අනුර ජනාධිපති උනොත් කෝලාහල ඇති වෙයි කියලා හිතෙන්නේ මට විතරද ?

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    4,793
    6,198
    113
    ඇයි මෙ බයියො කලබල වෙලා.තව අවුරුදු 3 තියෙනවා නෙද
     
    • Like
    Reactions: Gihanjs

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,762
    1,214
    113
    රාජපක්ෂ පාලනේ සදහටම ඉවරයි පුතෝ මේ පර නම් :cool: :cool: ., එස් වහ පුහු ..
    2015 ත් ඔහොම එකක් කිව්වා මතකයි. කියලා හිත හදා ගන්න විතරයි මේ පාර වෙන්නේ. ඔය ක්ෂනිකව පිම්බෙන ඒවා ක්ෂණිකව පුපුරනවා. 😂😂😂
     
    • Haha
    Reactions: kvu

    Akithama

    Well-known member
  • May 24, 2014
    1,345
    782
    113
    හැම තැනම
    2015 ත් ඔහොම එකක් කිව්වා මතකයි. කියලා හිත හදා ගන්න විතරයි මේ පාර වෙන්නේ. ඔය ක්ෂනිකව පිම්බෙන ඒවා ක්ෂණිකව පුපුරනවා. 😂😂😂
    :lol: ඔව් ඉතින් පපුවට තුන් පාරක් ගහ ගත්තු ගමන් වහල් කම ඉස්මතු වෙනවා..:(
     
    • Haha
    Reactions: Tyrion Lannister

    kvu

    Well-known member
  • Dec 15, 2009
    624
    540
    93
    Homagama
    2015 ත් ඔහොම එකක් කිව්වා මතකයි. කියලා හිත හදා ගන්න විතරයි මේ පාර වෙන්නේ. ඔය ක්ෂනිකව පිම්බෙන ඒවා ක්ෂණිකව පුපුරනවා. 😂😂😂
    උඹ ජොබ් එකක් කරන්නෙ උන් හන්දද බං... මං මේ සිරාවට අහන්නෙ...
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    12,842
    2,832
    113
    Behind u :p
    mahinda maruna gaman balahan okkoma anithpatta harena hati , pohottu utta kali 4ta kadenawa
    mahinda innakan vitarai okkoma sellan,

    my3 + dayasiri duminda 1set ekak
    basil + horu
    namal & young set eka
    vimal gomman pila & set eka

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    Last edited:

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    1,875
    4,238
    113
    හරි 2019 ජනාධිපති උනේ ලපයා කියලා හිතමුකෝ. එතකොට මේක සුකිත මුදිත වෙන්න තිබ්බද? සුකිත මුදිත කරන විදිහ කියපන්කො පොඩඩක්. 😂😂😂

    මෙහම වෙන්න ඇති සුකිත මුදිත කරන්නේ 😂😂😂

    පීනන්න වතුරට බහිනකන් ඔක්කොම සුරංගනා කතා. ඕකට වතුරට බැස්සම තමා තේරෙන්නේ පීනන්න බැහැ කියලා. ඕකා මලාට ජාත්‍යන්තර සමුළුවකට යන්නේ නැහැ. zoom නෙවේ ලඟට ආවට කතා කරන්න එන්නෙත් නැහැ. ඕකට ඉංග්‍රීසි බැහැ. 😂😂😂 හිටන් හුටන් වගේ තමා. වැඩ කටින් තමයි. 😂😂😂
    ඔව් ඔහොම තමා.මූට අඩු ගානෙ කරන විදිය කියන්නවත් පුලුවන්.දැන් ඉන්න එකාට ඒකවත් පුලුවන්ද?හිකි හිකි ගාන්නයි අයියගෙන් අහන්නයි බහ් බහ් ගගා ගොත ගහන්නයි විතරයි පුලුවන්.කතා කරන්නවත් බැරි නිසයි කතා කරොත් නාන නිසයි තමා කිංස්ලිවයි සුදේවයි හයර් කරන්නත් උනේ.🤣🤣🤣
    ලෝකෙ ඉංග්‍රීසි බැරි නායකයො ඕන තරම් ඉන්නව.ඒකට තමා භාෂා පරිවර්තකයො ඉන්නෙ.වෙන රටක ජනාදිපතිකමක් නෙවෙයිනෙ ලංකාවෙනෙ ජනාධිපතිකම කරන්නෙ.😀
    ඉංග්‍රීසි බැරි එකට වඩා ලොකු අඩු පාඩුවක් කිසිම දේශපාලන අත්දැකීමක් නැතිකම.ඒක නිසා තමා උඹලා වගේ උන්වත් කුලියට ගන්න වෙන තරමට අද වෙද්දි නාගෙන ඉන්නේ.
    අනුරයට සිංහල හරි පුලුවන්.උඹලට ගෝතාට කොළයක් නැත්තම් ටෙලිප්‍රොම්ප්ටර් එකක් නැත්තම් වචන දහයක් කතා කරගන්න බෑ.
    කොහොම බැලුවත් පොරට වඩා නම් මූ ඉස්සරහින් ඉන්නේ.
    ගෝතා ඉස්සරහින් ඉන්නේ මිග් හොරකම වගේ ඒවගෙන් තමා.😂😂😂
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    6,802
    9,012
    113
    කෑගල්ල

    තෝ හිතුවද මේ රටේ ඉන්න ඔක්කොම තෝවගේ පොන්නයෝ කියලා. එලවලු ටික බේදාගන්න බැරි, බඩු මිල පාලනය කරගන්න බැරි පොන්නයෙක් ගෙනල්ලා තව අනිත් උන් ගැන කියවන්න එනවා. සිරිසේනය එක්ක හැරේන්නවත් පුලුවන්ද මුන්ට. :lol: :lol::lol:

    • Haha
    Reactions: Tyrion Lannister

    kvu

    Well-known member
  • Dec 15, 2009
    624
    540
    93
    Homagama

    තෝ හිතුවද මේ රටේ ඉන්න ඔක්කොම තෝවගේ පොන්නයෝ කියලා. එලවලු ටික බේදාගන්න බැරි, බඩු මිල පාලනය කරගන්න බැරි පොන්නයෙක් ගෙනල්ලා තව අනිත් උන් ගැන කියවන්න එනවා. සිරිසේනය එක්ක හැරේන්නවත් පුලුවන්ද මුන්ට. :lol: :lol::lol:

    ඌට (උගෙ පවුලෙ අයට) මොනාහරි හම්බවෙලා / හම්බවෙනව ඇති බං...
    ඒකනෙ වැරදි පේන්නැත්තෙ...
    ඔව්වට මුකුත් කියල වැඩක් නෑ මචං :rofl:

    mahinda maruna gaman balahan okkoma anithpatta harena hati , pohottu utta kali 4ta kadenawa
    mahinda innakan vitarai okkoma sellan,

    my3 + dayasiri duminda 1set ekak
    basil + horu
    namal & young set eka
    vimal gomman pila & set eka

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    Aniwa aniwa
    Pora na kiyanne iwarai 😂
    ------ Post added on Oct 13, 2021 at 10:14 PM
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,762
    1,214
    113

    තෝ හිතුවද මේ රටේ ඉන්න ඔක්කොම තෝවගේ පොන්නයෝ කියලා. එලවලු ටික බේදාගන්න බැරි, බඩු මිල පාලනය කරගන්න බැරි පොන්නයෙක් ගෙනල්ලා තව අනිත් උන් ගැන කියවන්න එනවා. සිරිසේනය එක්ක හැරේන්නවත් පුලුවන්ද මුන්ට. :lol: :lol::lol:

    ඇයි බන් කේන්තියෙන් වගේ. අනුරයට දිනන්න බැහැ කියලා තේරෙනකොට අවුල් වගේ නේ 😂😂😂
    ඇයි උඹලගේ පැත්තේ එළවලු නැද්ද? අපේ පැත්තේ නම් ඕන තරම් එළවලු තියෙනවා. 😂😂😂
    අප්පේ ඔව් ඔව්. සිරාත් එක්ක හැරෙන්න නම් නැහැ. බෝම්බෙකුත් පුපුරවලානේ ගියේ. කොහොමත් හැරෙන්න බැහැ. 😂😂😂
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    6,802
    9,012
    113
    කෑගල්ල
    තව ටිකක් රේවෙන්නම කියලා සර්ටම දේමුද එහෙනම්.
    උබලගේ කයියනම් කොහොමද :lol: :lol: :lol:
    ඒ අතින් අර @erozan පට්ට රෙස්පට්. මන්නම් මේකේ දැක්ක එකම කොන්ද පන තියන බයියා වූ විතරයි.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,762
    1,214
    113
    ඔව් ඔහොම තමා.මූට අඩු ගානෙ කරන විදිය කියන්නවත් පුලුවන්.දැන් ඉන්න එකාට ඒකවත් පුලුවන්ද?හිකි හිකි ගාන්නයි අයියගෙන් අහන්නයි බහ් බහ් ගගා ගොත ගහන්නයි විතරයි පුලුවන්.කතා කරන්නවත් බැරි නිසයි කතා කරොත් නාන නිසයි තමා කිංස්ලිවයි සුදේවයි හයර් කරන්නත් උනේ.🤣🤣🤣
    ලෝකෙ ඉංග්‍රීසි බැරි නායකයො ඕන තරම් ඉන්නව.ඒකට තමා භාෂා පරිවර්තකයො ඉන්නෙ.වෙන රටක ජනාදිපතිකමක් නෙවෙයිනෙ ලංකාවෙනෙ ජනාධිපතිකම කරන්නෙ.😀
    ඉංග්‍රීසි බැරි එකට වඩා ලොකු අඩු පාඩුවක් කිසිම දේශපාලන අත්දැකීමක් නැතිකම.ඒක නිසා තමා උඹලා වගේ උන්වත් කුලියට ගන්න වෙන තරමට අද වෙද්දි නාගෙන ඉන්නේ.
    අනුරයට සිංහල හරි පුලුවන්.උඹලට ගෝතාට කොළයක් නැත්තම් ටෙලිප්‍රොම්ප්ටර් එකක් නැත්තම් වචන දහයක් කතා කරගන්න බෑ.
    කොහොම බැලුවත් පොරට වඩා නම් මූ ඉස්සරහින් ඉන්නේ.
    ගෝතා ඉස්සරහින් ඉන්නේ මිග් හොරකම වගේ ඒවගෙන් තමා.😂😂😂
    දැන් එතකොට එහෙමද මේ රටේ විදේශ විනිමය ප්‍රශ්නය විසඳන්නේ? පිට රට ඉන්න උන්ට මාසෙකට ඩොලර් 500 එවන්න කියනවා. උන් එවනවා. ලංකාව සුරපුරයක් වෙනවා. 😂😂😂
     
    lilman

    Well-known member
  • May 10, 2009
    19,726
    13,119
    113
    Colombo
    තව ටිකක් රේවෙන්නම කියලා සර්ටම දේමුද එහෙනම්.
    උබලගේ කයියනම් කොහොමද :lol: :lol: :lol:
    ඒ අතින් අර @erozan පට්ට රෙස්පට්. මන්නම් මේකේ දැක්ක එකම කොන්ද පන තියන බයියා වූ විතරයි.

    ලපයට පෝස්ට් දාපුවාම ඌ බයිය ?? :lol:

    ගුපි ලොජික් :lol:
     
    • Love
    Reactions: ESL

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    1,875
    4,238
    113
    දැන් එතකොට එහෙමද මේ රටේ විදේශ විනිමය ප්‍රශ්නය විසඳන්නේ? පිට රට ඉන්න උන්ට මාසෙකට ඩොලර් 500 එවන්න කියනවා. උන් එවනවා. ලංකාව සුරපුරයක් වෙනවා. 😂😂😂
    ඔව් ඒකත් එකක් තමා.ඒක විතරක් නෙවෙයි.ඩොලර් පන්සීය කියන්නෙ නිකම් සංකේතාත්මක ගානක් බං.වෙනද එවනවට වඩා ටිකක් වැඩිපුර එවන්න කියනව කියල කීවෙ.හරි ඕක එච්චර ප්‍රායෝගික නෑමයි කියමුකෝ.ඒත් සල්ලි අච්චු ගගහා පන්දාහෙ කොල බෙදනවට වඩා නම් ඕක ප්‍රායෝගිකයි.🤣🤣🤣
     
    • Like
    Reactions: rejectzion

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,762
    1,214
    113
    තව ටිකක් රේවෙන්නම කියලා සර්ටම දේමුද එහෙනම්.
    උබලගේ කයියනම් කොහොමද :lol: :lol: :lol:
    ඒ අතින් අර @erozan පට්ට රෙස්පට්. මන්නම් මේකේ දැක්ක එකම කොන්ද පන තියන බයියා වූ විතරයි.
    දැන් උඹ හිතපන් මේ වෙලාවේ අනුර කුමාර අපේ රටේ ජනාධිපති කියලා. එහෙම උනා නම් උඹ හිතනවද මිට වඩා රට හොඳට තියෙන්න තිබ්බා කියලා. 😂😂😂 එහෙනම් තොපි කරන්නේ අනුරයව පලු ගහන එක. ෆුකේ ලොජික් තමයි. කිරිය දෙවනත් කරනවා ඊළඟ විකල්පය ගැන කියව කියව. අනුරයට පස්සේ කවුද ගෙන්න හිතන් ඉන්නේ. රන්ජන් රාමනායකද? සටන් පාඨය මොකද්ද "උන් ඔක්කොම යාලුවෝ මල්ලි" ද? 😂😂😂
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    6,802
    9,012
    113
    කෑගල්ල
    ලපයට පෝස්ට් දාපුවාම ඌ බයිය ?? :lol:

    ගුපි ලොජික් :lol:
    දැන් කොතනද උබ බයියෙක් කියලා ලියලා තියේන්නේ. :lol: :lol::lol:.
    දැන් කවුද කියපන්කෝ හොද එහෙනම්. :lol::lol::lol:.
    උබලාටත් ඔනේ අර හොර රැලම තමා. කිසිම උත්සහයක්වත් දරන්නේ නෑ. හැමදාම වැඩිම මනාප ගත්ත රනිලාවත් ගෙදර යවපු එවුන් ඉන්නේ මේකේ. උබලා මේ ඉන්න තක්කඩි රැලේන් බාගයක්වත් ගෙදර යවන්න උබලට කිසිම උවමනාවක් නෑ.
    උබලා තමා නියම කුහකයෝ. උබලා මේ රටේ හිගා නොකා හිගාකන මිනිස්සු ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නෑ.

    දැන් උඹ හිතපන් මේ වෙලාවේ අනුර කුමාර අපේ රටේ ජනාධිපති කියලා. එහෙම උනා නම් උඹ හිතනවද මිට වඩා රට හොඳට තියෙන්න තිබ්බා කියලා. 😂😂😂 එහෙනම් තොපි කරන්නේ අනුරයව පලු ගහන එක. ෆුකේ ලොජික් තමයි. කිරිය දෙවනත් කරනවා ඊළඟ විකල්පය ගැන කියව කියව. අනුරයට පස්සේ කවුද ගෙන්න හිතන් ඉන්නේ. රන්ජන් රාමනායකද? සටන් පාඨය මොකද්ද "උන් ඔක්කොම යාලුවෝ මල්ලි" ද? 😂😂😂

    මැද මුලන ගූවලේ ගූ කන සක්කිලි වහලා රචනා ලියන්න තරම් රිදවගේන :lol::lol::lol:. තෝ කොහොමත් පොන්න බයියේක් තමා දැන් තෝ ගිහින් අර රෙවිලා දගලන නන්දයාගේ ගූ ටික ලෙවකාපන්. මෙතන අන්රයාගේ ලබ්බක් කියවන්නෙ නැතිව.​

    ------ Post added on Oct 13, 2021 at 11:02 PM
     
    stasia

    Well-known member
  • May 28, 2018
    4,691
    8,151
    113
    כדור הארץ
    සීයට තුනක් ගැන මොකට මෙච්චර වද. වෙනවද. මෙව්වා දකින උන්ට හිතෙයි බර percentage එකක් හැදිලා ඇති කියලා.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    1,301
    2,733
    113
    දැන් එතකොට එහෙමද මේ රටේ විදේශ විනිමය ප්‍රශ්නය විසඳන්නේ? පිට රට ඉන්න උන්ට මාසෙකට ඩොලර් 500 එවන්න කියනවා. උන් එවනවා. ලංකාව සුරපුරයක් වෙනවා. 😂😂😂
    ඇයි දැන් ඩයස්මි ඩොලර් එවන්නෙ නැත්තේ 🤔