අපි නිවටයෝ කියලා හිතන්න එපා… අපිට ගල් ගහන්න එපා.. අපි බලාගන්නවා.. ඊලග ආණ්ඩුවත් අපේ…

Tonto

Well-known member
  • Apr 23, 2023
    620
    657
    93
    අනේ පොහොට්ටුවෙ අපි පොන්ස්ල එක්ක ලැග්ගට අපි පොන්ස්ල කියල හිතන්න එපා ඉහි ඉහි ඉහි. Basil😭


    ඇයි යකෝ එකට කාගෙන බීගෙන ඉදන් අරුන්ට පොන්ස් කිව්වෙ මිනිස්සු ඉස්සරහ 😁😁😁
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    6,898
    5,047
    113
    බැසිල්ගෙන් ඔයවගේ දෙයක් බලපොරොත්තු වෙන්න බෑ...
    ඔන්න ජොනී හරි පුත්තලමා හරි කිවුවනම් කමක් නෑ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    44,984
    113
    මහින්ද රාජපක්ෂ මහතා අපිට කියා දුන්න උතුම් පාඩම අරගෙන අපේ පක්ෂය ආදර්ශමත් පක්ෂයක් හැටියට මේ ඉදිරි කාලේ කටයුතු කරමු
    රට ආපහු බංකොලොත් කරන්න කියලද මූ කියන්නෙ @2osama @N A K A M U R A
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    50,820
    50,702
    113
    දින්නට පස්සේ තමා නියම



    කොන්ද පන තියෙනවා නම් මේ වගේ කාලය කකා ඉන්නේ නෑ... තමන්ට කීයාක් හරි හොයා ගන්න වැඩක් කරනවා.. මුන් මේකේ රට හදනවා.ඇත්තටම පව් මු :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: View attachment 220887
    ------ Post added on Dec 16, 2023 at 10:54 AM

    my madamulanin apu ekek neda??