අපිට කන්න දීපල්ලා..ජයමහ සෙවන සහ රන්දිය උයන මහල් නිවාස සංකීර්ණවල වැසියන් පාරට බසී..

CAPITHAN

Active member
  • Nov 20, 2020
    69
    175
    33
    ඒ දවස් වල නං ඩිලිවරි ලොරි එහෙම ගියා නේද? ඇයි දැන් එව්වා නතර උනේ? 5,000 ක් දෙනවා නේද? ඒක හම්බෙලා නැද්ද?
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    4,358
    1,405
    113
    පනික්කියාව යැවුවනම් හරි කරුණු පැහැදිලි කරන්න ජනතාවට..
    ඕකා ගියා නම් ඕකට වෙන්නේ අර පර්ෆියුම් ෆිල්ම් එකේ නළුවා ට අන්තිමට වෙච්ච සීන් එක