අපි ඔක්කොම ඉවරයි. උපරිම තව අවුරුදු 10යි ඉන්න පුළුවන් වැක්සීන් ගහපු උන්ට

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    7,645
    7,703
    113
    පෘථිවිය
    ආණ්ඩුවට විරුද්ධව නඩුවක් දාන්න පුළුවන්
    තමන්ට අවදානම් සහිත එන්නතක් බලෙන් ලබාදුන්නා කියල
     
    • Like
    Reactions: bladeable

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    449
    371
    63
    මම ඩොස් දෙකම ගැහැව්වා. දැන් මාම ලඟකදි මැලෙයිද?
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    3,278
    6,026
    113
    මෙහෙමයි මචං..මාලිමාව කවදාවත් මේ වගේ දුර්වල තීරණ ..See more
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    13,691
    1
    4,031
    113
    Unknown
    නඩු දාපන්කෝ බලෙන් තර්ජනය කරලා vaccine ගැහුවා කියලා
    එහෙම direct බලෙන් vaccines ගැස්සුවේ නෑනේ බන්
    ගහපු එවුන්ගේ contract renew date එකෙන් seize කළා
    ඒ දවස් වල මින්ස්සු තිබ්බ ආර්ථික තත්වයත් එක්ක හම්බෙන vaccine එකක් ගහගත්තා
     
    • Like
    Reactions: scorpion MW

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    5,885
    1,356
    113
    මේ ඩේලි මේල් කියන්නේ යු කේ වල සෙන්සේශනල් පුවත්පතක්. මේක උන්ගේ මතයක් මිසක් වෙන කොහේවත් කවුරුවත් පිලිගත්ත එකක් නෙවෙයි. මේ කියන එක කාලය අනුව ගත්තම හරි, නමුත් තේරුම් යන්නේ " මලාට පසේ ඉවත් කර ගත්ත කියල"

    සෙන්සේශනල් නොවන ප්‍රවුර්තිමය වටිනාකමට මුල් තැන දෙන ගාර්ඩියන් එක ඒ නිව්ස් එකම දානවා ඇත්ත හේතුවත් එක්ක.


    තේරුනාද? උඹලා ඉතින් ඕවා කොහේ දැනගන්නද, අමු ගං කබර හැත්ත නේ!

    මේ වගේ අමු හොර ගං කබර මාටියා මෑන්ස්ලා ඉන්නවා, සයන්ස් දැනුම බිංදුවයි
    දැන් දොස්තර කමත් නෑ
    maxresdefault.jpg



    නියම සයන්ස් දැනුම තියෙනවා ඉන්ගිරිස් ටිකක් පුලුවන් නම්..

    covid-uk.png

    යන්නේ කොහෙද මල්ලේ පොල්. උන්ම පිලි අරං තියෙද්දී මගුලක් කියනවා.

    "
    AstraZeneca recently admitted that its vaccine, initially called Covishield, could cause very rare side effects like blood clots and low blood platelet counts, The Telegraph reported."

    "
    “It is admitted that the AZ vaccine can, in very rare cases, cause TTS. The causal mechanism is not known,” AstraZeneca said in court documents in February, the newspaper reported.

    TTS is thrombosis with thrombocytopenia syndrome, which is characterised by blood clots and low blood platelet counts in humans."
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,129
    2,778
    113
    ෆ්ලුජා නගරය
    නන්දය දිලිත් එක්ක covid බිස්නස් කරා. අපිට ගහන්න ඇත්තෙ වතුර
    ඔව් එක පිළිගත හැකි පැහැදිලි කිරීමක් තමයි !
    වතුර වතුර වතුර !
    මුන් වතුර උනත් ලාබ බාල වතුර ගහන්න ඇත්තේ, ඒ නිසා කොලරාව හැදිලා එකෙක් දෙන්නෙක් මැරුණත් පිලි ගන්න පුළුවන්.
    එත් මැරෙන්නේ covid වලින් නෙමයි, කොලරාවන්.
     
    • Haha
    Reactions: gnilukshi

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    9,405
    11,893
    113
    හැබයි ඔය වක්සින් ඔක්කොම හදපු අය ඉන්නේ ලංකාවේ
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    8,183
    1
    5,991
    113
    TrapHouse
    sinopharm 2 doses + pfizer :confused2:

    කවුරුහරි කියන්නකො මාසයක් විතර aspirin low dose එකක් ගත්තට කමක් නැද්ද නිරෝගී කෙනෙක්ට?
     
    • Haha
    Reactions: ewijesekara

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    837
    902
    93
    kandy
    sinopharm 2 doses + pfizer :confused2:

    කවුරුහරි කියන්නකො මාසයක් විතර aspirin low dose එකක් ගත්තට කමක් නැද්ද නිරෝගී කෙනෙක්ට?
    Nirogi nm onee nane da?



    ආතල් එකෙ ඉදපල්ලා ටූ පරක්කුයි දැන්

    මේවට කියන්නේ සමූල ඝාතන කියලා

    දැන් කවුද මේවට වග කියන්නෙ.

    තව අවුරුදු දහයකින් දැන් ඉන්න එවුන් එකෙක් වත් නැහැ

    පෙර කරලා තියෙන පිං නිසා ලැබුණ මේ මිනිස් ජීවිතයෙන් වත් ඉපදීම කියන එක නවත්තන්න පුළුවන් වුණා නම් මේ ප්‍රශ්න මුකුත්ම නෑ🙁
    ------ Post added on May 16, 2024 at 10:37 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    45,760
    67,683
    113
    ආශ්චර්යමත් රටක
    මේ ඩේලි මේල් කියන්නේ යු කේ වල සෙන්සේශනල් පුවත්පතක්. මේක උන්ගේ මතයක් මිසක් වෙන කොහේවත් කවුරුවත් පිලිගත්ත එකක් නෙවෙයි. මේ කියන එක කාලය අනුව ගත්තම හරි, නමුත් තේරුම් යන්නේ " මලාට පසේ ඉවත් කර ගත්ත කියල"

    සෙන්සේශනල් නොවන ප්‍රවුර්තිමය වටිනාකමට මුල් තැන දෙන ගාර්ඩියන් එක ඒ නිව්ස් එකම දානවා ඇත්ත හේතුවත් එක්ක.


    තේරුනාද? උඹලා ඉතින් ඕවා කොහේ දැනගන්නද, අමු ගං කබර හැත්ත නේ!

    මේ වගේ අමු හොර ගං කබර මාටියා මෑන්ස්ලා ඉන්නවා, සයන්ස් දැනුම බිංදුවයි
    දැන් දොස්තර කමත් නෑ
    maxresdefault.jpg



    නියම සයන්ස් දැනුම තියෙනවා ඉන්ගිරිස් ටිකක් පුලුවන් නම්..

    covid-uk.png






    අහවල් එක හුඟාක් පොඩියි නම් නගිනව කියල පේන්නේ නෑ. මේ තියෙන ආටිකල් එකට අනුව ඔය කියන එකේ විද්‍යාත්මක පදනමක් නෑ!

    ED-vac.png


    මේ මොනවද මේ. කවුද ඕව පිළිගන්නෙ?
    ඕව හදන සුදු මහත්තුරුන්ගෙ බොරුනෙ ඔය.

    නැද්ද රෂියන්, චයිනීස් පත්තර? අඩුම ගානෙ දිවයින වත්?
    ඇත්ත නිවුස් තියෙන්නෙ ඒවගෙනෙ. අපි බලන්නෙ ඒව විතරයි.
     
    • Like
    Reactions: ewijesekara

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    17,042
    34,381
    113
    ඔව් එක පිළිගත හැකි පැහැදිලි කිරීමක් තමයි !
    වතුර වතුර වතුර !
    මුන් වතුර උනත් ලාබ බාල වතුර ගහන්න ඇත්තේ, ඒ නිසා කොලරාව හැදිලා එකෙක් දෙන්නෙක් මැරුණත් පිලි ගන්න පුළුවන්.
    එත් මැරෙන්නේ covid වලින් නෙමයි, කොලරාවන්.

    ඕක තමයි භයානකම කේස් එක.
    චීනපාන් ගැන රිසර්ච් කරන්න කවුරුවත් නෑ