අපිට පිං මදි එවැන්නෙක් රටේ නායකත්වයට එන්න

eathan

Well-known member
  • Apr 21, 2011
    520
    517
    93
    doha
    රටවල් නැසුවේද නැංවූයේද දේශපාලඥයන්ම පමණයි..

    මීට දශකයකට පෙර මිනී කන්නන්ගේ දේශය ලෙස හැඳින්වූ රුවන්ඩාව කොට්ට උරයක් සේ කනපිට ගසා සියල්ලම උඩුයටිකුරු කරන ලද්දේ එරට ජනතාව මරන්නට නොව දිනවන්නට පහළවූ ජනපතිවරයෙකු හේතුවෙනි. පෝල් කගාමේ නම් දැවැන්ත පෞරෂය මේ වනවිට අප්‍රිකාවේ ඉහළම ජීවන තත්වයක් හිමි රට බවට රුවන්ඩාව පත් කර හමාරය. තම රටේ පුරවැසියන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට පමණක් තමන් ජනපතිවූ බව ඔහු නිරන්තරයෙන් පවසන්නේ අපේ රටේ අභාග්‍යයට පහළවූ නීලකාස හොරුන්ටද ටොකු අනිමින්ය.

    පෝල් කගාමේ එරට සංවර්ධනයට සිදුකළ මෙහෙය මෙවැනි කුඩා සටහනකින් විස්තර කළ නොහැක. මිලියනයක් සමූලඝාතනය වූ වර්ගවාදයෙන් ඔද්දල් වූ බිමක ඔහු අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව වැඩ කටයුතු කරමින් රට නංවාලූයේ අසල්වැසි රටවල නායකයින් විශ්මයට පත් කරමිනි. මේ ඡායාරූපයෙන් ඔබ දකින්නේ එරටේ අහසේ දිස්වන ඩෝන යාත්‍රාවකි. ජනතාවගේ හිස් මතට බෝම්බ හෙලීමට ඩ්‍රෝන තාක්ෂණය යොදාගන්නා වර්තමාන ලෝකයේ පෝල් කගාමේ තම රටේ ජනතාවට හදිසි අවස්ථාවකදී අවශ්‍ය වන ලේ කඩිනමින් එරටේ ඕනෑම ස්ථානයකට ගුවනින් යැවීම පිනිස මෙම තාක්ෂණය යොදා ගනී. මහා මාර්ග තුල පවතින තදබදය හේතුවෙන් දැඩි අසාධ්‍ය තත්ත්වයක සිටින රෝගීන්ට ලේ සැපයීම අඩාල වන හේතුව මත මෙම අතිධාවනකාරි ක්‍රමය භාවිතා කරයි. එමෙන්ම එරටේ ඈත පිටිසර ගොවි ජනතාවට අවශ්‍ය බීජ වර්ග පවා ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කරමින් බෙදාහරිනු ලබයි. රටවල් වනසන්නේද නංවන්නේද දේශපාළුවන් විසින් බව චරිත අතර සංදන්දනය කිරීමෙන් ඔබට පෙනෙනු ඇත.

    මෙම ඡායාරෑපයෙන් ඔබ දකින්නේ රුවන්ඩා ජනපති ඩ්‍රෝන අංගනයක නිරික්ෂණය කටයුතු කරන ආකාරයයි
    181674605_765831467410260_207021758187046285_n.jpg
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    3,876
    1
    7,701
    113
    Kaduwela
    මූ පල්ලි වල ඉන්න ෆාදර්ලට පල්ලියෙම ඉදගෙන ප්‍රෙය් කර කර හිටපන් කියලා උන්ව සතේකට ගණන් ගත්තේ නෑ.
    මොකද රුවන්ඩාවෙ සමූල ඝාතන වුනා පල්ලි කාක්කොන්ගේ අනුදැනුමෙන්.
    අපෙත් රට හදාගන්න බැරි එක හේතුවක් තමයි සිවුරු හොරු ඇවිල්ලා ජනපතිට අරක කරන්න එපා මේක කරන්න එපා කියලා උපදෙස් දෙන එක.
    තට්ටයෝ ටික පන්සල් වලටම ගාල් කරලා තියන්න ඕනි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    59,347
    9,925
    113
    Malabe
    ඕව මෙහෙ පටන් ගත්තනම් ගු ඇන් පි බැල්ලිගෙ පුතාල උදේ ඉදන් රෑ වෙනකන් බුරල බුරල නහරත් පුපුර ගන්නව කුකකකමට, ලොල්
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    1,230
    1,564
    113
    රටවල් නැසුවේද නැංවූයේද දේශපාලඥයන්ම පමණයි..

    මීට දශකයකට පෙර මිනී කන්නන්ගේ දේශය ලෙස හැඳින්වූ රුවන්ඩාව කොට්ට උරයක් සේ කනපිට ගසා සියල්ලම උඩුයටිකුරු කරන ලද්දේ එරට ජනතාව මරන්නට නොව දිනවන්නට පහළවූ ජනපතිවරයෙකු හේතුවෙනි. පෝල් කගාමේ නම් දැවැන්ත පෞරෂය මේ වනවිට අප්‍රිකාවේ ඉහළම ජීවන තත්වයක් හිමි රට බවට රුවන්ඩාව පත් කර හමාරය. තම රටේ පුරවැසියන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට පමණක් තමන් ජනපතිවූ බව ඔහු නිරන්තරයෙන් පවසන්නේ අපේ රටේ අභාග්‍යයට පහළවූ නීලකාස හොරුන්ටද ටොකු අනිමින්ය.

    පෝල් කගාමේ එරට සංවර්ධනයට සිදුකළ මෙහෙය මෙවැනි කුඩා සටහනකින් විස්තර කළ නොහැක. මිලියනයක් සමූලඝාතනය වූ වර්ගවාදයෙන් ඔද්දල් වූ බිමක ඔහු අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව වැඩ කටයුතු කරමින් රට නංවාලූයේ අසල්වැසි රටවල නායකයින් විශ්මයට පත් කරමිනි. මේ ඡායාරූපයෙන් ඔබ දකින්නේ එරටේ අහසේ දිස්වන ඩෝන යාත්‍රාවකි. ජනතාවගේ හිස් මතට බෝම්බ හෙලීමට ඩ්‍රෝන තාක්ෂණය යොදාගන්නා වර්තමාන ලෝකයේ පෝල් කගාමේ තම රටේ ජනතාවට හදිසි අවස්ථාවකදී අවශ්‍ය වන ලේ කඩිනමින් එරටේ ඕනෑම ස්ථානයකට ගුවනින් යැවීම පිනිස මෙම තාක්ෂණය යොදා ගනී. මහා මාර්ග තුල පවතින තදබදය හේතුවෙන් දැඩි අසාධ්‍ය තත්ත්වයක සිටින රෝගීන්ට ලේ සැපයීම අඩාල වන හේතුව මත මෙම අතිධාවනකාරි ක්‍රමය භාවිතා කරයි. එමෙන්ම එරටේ ඈත පිටිසර ගොවි ජනතාවට අවශ්‍ය බීජ වර්ග පවා ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කරමින් බෙදාහරිනු ලබයි. රටවල් වනසන්නේද නංවන්නේද දේශපාළුවන් විසින් බව චරිත අතර සංදන්දනය කිරීමෙන් ඔබට පෙනෙනු ඇත.

    මෙම ඡායාරෑපයෙන් ඔබ දකින්නේ රුවන්ඩා ජනපති ඩ්‍රෝන අංගනයක නිරික්ෂණය කටයුතු කරන ආකාරයයි
    View attachment 123256
    මිණීකන්නන්ගේ දේශය කියද්දි ඒකාලේ ජාත්‍යයන්තරයෙන් අපට දීපු නම්බු නාමය මතක් උනා... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    FB_IMG_1573750791665.jpg

    FB_IMG_1571552345680.jpg
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    1,230
    1,564
    113
    Chinese Aya Inna Ratawal Okkoma Diyunu wenava . Kohomada Eka Wenne Kiyala Hithaa ganna wath baha
    Za2PMPfA7OWdUeL6YuZn-yQ8Y-SSJFTKtULQm_DoH4U2fMDaM_iO5NXKUWqMyGhYuJSxqQFEZV2kvRd4D_9fEFGMbNbeuBg0mt3CpqGxVw8byBHbruRDemU5Gr5EMjutAA


    0-EcqX8fRqcJ4Iogv0wEmUsu44hNW3GJzQDCjQBhJ8UqGfhpGokwT9b06kPjXiRPc8tziuIgla57OdzaX4OsINDiLxQTXWhvGPlO74myIYk1TY0W53_XIv_RmW7M2dDyXQ
    a-construction-site-in-a-special-economic-zone-in-rwanda-e1479765193970.jpg



    Loku ayya kalinma gihin tiyenne
    එකම සංසිද්දිය... උන්ට පිං තිබුනලු අපිට එහෙම හරියන්නෑල්ලු
    මේ හෑලි ලියාගෙන එන උන්ට කිසිම හිරිකිතයක් නෑ බං 😂 😂 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: magix and kinkon

    iworld

    Active member
  • Sep 8, 2007
    347
    83
    28
    චී ලංකාව
    මෙන්න මේ අටමගලෙ චීනෙට දීලා දාපල්ලා නැත්තම් අවුරුදු 73ක් පොල්ගාපු උන් ඉස්සරහට මොනවා කරන්නද
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    3,876
    1
    7,701
    113
    Kaduwela
    මිණීකන්නන්ගේ දේශය කියද්දි ඒකාලේ ජාත්‍යයන්තරයෙන් අපට දීපු නම්බු නාමය මතක් උනා... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    View attachment 123265
    View attachment 123266
    @2osama මෙන්න උබේ අම්මා රෙද්ද උස්සපු එකාගේ වැඩකිඩ 😄
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    10,233
    9,128
    113
    ඕව මෙහෙ පටන් ගත්තනම් ගු ඇන් පි බැල්ලිගෙ පුතාල උදේ ඉදන් රෑ වෙනකන් බුරල බුරල නහරත් පුපුර ගන්නව කුකකකමට, ලොල්
    ඉතින් පටන් ගනින්කො. ලබන පාර චන්දෙ 100%නෙ අරුන් ටික මැරිල ගියාම
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,705
    1
    2,595
    113
    නගරසභාවේ
    ඕව මෙහෙ පටන් ගත්තනම් ගු ඇන් පි බැල්ලිගෙ පුතාල උදේ ඉදන් රෑ වෙනකන් බුරල බුරල නහරත් පුපුර ගන්නව කුකකකමට, ලොල්

    තොපේ මහ එකා ගු ඇන් පි බැල්ලිගෙ පුතාලට ඒ තරම් ආදරෙයි නේද ?.එක නිසා වෙන්න ඇතිනේ මේ වගේ දෙයක් වත් කරන්නේ නැතුව දොඩවන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    59,347
    9,925
    113
    Malabe
    තොපේ මහ එකා ගු ඇන් පි බැල්ලිගෙ පුතාලට ඒ තරම් ආදරෙයි නේද ?.එක නිසා වෙන්න ඇතිනේ මේ වගේ දෙයක් වත් කරන්නේ නැතුව දොඩවන්නේ
    මම දැක්කනෙ ගුවන් හමුදාවෙ ඩ්‍රෝන හදන එකට මේකෙ ඉන්න තෝ වගේ ගු ඇන් පි ගොන් බඩු කියපු බලු කතා , උබල මහ සක්කිලි ජාතියක් බන් කුහකකමේ උපරිමය..