හුරේ හුරේ හුරේඔව්ව බලාගෙන හුරේ දාන උනුත් ඉන්නව
රනිල්ව නෝන්ඩි කරයි
අනුර ඊය කියයි
මහින්ද මීක් මීක් ගායි
යාප ත්රෙඩ් දමයි
ඉතින් ඕක ගොඩක් උන්ට තෙරෙන්නෙ නෑඒ කථාව මරු..අැත්ත තමා..රනිල් කියන්නේ නිකන්ම නිකන් පුම්බපු චරිතයක් විතරයි..පෝලිම් නැති කරා කිව්වට පෝලිම් මුලින්ම පටන් ගත්තෙ මිනිහා හදපු යහපාලනය කාලේ කියල ගොඩක් උන්ට අමතකයි..අනික රනිල් ඔය තරම් වැඩ්ඩෙක්නම් බෝම්බ ගහනකන් බලන් ඉඳියි ද..සිරා ජනපති වුනාට උෟ නේ අගමැති..
පිනට කාපු එකා පිනටමයි කන්න බලන්නේ,
පිං මංත්‍රි
පිං අගමැති
පිං ජනපති
පරදිනවා කයලා දන්න නිසා කොහොම හරි ගෙමකි ගහන්න බලන්නේ.
රටේ දෙවල් විකුන විකුන කන්න දිපු එකා සමහරක්ට වැඩ්ඩෙක්
විකුනං කන්න පුරැදු කරපු පං පියා.
Campaign office eaka ariya but illane na.පරදින්න
රනිල් ඉල්ලනවා කිව්වේ නෑනේ තාම