113
    2015 අනිත් එක තමයි. අලුත්ම නාට්‍ය "දීලා බලමු"
    රටක් විනාස කරන අලුත් වචන සෙට් එක.
    2015 "අලුත් වෙනසක්"... 2025 "දීලා බලමු"
    නරකම නැහැ. ඔය දඟල තරම් චන්ද වැටෙයිද මන්දා මේ සැරේ නම්...
    😂😂😂
    2019 "වැඩ කරන රටක්"
    දැන් රට සුකිත මුදිත වෙලා තියෙන්නේ😂😂😂
     
    • Like
    Reactions: Sabren

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,762
    1,214
    113
    2019 "වැඩ කරන රටක්"
    දැන් රට සුකිත මුදිත වෙලා තියෙන්නේ😂😂😂
    හරි 2019 ජනාධිපති උනේ ලපයා කියලා හිතමුකෝ. එතකොට මේක සුකිත මුදිත වෙන්න තිබ්බද? සුකිත මුදිත කරන විදිහ කියපන්කො පොඩඩක්. 😂😂😂


    මෙහම වෙන්න ඇති සුකිත මුදිත කරන්නේ 😂😂😂



    පීනන්න වතුරට බහිනකන් ඔක්කොම සුරංගනා කතා. ඕකට වතුරට බැස්සම තමා තේරෙන්නේ පීනන්න බැහැ කියලා. ඕකා මලාට ජාත්‍යන්තර සමුළුවකට යන්නේ නැහැ. zoom නෙවේ ලඟට ආවට කතා කරන්න එන්නෙත් නැහැ. ඕකට ඉංග්‍රීසි බැහැ. 😂😂😂 හිටන් හුටන් වගේ තමා. වැඩ කටින් තමයි. 😂😂😂
     
    Last edited:
    • Love
    Reactions: dimuth_bhanuka666

    Boole

    Well-known member
  • Nov 4, 2015
    2,981
    2,977
    113
    ජෙප්පන්ට ගහන කැම්පෙන්ග් එකක් යනවා සැරටම
     
    • Like
    Reactions: Ravana21