අපි රනිල් සමග යනවා.. ඔබට ආයුබෝවන්..- පොහොට්ටු මන්ත‍්‍රී රැසක් මහින්දට සමුදෙති..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    49,769
    49,896
    113
    ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 30 දෙනෙකු පමණ අද (25) පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

    එහිදී එම මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ඇතුළු පොදුජන පෙරමුණේ පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කර ඇති බවයි.

    මේ මොහොතේ පක්ෂයේ බහුතරයක් දෙනා වත්මන් ජනාධිපතිවරයාට සහය පළ කිරීමට තීරණය කර ඇති බැවින් පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් එය පක්ෂයේ ඡන්ද පදනමට හානි විය හැකි බවද ඔවුන් හිටපු ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.


    එබැවින් පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන ලෙසද ඔව්හු හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.


    එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තමන් පක්ෂය සමඟ සාකච්ඡා කර කඩිනමින් තීන්දුවක් ලබා දෙන බවය.

    baiyanta wechcha deyak,
    mehe waren @2osama


    https://elakiri.com/threads/පක්‍ෂයක...-වෙහෙසුනා-ගමේ-පොහොට්ටු-රනිල්-එක්කයි.2109894/

    @2osama dialike gahanne, ethakota pohottuwe apekshakaya kawuda kiyapanko????
    ------ Post added on Jul 25, 2024 at 10:26 PM
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    13,582
    21,089
    113
    34
    Mirihana
    alis.alberta.ca
    sri lanka lk GIF by Viber
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,090
    204
    63
    ජනපති රනිල් වෙනවනම් අගමැතිකම මට ඕනෑ - නාමල් අගමැති සූට් මහයි

    නාමල් හදට ඇබුල් පොල්ලකින් ගහයි..බිම වැටුන සද ඇබුල් රසයි..


     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    37,019
    34,375
    113
    රනිල් නැතුව වෙන කෙනෙක් දාමු කියාන සෙට් එක, ජෙප්පො උන්ට නොගහ ඉඳී කියල ජෙප්පොන්ව විශ්වස කරන මෝඩ හරක්
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    12,773
    24,789
    113
    දැන් ඔය රනිල් ඵක්ක යන සෙට් ඵක හොරු වෙන ඵකක් නෑ නේද..:D
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    19,641
    14,394
    113
    Auckland
    පොහොට්ටුවෙ නායකය මහින්දද බන් ? ඌ නිකම්ම නිකන් කුරුනෑගල පාර්ලිමේන්තු මන්ත්‍රි නේද ?
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    5,724
    4,024
    113
    මයින්ද මහත්තය පව් නේද මුන්ට කෙලෙහිගුන නෑ නේද අන්තිමට එතුමාව වෙලේ තනිකරල ගෝලයො මාරු
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    4,823
    4,190
    113
    ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 30 දෙනෙකු පමණ අද (25) පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

    එහිදී එම මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ඇතුළු පොදුජන පෙරමුණේ පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කර ඇති බවයි.

    මේ මොහොතේ පක්ෂයේ බහුතරයක් දෙනා වත්මන් ජනාධිපතිවරයාට සහය පළ කිරීමට තීරණය කර ඇති බැවින් පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් එය පක්ෂයේ ඡන්ද පදනමට හානි විය හැකි බවද ඔවුන් හිටපු ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.


    එබැවින් පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන ලෙසද ඔව්හු හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.


    එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තමන් පක්ෂය සමඟ සාකච්ඡා කර කඩිනමින් තීන්දුවක් ලබා දෙන බවය.

    baiyanta wechcha deyak,
    mehe waren @2osama


    https://elakiri.com/threads/පක්‍ෂයක්-යනු-රාජපක්ෂලාම-නොවේ-පොහොට්ටුව-හදන්න-අපිත්-වෙහෙසුනා-ගමේ-පොහොට්ටු-රනිල්-එක්කයි.2109894/

    @2osama dialike gahanne, ethakota pohottuwe apekshakaya kawuda kiyapanko????
    ------ Post added on Jul 25, 2024 at 10:26 PM
    Ranilwadala reddak Adan stage naginnath ba. Kunu dhammikage sallith oone. Nemolayata wasiyak naththam. Jobless anathayek
     
    • Haha
    Reactions: SLK_sri