අපි නිවටයෝ කියලා හිතන්න එපා… අපිට ගල් ගහන්න එපා.. අපි බලාගන්නවා.. ඊලග ආණ්ඩුවත් අපේ…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    50,820
    50,702
    113
    මීළඟ මැතිවරණයෙන් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණා අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන බව එම පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    අපේම ආණ්ඩුවක් පිටුවීමට සූදානම් විය යුතු බව ඒ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අද පැවැති විශේෂ මහා සමුළුව අමතමින් හෙතෙම කියා සිටියේය.

    මෙරට ජනතාව මරණ බියෙන් ගලවාගත් එකම නායකයා මහින්ද රාජපක්ෂ මහතා පමණක් බවද පැවසූ ඔහු එඩිතර ආණ්ඩුවක් පත් කර ගැනීමට සියලු දෙනාම ඒකරාශී විය යුතු බවද පැවසීය.

    බැසිල් රාජපක්ෂ මහතා එහිදී මෙසේද කියා සිටියේය.

    ‘මම එක ඉල්ලීමක් කරනවා ඔබ සියලුදෙනාගෙන්. ගමට යනකොට කරුණා කරලා, කහ ඉරෙන් ඇරෙන්න වෙන කිසිම තැනකින් පාර මාරු වෙන්න එපා. මොකක් හරි අපේ වැරැද්දක් අල්ලගන්න සමාජ මාධ්‍ය බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි ඉතාම විනය ගරුකව මහින්ද රාජපක්ෂ මහතා අපිට කියා දුන්න උතුම් පාඩම අරගෙන අපේ පක්ෂය ආදර්ශමත් පක්ෂයක් හැටියට මේ ඉදිරි කාලේ කටයුතු කරමු. ඒකෙන් අපි නිවටයෝ කියලා හිතන්න එපා. අපිට ඒවටත් ඕන නම් සුදානම් කියන එක කියනවා. පාරේ දුවන බල්ලෙක්ට ගලක් ගැහුවොත් බල්ලා බුරලා තව හයියෙන් දුවනවා. හැබැයි සිංහයෙක්ට ගලක් ගැහුවොත් කවුද ගල ගැහුවේ කියලා බලනවා. ඒ වගේ තමා අපිත්. අපිට ගහන්න එපා ගල්. අපි බලාගන්නවා.’
     

    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    788
    93
    පාරේ දුවන බල්ලෙක්ට ගලක් ගැහුවොත් බල්ලා බුරලා තව හයියෙන් දුවනවා.
    images
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    620
    657
    93
    අනේ එගොල්ලො නිවටයො, පොන්ස්ල කියල හිතන්න එපා ඒගොල්ලොන්ට ඇඩෙනවා ඉහි ඉහි ඉහි.. 😂😆😆

    ලොකු ලූනු සමුලුව 2023

    මොකෝ මේ පාර මයින්ද සර් කීවෙ..
    අල ලොකු ලූනු ගනන් හෙම කෝමෙයි කිවද
    ------ Post added on Dec 16, 2023 at 8:04 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    48,628
    73,322
    113
    ආශ්චර්යමත් රටක
    ඒ නිසා අපි ඉතාම විනය ගරුකව

    මහින්ද රාජපක්ෂ මහතා අපිට කියා දුන්න උතුම් පාඩම අරගෙන

    උබලගෙ අප්පච්චිගෙ උතුම් පාඩම් ලිස්ට් එකක්ම තියෙනව මතක් කරල දෙමුද @2osama @weer 11 @ESL පොන්නයිනේ. 😹😹
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,129
    14,736
    113
    මේ පාර දින්නොත් නම් කන්න වෙන්නේ රාජපක්ෂලාගෙන්..පරිස්සමෙන් හිටපල්ලා..රනිලුත් ඒ පැත්තෙ නේ..🤔
     

    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    788
    93
    අනේ එගොල්ලො නිවටයො, පොන්ස්ල කියල හිතන්න එපා ඒගොල්ලොන්ට ඇඩෙනවා ඉහි ඉහි ඉහි.. 😂😆😆

    ලොකු ලූනු සමුලුව 2023

    මොකෝ මේ පාර මයින්ද සර් කීවෙ..
    අල ලොකු ලූනු ගනන් හෙම කෝමෙයි කිවද
    ------ Post added on Dec 16, 2023 at 8:04 AM
    @netudara මොකෝ කිව්වෙ පේපැල් හදල දෙනව කිව්වද
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    6,671
    5,046
    113
    මීළඟ මැතිවරණයෙන් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණා අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන බව එම පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    අපේම ආණ්ඩුවක් පිටුවීමට සූදානම් විය යුතු බව ඒ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අද පැවැති විශේෂ මහා සමුළුව අමතමින් හෙතෙම කියා සිටියේය.

    මෙරට ජනතාව මරණ බියෙන් ගලවාගත් එකම නායකයා මහින්ද රාජපක්ෂ මහතා පමණක් බවද පැවසූ ඔහු එඩිතර ආණ්ඩුවක් පත් කර ගැනීමට සියලු දෙනාම ඒකරාශී විය යුතු බවද පැවසීය.

    බැසිල් රාජපක්ෂ මහතා එහිදී මෙසේද කියා සිටියේය.

    ‘මම එක ඉල්ලීමක් කරනවා ඔබ සියලුදෙනාගෙන්. ගමට යනකොට කරුණා කරලා, කහ ඉරෙන් ඇරෙන්න වෙන කිසිම තැනකින් පාර මාරු වෙන්න එපා. මොකක් හරි අපේ වැරැද්දක් අල්ලගන්න සමාජ මාධ්‍ය බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි ඉතාම විනය ගරුකව මහින්ද රාජපක්ෂ මහතා අපිට කියා දුන්න උතුම් පාඩම අරගෙන අපේ පක්ෂය ආදර්ශමත් පක්ෂයක් හැටියට මේ ඉදිරි කාලේ කටයුතු කරමු. ඒකෙන් අපි නිවටයෝ කියලා හිතන්න එපා. අපිට ඒවටත් ඕන නම් සුදානම් කියන එක කියනවා. පාරේ දුවන බල්ලෙක්ට ගලක් ගැහුවොත් බල්ලා බුරලා තව හයියෙන් දුවනවා. හැබැයි සිංහයෙක්ට ගලක් ගැහුවොත් කවුද ගල ගැහුවේ කියලා බලනවා. ඒ වගේ තමා අපිත්. අපිට ගහන්න එපා ගල්. අපි බලාගන්නවා.’

    දින්නට පස්සේ තමා නියම
    409689115_336721112444726_7162810159617404394_n.jpg


    අනේ එගොල්ලො නිවටයො, පොන්ස්ල කියල හිතන්න එපා ඒගොල්ලොන්ට ඇඩෙනවා ඉහි ඉහි ඉහි.. 😂😆😆

    ලොකු ලූනු සමුලුව 2023

    මොකෝ මේ පාර මයින්ද සර් කීවෙ..
    අල ලොකු ලූනු ගනන් හෙම කෝමෙයි කිවද
    ------ Post added on Dec 16, 2023 at 8:04 AM
    කොන්ද පන තියෙනවා නම් මේ වගේ කාලය කකා ඉන්නේ නෑ... තමන්ට කීයාක් හරි හොයා ගන්න වැඩක් කරනවා.. මුන් මේකේ රට හදනවා.ඇත්තටම පව් මු :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    314638676_125739933640858_5443422674772614326_n.jpg

    ------ Post added on Dec 16, 2023 at 10:54 AM
     
    • Love
    Reactions: Tonto

    netudara

    Well-known member
  • Sep 17, 2012
    6,671
    5,046
    113
    එහෙම එකකුත් තිබිලද?? 🤭🫣😂
    උබලා වගේ අපරාධ අරගල උන් පාරට ආවම දුන්නු කෑම වලින් එකක් තමා .... තව තියෙනවා ඉදින්කෝ එක එක share කරන්න :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: chirantha19890821

    ara88

    Well-known member
  • Jan 11, 2021
    2,954
    5,484
    113
    මහින්ද රාජපක්ෂ කියන්නේ බයියන්ගේ පරමාදර්ශී නායකයලු.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    10,613
    7,715
    113
    Ohio, USA
    ආයෙත් මේ රටේ තනි සිංහල ආණ්ඩුවක් පත්වෙන්නයි යන්නේ.. බැසිල්ල තමුන් නිවටයෝ නෙවෙයි තමුන්ට ඡන්දය දෙන බහුජල්තර යේ බහුතරයයි නිවටයෝ කියන එකයි මේ කියන්නේ..
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,350
    113
    වැඩ කරන අපේ විරුවා.. කෝ අනේ ?? පොටෝ කැල්ලක් වත් නැනේ....