අපිකොතනද-තාම-එක-තැන

vinuga

Well-known member
  • Dec 16, 2014
    989
    1,451
    113
    අපිකොතනද-තාම-එක-තැන

    මොන්ගෝලියාව

    ඉතියෝපියාව

    කෙන්යාව නයිරෝබි

    නයිජීරියාව

    ඉන්දුනීසියාව

    තායිලන්ඩ් බැන්කොක්

    මැලේසියාව

    සින්ගප්පූරුව

    හොන්කොන්ග්

    ලන්කාව කොලබ

    ලැජ්ජ හිතෙන්නෙ නැද්ද අපිට අඩුම ගානේ කොටුව ස්ටේශන් එකෙ. ටොයිලට් ටික හදපියව කාලකන්නි දේස පාලුවෝ අපේ රට කනවා
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඕක ටිපිකල් කතාවනේ බන්. ඔය රටවල නිකන් උගන්නනවද? බෙහෙත් දෙනවද නිකන්. ඒවා නිකන් දෙන්නයි, ඔය වගේ ටවුන් හදන්නයි පොහොර ලාබෙට දීලා හදපු අස්වැන්නේ වී ටිකත් ලොකු ගණන්වලට ආණ්ඩුවම ගන්නයි.. ඒ හුකරිස් බැ මේ එලරිස් එක්ක
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    766
    113
    neverland

    මේකම් මෝඩ කතාවක්.ලන්කාව සෞඛ්‍ය හා අධයාපන දර්ශකවලින් දියුනු රටවල මට්ටමේ ඉන්නවා .එහෙම වෙලා තියෙන්නේ නිදහස් සෞඛ්‍ය හා අධ්‍යාපනය නිසා . ඒවාට සල්ලි ගත්තානම් ඒ සල්ලිත් යන්නේ ඇමතිවරුන්ගෙ සුවපහසුවට මිසක් රටට වැඩක් එන දෙයකට නෙවෙයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,451
    14,368
    113
    7
    කටුකරෝලගම
    පෝට් සිටි එක හදල ගත්තම ගතියක් තියෙයි මෙහෙත් :yes: හැබැයි ඒ වෙද්දී අනික් උන් හඳේ ජනාවාසත් හදල තියෙයිද දන්නේ නෑ :D
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මේකම් මෝඩ කතාවක්.ලන්කාව සෞඛ්‍ය හා අධයාපන දර්ශකවලින් දියුනු රටවල මට්ටමේ ඉන්නවා .එහෙම වෙලා තියෙන්නේ නිදහස් සෞඛ්‍ය හා අධ්‍යාපනය නිසා . ඒවාට සල්ලි ගත්තානම් ඒ සල්ලිත් යන්නේ ඇමතිවරුන්ගෙ සුවපහසුවට මිසක් රටට වැඩක් එන දෙයකට නෙවෙයි
    ඉතින් එක මෝඩ කතාවක් වෙන්නේ කොහොමද? මම කිව්වේ ඇත්තනේ.. සෞක්‍ය නිකන් දෙන්නයි, අද්‍යාපනය නිකන් දෙන්නයි, මේ ඔක්කොම කරන්නේ රටේ ආදායමෙන්. උබ හිතන්නේ මේවට යන සල්ලි වලින් අනිත් රටවල් වගේ සල්ලිවලට දුන්නනම්,අපිටත් මෙහෙම බිල්ඩින් ගහන්න .පුළුවන්. එක ඩොකෙක් හදන්න ආණ්ඩුව කියක් වියදම් කරනවද? ආණ්ඩුව කියන්නේ රටේ ජනතාව. ඒ ඩොකා නිකන් ඉගෙන ගෙන නිකන් බේත් දෙනවද? ( මම කියන්නේ නැ උට නිකන් දෙන්න කියලා ) සරල සත්‍ය ඕකයි. ලංකාවේ නිකන් දෙන දේවල් හින්දා තමයි අනිත්වට සල්ලි නැත්තේ... නයට ගන්නේ රටේ ආදායම වියදමට සාපේක්ෂව මදි නිසා. සරලවම ගනින්, ඔය උඩ තියන රටක දවසක 3 වේල කන්න යන ගානයි, ලංකාවේ 3 වේලට යන ගානයි බලහන්. වෙනස තේරෙයි මම කිව්ව
     
    https://data.worldbank.org/indicator/SH.XPD.PUBL.ZS
    http://hdr.undp.org/en/content/expenditure-education-public-gdp
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    278
    0
    ඌ කියන්නේ එහෙම කතාවක් නෙමෙයි බන්. උගේ ස්ටටිස්ටික් හරි... ඌ කියන්නේ, එහෙම වෙලා තියෙන්නේ ෆ්‍රී දුන්න නිසා කියලා. සෞක්‍ය දර්ශකවලින් උඩට ඇවිත් තියෙන්නේ ෆ්‍රී නයට අරන් දීලා නිසා. අනිත් රටවලුත් එහෙම දුන්නනම් උනුත් එනවා.. දැන් මේ ත්‍රඩ් එකේ දාපු එකා ගෙන තර්කෙ, ඇයි කොලබ අඩිස් අබාබා වගේ නැත්තේ කියලා. එකට හේතුව තමා අරු කිව්වේ. ලංකාවේ උන්ගේ සහනාදාර ක්‍රමේ නිසා තමා සෞක්යයෙන් ගොඩ ගිහින් තියෙන්නේ. ආර්ථිකේ එක්ක බෑ සුපිරියට රටවල් හදන්නයි නිකන් දෙන්නයි.. අනික බලපන් මිනිස්සු ඕවා පාවිච්චි කරන හැටි.. ලංකාවේ සින්ගාවල වගේ බිමට කුණු, කෙල වගේ දැම්මොත් ඩොලර් 5000ක දඩයක් ගැහුවනම් උබ කියන්නේ ලංකාවත් වෙනස් වෙයි. එත් එතනට යන්න මිනිස්සු ලෑස්තිද? දෙසපාලුවටම බැනලා හරියන්නේ නැ.. බලපන් 25000 දඩේට උන දේ.. එහෙමනම් නිතිය, රටක් දියුණු කරන්න බැ..
     
    ටයිප් කරන්න කම්මැලියි බන්. ඉස්සර වගේ හැලි ලියන්න බැ දැන්. අයට වඩා වැය අඩු නිසා සින්ගපුරුව මේ ලදී බෝනස් දුන්නා මිනිස්සුන්ට. අන්න එහෙම වෙන්නේ ඇයි කියලා කල්පනා කරන්න ඕනා. එක දැකලා ලංකාවේ එහෙම කවදා වෙයිද කියලා හිතලා හරියන්නේ නැ..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    766
    113
    neverland
    ඌ කියන්නේ එහෙම කතාවක් නෙමෙයි බන්. උගේ ස්ටටිස්ටික් හරි... ඌ කියන්නේ, එහෙම වෙලා තියෙන්නේ ෆ්‍රී දුන්න නිසා කියලා. සෞක්‍ය දර්ශකවලින් උඩට ඇවිත් තියෙන්නේ ෆ්‍රී නයට අරන් දීලා නිසා. අනිත් රටවලුත් එහෙම දුන්නනම් උනුත් එනවා.. දැන් මේ ත්‍රඩ් එකේ දාපු එකා ගෙන තර්කෙ, ඇයි කොලබ අඩිස් අබාබා වගේ නැත්තේ කියලා. එකට හේතුව තමා අරු කිව්වේ. ලංකාවේ උන්ගේ සහනාදාර ක්‍රමේ නිසා තමා සෞක්යයෙන් ගොඩ ගිහින් තියෙන්නේ. ආර්ථිකේ එක්ක බෑ සුපිරියට රටවල් හදන්නයි නිකන් දෙන්නයි.. අනික බලපන් මිනිස්සු ඕවා පාවිච්චි කරන හැටි.. ලංකාවේ සින්ගාවල වගේ බිමට කුණු, කෙල වගේ දැම්මොත් ඩොලර් 5000ක දඩයක් ගැහුවනම් උබ කියන්නේ ලංකාවත් වෙනස් වෙයි. එත් එතනට යන්න මිනිස්සු ලෑස්තිද? දෙසපාලුවටම බැනලා හරියන්නේ නැ.. බලපන් 25000 දඩේට උන දේ.. එහෙමනම් නිතිය, රටක් දියුණු කරන්න බැ..

    මම කියන්නෙ අපි ප්‍රයොරීටිස් හරියට හදුනාගෙන නැහි නිසා කියලා. සෞඛ්‍ය අධ්‍යාපනය නිකම් දුන්නට ඒ දෙකට GDP එකෙන් යන්නේ 4.5%ටත් අඩුවෙන් . ඒ දෙකට වැඩි මුදලක් වියදම් අනික් පාරිභෝජන වියදම් වලට යනවා. බොහොවිඅ ඊට ආසන්න ප්‍රමාණයක් තිරිගු පිටිවලා යනවා වෙන්න පුලුවන්. දේශ්පාලකයෝ නඩත්තු කරන්න යන වියදම අනිවා ඒදෙකාම යන ගානට වඩා වැඩියි .
    ජනතාවගෙ කැපවීම ගැන කියලා හියෙන දේ නම් හරියට හරි. ලන්කාවේ පහුගිය කාලේ සුපිරියටම හදපු පොදු පහසුකම් ගොඩක් ඒවා දැන් නාස්ති වෙලා ගිහිලා තියෙනවා හරියට පාවිච්චි නොකිරිම නිසා
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    989
    1,451
    113
    ඌ කියන්නේ එහෙම කතාවක් නෙමෙයි බන්. උගේ ස්ටටිස්ටික් හරි... ඌ කියන්නේ, එහෙම වෙලා තියෙන්නේ ෆ්‍රී දුන්න නිසා කියලා. සෞක්‍ය දර්ශකවලින් උඩට ඇවිත් තියෙන්නේ ෆ්‍රී නයට අරන් දීලා නිසා. අනිත් රටවලුත් එහෙම දුන්නනම් උනුත් එනවා.. දැන් මේ ත්‍රඩ් එකේ දාපු එකා ගෙන තර්කෙ, ඇයි කොලබ අඩිස් අබාබා වගේ නැත්තේ කියලා. එකට හේතුව තමා අරු කිව්වේ. ලංකාවේ උන්ගේ සහනාදාර ක්‍රමේ නිසා තමා සෞක්යයෙන් ගොඩ ගිහින් තියෙන්නේ. ආර්ථිකේ එක්ක බෑ සුපිරියට රටවල් හදන්නයි නිකන් දෙන්නයි.. අනික බලපන් මිනිස්සු ඕවා පාවිච්චි කරන හැටි.. ලංකාවේ සින්ගාවල වගේ බිමට කුණු, කෙල වගේ දැම්මොත් ඩොලර් 5000ක දඩයක් ගැහුවනම් උබ කියන්නේ ලංකාවත් වෙනස් වෙයි. එත් එතනට යන්න මිනිස්සු ලෑස්තිද? දෙසපාලුවටම බැනලා හරියන්නේ නැ.. බලපන් 25000 දඩේට උන දේ.. එහෙමනම් නිතිය, රටක් දියුණු කරන්න බැ..

    මෙකෙත් අමුතුම ආතල් එකක් බන් තියෙන්නෙ ත්‍රෙඩ් එකක් දාලා අනිත් එවුන් කියන ඒවා බලාගෙන ඉන්න එක

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    ඕක ටිපිකල් කතාවනේ බන්. ඔය රටවල නිකන් උගන්නනවද? බෙහෙත් දෙනවද නිකන්. ඒවා නිකන් දෙන්නයි, ඔය වගේ ටවුන් හදන්නයි පොහොර ලාබෙට දීලා හදපු අස්වැන්නේ වී ටිකත් ලොකු ගණන්වලට ආණ්ඩුවම ගන්නයි.. ඒ හුකරිස් බැ මේ එලරිස් එක්ක

    සිරාවට.! ඕක නිදහසට කාරනාවක්ද, ඉතින් ඕකට ක්‍රම වේදයක් හදපන්කෝ, රට කරවන්න නේ දේශපාලුවෝ ඉන්නේ, මාර කතාවක් නේ උඹ කියන්නේ, එතකොට රට හැමදාම එකතැන, යකෝ බත් පැකට් එක කාල, ඔතපු පත්තර පිටුවයි, ලන්ච් ශීට් එකයි, ඉතුරු බත් ටිකයි , තව ගෙනාපු ෂොපින් කවරෙයි , ඔක්කොම එකට ගුලි කරලා කුණු කූඩේට දාන්න අපි හරි කැමතියි, හරි ලේසියි, ඒක තමා මේ දක්වා පුරුදු වුන විදිය, නමුත් මේව වෙන් කරලා අදාල කුණු කූඩ වලට වෙන වෙනම දාන්න පුරුදද,ඒ හැගීම,කල්ක්‍රීයව පුරුදු වුනහම අපිට ඔය කම්මැලි කම නැහැ, ඒකෙන් වෙන්නේ යහපතක්, ඒ වගේ තමයි අනිත් බෝහෝ දේවලුත්,

    ඔයා ඔය කියන කතාව බොහොම කපටි දේශපලයකුගේ කටින් කියවෙන බොහොම උපායශීලී වදන් පෙළක්, අපේ රටේ හුඟක් මිනිස්සු මේක තමන්ගේ තුන්වෙනි ලෝකයේ රටේ යථාර්ථය ලෙස ත්රුම් ගෙන ඉන්නේ, මිනිස්සුන්ගේ යහපත නේද කියල ත්රුම් ගෙන ඉන්නේ, එය නිවට දේශාපලක්යින් තවත් ශක්තිමත් කිරීමක් විතරයි.
     
    hussainanver52

    Active member
  • Aug 18, 2012
    276
    100
    43
    ඕක ටිපිකල් කතාවනේ බන්. ඔය රටවල නිකන් උගන්නනවද? බෙහෙත් දෙනවද නිකන්. ඒවා නිකන් දෙන්නයි, ඔය වගේ ටවුන් හදන්නයි පොහොර ලාබෙට දීලා හදපු අස්වැන්නේ වී ටිකත් ලොකු ගණන්වලට ආණ්ඩුවම ගන්නයි.. ඒ හුකරිස් බැ මේ එලරිස් එක්ක

    I dont know about other countries but in malaysia if ur a malaysian citizen, government hospital is similar to our private hospital and they charge very less even for a surgery its less than 4000-5000 and normal medicine is free even tests
    note - government hospital dont say we dont have equipment take from private hospital

    if a malaysian citizen's income is less than 65000 lkr for a month government pays some money annually based on ur salary and family status - they call it BRIM

    in malaysia students dont go for tution class
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,149
    367
    83
    Kiribathgoda

    සිරාවට.! ඕක නිදහසට කාරනාවක්ද, ඉතින් ඕකට ක්‍රම වේදයක් හදපන්කෝ, රට කරවන්න නේ දේශපාලුවෝ ඉන්නේ, මාර කතාවක් නේ උඹ කියන්නේ, එතකොට රට හැමදාම එකතැන, යකෝ බත් පැකට් එක කාල, ඔතපු පත්තර පිටුවයි, ලන්ච් ශීට් එකයි, ඉතුරු බත් ටිකයි , තව ගෙනාපු ෂොපින් කවරෙයි , ඔක්කොම එකට ගුලි කරලා කුණු කූඩේට දාන්න අපි හරි කැමතියි, හරි ලේසියි, ඒක තමා මේ දක්වා පුරුදු වුන විදිය, නමුත් මේව වෙන් කරලා අදාල කුණු කූඩ වලට වෙන වෙනම දාන්න පුරුදද,ඒ හැගීම,කල්ක්‍රීයව පුරුදු වුනහම අපිට ඔය කම්මැලි කම නැහැ, ඒකෙන් වෙන්නේ යහපතක්, ඒ වගේ තමයි අනිත් බෝහෝ දේවලුත්,

    ඔයා ඔය කියන කතාව බොහොම කපටි දේශපලයකුගේ කටින් කියවෙන බොහොම උපායශීලී වදන් පෙළක්, අපේ රටේ හුඟක් මිනිස්සු මේක තමන්ගේ තුන්වෙනි ලෝකයේ රටේ යථාර්ථය ලෙස ත්රුම් ගෙන ඉන්නේ, මිනිස්සුන්ගේ යහපත නේද කියල ත්රුම් ගෙන ඉන්නේ, එය නිවට දේශාපලක්යින් තවත් ශක්තිමත් කිරීමක් විතරයි.

    උඹ ඒකට ඌට බැනල වැඩක් නෑ. මොකද ඌ නෙමෙයිනෙ ජනාදිපති. ඒ කියල තියෙන්නෙ දැන් තියෙන තිත්ත ඇත්ත තත්වෙ. මගෙ යාලුවෙක් සෑහෙන කාලයක් සිංග වල හිටිය. පොර ලංකාවට ආවට පස්සෙ මගෙත් එක්ක එහෙ මෙහෙ රෝන්දෙ ගහන්න යද්දි මං ටොපි කොලයක් බිම දැම්මත් ඌ මට බනිනව. ඕව බිම දාන්න එපා කියල. ඒ රටවලට එන උන්ගේත් discipline ඒ ගානට හදනව. දඩ ගහන එක හරි. බලෙන් හරි ඒ ක්‍රමේට හැඩගස්සනව. බලපන් ඉතින් අපේ උන් ඒ තැනට එන්න ලෑස්තියි කියල උඹ හිතනවද. මං හිතන්නෙ නෑ තව සෑහෙන කාලෙකට අපි ඒ තත්වෙට එයි කියල.​
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    උඹ ඒකට ඌට බැනල වැඩක් නෑ. මොකද ඌ නෙමෙයිනෙ ජනාදිපති. ඒ කියල තියෙන්නෙ දැන් තියෙන තිත්ත ඇත්ත තත්වෙ. මගෙ යාලුවෙක් සෑහෙන කාලයක් සිංග වල හිටිය. පොර ලංකාවට ආවට පස්සෙ මගෙත් එක්ක එහෙ මෙහෙ රෝන්දෙ ගහන්න යද්දි මං ටොපි කොලයක් බිම දැම්මත් ඌ මට බනිනව. ඕව බිම දාන්න එපා කියල. ඒ රටවලට එන උන්ගේත් discipline ඒ ගානට හදනව. දඩ ගහන එක හරි. බලෙන් හරි ඒ ක්‍රමේට හැඩගස්සනව. බලපන් ඉතින් අපේ උන් ඒ තැනට එන්න ලෑස්තියි කියල උඹ හිතනවද. මං හිතන්නෙ නෑ තව සෑහෙන කාලෙකට අපි ඒ තත්වෙට එයි කියල.​

    "රට කරවන්න නේ දේශපාලුවෝ ඉන්නේ" uta kiwwe na mama :lol: මචන්, පැහැදිලිවම පුලවන්, පැහැදිලිවම...! හැබයි මෙච්චර කාලයක් මෙහෙම හිටපු මින්ස්සු, රොටියක් අනිත් පැත්තත පුච්චන්න හරවල දානව වගේ , එක පාරටම දඩාස් ගාල වෙනස් කරන්න බෑ, කැම කාල කොලේ පිලිවලට දාන්න හදීමද ආරම්බයක් කියන්න පුළුවන්, එත් රට කරවන ඇත්තන් එහෙම කරන්නේ නැ,
     
    Last edited: