අපි මෙයාව ඉන්දියාවට පන්නපු නිසා මෙයා ජීවිතේ ගොඩ දා ගත්ත.

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    5,416
    1,904
    113
    ෆ්ලුජා නගරය
    අපි මෙයාව ඉන්දියාවට පන්නපු නිසා මෙයා ජීවිතේ ගොඩ දා ගත්ත.
    රජයෙන් කළා කාරයොන්ට ගෙවල් දෙන්න ඕනේ නැහැ, එක තමයි හරි මතය.
    අද මෙයා කාලකනියෙක් නෙමයි. ජීවිතය ගොඩා දා ගත්තු කෙනෙක්.
    අපි මෙයාව ඉන්දියාවට පන්නපු නිසා මෙයා ජීවිතේ ගොඩ දා ගත්ත.
    රජයෙන් කළා කාරයොන්ට ගෙවල් දෙන්න ඕනේ නැහැ, එක තමයි හරි මතය.
    අද මෙයා කාලකනියෙක් නෙමයි. ජීවිතය ගොඩා දා ගත්තු කෙනෙක්.

    රජයෙන් කළා කාරයොන්ට ගෙවල් දෙන්න ඕනේ නැහැ කියන මතය, ටිඅකක් ජෙල mix උන දෙයක් තමයි.
    එත් hospital වල බෙහෙත් ගන්න සල්ලි නැතුව තුවාල කුණු වෙලා ඇග කුණු වෙන අය දකින කොට ඒ point එකින් කිව නම්
    එතන කිසිම ජෙල කියල point එකක් නැහැ.

    යෝහනි වත් හව්ල් කර ගෙන පුළුවන් නම් සල්ලි එකතු කරලා ලංකාවේ hospital වල බෙහ්ත් ගන්න නැති මිනිසුන්ට බෙහෙත් අරන් දෙමු.



    1663319002524.png
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    8,399
    17,770
    113
    මේකිට ඕවා හිතන්න තිබ්බේ බැසිල්ට කඩේ යන්න කලින්
     
    • Like
    Reactions: TCB Rox

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    5,416
    1,904
    113
    ෆ්ලුජා නගරය
    ඔය හුත්තිටනම් ගූ ගහලා එලවන්න තිබුණෙ.
    කඩේ යන උන්ට ගෙවල් දෙන , පොඩ්ඩක් ප්‍රසිද්ද උන ගමන් දේශපාලනට සෙට් වෙන්න බලා ගෙන ජීවිතය ගොඩ දා ගන්න බලන් ඉන්න trend එකක් තිබුනා නේ. ඉතින් මෙයත් එක නුල දාල බැලුව හරි ගියේ නැහැ. එකක් මේ පාර මිනිස්සු නැගිටිනවා වැඩියි.
    එකින් ඇත්තටම උනේ මෙයාගේ ප්‍රසිද්දියට හානි උන එක. Iraj තමයි full try එක දුන්නේ මෙයාවත් මහින්දයට කඩේ යන gang එකට පුට්ටු කරන්න, දැන් ඉතින් Iraj ට නම් වලේ ( වැලේ නෙමයි) වැල් නැහැ.
    මෙකි ඒ අතින් අත්තටම ටිකක් intelligent කියල කියන්න පුළුවන් , මොකද මිනිස්සු හෙරණ පෙත්ත දැන ගෙන shape එකේ ලංකාවවෙන් ගියා. එහම නෙමයි බලය දාල පව්ලේ බලය ( මෙයාගේ පියත් හමුදාවේ ලොක්කෙක් නේ ) වගේ කරන්න අවා නම් ඉතින් ගූ ගහල නෙමයි මිනිස්සු එලවනේ.

    හැබැයි මෙයාගේ talent එක නිසා ලංකාවට එන්න තිබුන දෙයක්, දේශපාලනය නිසා නැති කර ගත්ත.
    Indian film industry එක වෙනම seen එකක්. ඒ industry එකින් ලොකු කුට්ටියක් ලංකාවට ගෙන්න එකින් job හදන්න පුළුවන් කමක් තිබුන එක අපි නැති කර ගත්ත. එකට යෝහනිට ගෙවල් දීල හරි යන්නේ නැහැ, යෝහානි ලවා වැඩේ ගන්න ඕනේ. එක තමයි බන් Indian government එකත් කරන්නේ.
     
    • Like
    Reactions: Hydra

    handley

    Well-known member
  • Jun 24, 2018
    2,565
    2,645
    113
    ඔය හුත්තිටනම් ගූ ගහලා එලවන්න තිබුණෙ.
    අනාත පොන්නය අනිත් මිනිස්සුන්ට ගල් ගගල හිටපන් ඉරිච්ච ජන්ගියක් ඇදගෙන තොනම් නියම ෆෙල් පොන්නය,
     
    • Dislike
    Reactions: siri_ayya

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,395
    1,057
    113
    S.P
    අපි මෙයාව ඉන්දියාවට පන්නපු නිසා මෙයා ජීවිතේ ගොඩ දා ගත්ත.
    රජයෙන් කළා කාරයොන්ට ගෙවල් දෙන්න ඕනේ නැහැ, එක තමයි හරි මතය.
    අද මෙයා කාලකනියෙක් නෙමයි. ජීවිතය ගොඩා දා ගත්තු කෙනෙක්.
    අපි මෙයාව ඉන්දියාවට පන්නපු නිසා මෙයා ජීවිතේ ගොඩ දා ගත්ත.
    රජයෙන් කළා කාරයොන්ට ගෙවල් දෙන්න ඕනේ නැහැ, එක තමයි හරි මතය.
    අද මෙයා කාලකනියෙක් නෙමයි. ජීවිතය ගොඩා දා ගත්තු කෙනෙක්.

    රජයෙන් කළා කාරයොන්ට ගෙවල් දෙන්න ඕනේ නැහැ කියන මතය, ටිඅකක් ජෙල mix උන දෙයක් තමයි.
    එත් hospital වල බෙහෙත් ගන්න සල්ලි නැතුව තුවාල කුණු වෙලා ඇග කුණු වෙන අය දකින කොට ඒ point එකින් කිව නම්
    එතන කිසිම ජෙල කියල point එකක් නැහැ.

    යෝහනි වත් හව්ල් කර ගෙන පුළුවන් නම් සල්ලි එකතු කරලා ලංකාවේ hospital වල බෙහ්ත් ගන්න නැති මිනිසුන්ට බෙහෙත් අරන් දෙමු.



    View attachment 184386

    අමිතාබ් බච්චන් ලවා influence marketing පාරකින් තමයි ඉන්දියාව යොහානිව ප්‍රසිද්ධ කලේ..

    cover song එකක් ප්‍රසිද්ධ වුනාම එකේ මුල් ගායකයාට තැන යනවා වගේම cover song කිව්වා එකාට වගේම...
    හැබැයි මුල් ගායකයාට කියලා ගායනය කරලා තමයි original song එක නැවත product placement ( TV, movie, games ) වැඩ වලට යොදා ගන්නේ !
    ඒ වෙනුවට ඉන්දියාව තැන දෙන්නේ යොහානිට.. (එහෙම වුනාමට ලංකාවේ මාධ්‍යත් කරන්නේ ඒකම)

    යොහානි කියන්නේ ගොටාභයගේ සුදු වෑන් සිද්ධියට සම්බන්ධ ගොටාභයගේ inner circle එකේ Major General Prasanna Silva ගේ දුව...

    -- The article was published on ... AUGUST 10, 2015 --

    https://www.colombotelegraph.com/index.php/major-general-prasanna-silva-involved-in-a-white-van-controversy-to-be-transferred/

    ලංකාව අනාගතයේදී සමාජීයව දේශපාලනිකව වෙනස් කරන්න හොද Asset එකක් නිරමාණය කරනවා ඉන්දියාව RAW....
    ( The Research and Analysis Wing is the foreign intelligence agency of India. The agency's primary function is gathering foreign intelligence, counter-terrorism, counter-proliferation, advising Indian policymakers, and advancing India's foreign strategic interests. )

    ලංකාවේ 99.99% මේ කාරණා දන්නේ නැහැ...
    උන් ගොටාභය ගැන නොදැන රටම කාලා දැන් අඩ අඩ සලාක වලට තෙල් ගහ ගන්නේ ඒකනේ !

    චීනය වරාය නගරේ හදලා ඉවර කරපු දාට !
    මැරිච්ච මහින්දට වැද වැද දැන් ( නෙලුම් කුලුන ගැන කියනවා වගේ )
    වරාය නගරේ ජොබ් ගන්න එවුන්,
    රාජපක්ෂවාදීන්...ලංකාවේ ඉන්න අනිත් උන් සේරම...
    ආයෙත් නාමල්ව උගේ වයසින් 40 දී හරි 50 දී අනිවාර්යෙන් ජනාධිපති කරනවා එදාට යොහානි අගමැති වෙයි වගේ !

    දැනටම ඒකට අදාළ කටයුතු එක පැත්තකින් අර සින්දුවක් හරියට කියාගන්න බැරි යොහානි කරලා දෙනවා ඉන්දියාව.

    Microphone එකට මුමුනල ඊට පස්සේ DAW එකෙන් gain එක වැඩි කරලා auto tune දාල song හදලා
    යන්තන් live කියන්කොටත් mixer එකෙනුත් ඔය වැඩ ටිකම කරන කොත්තු කෙල්ලව උඩ දැම්මේ ඉන්දියාව

    ලංකාවේ ඇත්ත කිව්වහම වෙන දේ තමයි කුහකයෙක් වෙන එක..
    ඒක නිසා කුහකයෙක් කියලා මට බැන්නට කමක් නැහැ !
    Don't' shoot the messenger !


    උබත් ලංකාවේ ජීවත් වෙන අනිත් එවුන් වගේ පල් හෑලී ලිය ලිය එක එකාව උඩ දාල...
    අවුරුදු ගණනාවකට පස්සේ කෑවෝ කෑවෝ....
    අපිව ඉන්දියාවට විකුණුවො කියලා කෑ ගහගෙන..
    සිංහ කොඩිය පස්සේ පැත්තේ ගහගෙන....
    ළමයෙකුත් උස්සගෙන එක්කෝ galle face එකේ නැත්නම් පිට රටක ඉදන් ෆොටෝ දාපන් හොදේ !

    ලංකාවේ ඉන්න මෝඩයෝ 99.99% කිව්වත් තමන්ට තියෙනවා නේ intuition එකක් ! ඒකට දාලා බලපන් !

    අපි ගියා ! notification off හොදේ ! ටටා බායි !
     
    Last edited:

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    5,416
    1,904
    113
    ෆ්ලුජා නගරය
    >>
    යොහානි කියන්නේ ගොටාභයගේ සුදු වෑන් සිද්ධියට සම්බන්ධ ගොටාභයගේ inner circle එකේ Major General Prasanna Silva ගේ දුව...
    >>


    ඉතින් හොදයි නේ බන්.
    අපි මෙච්චර politically connection තියන කෙනෙක් රටින් පන්නන ගත්තා ගෙයක් වත් මුකුත් නොදී.
    අනිවා මුන් RAW වලට සම්බන්ද ඇති. ඇත්තම කතාව තමයි LTTE කියන දේ ඇත්තටම අපේ රටේ ප්‍රශ්නයක් නෙමයි බන්.
    ඉන්දියාවේ ප්‍රශ්නයක්. අපි නිකන් call of duty ගහනවා වගේ අනුන්ගේ යුද්දයක් ගැහුවා.
    තමිල්-නන්දුවේ ඇත්තටම දෙමාල ගොවීන්ට ලොකු අසාධාරණ වෙනවා central government එකින්.
    අර දිල්ලි චලෝ කියල එකක් තිබුනේ.

    දෙමළා කියන්නේ අපේ අසල්වැසියා,උත් නිකන් හැබයි ඉතින් අමු ගොනා ආ , ගව මුත්‍රා බොනවා, ( හැමෝම නෙමයි). එහෙත් Education එක නැති කරලා දාල තියින්නේ Central Government එකින්. එක නිසා මචන් අපි දන ගන්න ඕනේ දක්ෂ වෙන්න ඕනේ අපේ අසල්වසියාව හොදින් තියා ගන්න. ඇත්තටම ඉන්දියාව කෑලි කෑලි වලට කැඩෙන්න ඕනේ බන්. ඉන්දියාව කියල ලොකු රටක් තියන එක අනික් රටවල් වලට ලෝකෙට තර්ජනයක්. දෙමල උන්ගේ වෙන කිසි අව්ලක් නැහැ බන්. උන් ගේ හිත හොදයි. හැබයි ඉතින් අමු ගවයා තමයි ඉතින්. Tv එකේ යන්නේ මොනාද උන් ඒවා ඒ විදිහටම පිලි ගන්න බොන හරක්.

    ඉන්දියාව තමයි බන් ලංකාවේ ජාතිවාදය ඇති කරන්නේ. මුන්ට ඉතින් මුන්ගේ language එකින් ඒ කියන්නේ ලජ්ජා නැති විදිහටම උත්තර දෙන්න ඕනේ. රට ගොඩ නගන්න දෙමල උන්ගෙන් සල්ලි ගත්තට කමක් නැහැ.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    5,758
    3,288
    113
    අපි මෙයාව ඉන්දියාවට පන්නපු නිසා මෙයා ජීවිතේ ගොඩ දා ගත්ත.
    රජයෙන් කළා කාරයොන්ට ගෙවල් දෙන්න ඕනේ නැහැ, එක තමයි හරි මතය.
    අද මෙයා කාලකනියෙක් නෙමයි. ජීවිතය ගොඩා දා ගත්තු කෙනෙක්.
    අපි මෙයාව ඉන්දියාවට පන්නපු නිසා මෙයා ජීවිතේ ගොඩ දා ගත්ත.
    රජයෙන් කළා කාරයොන්ට ගෙවල් දෙන්න ඕනේ නැහැ, එක තමයි හරි මතය.
    අද මෙයා කාලකනියෙක් නෙමයි. ජීවිතය ගොඩා දා ගත්තු කෙනෙක්.

    රජයෙන් කළා කාරයොන්ට ගෙවල් දෙන්න ඕනේ නැහැ කියන මතය, ටිඅකක් ජෙල mix උන දෙයක් තමයි.
    එත් hospital වල බෙහෙත් ගන්න සල්ලි නැතුව තුවාල කුණු වෙලා ඇග කුණු වෙන අය දකින කොට ඒ point එකින් කිව නම්
    එතන කිසිම ජෙල කියල point එකක් නැහැ.

    යෝහනි වත් හව්ල් කර ගෙන පුළුවන් නම් සල්ලි එකතු කරලා ලංකාවේ hospital වල බෙහ්ත් ගන්න නැති මිනිසුන්ට බෙහෙත් අරන් දෙමු.



    View attachment 184386
    උබලට හැමදාම වුනේ
    ඕක උබල එපා කියපු එවුන් ගොඩ ගියා
    බලපන් රනිල් ජනපති.... අඩුම ප්‍රභාකරන් හොදයි කියලා නෙ උබල කියන්නේ