උබේ පොඩි කාලේ ඉදන් යාලුවට උබ කැමති වෙලා කොහොමද බන් එකීව එකෙන් friendZone එලියට ගන්නේ...
මැසේජ් කෝල් නම් යාලුවෙලා වගේ තම්යි. ඒ උනාට අහපුවාම බෑ කියනවා.
මට කැමති නැත්තේ ඇයි ඇහුවාම මාව යාලුවෙක් විතරයිලූ.
එයාට මාව යාලුවෙක් විතරඉය්ලු කියනවා අහපුවාම.
මට ගොඩක් දේවල් කියනවා එදිනෙදා වෙන දේවල් පවා. ඒ උනාට එයාට මන් ගැන එහෙම ආදරයක් දැනෙන් නැල්ලු...
තාම කොල්ලෙක් නෑ කියල කියනවා..
ලෝන්ග් ඩිස්ටන්ස් යාලුවෙක් මෙයා.
හරිම හොද නිසා වෙන අතක් බලන්න අමාරුයි මට ... හැකි පමණින් උපදෙස් ලබාදෙන්න..
(
කොහොමහරි ඒලෙවල් කාලේ මෙයා මට කැමැත්තෙන් ඉදලා තියනවා.. මට එහෙම දෙයක් ඒ කාලේ දැනුනේ නෑ... ඉතින් මට වෙන කෙල්ලක් සෙට් වෙච්ච සීන් එකක් එහෙම එයාට කිව්වට පස්සේ ආපුහු එයාට මැසේජ් කරන්න එපා කියලා මන් එක්ක තරහ උනා ...
ඒ කිය්න්නේ බන් ඒ කාලේ ඒකී මට කැමැත්තෙන් ඉදලා කියන එක නේ ද? )
update 1.0
(ආහ් තව දෙයක් මට කියනවා ... මට කෙල්ලක් හම්බෙනකන් ඉන්න පුලුවන් ලු.... එයාට බදින්න අදහසක් නැල්ලු... බැන්දම වගකීම් වැඩි එකට බයයි වගේ එකක් දැනෙනවා වගේ දෙයක් කියවුණා එයාට...)